Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Night clubs and Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක සින්හල බෞද්ධ රට කියල දකින දකින සැරේට කියනවනම්, වැඩිපුර ඉන්නෙ සින්හලයොනම්. හොඳ දේවල් වලට සින්හල බෞද්ධ කියල ලකුනු දාගන්නව වගෙම මේ රටේ වෙන වැරදිවල වැඩි වගකීම ගන්නත් ඕන බෞද්ධයො. වැරදි මතක් වෙනකොට විතරයි අනිත් ජාතීන් ගැන කල්පනාවෙන්නෙ. නැත්නම් අනිත් උන්ව පන්නන්න කතාව. මම කියපු කතාව මෝඩ වෙන්න ඇති, ඒත් ඒ කතාව සාධාරණයි. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියෙනව. අපෙත් තියෙනව. හැබැයි ඒක කෙලින් කියන්න තරම් කොන්දකුත් තියෙනව.

ලන්කාවෙ මුස්ලිම් උන් අල්ලටත් වැඩිය මුස්ලිම්

ලන්කාවෙ ක්රිස්තියන් උන් ජේසුටත් වැඩිය ක්රිස්තියානි

ලන්කාවෙ හින්දු උනුත් එමම තමයි.

එතකොට බෞද්ධයො? කිසි වෙනසක් නෑ බෞද්ධයොත් බුදුහාමුදුරුවොන්ට වඩා බෞද්ධ.

හබැයි මේ සේරටම සන්ස්කෘතිය, සදාචාරෙ ආගම මතක්වෙන්නෙ කාට හරි මඩගහන්න උවමනාවුනාම විතරයි. වැරදිකරන උදවිය හිතවත්නම්,තමන්ගෙ එකෙක්නම් ඔක්කොම ශේප්.

ඒක නිසා මෙතන ආගමේ ප්රශ්නෙට වඩා තියෙන්නෙ සන්ස්කෘතිකමය ප්රශ්නයක්. අන්න ඒ ලන්කාවෙ සන්ස්කෘතික රික්තකය නිසා ලන්කාවට එන මොන දෙයක් වුනත් අවභාවිතා වෙන එක වලක්වන්න බැහැ. මෙච්චර හොඳ දර්ශනයක් වුන බුද්ධාගම වගේ දෙයක් ලන්කාවෙ තිබිලත් ලන්කාව හරි විදියට හදාගන්න බැරිවුන එක ගැන තොපි අපි ලැජ්ජා වෙන්න ඕන. එතනදි අවන්කව වැරැද්ද වැරැද්ද විදියට දැක්කෙ නැත්නම් කවදාවත් මේ නරාවලෙන් ගොඩ ඒමක් නැහැ.

[QUOTE="AnGeLHuNteR, post: 17391480, member: 494178"] [SIZE=4]මේක සින්හල බෞද්ධ රට කියල දකින දකින සැරේට කියනවනම්, වැඩිපුර ඉන්නෙ සින්හලයොනම්. හොඳ දේවල් වලට සින්හල බෞද්ධ කියල ලකුනු දාගන්නව වගෙම මේ රටේ වෙන වැරදිවල වැඩි වගකීම ගන්නත් ඕන බෞද්ධයො. වැරදි මතක් වෙනකොට විතරයි අනිත් ජාතීන් ගැන කල්පනාවෙන්නෙ. නැත්නම් අනිත් උන්ව පන්නන්න කතාව. මම කියපු කතාව මෝඩ වෙන්න ඇති, ඒත් ඒ කතාව සාධාරණයි. කාගෙ කාගෙත් කිල්ලෝටවල හුනු තියෙනව. අපෙත් තියෙනව. හැබැයි ඒක කෙලින් කියන්න තරම් කොන්දකුත් තියෙනව. ලන්කාවෙ මුස්ලිම් උන් අල්ලටත් වැඩිය මුස්ලිම් ලන්කාවෙ ක්රිස්තියන් උන් ජේසුටත් වැඩිය ක්රිස්තියානි ලන්කාවෙ හින්දු උනුත් එමම තමයි. එතකොට බෞද්ධයො? කිසි වෙනසක් නෑ බෞද්ධයොත් බුදුහාමුදුරුවොන්ට වඩා බෞද්ධ. හබැයි මේ සේරටම සන්ස්කෘතිය, සදාචාරෙ ආගම මතක්වෙන්නෙ කාට හරි මඩගහන්න උවමනාවුනාම විතරයි. වැරදිකරන උදවිය හිතවත්නම්,තමන්ගෙ එකෙක්නම් ඔක්කොම ශේප්.:P:P:P ඒක නිසා මෙතන ආගමේ ප්රශ්නෙට වඩා තියෙන්නෙ සන්ස්කෘතිකමය ප්රශ්නයක්. අන්න ඒ ලන්කාවෙ සන්ස්කෘතික රික්තකය නිසා ලන්කාවට එන මොන දෙයක් වුනත් අවභාවිතා වෙන එක වලක්වන්න බැහැ. මෙච්චර හොඳ දර්ශනයක් වුන බුද්ධාගම වගේ දෙයක් ලන්කාවෙ තිබිලත් ලන්කාව හරි විදියට හදාගන්න බැරිවුන එක ගැන තොපි අපි ලැජ්ජා වෙන්න ඕන. එතනදි අවන්කව වැරැද්ද වැරැද්ද විදියට දැක්කෙ නැත්නම් කවදාවත් මේ නරාවලෙන් ගොඩ ඒමක් නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom