Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Night Vision වැඩ කරන්නේ කොහොමද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Night Vision වැඩ කරන්නේ කොහොමද

යමෙකු රාත්‍රී අන්ධකාරයේ රාත්‍රියක අඳුරු ගොඩනැගිල්ලක සිටින කෙනෙකුව සොයා ගැනීමට Night Vision goggles පාවිචිචි කරන්න පිළුවන් ද ඇහුවොත් පිළිතුර "ඔව් " කියන එකයි. හැබැයි මේකට හොඳ තත්වයේ night vision goggles පාවිචිචි කරන්න ඕනේ . හොඳ තත්වයේ තියෙන Night Vision goggles වලින් 183 m ඈතින් සිටින පුද්ගලයෙක් ව දැක ගැනීමට පුළුවන් (සඳ එලිය නැති සම්පුඋර්ණ අඳුරු රාත්‍රියක සඳ එලිය තියෙන වෙලාවට මේ අගයන් වැඩි වෙනවා ) Night Vision goggles ප්‍රදාන ලෙස කොටස් 2 බෙදෙනවා

1. Image enhancement

2. Thermal imaging

Image enhancement

මේකෙදි වෙන්නේ ඉතා කුඩා ආලෝකය ලබාගෙන ඇසට රුපයක් පෙනෙන තත්වයට Night Vision goggles වල තියෙන ලෙන්ස් වලින් වැඩි දියුණු කරන එක

Image enhancement Night Vision

Thermal imaging –

මේක ක්‍රියාත්මක වෙන්නේ අධෝරක්ත ආලෝක වර්ණාවලිය ඉහල පෙදෙසේ ආලෝකය ග්‍රහණය කරගැනීමෙන් . සරලව කියනවනම් වස්තු වලින් විමෝචනය වෙන තාපය ආලෝක ලෙස පරිවර්තනය කර ගන්න එකයි මේකෙදි රස්නය වැඩි වස්තු වැඩි දීප්තියකින් දිස්වෙන අතර අඩු තාපයක් සහිත වස්තු අඩු දීප්තියකින් දිස්වෙනවා

Thermal imaging Night vision

Image enhancement Night vision VS Thermal imaging Night vision

අධෝරක්ත ආලෝකය

night vision ඇදුනා ගන්න ලීසේවෙන්න ඉස්සෙලාම ආලෝකය පිලිබදව පොඩ්ඩක් හොයලබලමු

ආලෝක තරංගයේ තරංග ශක්තිය එහි තරංග ආයමයට සම්බන්ද වෙනවා අඩු තරංග යාමයක් සහිත තරංග වැඩි ශක්තියක් ද වැඩි තරංග ආයාමයක් සහිත තරංග අඩු ශක්තියක් ද ගැබ් වෙනවා

පල්ලෙහා තියෙන රුඋපයට අනුව දම් පාට වර්ණයේ බොහෝ ශක්තියක් ද රතු වර්ණයේ අඩු ශක්තියක් ද තියෙනවා දෘශ්‍ය පරාසයට ඉස්සෙල්ල තියෙන්නේ අධෝරක්ත තරංග අයමයි

අධෝරක්ත තරංග යාමය අපිට කොටස් තුනකට බෙදන්න් පුළුවන්

1. Near-infrared(Near IR) - මෙය දෘශ්‍ය ආලෝකයට ආසන්නම තරංග වේ

2. Mid-infrared (mid-IR) = මෙය Near-infrared ත් Thermal-infrared

ත් අතරමැදි තරංග වේ මේවා දුරස්ථ පාලක වල බාවිතා වෙන තරංග පරසයි

3. Thermal-infrared (Far Infared)- මෙය අදොරක්ත් තරංග පරාසයේ වැඩිම කොටස වෙනවා

කොහොමද Image Enhancement වැඩකරන්නේ

මෙ තක්ෂණය ගැන තමයි ගොඩක් දෙනා කතා කරන්නේ Night Vision ගැන කතා කරනකොට

මේක පොදු ව්‍යවහාරයේ night-vision devices (NVDs) කියන විදියට තමයි නම බාවිතා වෙන්නේ

මේසදහා විශේෂයෙන් සැකසු නලයක් තියෙනවා දෘශ්‍ය ආලෝකය වැඩි දිඋනු කරන්න එකට image-intensifier tube කියල තමයි කියන්නේ

මේකේ ක්‍රියාකාරීත්වය බැලුවොත්

1. සම්ප්රදායයි කාච මගින් Near IR සහ දෘශ්‍ය ආලෝකය මේ නලය තුලට ලබාගන්නවා

2. මේ නලය තුල තිබෙන photocathode මගින් ආලෝකයේ ඇති ප්‍රෝටෝන එලෙච්ට්රොන බවට පරිවර්තනය කරනවා .මේසඳහා ඉතා අදික voltage එකක් අවශ්‍ය වෙනවා මේසඳහා NVD එකේ තියෙන N-Cell හරි "AA" බැටරි හරි යොදාගන්නවා (මේ ට්යුබයේ output එක 5,000 volts වගේ වෙනවා)

N-cell බැටරි

AA බැටරි

3.එලෙච්ට්රොන මේ නලය තුලින් යද්දී නලයේ තියෙන microchannel plate (MCP) මගින් මුලින් පවතී එලෙච්ට්රොන දහස් ගුණයෙන් වැඩිකරනවා

microchannel plate (MCP) කියන්නේ ඉතා තුනී විදුරු තහඩු දෙකක් .මීකේ මිලියන ගණනක් වෙන කුඩා ක්ෂුද්‍ර සිදුරු තියෙනවා .මේකේ රික්තයක් තුල යකඩ එලෙච්ට්රොඩ අඩන්ගු වෙනවා

microchannel plate (MCP)

4. මේ නලය තුලින් ගමන් කරන එලෙච්ට්රොන කොළ පැහැති පොස්පරස් ආලේපිත තිරයම් මතට පතිත වෙනවා එලෙච්ට්රොන ඒවායේ ගමන් මාර්ගයේම නිශාලාව පවතින නිසා ඉතා පැහැදිලි රුපයක් දිස්වෙනවා

කොහොමද මේ Thermal imaging Night vision වැඩකරන්නේ

1. විශේෂ කාචයක් මගින් අවට පරිසරයේ ඇති සියලුම අදොරක්ත කිරණ උපකරණයට ලබාගන්නවා

2. ලබාගන්නා කිරණ අදොරක්ත අනවරකයක් මගින් Scan කරනවා . එම අනාවරකය මගින් ඉතා තියුණු උෂ්ණත්ව රටා නිර්මාණය කරනු ලබනවා (thermogram) මේසඳහා ගත වෙන්නේ තහ්පරය්න් තිහෙන් එකයි

3. ඉන් පස්සේ Thermogram ඉලෙච්ට්‍රොනික ආවේගයක් බවට පරිවර්තනය කරනවා

4. ඉන් පස්සේ මේ පරිවර්තනය කරපු ඉලෙච්ට්‍රොනික ආවේග signal-processing unit එකට යවනවා එකේ තියෙන chip බෝඅර්ඩ් එකෙන් display එකට පෙන්නන්න ඕනේ විදියට digital සංකෙයත බවට පරිවර්තනය කරනව

5. Display එකේදී විවිද අදොරක්ත තිව්රතාවයන්ට අනුව විවිද වර්ණයෙන් වස්තුන් දර්ශනය වෙනවා

Thermal imaging Night vision කොටස් දෙකකට බෙදෙනවා

1. Un-cooled- පොදුවේ වැඩිපුර බාවිතා වෙන්නේ මේ කියන වර්ගයි මේවා වල බොහෝවිට inbuilt battery තියෙනවා

2. Cryogenically cooled - මෙවර්ගය ඉතා මිල අධික වෙනවා, පොදු බාවිතයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ නෑ

Un-cooled vs Cryogenically cooled

වැරදි ඇතොත් සමාවෙලා කියල දෙන්න

[QUOTE="Tanto, post: 22348787, member: 558125"] [b]Night Vision වැඩ කරන්නේ කොහොමද[/b] [SIZE="4"]යමෙකු රාත්‍රී අන්ධකාරයේ රාත්‍රියක අඳුරු ගොඩනැගිල්ලක සිටින කෙනෙකුව සොයා ගැනීමට Night Vision goggles පාවිචිචි කරන්න පිළුවන් ද ඇහුවොත් පිළිතුර "ඔව් " කියන එකයි. හැබැයි මේකට හොඳ තත්වයේ night vision goggles පාවිචිචි කරන්න ඕනේ . හොඳ තත්වයේ තියෙන Night Vision goggles වලින් 183 m ඈතින් සිටින පුද්ගලයෙක් ව දැක ගැනීමට පුළුවන් (සඳ එලිය නැති සම්පුඋර්ණ අඳුරු රාත්‍රියක සඳ එලිය තියෙන වෙලාවට මේ අගයන් වැඩි වෙනවා ) Night Vision goggles ප්‍රදාන ලෙස කොටස් 2 බෙදෙනවා 1. Image enhancement 2. Thermal imaging Image enhancement මේකෙදි වෙන්නේ ඉතා කුඩා ආලෝකය ලබාගෙන ඇසට රුපයක් පෙනෙන තත්වයට Night Vision goggles වල තියෙන ලෙන්ස් වලින් වැඩි දියුණු කරන එක [B]Image enhancement Night Vision [/B] [IMG]http://http://www.narragansett.k12.ri.us/nhs/computer/First_Semester_11_12/FS_2011_Period_5B/dylan_jardon_hunting/night%20vision%20huntign.jpg[/IMG] [B][I][U]Thermal imaging –[/U][/I][/B] මේක ක්‍රියාත්මක වෙන්නේ අධෝරක්ත ආලෝක වර්ණාවලිය ඉහල පෙදෙසේ ආලෝකය ග්‍රහණය කරගැනීමෙන් . සරලව කියනවනම් වස්තු වලින් විමෝචනය වෙන තාපය ආලෝක ලෙස පරිවර්තනය කර ගන්න එකයි මේකෙදි රස්නය වැඩි වස්තු වැඩි දීප්තියකින් දිස්වෙන අතර අඩු තාපයක් සහිත වස්තු අඩු දීප්තියකින් දිස්වෙනවා Thermal imaging Night vision [IMG]http://images.policemag.com/articles/M-NightVision.jpg[/IMG] Image enhancement Night vision VS Thermal imaging Night vision [IMG]https://www.pass-thermal.co.uk/media/wysiwyg/ted/images/Night-Vision-Vs-Thermal-2.jpg[/IMG] [B][I][U]අධෝරක්ත ආලෝකය[/U][/I][/B] night vision ඇදුනා ගන්න ලීසේවෙන්න ඉස්සෙලාම ආලෝකය පිලිබදව පොඩ්ඩක් හොයලබලමු ආලෝක තරංගයේ තරංග ශක්තිය එහි තරංග ආයමයට සම්බන්ද වෙනවා අඩු තරංග යාමයක් සහිත තරංග වැඩි ශක්තියක් ද වැඩි තරංග ආයාමයක් සහිත තරංග අඩු ශක්තියක් ද ගැබ් වෙනවා පල්ලෙහා තියෙන රුඋපයට අනුව දම් පාට වර්ණයේ බොහෝ ශක්තියක් ද රතු වර්ණයේ අඩු ශක්තියක් ද තියෙනවා දෘශ්‍ය පරාසයට ඉස්සෙල්ල තියෙන්නේ අධෝරක්ත තරංග අයමයි අධෝරක්ත තරංග යාමය අපිට කොටස් තුනකට බෙදන්න් පුළුවන් 1. Near-infrared(Near IR) - මෙය දෘශ්‍ය ආලෝකයට ආසන්නම තරංග වේ 2. Mid-infrared (mid-IR) = මෙය Near-infrared ත් Thermal-infrared ත් අතරමැදි තරංග වේ මේවා දුරස්ථ පාලක වල බාවිතා වෙන තරංග පරසයි 3. Thermal-infrared (Far Infared)- මෙය අදොරක්ත් තරංග පරාසයේ වැඩිම කොටස වෙනවා [IMG]https://healthmateuk.files.wordpress.com/2012/04/far_infrared_light1.gif[/IMG] කොහොමද Image Enhancement වැඩකරන්නේ මෙ තක්ෂණය ගැන තමයි ගොඩක් දෙනා කතා කරන්නේ Night Vision ගැන කතා කරනකොට මේක පොදු ව්‍යවහාරයේ night-vision devices (NVDs) කියන විදියට තමයි නම බාවිතා වෙන්නේ මේසදහා විශේෂයෙන් සැකසු නලයක් තියෙනවා දෘශ්‍ය ආලෝකය වැඩි දිඋනු කරන්න එකට image-intensifier tube කියල තමයි කියන්නේ [IMG]http://s.hswstatic.com/gif/nightvision-tube.jpg[/IMG] මේකේ ක්‍රියාකාරීත්වය බැලුවොත් 1. සම්ප්රදායයි කාච මගින් Near IR සහ දෘශ්‍ය ආලෝකය මේ නලය තුලට ලබාගන්නවා 2. මේ නලය තුල තිබෙන photocathode මගින් ආලෝකයේ ඇති ප්‍රෝටෝන එලෙච්ට්රොන බවට පරිවර්තනය කරනවා .මේසඳහා ඉතා අදික voltage එකක් අවශ්‍ය වෙනවා මේසඳහා NVD එකේ තියෙන N-Cell හරි "AA" බැටරි හරි යොදාගන්නවා (මේ ට්යුබයේ output එක 5,000 volts වගේ වෙනවා) N-cell බැටරි [IMG]https://cdn.shopify.com/s/files/1/0361/5869/products/N_CELL_c7b97791-f1cc-454e-9ac5-ed7c19ed5251_grande.jpeg?v=1404982813[/IMG] AA බැටරි [IMG]https://core-electronics.com.au/media/catalog/product/cache/1/image/fe1bcd18654db18f328c2faaaf3c690a/c/e/ce04629-1.png[/IMG] 3.එලෙච්ට්රොන මේ නලය තුලින් යද්දී නලයේ තියෙන microchannel plate (MCP) මගින් මුලින් පවතී එලෙච්ට්රොන දහස් ගුණයෙන් වැඩිකරනවා microchannel plate (MCP) කියන්නේ ඉතා තුනී විදුරු තහඩු දෙකක් .මීකේ මිලියන ගණනක් වෙන කුඩා ක්ෂුද්‍ර සිදුරු තියෙනවා .මේකේ රික්තයක් තුල යකඩ එලෙච්ට්රොඩ අඩන්ගු වෙනවා microchannel plate (MCP) [IMG]http://www.iuac.res.in/atmol/~safvan/mridulathesis/img38.png[/IMG] 4. මේ නලය තුලින් ගමන් කරන එලෙච්ට්රොන කොළ පැහැති පොස්පරස් ආලේපිත තිරයම් මතට පතිත වෙනවා එලෙච්ට්රොන ඒවායේ ගමන් මාර්ගයේම නිශාලාව පවතින නිසා ඉතා පැහැදිලි රුපයක් දිස්වෙනවා කොහොමද මේ Thermal imaging Night vision වැඩකරන්නේ [IMG]http://s.hswstatic.com/gif/nightvision-thermal.jpg[/IMG] 1. විශේෂ කාචයක් මගින් අවට පරිසරයේ ඇති සියලුම අදොරක්ත කිරණ උපකරණයට ලබාගන්නවා 2. ලබාගන්නා කිරණ අදොරක්ත අනවරකයක් මගින් Scan කරනවා . එම අනාවරකය මගින් ඉතා තියුණු උෂ්ණත්ව රටා නිර්මාණය කරනු ලබනවා (thermogram) මේසඳහා ගත වෙන්නේ තහ්පරය්න් තිහෙන් එකයි 3. ඉන් පස්සේ Thermogram ඉලෙච්ට්‍රොනික ආවේගයක් බවට පරිවර්තනය කරනවා 4. ඉන් පස්සේ මේ පරිවර්තනය කරපු ඉලෙච්ට්‍රොනික ආවේග signal-processing unit එකට යවනවා එකේ තියෙන chip බෝඅර්ඩ් එකෙන් display එකට පෙන්නන්න ඕනේ විදියට digital සංකෙයත බවට පරිවර්තනය කරනව 5. Display එකේදී විවිද අදොරක්ත තිව්රතාවයන්ට අනුව විවිද වර්ණයෙන් වස්තුන් දර්ශනය වෙනවා Thermal imaging Night vision කොටස් දෙකකට බෙදෙනවා 1. Un-cooled- පොදුවේ වැඩිපුර බාවිතා වෙන්නේ මේ කියන වර්ගයි මේවා වල බොහෝවිට inbuilt battery තියෙනවා 2. Cryogenically cooled - මෙවර්ගය ඉතා මිල අධික වෙනවා, පොදු බාවිතයේ වැඩිපුර දකින්නට ලැබෙන්නේ නෑ Un-cooled vs Cryogenically cooled [IMG]http://www.edgefxkits.com/blog/wp-content/uploads/Types-of-Thermal-Imaging.jpg[/IMG][/SIZE] [SIZE="5"]වැරදි ඇතොත් සමාවෙලා කියල දෙන්න :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom