Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Nidan gena prasna godaiiiiiii
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස 5ක් ඇතුලත නිදන් පිලිබද ලැබූ අත්දැකීම් හා මන්ත්‍ර සාස්ත්‍රය පිලිබද ඇති කුඩා දැනුමෙන් පිලිතුරු සපයමි.

01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?

බහිරවයන්ට බාර දීමක් යනු යම් නිදානයක් හිමිකරුවෙකු යලු ඉපදෙන තුරු සොරුන්ගෙන් එම ධනය රැකගැනීමට පුරාන මන්ත්‍ර යොදා සිදුකරන බන්ධනයක ප්රථිපලයකි. බොහෝ විට මෙහිදී යම් දෙවිකෙනෙකු භාරයේ සිටින ආත්මයක් යොදා ගනී.

02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?

බාරදීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. වල දමන ලද පුද්ගලය මියගිය පසු ඉබේම එම නිදානයට ඇති ලොබකම හේතුවෙන් එම ස්ථානයට බහිරව ආත්මයක් ලෙස යලි උපත ලබයි. යලි උප්පත්තියි ලැබූ ආත්මය මත එම ස්ථානයට තවත් බහිරවයන් ඇදී ඒම සිදුවේ.

03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?

බහිරවයන් ඉවත් කල හැක. එය සිදු කල යුත්තේ මනා දැනුමක් ඇති මන්ත්‍ර කරුවෙකු මගිනි. එසේ නොවුනහොත් දේව ලෙඩ සෑදීම හෝ මිය යෑම පවා සිදු විය හැක.

04. pathala aduna belima yanu kumakda?

පොලොව යට ඇති යම් වස්තුවක් දෙස බැලීම සදහා සාදා ගන්නා අදුන් විශේෂයකි

05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?

පාතාල අදුන බැලීම ඕනෑම පුද්ගලයෙකුට සුළු දැනුමකින් වුවත් කල හැක.

06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?

එය මන්ත්‍ර කරුගේ හැකියව මත රදා පවතී. වරම් ලත් මන්ත්‍ර කරුවෙකුට පියවි ඇසින් විවත් අදුන් බැලීමට හැකියවක් ඇත.

07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?

මන්ත්‍ර කරු මත රදා පවතී.

machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.

බොහෝ විට රත්තරන් ඇති ස්ථාන වලට බහිරවයන් එකතුවීම සිදු විය හැක. එනිසා පරිස්සම් විය යුතුය.

[QUOTE="DaRk RiDeR, post: 17084566, member: 476053"] [SIZE="4"]මාස 5ක් ඇතුලත නිදන් පිලිබද ලැබූ අත්දැකීම් හා මන්ත්‍ර සාස්ත්‍රය පිලිබද ඇති කුඩා දැනුමෙන් පිලිතුරු සපයමි. 01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda? [COLOR="SeaGreen"]බහිරවයන්ට බාර දීමක් යනු යම් නිදානයක් හිමිකරුවෙකු යලු ඉපදෙන තුරු සොරුන්ගෙන් එම ධනය රැකගැනීමට පුරාන මන්ත්‍ර යොදා සිදුකරන බන්ධනයක ප්රථිපලයකි. බොහෝ විට මෙහිදී යම් දෙවිකෙනෙකු භාරයේ සිටින ආත්මයක් යොදා ගනී.[/COLOR] 02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda? [COLOR="SeaGreen"]බාරදීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. වල දමන ලද පුද්ගලය මියගිය පසු ඉබේම එම නිදානයට ඇති ලොබකම හේතුවෙන් එම ස්ථානයට බහිරව ආත්මයක් ලෙස යලි උපත ලබයි. යලි උප්පත්තියි ලැබූ ආත්මය මත එම ස්ථානයට තවත් බහිරවයන් ඇදී ඒම සිදුවේ.[/COLOR] 03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda? [COLOR="SeaGreen"]බහිරවයන් ඉවත් කල හැක. එය සිදු කල යුත්තේ මනා දැනුමක් ඇති මන්ත්‍ර කරුවෙකු මගිනි. එසේ නොවුනහොත් දේව ලෙඩ සෑදීම හෝ මිය යෑම පවා සිදු විය හැක.[/COLOR] 04. pathala aduna belima yanu kumakda? [COLOR="SeaGreen"]පොලොව යට ඇති යම් වස්තුවක් දෙස බැලීම සදහා සාදා ගන්නා අදුන් විශේෂයකි [/COLOR] 05. pathala aduna belimata sitina previna katadiyan kawrunda? [COLOR="SeaGreen"]පාතාල අදුන බැලීම ඕනෑම පුද්ගලයෙකුට සුළු දැනුමකින් වුවත් කල හැක.[/COLOR] 06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda? [COLOR="SeaGreen"]එය මන්ත්‍ර කරුගේ හැකියව මත රදා පවතී. වරම් ලත් මන්ත්‍ර කරුවෙකුට පියවි ඇසින් විවත් අදුන් බැලීමට හැකියවක් ඇත.[/COLOR] 07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda? [COLOR="SeaGreen"]මන්ත්‍ර කරු මත රදා පවතී.[/COLOR] machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna. [COLOR="SeaGreen"]බොහෝ විට රත්තරන් ඇති ස්ථාන වලට බහිරවයන් එකතුවීම සිදු විය හැක. එනිසා පරිස්සම් විය යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom