Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
45 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Nilame TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් පරණ කතාවක්. නිළමෙ කෙනෙක් ගැනයි කියවෙන්නෙ. සමහර විට අර සුප්‍රසිද්ධ උඩුරාවණ නිළමෙතුමා වෙන්න ඇති මේ කතාවෙ ඉන්නෙ. දැන් කතාව කියවමු.

නිළමෙතුමා දවසක් නිළමෙ කිට් එක පිටින්ම ආවා ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකට. ඇවිත් වට දෙක තුනක් කැරකිලා හිතට අල්ලලා ගිය ටීවි එකක් පෙන්නලා කඩේ වැඩ කරන බුවාට කිව්වා “මට අර ටීවි එක ඕනෙ“

කඩේ බුවා බැලුවා නිළමෙගෙ උඩ ඉඳලා පහළට. බලලා කිව්වා “අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“

නිළමෙවත් නිකං හොල්මන් වෙලා ගියා. දැන් හැදෙන එවුන් එක්ක වාද කරලා වැඩක් නෑ කියලා හිතලා නිළමෙ ගෙදර ගියා.

පහුවෙනිදා නිළමෙතුමා එනවා නිළමෙ කිට් එක නැතුව ජාතික ඇඳුමක් ඇඳගෙන. ඇවිල්ලා කඩේ ඇතුළෙ ටිකක් කැරකිලා “පුතා මේ ටීවි එක කීයද?“ කියලා ඇහුවා. ආපහු කඩේ බුවා උඩ ඉඳන් පහළට බලලා “අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“ කිව්වා. යකෝ ජාතික ඇඳුම ඇඳන් ඇවිල්ලත් මේ යකා මාව කොහොමද අඳුනගත්තෙ කියලා කල්පනා කර කර නිළමෙ ගෙදර ගියා.

පහුවෙනිදා ආපහු කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳලා උස තොප්පියකුත් දාගෙන නිළමෙ ආවා අර කඩේට. එදත් කලින් වගේම කඩේ එහාට මෙහාට ඇවිදලා අර ටීවි එක පෙන්නලා “මල්ලි මට මේ ටීවි එක ගන්න ඕනෙ“ කිව්වා. කඩේ මෑන් ආපහු හොඳට නිළමෙතුමා දිහා බලලා “අනේ අපි නිළමෙලට ටීවි විකුණනෑනේ“ කිව්වා. දැන් නිළමෙට මාර අප්සට්. මෙච්චර වෙනස් විදියට ඇඳං ඇවිල්ලත් කොහොම අඳුරගන්නවද කියලා කල්පනා කරපු නිළමෙට හිතුණා රැවුලෙන් තමයි අඳුනනවා ඇත්තෙ කියලා.

ඊළඟ දවසෙ උදේම නැගිටපු නිළමෙ ජීවිතේට කපලා නැතුව මූණ පුරා වැවිලා තිබ්බ රැවුල ඉකි ගගහා කැපුවා. ඇඳගත්තා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි. දාගත්තා කැප් එකක්. විසිල් එකක් ගගහා ගියා අර කඩේට. වට දෙක තුනක් කැරකිලා “මචං මේ ටීවි එක කීයද?“ කියලා අර ටීවි එක පෙන්නලා ඇහුවා. එදත් කඩේ මෑන් නිළමෙ දිහා බලලා කිණ්ඩියට වගේ හිනා වෙලා “අපි නිළමෙලටනං ටීවි විකුණන්නෑ“ කියලා කිව්වා.

ඒ පාර නිළමෙට මාර අප්සට්. කඩේ මෑන්ව පැත්තකට අඬගහං ගිහින් “හරි කමක් නෑ. මට ටීවි එක එපා. ඒත් මට කියනවා මම මෙච්චර වෙනස් වෙනස් විදියට ඇවිල්ලත් තමුසෙ කොහොමද මාව අඳුරගත්තෙ කියලා“.

එතකොට කඩේ බුවා කියනවා “නෑ ඉතිං හැමදාම ඇවිල්ලා මයික්‍රොවේව් අවන් එකක් පෙන්න පෙන්න ටීවි එකක් කියනකොට මම දැනගත්තා නිළමෙ තමයි ඇවිත් ඉන්නෙ කියලා“

හොඳ නම් ඉතින් අපිවත් දිරිමත් කරන් යන්න.....මෙක ඊයකින් තමයි ආවේ.......

[QUOTE="buwa68, post: 12260724, member: 100873"] [SIZE="6"]ටිකක් පරණ කතාවක්. නිළමෙ කෙනෙක් ගැනයි කියවෙන්නෙ. සමහර විට අර සුප්‍රසිද්ධ උඩුරාවණ නිළමෙතුමා වෙන්න ඇති මේ කතාවෙ ඉන්නෙ. දැන් කතාව කියවමු.[/SIZE] [SIZE="5"]නිළමෙතුමා දවසක් නිළමෙ කිට් එක පිටින්ම ආවා ඉලෙක්ට්‍රොනික් බඩු විකුණන කඩේකට. ඇවිත් වට දෙක තුනක් කැරකිලා හිතට අල්ලලා ගිය ටීවි එකක් පෙන්නලා කඩේ වැඩ කරන බුවාට කිව්වා [COLOR="SeaGreen"]“මට අර ටීවි එක ඕනෙ“[/COLOR] කඩේ බුවා බැලුවා නිළමෙගෙ උඩ ඉඳලා පහළට. බලලා කිව්වා [COLOR="SeaGreen"]“අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“[/COLOR]:no::no: නිළමෙවත් නිකං හොල්මන් වෙලා ගියා:oo:. දැන් හැදෙන එවුන් එක්ක වාද කරලා වැඩක් නෑ කියලා හිතලා නිළමෙ ගෙදර ගියා. පහුවෙනිදා නිළමෙතුමා එනවා නිළමෙ කිට් එක නැතුව ජාතික ඇඳුමක් ඇඳගෙන.:nerd: ඇවිල්ලා කඩේ ඇතුළෙ ටිකක් කැරකිලා [COLOR="SeaGreen"]“පුතා මේ ටීවි එක කීයද?“[/COLOR] කියලා ඇහුවා. ආපහු කඩේ බුවා උඩ ඉඳන් පහළට බලලා [COLOR="SeaGreen"]“අපි නිළමෙලට ටීවි විකුණන්නෑ“[/COLOR] කිව්වා. යකෝ ජාතික ඇඳුම ඇඳන් ඇවිල්ලත් මේ යකා මාව කොහොමද අඳුනගත්තෙ කියලා කල්පනා කර කර නිළමෙ ගෙදර ගියා. පහුවෙනිදා ආපහු කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳලා උස තොප්පියකුත් දාගෙන නිළමෙ ආවා අර කඩේට. එදත් කලින් වගේම කඩේ එහාට මෙහාට ඇවිදලා අර ටීවි එක පෙන්නලා[COLOR="SeaGreen"] “මල්ලි මට මේ ටීවි එක ගන්න ඕනෙ“[/COLOR] කිව්වා. කඩේ මෑන් ආපහු හොඳට නිළමෙතුමා දිහා බලලා [COLOR="SeaGreen"]“අනේ අපි නිළමෙලට ටීවි විකුණනෑනේ“[/COLOR] කිව්වා:no::no:. දැන් නිළමෙට මාර අප්සට්. මෙච්චර වෙනස් විදියට ඇඳං ඇවිල්ලත් කොහොම අඳුරගන්නවද කියලා කල්පනා කරපු නිළමෙට හිතුණා රැවුලෙන් තමයි අඳුනනවා ඇත්තෙ කියලා. ඊළඟ දවසෙ උදේම නැගිටපු නිළමෙ ජීවිතේට කපලා නැතුව මූණ පුරා වැවිලා තිබ්බ රැවුල ඉකි ගගහා කැපුවා:(:(. ඇඳගත්තා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි. දාගත්තා කැප් එකක්. විසිල් එකක් ගගහා ගියා අර කඩේට. වට දෙක තුනක් කැරකිලා [COLOR="SeaGreen"]“මචං මේ ටීවි එක කීයද?“[/COLOR] කියලා අර ටීවි එක පෙන්නලා ඇහුවා. එදත් කඩේ මෑන් නිළමෙ දිහා බලලා කිණ්ඩියට වගේ හිනා වෙලා[COLOR="SeaGreen"] “අපි නිළමෙලටනං ටීවි විකුණන්නෑ“[/COLOR] :no::no:කියලා කිව්වා. ඒ පාර නිළමෙට මාර අප්සට්. කඩේ මෑන්ව පැත්තකට අඬගහං ගිහින් [COLOR="SeaGreen"]“හරි කමක් නෑ. මට ටීවි එක එපා. ඒත් මට කියනවා මම මෙච්චර වෙනස් වෙනස් විදියට ඇවිල්ලත් තමුසෙ කොහොමද මාව අඳුරගත්තෙ කියලා“.[/COLOR]:confused:[/SIZE] [SIZE="5"]එතකොට කඩේ බුවා කියනවා[/SIZE] [COLOR="Magenta"][SIZE="6"]“නෑ ඉතිං හැමදාම ඇවිල්ලා මයික්‍රොවේව් අවන් එකක් පෙන්න පෙන්න ටීවි එකක් කියනකොට මම දැනගත්තා නිළමෙ තමයි ඇවිත් ඉන්නෙ කියලා“[/SIZE][/COLOR]:lol::lol::lol: [SIZE="4"][COLOR="Red"]හොඳ නම් ඉතින් අපිවත් දිරිමත් කරන් යන්න.....මෙක ඊයකින් තමයි ආවේ.......[/COLOR][/SIZE]:rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom