Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Night Time Data
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ තියෙන මහා පරිමානයෙන් දුවන මාෆියා එකක් කිව්වොත් හරියටම හරි මේ ඉන්ටර්නෙට් සීන් එක. ඒකෙත් මොබයිල් ඔපරේටර්ස්ල නෙමෙයි Home Broadband Connections. Specially SLT Fiber, ADSL, Dialog Fiber. මොකද උන්ට කිසිම වියදමක් යන්නෙ නෑ ඩේට දෙනවට. නඩත්තු වියදම විතරයි. ඒ වියදමත් අපි ඔක්කොම ගෙවනව රෙන්ටල් විදියට. එතැනින් ලොකු ගාණක් යන්නෙ නෑ නඩත්තු වියදමට. තනිකරම රෙන්ටල් එකෙනුත් ප්‍රොෆිට්. එයිට අමතරව ඩේට දෙද්දි තනිකරම ප්‍රොෆිට්. හැබැයි ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න නම් උන්ගෙ Infrastructure එක තාම ඩිවලොප් වෙලා නෑ. හරියට වියදම් කරොත් ඒක කරන්න බැරි කමක් නෑ. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ දැන දැනමයි. මොකද මේ ඩේට අසාමාන්‍ය ගාණකට විකුණල උන්ට පට්ටම ලාභයක් තියෙනව(ලාභයක් කිව්වෙ ලැබෙන ඔක්කොම සල්ලි ලාභ තමයි)

විදුලිබල මණ්ඩලයට කරන්ට් එක හදන්න වියදමක් යනව. අපි පාවිච්චි කරන යුනිට් එකක් ගානෙ උන්ට කොස්ට් වෙනව. ඒ වගේමයි වොටර් බෝඩ් එකටත්. අපේ පාවිච්චිය වැඩි වෙද්දිම උන්ට වියදම වැඩියි.

ඒත් මේ කම්පැනි වල එහෙම නෑ. උන් ඩේට නිෂ්පාදනය කරන්නෙ නෑ නේහ්

තනිකරම මෙතැන යන්නෙ මාෆියා එකක්

හැබැයි මේ කතාව මොබයිල් කම්පැනි වලට නම් අදාළ වෙන්නෙ නෑ. මෝකද ලෝකෙම මොබයිල් කම්පැනි වල ඉන්ටර්නෙට් චාර්ජස් කොහොමත් වැඩියි. මොකද උන්ට ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් සීමිත ගානකට විතරයි එක ටවර් එකකින්

[QUOTE="sithija.h, post: 25329109, member: 144967"] [SIZE=3]ලංකාවෙ තියෙන මහා පරිමානයෙන් දුවන මාෆියා එකක් කිව්වොත් හරියටම හරි මේ ඉන්ටර්නෙට් සීන් එක. ඒකෙත් මොබයිල් ඔපරේටර්ස්ල නෙමෙයි Home Broadband Connections. Specially SLT Fiber, ADSL, Dialog Fiber. මොකද උන්ට කිසිම වියදමක් යන්නෙ නෑ ඩේට දෙනවට. නඩත්තු වියදම විතරයි. ඒ වියදමත් අපි ඔක්කොම ගෙවනව රෙන්ටල් විදියට. එතැනින් ලොකු ගාණක් යන්නෙ නෑ නඩත්තු වියදමට. තනිකරම රෙන්ටල් එකෙනුත් ප්‍රොෆිට්. එයිට අමතරව ඩේට දෙද්දි තනිකරම ප්‍රොෆිට්. හැබැයි ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න නම් උන්ගෙ Infrastructure එක තාම ඩිවලොප් වෙලා නෑ. හරියට වියදම් කරොත් ඒක කරන්න බැරි කමක් නෑ. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ දැන දැනමයි. මොකද මේ ඩේට අසාමාන්‍ය ගාණකට විකුණල උන්ට පට්ටම ලාභයක් තියෙනව(ලාභයක් කිව්වෙ ලැබෙන ඔක්කොම සල්ලි ලාභ තමයි)[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විදුලිබල මණ්ඩලයට කරන්ට් එක හදන්න වියදමක් යනව. අපි පාවිච්චි කරන යුනිට් එකක් ගානෙ උන්ට කොස්ට් වෙනව. ඒ වගේමයි වොටර් බෝඩ් එකටත්. අපේ පාවිච්චිය වැඩි වෙද්දිම උන්ට වියදම වැඩියි.[/SIZE] [SIZE=3]ඒත් මේ කම්පැනි වල එහෙම නෑ. උන් ඩේට නිෂ්පාදනය කරන්නෙ නෑ නේහ්:lol::lol::lol:[/SIZE] [SIZE=3]තනිකරම මෙතැන යන්නෙ මාෆියා එකක්:angry::angry::angry:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි මේ කතාව මොබයිල් කම්පැනි වලට නම් අදාළ වෙන්නෙ නෑ. මෝකද ලෝකෙම මොබයිල් කම්පැනි වල ඉන්ටර්නෙට් චාර්ජස් කොහොමත් වැඩියි. මොකද උන්ට ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් සීමිත ගානකට විතරයි එක ටවර් එකකින්:yes::yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom