Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක අදහසක්,

නිතිය ගැන අවබෝදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරන්න ලේසි වෙයි. law කරපු කෙනෙක් හරි law student කෙනෙක් හරි ඉන්නවා නම් අදහසක් දෙන්න.

අපිට පුළුවන් නේද තොරතුරැ දැනගැනීමේ පනත යටතේ, SLT එකේ directors ලට කෙලින්ම අපේ ප්රශ්න යොමු කරන්න. එතකොට ඇත්ත කියන්න වෙනවා නේද?

මට මේ වෙලාවේ අහන්න ඕන කියල ඔලුවට එන ප්රශ්න තමයි,

1. අන්තර්ජාල package එකකට මුදල් ගෙවා ඇති අයෙක්, අමතර ගිගාබයිට් එකක් බවිත කරයි නම්, ඒ සඳහා අමතර මුදලක් SLT එක විසින් වැය කල යුතුද? (බදු හැර)

2. එසේ ගෙවිය යුතුයි නම්, කුමන ආයතන / පුද්ගලයන්ට කොපමණ වශයෙන් වෙන් වෙන්ව ගෙවිය යුතුයි ද? ඒ කුමන සේවාවන් සඳහාද?

3. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ දරිතාවය නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?

4. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ කාර්යබහුල හා කාර්යබහුල නොවන කාල සිමාවන් නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?

5. අන්තර්ජාල පැකජයන් ගේ සිමාව ඉවර වූ පසු ලබාදෙන අතිශය සිමා කරන ලද, වේගය නිර්ණය කරන ලද්දේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද?

6. වර්තමානයේ, unlimited internet අනිකුත් රට වල සපයෙද්දී ලංකවේ ලබාදිය නොහැකි වීමට ඇති බාදක කවරේද? ලබාදීමට නොහැකි බව නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම් වීද?

මේ ප්රශ්න සහ, අනිකුත් වැදගත් ප්රශ්න ඇතුල් කරලා, අපිට විමසීමක් කරන්න පුළුවන් නේද? මේවගේ දේවල් ගැන අවබෝදයක් තියෙන කව්රු හරි ඉන්නවා නම් කියන්න.

[QUOTE="mr.sgthilina, post: 25442292, member: 352828"] මේක අදහසක්, නිතිය ගැන අවබෝදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරන්න ලේසි වෙයි. law කරපු කෙනෙක් හරි law student කෙනෙක් හරි ඉන්නවා නම් අදහසක් දෙන්න. අපිට පුළුවන් නේද තොරතුරැ දැනගැනීමේ පනත යටතේ, SLT එකේ directors ලට කෙලින්ම අපේ ප්රශ්න යොමු කරන්න. එතකොට ඇත්ත කියන්න වෙනවා නේද? මට මේ වෙලාවේ අහන්න ඕන කියල ඔලුවට එන ප්රශ්න තමයි, 1. අන්තර්ජාල package එකකට මුදල් ගෙවා ඇති අයෙක්, අමතර ගිගාබයිට් එකක් බවිත කරයි නම්, ඒ සඳහා අමතර මුදලක් SLT එක විසින් වැය කල යුතුද? (බදු හැර) 2. එසේ ගෙවිය යුතුයි නම්, කුමන ආයතන / පුද්ගලයන්ට කොපමණ වශයෙන් වෙන් වෙන්ව ගෙවිය යුතුයි ද? ඒ කුමන සේවාවන් සඳහාද? 3. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ දරිතාවය නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද? 4. වර්තමාන අන්තර්ජාල පැකජයන් ගේ කාර්යබහුල හා කාර්යබහුල නොවන කාල සිමාවන් නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද? 5. අන්තර්ජාල පැකජයන් ගේ සිමාව ඉවර වූ පසු ලබාදෙන අතිශය සිමා කරන ලද, වේගය නිර්ණය කරන ලද්දේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම්වීද? 6. වර්තමානයේ, unlimited internet අනිකුත් රට වල සපයෙද්දී ලංකවේ ලබාදිය නොහැකි වීමට ඇති බාදක කවරේද? ලබාදීමට නොහැකි බව නිර්ණය කර ඇත්තේ කව්රුන් විසින්ද? කුමන නිර්ණායක මත පදනම් වීද? මේ ප්රශ්න සහ, අනිකුත් වැදගත් ප්රශ්න ඇතුල් කරලා, අපිට විමසීමක් කරන්න පුළුවන් නේද? මේවගේ දේවල් ගැන අවබෝදයක් තියෙන කව්රු හරි ඉන්නවා නම් කියන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom