Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nidahas Adyaapanaya Rakaganimu! Kattiya aniwa balanna!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර

2006

2007

2008

2009

2010

උසස් අධ්‍යාපනයට වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස

0.452 %

0.384 %

0.348 %

0.329 %

0.305 %

ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එසේනම් තවත් ඉදිරියට සිදුවන කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල අනතුරේ නොවැටේ යයි තහවුරු කලහැක්කේ කාටද?

මේ අනුව ආණ්ඩුව කල යුත්තේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහල නංවා සරසවි බඳවාගැනීම් තවදුරටත් වැඩිකිරීමය.ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද පෞද්ගලීකරණය වී හමාරය. වර්තමානයේ ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමිව ඇත්තේ කාටද? “ශ්‍රී ලංගම” වැසී නැතත් රාජ්‍ය ප්‍රවාහනය දුර්වල බව නොදන්නේ කවුද? පෞද්ගලික රෝහල් ඇරඹෙන විට රජයේ රෝහල් වසා නොදමුවත් අද රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල් අතර පරතරය කෙතෙක්ද?

මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමා මේ අර අදින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ( ‘Quality Assurance Accreditation and Qualification Framework Bill’) සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? 1981 රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමකි.

[QUOTE="Naruto7, post: 11843358, member: 384482"] [B][FONT=Iskoola Pota]වසර[/FONT][/B] [B]2[FONT=Iskoola Pota]006[/FONT][/B] [B]2[FONT=Iskoola Pota]007[/FONT][/B] [B]2[FONT=Iskoola Pota]008[/FONT][/B] [B]2[FONT=Iskoola Pota]009[/FONT][/B] [B]2[FONT=Iskoola Pota]0[/FONT]1[FONT=Iskoola Pota]0[/FONT][/B] [LEFT][B][FONT=Iskoola Pota]උසස් අධ්‍යාපනයට වෙන්කල මුදල ද. දේ.නි. යේ ප්‍රතිශතයක් ලෙස [/FONT][/B][/LEFT] [B] [/B] [B] [/B] [B][FONT=Iskoola Pota]0.452 %[/FONT][/B] [B] [/B] [B] [/B] [B][FONT=Iskoola Pota]0.384 %[/FONT][/B] [B] [/B] [B] [/B] [B][FONT=Iskoola Pota]0.348 %[/FONT][/B] [B] [/B] [B] [/B] [B][FONT=Iskoola Pota]0.329 % [/FONT][/B] [B] [/B] [B] [/B] [B][FONT=Iskoola Pota]0.305 %[/FONT][/B] [B] [/B] [B][FONT=Iskoola Pota]ඉහත දැක්වෙන්නේ මහා බැංකු වාර්තාවලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් උසස් අධ්‍යාපනය සඳහා වෙන්කල මුදල වසරින් වසර අඩු වූ ආකාරයයි. එසේනම් තවත් ඉදිරියට සිදුවන කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල අනතුරේ නොවැටේ යයි තහවුරු කලහැක්කේ කාටද?[/FONT][/B] [B][FONT=Iskoola Pota] [/FONT][/B] [B][FONT=Iskoola Pota]මේ අනුව ආණ්ඩුව කල යුත්තේ නිදහස් අධ්‍යාපනයට වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහල නංවා සරසවි බඳවාගැනීම් තවදුරටත් වැඩිකිරීමය.ප්‍රවාහනය, රක්ෂණය, රෝහල් අද පෞද්ගලීකරණය වී හමාරය. වර්තමානයේ ප්‍රවාහනයේ ඒකාධිකාරය හිමිව ඇත්තේ කාටද? “ශ්‍රී ලංගම” වැසී නැතත් රාජ්‍ය ප්‍රවාහනය දුර්වල බව නොදන්නේ කවුද? පෞද්ගලික රෝහල් ඇරඹෙන විට රජයේ රෝහල් වසා නොදමුවත් අද රජයේ රෝහල් හා පෞද්ගලික රෝහල් අතර පරතරය කෙතෙක්ද?[/FONT][/B] [B][FONT=Iskoola Pota] [/FONT][/B] [B][FONT=Iskoola Pota]මදක් සිතන්න...රාජ්‍ය විශ්වවිද්‍යාල වලටත් මේ දෙයම විය නොහැකිද ? අද A/L විභාගයේ ප්‍රතිඵල අති විශාල ගැටුලුකාරී තත්වයක් සමාජය තුල මතු කර ඇත. රටේ ප්‍රධාන විභාගය පිලිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ දමා මේ අර අදින්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත[/FONT] [COLOR=white][FONT=Iskoola Pota]([/FONT][FONT=Verdana] [/FONT][FONT=Arial]‘Quality Assurance Accreditation and Qualification Framework Bill’[/FONT][/COLOR][FONT=Iskoola Pota][COLOR=white])[/COLOR] සමාජ විරෝධතා නොසලකා නුදුරේදීම සම්මත කර ගැනීමට නොවේද? [/FONT]1981[FONT=Iskoola Pota] රාගම දී ඇරඹි උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කිරීමට 5/6 ක ව්‍යවස්ථාදායක බලය අභිබවා මහජන බලය නැගී සිටියාක්මෙන් වර්තමානයේ යෝජිත ඉහත පනත පිළිබඳව දැනුවත්වීම හා ඊට එරෙහිව හඬ නැගීමට එක් රොක් වීම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්ති විඳින ඔබගේ පරම වගකීමකි. [/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom