මෙහෙමයි මෙක ලමයි එක්ක බලන්න එපා හැබැයි 
.
සරලව ගත්තාම මෙක ගොඩක් කාන්තාවන්ගේ අත්දැකීමක් වෙන්න පුළුවන් එවගේම ඔනැම ගැනු ලමයෙක්ට වෙන්න පුලුවන් අත්දැකීමක් අනුසාරයෙන් කතාව දිගහැරෙන්නේ.
"එක්තරා ගැනුලයෙක්ට රැ තනියෙම ගෙදර යන්න වෙනවා. ඉතිං අපි හැමොම වගේ එයත් online taxi එකක පිහිට පතනවා" මෙන්න මේ අතරේ පාරේ ඉන්නකොට එයාට වෙන සිදුවිම් හා ටැක්සියේ දි එයාට වෙන දේවල් සුපිරි. එකම අවුල බාශාව තමයි.. එක පට්ට අමුයි