Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
night club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරීරයේ වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඉතා කෙටි ඇඳුමින් සැරසී තද පැහැ තොල් ආලේපන, නිය ආලේපන තවරාගෙන, දෑස් අඳුන් ගල්වා සිටින මේ යුවතියන් කෙරෙන් ඉස්මතු වෙන්නේ රාගික පෙනුමකි. පිරිමි සිතක් ලිංගිකත්වයක් පිළිබඳ හැඟුම්වලින් අවදිකරන අන්දමේ ආකර්ෂණීය පෙනුමකි.

ඒ යුවතියන් රාති‍්‍ර සමාජ ශාලාවේ සේවය කරන්නියන්ය. ගැනුම්කරුවෙක් පැමිණෙන විටම ඔහු ළඟට ගොස් ඔහු පිළිගැනීමේ සිට ඔහු හා රැඳෙමින් ඇතැම් විට තවත් ගනුදෙනුකරුවකු පැමිණිවිට ඒ ගනුදෙනුකරුවා ද පිළිගනිමින් ගනුදෙනුකරුවන් දෙදෙනාම තමාට අවනත කර ගනිමින් කරන රාජකාරියේ සිට රාජකාරි බොහොමයක් මේ යුවතියන් වෙත පැවරෙයි.

සාමාන්‍ය වශයෙන් එක් රාති‍්‍ර සමාජ ශාලාවක මෙවැනි යුවතියෝ විසි දෙනෙක් පමණ සිටිති. පැමිණෙන සියලූ ගනුදෙනුකරුවන් ඔවුන් විසින් ඔවුන්ට රිසි පරිදි හසුරුවා ගනු ලබන අතර පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නම් එකී යුවතියක් ගනුදෙනුකරුවන් කීප දෙනෙකු වෙනුවෙන්ම වෙන්වෙයි. ඇතැම් ගනුදෙනුකරුවන් එකී තෝරාගත් එක් යුවතියක් සමගම රැඳෙන්නට පි‍්‍රය කරයි. ඔවුන් පැමිණෙන විට ඇය තවත් අයෙකු හා සිටියහොත් ඔහු ඇයම ඉල්ලා සිටියි.

එවන් විටෙක අනෙක් ගනුදෙනුකරුවා වෙත වෙනත් යුවතියක් රඳවා ඒ යුවතිය තම සුපුරුදු ගනුදෙනුකරුවා වෙත පැමිණෙන්නීය. ඇතැම් විට එය එසේ නොවුණහොත් ගනුදෙනුකරුවන් අතර යුවතින් වෙනුවෙන් රණ්ඩු, කෝලාහල, ගුටිබැට දීම් ද සිදුවෙයි.

එසේම මෙම යුවතියන් අතර ද ගැනුම්කරුවන් වෙනුවෙන් අරගල ඇතිවෙයි. ”එයා මගේ කස්ටමර් කෙනෙක්. ඔයා ඇයි එයා ළඟට ගියේ” මේ යුවතියන් අතර ගැටුමට මුල්වන කාරණයකි.

”ෆ්ලෝ” හිදී අනුරාගී ඉරියව් විඳින්නට තහනමක් නැත. ඔවුන් තමන්ට රිසි ලෙස මේ යුවතියන් හා නැටුමේ ද යෙදෙයි.

මේ යුවතියන්ගේ අරමුණ තම ගනුදෙනුකරුවාට හැකි තරම් මත්පැන් හා සිගරට් පෙවීමය. ඒ මගින් ඔහු සන්තක මුදල් සියල්ල එම සමාජ ශාලාවේ දී වියදම් කරවීමය.

යුවතියට හොඳින් මත්පැන් පානය හා දුම් පානය කිරීමේ පුළුවන්කම තිබිය යුතුය. ඇගේ එක් රාජකාරියක් වන්නේ ඔහු සමග හරි හරියට මත්පැන් පානය කිරීම සහ සිගරට් පානය කිරීමය.

සාමාන්‍යයෙන් අරක්කු බෝතලයක මිල පිටත දී රුපියල් හත්සියය නම් සමාජ ශාලාව ඇතුළත දී එහි මිල රුපියල් දෙදහසකි. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක මිල සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩිවෙයි.

මේ යුවතියන් හැකි තරම් ඔවුන් ලවා වියදම් කරවන්නේ ඔවුන් සමාජ ශාලාව වෙත ගෙවන මුදලෙන් කොමිස් මුදලක් තමාට හිමි වන බැවිනි. එය ඔවුන්ගේ වැටුපට අමතරව ලැබෙයි.

මෙහි සාමාන්‍යයෙන් සිගරට් පැකැට්ටුවක මිල රුපියල් 900ත්-1000ත් අතර වෙයි. ඔවුන් තම ගනුදෙනුකරුවා හඳුන්වන්නේ ”ගෙස්ට්” යන නමිනි.

මධ්‍යම රාති‍්‍රය වෙද්දී මේ ගෙස්ට්ලා සම්පූර්ණයෙන් මත්පැනින් මත්වී සිටියි. එවිට ඔවුන්ගේ සියලූ පාලනය සියතට ගන්නේ මේ යුවතියෝය. රුපියල් ලක්ෂ ගාණක් අතැතිව පැමිණියත් අවසානයේ මේ ගෙස්ට්ලා රාති‍්‍ර සමාජ ශාලාවෙන් පිටතට යන්නේ අතේ සතයක්වත් නැති මට්ටමිනි. මේ යුවතියන් ඉතා සූක්ෂම ලෙස ඔවුන් හසුරුවයි.

වී.අයි.පී. සිස්ටම් යනුවෙන් වූ ක්‍රමයක් ද රාති‍්‍ර සමාජ ශාලාවල කි‍්‍රයාත්මකය. එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනකි. එය කාමරයකට යාමක් හා සමානය. සමාජ ශාලා යුවතිය හා ගෙස්ට් හැරුණු විට වෙන කවුරුත් එතනට පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන එන වේටර්වරයා පමණි. මේ ස්ථානවල දී පූර්ණ ලිංගික ඇසුරක් පැවැත්වීමට වුවත් අවස්ථාව පවතී. ඔවුන් දෙදෙනාට රිසිසේ හැසිරෙන ඉඩකඩ හිමි වෙයි.

”වී.අයි.පී. රූම්” සඳහා එක් එක් මිල මට්ටමේ පැකේජ පවතී. සැප පහසු ”සෙටියක්” හා රූපවාහිනි යන්ත්‍රයක් ද ඇත. මේ සියල්ල මැද සමාජ ශාලා යුවතියගේ අරමුණ හැකි උපරිමයෙන් ”සල්ලි කැඞීමය”. කොතරම් සිගරට් හා මත්පැන් පානය කළත් සමාජ ශාලා යුවතියන් සැම විටම හොඳ සිහියෙන් පසුවෙයි.

සාමාන්‍යයෙන් මෙරට සුපිරි මට්ටමේ පිරිස්වල දරුවෝ මේ රාති‍්‍ර සමාජ ශාලාවල නිත්‍ය ගැනුම්කරුවෝ බවට පත්වී සිටිති. වයස අවුරුදු 15-16 සිට ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔවුහු මේ සමාජ ශාලා සංස්කෘතියට පුරුදු වෙති. ඔවුන් ජීවත්වෙන සමාජ පන්තියට අනුව එය ඔවුන්ට ඉතා සාමාන්‍ය මෙන්ම ඔවුන් අත්‍යවශ්‍ය කොට සලකන සම්ප්රදායක් බවට ද පත්වෙයි.

මෙවැනි විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂ ආරක්ෂාවන් යටතේ ඇති සමාජ ශාලා ද පවතියි. ඒවාට සාමාන්‍ය මට්ටමේ අය නොපැමිණෙයි. බොහෝ විට දිනකට මේ සමාජ ශාලා වෙනුවෙන් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කිරීමට මේ විශේෂිත පුද්ගලයෝ නොපැකිලෙති.

එමෙන්ම වී.අයි.පී. රූම් සඳහා වන පැකේජය දෙදෙනකුට එක්වී ලබාගත හැකිය. එකම තැනක පිරිමින් දෙදෙනෙක් හා ගැහැනුන් දෙදෙනෙක් රැුඳී සිටීම පිළිබඳව ජුගුප්සා ජනක හැඟීමක් ඒ උපසංස්කෘතියේ නැත. එවිට පැකේජයට අදාළ සියල්ල ඔවුන් බෙදා ගත යුතුය.

සමාජ ශාලා යුවතියන් තම නිවෙස්කරා යන අවස්ථා අඩුය. ඒ උදෑසන වනවිට ඔවුන් ප්‍රකෘති ස්වභාවය ඉක්මවූ ස්වරූපයකින් සිටින හෙයිනි. ඔවුන්ගේ අරමුණ තම ”රාජකාරි” නිමාවූ ගමන් නිදා ගැනීමය. එමනිසා සමාජ ශාලා ආසන්නයේම ඔවුහු ලැගුම් ගෙන සිටිති.

මේ යුවතියන් තම නිවෙස්වලට බොහෝ විට පවසන්නේ ඔවුන් ඇඟලූම් ක්ෂේත්රයේ හෝ වෙනත් ආයතනවල රැකියාවන්ගේ නිරතවෙන බව ය. මසකට ඔවුන් රාති‍්‍ර සමාජ ශාලාවලින් ඔවුන් ලබන කොමිස් මුදලට අමතරව රුපියල් අසූපන්දහසක් අනූදහසක් අතර වැටුපක් ලබයි.

රාති‍්‍ර සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයන් විවිධ මානසික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පැමිණෙයි ඒ මානසික අවශ්‍යතාවන්ගේ හා ශාරීරික අවශ්‍යතාවන්ගේ වපසරිය ඉතා පුළුල් ය.

සමාජ ශාලා යුවතියන් විවාහ කරගත් පුද්ගලයෝ ද සිටිති. මේ යුවතියන් සැමවිටම සමාජ ශාලාව තුළ පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකිනි. ඔවුන්ගේ සැබෑ නම එන ගනුදෙනුකරුවන් කිසිවෙක් නොදනී. ”ගෙස්ට්ලා” සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීම පිටත දී හමුවීම සමාජ ශාලා රෙගුලාසීන්ට අනුව තහනම් ය.

මත් පෙති වර්ග ද රාති‍්‍ර සමාජ ශාලාවන්හි ඇති තවත් දෙයකි. කේ.ජී. නමින් හඳුන්වන කේරළ ගංජා සමාජ ශලාවන්හි ඉතා ප්‍රසිද්ධ සහ සුලභ ඉල්ලූමක් ඇති දෙයයි.

[QUOTE="chanakacm, post: 13472698, member: 9983"] [SIZE="5"]ශරීරයේ වැඩි කොටසක් නිරාවරණය වන පරිදි ඉතා කෙටි ඇඳුමින් සැරසී තද පැහැ තොල් ආලේපන, නිය ආලේපන තවරාගෙන, දෑස් අඳුන් ගල්වා සිටින මේ යුවතියන් කෙරෙන් ඉස්මතු වෙන්නේ රාගික පෙනුමකි. පිරිමි සිතක් ලිංගිකත්වයක් පිළිබඳ හැඟුම්වලින් අවදිකරන අන්දමේ ආකර්ෂණීය පෙනුමකි. ඒ යුවතියන් රාති‍්‍ර සමාජ ශාලාවේ සේවය කරන්නියන්ය. ගැනුම්කරුවෙක් පැමිණෙන විටම ඔහු ළඟට ගොස් ඔහු පිළිගැනීමේ සිට ඔහු හා රැඳෙමින් ඇතැම් විට තවත් ගනුදෙනුකරුවකු පැමිණිවිට ඒ ගනුදෙනුකරුවා ද පිළිගනිමින් ගනුදෙනුකරුවන් දෙදෙනාම තමාට අවනත කර ගනිමින් කරන රාජකාරියේ සිට රාජකාරි බොහොමයක් මේ යුවතියන් වෙත පැවරෙයි. සාමාන්‍ය වශයෙන් එක් රාති‍්‍ර සමාජ ශාලාවක මෙවැනි යුවතියෝ විසි දෙනෙක් පමණ සිටිති. පැමිණෙන සියලූ ගනුදෙනුකරුවන් ඔවුන් විසින් ඔවුන්ට රිසි පරිදි හසුරුවා ගනු ලබන අතර පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නම් එකී යුවතියක් ගනුදෙනුකරුවන් කීප දෙනෙකු වෙනුවෙන්ම වෙන්වෙයි. ඇතැම් ගනුදෙනුකරුවන් එකී තෝරාගත් එක් යුවතියක් සමගම රැඳෙන්නට පි‍්‍රය කරයි. ඔවුන් පැමිණෙන විට ඇය තවත් අයෙකු හා සිටියහොත් ඔහු ඇයම ඉල්ලා සිටියි. එවන් විටෙක අනෙක් ගනුදෙනුකරුවා වෙත වෙනත් යුවතියක් රඳවා ඒ යුවතිය තම සුපුරුදු ගනුදෙනුකරුවා වෙත පැමිණෙන්නීය. ඇතැම් විට එය එසේ නොවුණහොත් ගනුදෙනුකරුවන් අතර යුවතින් වෙනුවෙන් රණ්ඩු, කෝලාහල, ගුටිබැට දීම් ද සිදුවෙයි. එසේම මෙම යුවතියන් අතර ද ගැනුම්කරුවන් වෙනුවෙන් අරගල ඇතිවෙයි. ”එයා මගේ කස්ටමර් කෙනෙක්. ඔයා ඇයි එයා ළඟට ගියේ” මේ යුවතියන් අතර ගැටුමට මුල්වන කාරණයකි. ”ෆ්ලෝ” හිදී අනුරාගී ඉරියව් විඳින්නට තහනමක් නැත. ඔවුන් තමන්ට රිසි ලෙස මේ යුවතියන් හා නැටුමේ ද යෙදෙයි. මේ යුවතියන්ගේ අරමුණ තම ගනුදෙනුකරුවාට හැකි තරම් මත්පැන් හා සිගරට් පෙවීමය. ඒ මගින් ඔහු සන්තක මුදල් සියල්ල එම සමාජ ශාලාවේ දී වියදම් කරවීමය. යුවතියට හොඳින් මත්පැන් පානය හා දුම් පානය කිරීමේ පුළුවන්කම තිබිය යුතුය. ඇගේ එක් රාජකාරියක් වන්නේ ඔහු සමග හරි හරියට මත්පැන් පානය කිරීම සහ සිගරට් පානය කිරීමය. සාමාන්‍යයෙන් අරක්කු බෝතලයක මිල පිටත දී රුපියල් හත්සියය නම් සමාජ ශාලාව ඇතුළත දී එහි මිල රුපියල් දෙදහසකි. සාමාන්‍යයෙන් ඕනෑම දෙයක මිල සාමාන්‍ය මිලට වඩා තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩිවෙයි. මේ යුවතියන් හැකි තරම් ඔවුන් ලවා වියදම් කරවන්නේ ඔවුන් සමාජ ශාලාව වෙත ගෙවන මුදලෙන් කොමිස් මුදලක් තමාට හිමි වන බැවිනි. එය ඔවුන්ගේ වැටුපට අමතරව ලැබෙයි. මෙහි සාමාන්‍යයෙන් සිගරට් පැකැට්ටුවක මිල රුපියල් 900ත්-1000ත් අතර වෙයි. ඔවුන් තම ගනුදෙනුකරුවා හඳුන්වන්නේ ”ගෙස්ට්” යන නමිනි. මධ්‍යම රාති‍්‍රය වෙද්දී මේ ගෙස්ට්ලා සම්පූර්ණයෙන් මත්පැනින් මත්වී සිටියි. එවිට ඔවුන්ගේ සියලූ පාලනය සියතට ගන්නේ මේ යුවතියෝය. රුපියල් ලක්ෂ ගාණක් අතැතිව පැමිණියත් අවසානයේ මේ ගෙස්ට්ලා රාති‍්‍ර සමාජ ශාලාවෙන් පිටතට යන්නේ අතේ සතයක්වත් නැති මට්ටමිනි. මේ යුවතියන් ඉතා සූක්ෂම ලෙස ඔවුන් හසුරුවයි. වී.අයි.පී. සිස්ටම් යනුවෙන් වූ ක්‍රමයක් ද රාති‍්‍ර සමාජ ශාලාවල කි‍්‍රයාත්මකය. එය සාමාන්‍යයෙන් විශේෂ අය යන තැනකි. එය කාමරයකට යාමක් හා සමානය. සමාජ ශාලා යුවතිය හා ගෙස්ට් හැරුණු විට වෙන කවුරුත් එතනට පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ ඔවුන් ඇණවුම් කරන දෙය රැගෙන එන වේටර්වරයා පමණි. මේ ස්ථානවල දී පූර්ණ ලිංගික ඇසුරක් පැවැත්වීමට වුවත් අවස්ථාව පවතී. ඔවුන් දෙදෙනාට රිසිසේ හැසිරෙන ඉඩකඩ හිමි වෙයි. ”වී.අයි.පී. රූම්” සඳහා එක් එක් මිල මට්ටමේ පැකේජ පවතී. සැප පහසු ”සෙටියක්” හා රූපවාහිනි යන්ත්‍රයක් ද ඇත. මේ සියල්ල මැද සමාජ ශාලා යුවතියගේ අරමුණ හැකි උපරිමයෙන් ”සල්ලි කැඞීමය”. කොතරම් සිගරට් හා මත්පැන් පානය කළත් සමාජ ශාලා යුවතියන් සැම විටම හොඳ සිහියෙන් පසුවෙයි. සාමාන්‍යයෙන් මෙරට සුපිරි මට්ටමේ පිරිස්වල දරුවෝ මේ රාති‍්‍ර සමාජ ශාලාවල නිත්‍ය ගැනුම්කරුවෝ බවට පත්වී සිටිති. වයස අවුරුදු 15-16 සිට ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔවුහු මේ සමාජ ශාලා සංස්කෘතියට පුරුදු වෙති. ඔවුන් ජීවත්වෙන සමාජ පන්තියට අනුව එය ඔවුන්ට ඉතා සාමාන්‍ය මෙන්ම ඔවුන් අත්‍යවශ්‍ය කොට සලකන සම්ප්රදායක් බවට ද පත්වෙයි. මෙවැනි විශේෂිත පුද්ගලයන් වෙනුවෙන්ම විශේෂ ආරක්ෂාවන් යටතේ ඇති සමාජ ශාලා ද පවතියි. ඒවාට සාමාන්‍ය මට්ටමේ අය නොපැමිණෙයි. බොහෝ විට දිනකට මේ සමාජ ශාලා වෙනුවෙන් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කිරීමට මේ විශේෂිත පුද්ගලයෝ නොපැකිලෙති. එමෙන්ම වී.අයි.පී. රූම් සඳහා වන පැකේජය දෙදෙනකුට එක්වී ලබාගත හැකිය. එකම තැනක පිරිමින් දෙදෙනෙක් හා ගැහැනුන් දෙදෙනෙක් රැුඳී සිටීම පිළිබඳව ජුගුප්සා ජනක හැඟීමක් ඒ උපසංස්කෘතියේ නැත. එවිට පැකේජයට අදාළ සියල්ල ඔවුන් බෙදා ගත යුතුය. සමාජ ශාලා යුවතියන් තම නිවෙස්කරා යන අවස්ථා අඩුය. ඒ උදෑසන වනවිට ඔවුන් ප්‍රකෘති ස්වභාවය ඉක්මවූ ස්වරූපයකින් සිටින හෙයිනි. ඔවුන්ගේ අරමුණ තම ”රාජකාරි” නිමාවූ ගමන් නිදා ගැනීමය. එමනිසා සමාජ ශාලා ආසන්නයේම ඔවුහු ලැගුම් ගෙන සිටිති. මේ යුවතියන් තම නිවෙස්වලට බොහෝ විට පවසන්නේ ඔවුන් ඇඟලූම් ක්ෂේත්රයේ හෝ වෙනත් ආයතනවල රැකියාවන්ගේ නිරතවෙන බව ය. මසකට ඔවුන් රාති‍්‍ර සමාජ ශාලාවලින් ඔවුන් ලබන කොමිස් මුදලට අමතරව රුපියල් අසූපන්දහසක් අනූදහසක් අතර වැටුපක් ලබයි. රාති‍්‍ර සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයන් විවිධ මානසික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට පැමිණෙයි ඒ මානසික අවශ්‍යතාවන්ගේ හා ශාරීරික අවශ්‍යතාවන්ගේ වපසරිය ඉතා පුළුල් ය. සමාජ ශාලා යුවතියන් විවාහ කරගත් පුද්ගලයෝ ද සිටිති. මේ යුවතියන් සැමවිටම සමාජ ශාලාව තුළ පෙනී සිටින්නේ අන්වර්ථ නාමයකිනි. ඔවුන්ගේ සැබෑ නම එන ගනුදෙනුකරුවන් කිසිවෙක් නොදනී. ”ගෙස්ට්ලා” සමග පෞද්ගලික සබඳකම් පැවැත්වීම පිටත දී හමුවීම සමාජ ශාලා රෙගුලාසීන්ට අනුව තහනම් ය. මත් පෙති වර්ග ද රාති‍්‍ර සමාජ ශාලාවන්හි ඇති තවත් දෙයකි. කේ.ජී. නමින් හඳුන්වන කේරළ ගංජා සමාජ ශලාවන්හි ඉතා ප්‍රසිද්ධ සහ සුලභ ඉල්ලූමක් ඇති දෙයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom