Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nimal ගේ වැඩසිටිකන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nimal ගේ වැඩසිටිකන්ද

බෞද්ධ අබෞද්ධ ආගම් බේදයකින් තොරව කාගේත් පුජනීයත්වයට පාත්‍ර වන ඓතිහාසික ප්‍රදේශයක් තමයි කතරගම කියන්නෙ.කතරගම දෙවියන් ගැන කතා කතා කරද්දී කතරගම දේවාලය සහ ඒ ආශ්රිත අනෙකුත් සිද්ධස්ථාන ගැන කතා නොකරම බෑ.කිරි වෙහෙර,සෙල්ලකතරගම වගේම වැඩහිටි කන්ද ඒ අතරින් වැදගත්.එත් අද මම මේ ලිපිය ලියන්නේ Nimal ගේ වැඩහිටිකන්ද ගැන.මේ ලිපිය ලියන්න මම පෙලබුනේ Neth Fm බැලුම්ගල හි "Protect Wedasitikanda" වැඩසටහන නිසාය.

මිට මාසා කිහිපයකට පෙර මමත් ඇතුළුව අපේ පවුලේ අය එක්ව අපේ ගෙදර වැඩ සාර්ථකව අවසන් කිරීම ඒ වෙනුවෙන් බාර හාර එහෙම ඔප්පු කරන්න කියලා කතරගම ගිය අවස්ථාවේ වැඩහිටි කන්දටත් යන්න අමතක කරේ නෑ ඒ අවස්ථාවේ අපිට දකින්න අහන්න ලැබුණු දේවල් තමයි මේ මම එළකිරි එකට ලියන්න තීරණය කලේ.මම හිතනවා මේ ප්‍රශ්නයට කාගේ හෝ අවධානයක් යොමු වෙයි කියලා.

මොකද්ද මේ Nimal ගේ වැඩසිටිකන්ද ?

මේ තියෙන්නෙ සෙල්ලකතරගම පැත්තෙන් එනකොට හම්බෙන වැඩිහිටිකන්ද පුජාභුමියට යන මාර්ගය.මේ දවස් වල හම්බන්තොට කතරගම ප්‍රදේශවල සිදුවම සංවර්ධනයත් එක්ක මේ පාරවලුත් හොද තත්වයේ තිබෙනවා ප්‍රශ්නයක් නෑ.මේ හරියේ ඉදලා පැය භාගයකින් වගේ වැඩහිටි කන්ද පිවිසුම් ස්ථානයට ලගා වෙන්න පුළුවන්.අපි ගියේ පායන කාලෙක නිසා වට පිටාවේ ගහ කොළ වේලිලා ගිහින් ශුෂ්ක ස්භාවයක් තමයි දකින්න තියෙන්නෙ.කතරගම අනෙත් පැති වලත් මෙහෙම තමයි.

ඔන්න අපි වාහනවලින් එන්න පුළුවන් වැඩිහිටි කන්ද පාමුලට අවා මෙතනින් එහාට වාහන වලින් යන්න බෑ.පයින් තමයි යන්න වෙන්නෙ.මතක තියාගන්න ඕනේ මෙතන වාහන නවත්තල යනකොට වාහනවල ආරක්ෂාවට අඩුගානේ දෙන්නෙක්වත් නැවතුනොත් හොදයි.මොකද මේ ප්‍රදේශය ආශ්‍රිතව ගොඩක් වාහන වල කොටස් ගලවන සිදුවීම් තියෙනවා කියලා වටේ අය කියනවා.වැඩහිටි කන්ද වදිනවා නම් ඔන්න පුජා වට්ටි එහෙම ඕන වෙන්නෙ නෑ.පුළුවන් නම් පුජ කරන්න මල් ටිකක් පහනක් එහෙම පත්තු කරන්න තෙල් ටිකක් අරගෙන යන්න අමතක කරන්න එපා.සේරම බඩු ටික අරගෙන යන්න තියෙන්නෙ දැන් කන්ද නගින්න පටන් ගන්න තැනට.මම නම් පොඩි කාලේ එකපාරක් ගියාට පස්සේ මේ ගියාමයි.ඒ දවස් වල නම් පයින් තමයි උඩටම ගියේ.

ප්‍රවේශ දොරටුවට එනකොට මෙන්න මේ වගේ දැන්වීමක් ඔයාලට දකින්න තියෙනවා.මේකෙන් කියවෙන්නේ නම් අබාධිත හා මහලු අයට විතරක්නම් ඔන්න උඩට යන්න ප්‍රවාහන පහසුකම් තියෙනවා කියලා.ඇත්තෙන්ම මහලු අයට නම් මේකේ.

2011 වසරේදී වැඩහිටි කන්ද විහාරාධිපති රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවෝ හදිස්සියේ අපවත් වෙලා තියෙනවා.උන් වහන්සේ තමයි මේ ප්‍රවාහන සේවය ආරම්භ කරලා තියෙන්නෙ.එත් උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ මෙහි ක්‍රියාත්මක වෙන්නෙ නිමල්ගේ නිතිය වීමත් ඊලග කරනාවයි. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ මොකද්ද තත්වය කියලා.

අර දැන්වීම් පුවරුව පසු කිරීමෙන් පසු පොඩි පඩිපෙලක් පසු කිරීමෙන් මේ බෝ මළුවට එන්න පුළුවන්.මෙතන දැක්කම මට මතක් උනේ අපේ ගමේ පන්සල.මොකද අපේ ගමේ පන්සල වැඩහිටි කන්ද වගේ සුප්‍රසිද්ධ ස්ථානයක් නොවුනත් මේ බෝ මළුවට වඩා දහස් වාරයක් හොදයි.පොඩ්ඩක් බලන්න කෝ මේ වට පිටාව දිහා මෙතන නිකන් යුද්ධෙට අහුවෙච්ච පන්සලක් වගේ.ඒවත් මේ වෙනකොට මිට වඩා ලස්සනට තියෙනවා.එත් මේකේ අර බුදු පිළිමේ තියෙන තැන බලන්න කුණු ගොඩක් වගේ.අවුරුදු ගානකින් කිසිම පිරිසිදු කිරීමක් අලුත් වැඩියාවක් වෙලා නෑ දැක්කම කෙනෙක්ට පහලදීම එපා වෙනවා.ඒ අස්සේ කෝවිලක් කරලා මෙතන.මෙතනම පිටිපස්සෙන් කඩ කිහිපයක් ගහන්න මේ වෙනකොට ඉදිකිරීම් කරගෙන යනවා එත්

කඩේට කලින් බොඩිය ගන ගැන බලන්න කවුරුත් නෑ.සල්ලි නැති කමද

නැත්නම් පාලකයින්ගේ දුර්වලතාවයක්ද.(එහා පැත්තෙන් ඉන්නේ කවුද කියල එහෙම අහන්න එපා)

මේ තියෙන්නෙ මම කලින් කිව්ව අර කඩ කිහිපයේ ඉදිකිරීම්.එකත් බෝ ගහත් අල්ලලා.මේ කඩ නිසා බෝ ගහත් කපන්න වෙනවා කියලයි කියන්නෙ.කලින් මෙතන ආවාසයක් හදන්නයි අදහස් කරගෙන තිබිල තියෙන්නෙ එත් නිමල් එක බලෙන් කඩයක් කරගෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ මේ වගේ සිද්ධස්තානයක බෝ ගහ ලග කඩ පේලියක් ගහන එකේ කොච්චර නිවැරදිද කියන එක ප්‍රශ්නයක් නෙ.

මෙතනින් පස්සේ අපිට හම්බෙන්නෙ පියගැටපෙළ සහ අබාධිත අයට තියෙන ප්‍රවාහන සේවය තමයි.ගිහින් බලමු එතනට.එතනත් හොද හොද සෙල්ලම් තියෙනවා කියන්න.

මේ තියෙන්නෙ ඔය කියන ප්‍රවාහන සේවය තමයි.හැබැයි පඩි පෙළක් නම් දකින්න නෑ.මේ වගේ වාහන කිහිපයක් තමයි දකින්න තියෙන්නෙ.දැන් ඉතින් කොහොමද අපි යන්නේ.අපේ සෙට් එකේ අය ඉතින් පොඩ්ඩක් වැඩේ විපරම් කරලා බැලුවා කොහෙද පඩි පෙළක් එහෙම තියෙන්නෙ කියලා.එතකොට තමයි වැඩේ තේරුනේ.

මෙතැනදී එක්කෙනෙකුට රුපියල් 400ක් ගෙවලා ටිකට් එකක් අරගෙන පුළුවන් වාහන වල උඩට යන්න.අබාධිත අයට මහලු අයට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට 400ක් දීලා යන්න පුළුවන්.රුපියල් 400ක් ගෙවාගන්න බැරි කෙනෙක් එහෙම අවොත් ඉතින් මෙතැනින්ම හැරෙන්න තමයි වෙන්නෙ.ඇයි ඉතින් පඩිපෙලක්වත් නෑනේ පෙන්න.රුපියල් 400 වැඩේ නිමල්ගේ වැඩ තමයි.හැබැයි උඩට ගියාම නම් පඩිපෙලක් තියෙනවා කියලා පේනවා එත් එක පහලින් නෑ අපි ඉතින් හොයල බැලුවා මොකද කියලා මොකද එකට හේතුව කියලා බැලින්නම් පහලින් එක වෙන පැත්තකට හරවලා වහල දාලා.එතකොට එන හැමෝමට සල්ලි දීලා යන්න වෙනවනෙ වාහනවල.කොහොමද බිස්නස් ට්‍රික් එක.වාහන යන පාරේ නම් මෙලෝ කෙනෙක්ට යන්න බෑ

වැඩිහිටි කන්ද ගැන නෙට් එකේ බලද්දී මෙන්න මෙහෙම පින්තුරෙකුත් දකින්න හම්බුනා.

ඔය කියන පඩි පෙළ ගැන තමයි මේ කියල තියෙන්නෙ.හැබැයි අපි යනකොට නම් මෙහෙම දැන්වීමක සලකුණක්වත් දකින්න හම්බුනේ නෑ.පඩි පෙළ වැටෙන්නේ කෑලෑව මැදින්ලු උඩට තිබ්බේ.පොඩිම කාලේ මටත් මතක විදියට ගොඩක් අය යන්නේ එහෙම තමයි.වල් අලියෝ එහෙම මේ පැත්තේ ඉන්නවලු ගොඩක්.උන් වතුර හොයාගෙන කැරකෙනවා කියලා.අනික පාලු පලාතක් නිසා හොරු මංකොල්ලකාරයෝ එහෙම අම්බානෙක ඉන්නවා.මම කලින් කිව්වේ වාහන කෑලි ගලවන අය එහෙම.හැබැයි ඉතින් අපි ශ්‍රද්ධාවෙන් යනවා නම් සැප බලාගෙන යන්න බෑ ගොඩක් අය එහෙමනේ කෙටි මාර්ගයෙන් නිවන් දකින්නනේ කල්පනාව.

ඔන්න ඉතින් නිමල්ගේ ටිකට් එකක් අරගෙන අපිත් වාහනේ යන්න එකතු උනා.ඔය අපේ ඉස්සරහින් ගිය වාහනේ තමයි පෙන්නේ.දෙමල කට්ටියක් තමයි ඒ යන්නේ.බෞද්ධ අය විතරක් නෙවෙයි එන්නෙ කියලා එකයි කිව්වේ.හැබැයි ලංකාවේ අය විතරකුත් නෙවෙයි එන්නෙ මෙතනට විදේශ සංචාරකයොත් එනවා බලන්න.

මේ පේනවනේ උඩට යන්න තියෙන පාරේ හැටි වටේම වේලිච්ච කටු කෑලෑව

තව ඉස්සරහට යනකොට තවත් වැඩේ බරපතලයි කියන්න ඕනේ මොනවා නමුත් වාහනවලින් යනකොට මරු අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් පාරක් තමයි.නරකකට කිව්වා නෙවෙයි.

කොහොමද පර යුද්ධෙට අහුවෙච්ච පැත්තක් වගේ නේද.මාසගානකින් වැහි පොදක්වත් නැති කාලෙක මෙහෙම තමයි.ඒ වගේම තමයි හුලග.ඒ වගේම තමයි වැස්ස කාලෙට ඉතින් මඩේ එරී එරී තමයි යන්න වෙන්නෙ.ඒ කාලෙට එන්නෙත් නැහැල්ලු ගොඩක් වෙලාවට.මේ හරියේ යනකොට නම් පින්තුර ගහන්න ගෙනම මහන්සියක් වෙන්න වෙනවා මොකද පාරේ හොද කමට කැමරාවත් එක්කම එලියට විසි වෙලා තමයි නවතින්නේ.අල්ලාගෙන හිටියේ නැත්නම් ඉතින් සමාවෙන්න කියන්න තමයි වෙන්නෙ.

පේනවනේ දුවිල්ල.පිස්සු හැදෙනවා නේද මේ පාරේ පයින් ආවනම්.රුපියල් 400ක් දීල ආව එක හොදද මන්ද කියලත් හිතෙනවා.මොනවා උනත් මුදලේ සාධාරණයක් අවශ්‍යයි.මේ හරියේ තමයි අලි එහෙම ගැවසෙනවා කියන්නෙ අපි නම් දැක්කේ නෑ

ගොම්මන් වේගෙන එනකොට සමහර දවස් වලට පාර කිට්ටුව හරියට එනවලු උන්.ඇයි ඉතින් මේ පෑවිල්ලට කොහොම ඉන්නද වතුර නැතුව.ගහ කොළ හිටන් වේලිලා ගිහින් නෙ.වාහන යන එන නිසා දවල්ට උන් පෙන්නේ එන්නෙ නෑලු බයට.මේ පාරේ වාහන වල එහෙම ළමයි හම්බෙන්න ඉන්න කෙනෙක් එහෙම යන එක නම් එච්චර හොද නෑ.මොකද බම්ප් වේවි තමයි යන්නෙ මේ හරියේ.

උඩට කිට්ටු වෙනකම්ම මෙහෙමම තමයි වට පිටාව දකින්න ලැබෙන්නේ.

උඩට ගිහින්ම බලමු එහෙනම්.ඊට කලින් පරිසරයට විනාඩියක් ගිහින් බලමුද

අපි පහු කරගෙන අපු ප්‍රදේශ තමයි ඔය දකින්නේ.

ඉතිරි කොටස පහලින්

[QUOTE="Mal Baba, post: 14498595, member: 194988"] [b]Nimal ගේ වැඩසිටිකන්ද[/b] [CENTER][SIZE=3]බෞද්ධ අබෞද්ධ ආගම් බේදයකින් තොරව කාගේත් පුජනීයත්වයට පාත්‍ර වන ඓතිහාසික ප්‍රදේශයක් තමයි කතරගම කියන්නෙ.කතරගම දෙවියන් ගැන කතා කතා කරද්දී කතරගම දේවාලය සහ ඒ ආශ්රිත අනෙකුත් සිද්ධස්ථාන ගැන කතා නොකරම බෑ.කිරි වෙහෙර,සෙල්ලකතරගම වගේම වැඩහිටි කන්ද ඒ අතරින් වැදගත්.එත් අද මම මේ ලිපිය ලියන්නේ [B]Nimal ගේ වැඩහිටිකන්ද[/B] ගැන.මේ ලිපිය ලියන්න මම පෙලබුනේ [B]Neth Fm බැලුම්ගල[/B] හි "[URL="http://www.nethfm.com/site/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%92_%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A_%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1_%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A-11-371-v.html"][COLOR=Red][B]Protect Wedasitikanda[/B][/COLOR][/URL]" වැඩසටහන නිසාය. [/SIZE] [SIZE=3] [IMG]http://www.nethfm.com/site/photo/130211110252balumgala.jpg[/IMG] [SIZE=3]මිට මාසා කිහිපයකට පෙර මමත් ඇතුළුව අපේ පවුලේ අය එක්ව අපේ ගෙදර [SIZE=3]වැඩ සාර්ථකව අවසන් කිරීම [SIZE=3]ඒ වෙනුවෙන් බාර හාර එහෙම ඔප්පු කරන්න කියලා කතරගම ගිය අවස්ථාවේ වැඩහිටි කන්දටත් යන්න අමතක කරේ නෑ ඒ අවස්ථාවේ [SIZE=3]අපිට දකින්න අහන්න ලැබුණු දේවල් තමයි මේ මම එළකිරි එකට ලියන්න තීරණය කලේ.මම හිතනවා මේ ප්‍රශ්නයට කාගේ හෝ අවධානයක් යොමු වෙයි කියලා[SIZE=3].[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][U][B]මොකද්ද මේ Nimal ගේ වැඩසිටිකන්ද ?[/B][/U] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12218630/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2330.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ තියෙන්නෙ සෙල්ලකතරගම පැත්තෙන් එනකොට හම්බෙන වැඩිහිටිකන්ද පුජාභුමියට යන මාර්ගය.මේ දවස් වල හම්බන්තොට කතරගම ප්‍රදේශවල සිදුවම සංවර්ධනයත් එක්ක මේ පාරවලුත් හොද තත්වයේ තිබෙනවා ප්‍රශ්නයක් නෑ.මේ හරියේ ඉදලා පැය භාගයකින් වගේ වැඩහිටි කන්ද පිවිසුම් ස්ථානයට ලගා වෙන්න පුළුවන්.අපි ගියේ පායන කාලෙක නිසා වට පිටාවේ ගහ කොළ වේලිලා ගිහින් ශුෂ්ක ස්භාවයක් තමයි දකින්න තියෙන්නෙ.කතරගම අනෙත් පැති වලත් මෙහෙම තමයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12218755/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2331.jpg[/IMG] [/SIZE] [SIZE=3] ඔන්න අපි වාහනවලින් එන්න පුළුවන් වැඩිහිටි කන්ද පාමුලට අවා මෙතනින් එහාට වාහන වලින් යන්න බෑ.පයින් තමයි යන්න වෙන්නෙ.මතක තියාගන්න ඕනේ මෙතන වාහන නවත්තල යනකොට වාහනවල ආරක්ෂාවට අඩුගානේ දෙන්නෙක්වත් නැවතුනොත් හොදයි.මොකද මේ ප්‍රදේශය ආශ්‍රිතව ගොඩක් වාහන වල කොටස් ගලවන සිදුවීම් තියෙනවා කියලා වටේ අය කියනවා.වැඩහිටි කන්ද වදිනවා නම් ඔන්න පුජා වට්ටි එහෙම ඕන වෙන්නෙ නෑ.පුළුවන් නම් පුජ කරන්න මල් ටිකක් පහනක් එහෙම පත්තු කරන්න තෙල් ටිකක් අරගෙන යන්න අමතක කරන්න එපා.සේරම බඩු ටික අරගෙන යන්න තියෙන්නෙ දැන් කන්ද නගින්න පටන් ගන්න තැනට.මම නම් පොඩි කාලේ එකපාරක් ගියාට පස්සේ මේ ගියාමයි.ඒ දවස් වල නම් පයින් තමයි උඩටම ගියේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www5.picturepush.com/photo/a/12218913/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2328.jpg[/IMG] [/SIZE] [SIZE=3] ප්‍රවේශ දොරටුවට එනකොට මෙන්න මේ වගේ දැන්වීමක් ඔයාලට දකින්න තියෙනවා.මේකෙන් කියවෙන්නේ නම් අබාධිත හා මහලු අයට විතරක්නම් ඔන්න උඩට යන්න ප්‍රවාහන පහසුකම් තියෙනවා කියලා.ඇත්තෙන්ම මහලු අයට නම් මේකේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.hits.lk/cdn/ensannasa/sisannasa/images/stories/rev_wedihiti_kande_siddhartha.jpg[/IMG] [/SIZE] [SIZE=3] 2011 වසරේදී වැඩහිටි කන්ද විහාරාධිපති රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවෝ හදිස්සියේ අපවත් වෙලා තියෙනවා.උන් වහන්සේ තමයි මේ ප්‍රවාහන සේවය ආරම්භ කරලා තියෙන්නෙ.එත් උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ මෙහි ක්‍රියාත්මක වෙන්නෙ නිමල්ගේ නිතිය වීමත් ඊලග කරනාවයි. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ මොකද්ද තත්වය කියලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www4.picturepush.com/photo/a/12219047/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2324.jpg[/IMG] [/SIZE] [SIZE=3] අර දැන්වීම් පුවරුව පසු කිරීමෙන් පසු පොඩි පඩිපෙලක් පසු කිරීමෙන් මේ බෝ මළුවට එන්න පුළුවන්.මෙතන දැක්කම මට මතක් උනේ අපේ ගමේ පන්සල.මොකද අපේ ගමේ පන්සල වැඩහිටි කන්ද වගේ සුප්‍රසිද්ධ ස්ථානයක් නොවුනත් මේ බෝ මළුවට වඩා දහස් වාරයක් හොදයි.පොඩ්ඩක් බලන්න කෝ මේ වට පිටාව දිහා මෙතන නිකන් යුද්ධෙට අහුවෙච්ච පන්සලක් වගේ.ඒවත් මේ වෙනකොට මිට වඩා ලස්සනට තියෙනවා.එත් මේකේ අර බුදු පිළිමේ තියෙන තැන බලන්න කුණු ගොඩක් වගේ.අවුරුදු ගානකින් කිසිම පිරිසිදු කිරීමක් අලුත් වැඩියාවක් වෙලා නෑ දැක්කම කෙනෙක්ට පහලදීම එපා වෙනවා.ඒ අස්සේ කෝවිලක් කරලා මෙතන.මෙතනම පිටිපස්සෙන් කඩ කිහිපයක් ගහන්න මේ වෙනකොට ඉදිකිරීම් කරගෙන යනවා එත් කඩේට කලින් බොඩිය ගන ගැන බලන්න කවුරුත් නෑ.සල්ලි නැති කමද නැත්නම් පාලකයින්ගේ දුර්වලතාවයක්ද.[/SIZE][SIZE=2](එහා පැත්තෙන් ඉන්නේ කවුද කියල එහෙම අහන්න එපා)[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12219185/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2327.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ තියෙන්නෙ මම කලින් කිව්ව අර කඩ කිහිපයේ ඉදිකිරීම්.එකත් බෝ ගහත් අල්ලලා.මේ කඩ නිසා බෝ ගහත් කපන්න වෙනවා කියලයි කියන්නෙ.කලින් මෙතන ආවාසයක් හදන්නයි අදහස් කරගෙන තිබිල තියෙන්නෙ එත් නිමල් එක බලෙන් කඩයක් කරගෙන නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ මේ වගේ සිද්ධස්තානයක බෝ ගහ ලග කඩ පේලියක් ගහන එකේ කොච්චර නිවැරදිද කියන එක ප්‍රශ්නයක් නෙ. [/SIZE] [SIZE=3] මෙතනින් පස්සේ අපිට හම්බෙන්නෙ පියගැටපෙළ සහ අබාධිත අයට තියෙන ප්‍රවාහන සේවය තමයි.ගිහින් බලමු එතනට.එතනත් හොද හොද සෙල්ලම් තියෙනවා කියන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12219285/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2325.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ තියෙන්නෙ ඔය කියන ප්‍රවාහන සේවය තමයි.හැබැයි පඩි පෙළක් නම් දකින්න නෑ.මේ වගේ වාහන කිහිපයක් තමයි දකින්න තියෙන්නෙ.දැන් ඉතින් කොහොමද අපි යන්නේ.අපේ සෙට් එකේ අය ඉතින් පොඩ්ඩක් වැඩේ විපරම් කරලා බැලුවා කොහෙද පඩි පෙළක් එහෙම තියෙන්නෙ කියලා.එතකොට තමයි වැඩේ තේරුනේ. [/SIZE] [SIZE=3] මෙතැනදී එක්කෙනෙකුට රුපියල් 400ක් ගෙවලා ටිකට් එකක් අරගෙන පුළුවන් වාහන වල උඩට යන්න.අබාධිත අයට මහලු අයට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක්ට 400ක් දීලා යන්න පුළුවන්.රුපියල් 400ක් ගෙවාගන්න බැරි කෙනෙක් එහෙම අවොත් ඉතින් මෙතැනින්ම හැරෙන්න තමයි වෙන්නෙ.ඇයි ඉතින් පඩිපෙලක්වත් නෑනේ පෙන්න.රුපියල් 400 වැඩේ නිමල්ගේ වැඩ තමයි.හැබැයි උඩට ගියාම නම් පඩිපෙලක් තියෙනවා කියලා පේනවා එත් එක පහලින් නෑ අපි ඉතින් හොයල බැලුවා මොකද කියලා මොකද එකට හේතුව කියලා බැලින්නම් පහලින් එක වෙන පැත්තකට හරවලා වහල දාලා.එතකොට එන හැමෝමට සල්ලි දීලා යන්න වෙනවනෙ වාහනවල.කොහොමද බිස්නස් ට්‍රික් එක.වාහන යන පාරේ නම් මෙලෝ කෙනෙක්ට යන්න බෑ [/SIZE] [SIZE=3] වැඩිහිටි කන්ද ගැන නෙට් එකේ බලද්දී මෙන්න මෙහෙම පින්තුරෙකුත් දකින්න හම්බුනා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www4.picturepush.com/photo/a/12219567/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/8796344.jpg[/IMG] [/SIZE] [SIZE=3] ඔය කියන පඩි පෙළ ගැන තමයි මේ කියල තියෙන්නෙ.හැබැයි අපි යනකොට නම් මෙහෙම දැන්වීමක සලකුණක්වත් දකින්න හම්බුනේ නෑ.පඩි පෙළ වැටෙන්නේ කෑලෑව මැදින්ලු උඩට තිබ්බේ.පොඩිම කාලේ මටත් මතක විදියට ගොඩක් අය යන්නේ එහෙම තමයි.වල් අලියෝ එහෙම මේ පැත්තේ ඉන්නවලු ගොඩක්.උන් වතුර හොයාගෙන කැරකෙනවා කියලා.අනික පාලු පලාතක් නිසා හොරු මංකොල්ලකාරයෝ එහෙම අම්බානෙක ඉන්නවා.මම කලින් කිව්වේ වාහන කෑලි ගලවන අය එහෙම.හැබැයි ඉතින් අපි ශ්‍රද්ධාවෙන් යනවා නම් සැප බලාගෙන යන්න බෑ ගොඩක් අය එහෙමනේ කෙටි මාර්ගයෙන් නිවන් දකින්නනේ කල්පනාව. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12219700/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2326.jpg[/IMG] [/SIZE] [SIZE=3] ඔන්න ඉතින් නිමල්ගේ ටිකට් එකක් අරගෙන අපිත් වාහනේ යන්න එකතු උනා.ඔය අපේ ඉස්සරහින් ගිය වාහනේ තමයි පෙන්නේ.දෙමල කට්ටියක් තමයි ඒ යන්නේ.බෞද්ධ අය විතරක් නෙවෙයි එන්නෙ කියලා එකයි කිව්වේ.හැබැයි ලංකාවේ අය විතරකුත් නෙවෙයි එන්නෙ මෙතනට විදේශ සංචාරකයොත් එනවා බලන්න. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www2.picturepush.com/photo/a/12219740/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2329.jpg[/IMG] [/SIZE] [SIZE=3] මේ පේනවනේ උඩට යන්න තියෙන පාරේ හැටි වටේම වේලිච්ච කටු කෑලෑව තව ඉස්සරහට යනකොට තවත් වැඩේ බරපතලයි කියන්න ඕනේ මොනවා නමුත් වාහනවලින් යනකොට මරු අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් පාරක් තමයි.නරකකට කිව්වා නෙවෙයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www5.picturepush.com/photo/a/12219793/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2298.jpg[/IMG] [/SIZE] [SIZE=3] කොහොමද පර යුද්ධෙට අහුවෙච්ච පැත්තක් වගේ නේද.මාසගානකින් වැහි පොදක්වත් නැති කාලෙක මෙහෙම තමයි.ඒ වගේම තමයි හුලග.ඒ වගේම තමයි වැස්ස කාලෙට ඉතින් මඩේ එරී එරී තමයි යන්න වෙන්නෙ.ඒ කාලෙට එන්නෙත් නැහැල්ලු ගොඩක් වෙලාවට.මේ හරියේ යනකොට නම් පින්තුර ගහන්න ගෙනම මහන්සියක් වෙන්න වෙනවා මොකද පාරේ හොද කමට කැමරාවත් එක්කම එලියට විසි වෙලා තමයි නවතින්නේ.අල්ලාගෙන හිටියේ නැත්නම් ඉතින් සමාවෙන්න කියන්න තමයි වෙන්නෙ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www4.picturepush.com/photo/a/12219852/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2297.jpg[/IMG] [/SIZE] [SIZE=3] පේනවනේ දුවිල්ල.පිස්සු හැදෙනවා නේද මේ පාරේ පයින් ආවනම්.රුපියල් 400ක් දීල ආව එක හොදද මන්ද කියලත් හිතෙනවා.මොනවා උනත් මුදලේ සාධාරණයක් අවශ්‍යයි.මේ හරියේ තමයි අලි එහෙම ගැවසෙනවා කියන්නෙ අපි නම් දැක්කේ නෑ ගොම්මන් වේගෙන එනකොට සමහර දවස් වලට පාර කිට්ටුව හරියට එනවලු උන්.ඇයි ඉතින් මේ පෑවිල්ලට කොහොම ඉන්නද වතුර නැතුව.ගහ කොළ හිටන් වේලිලා ගිහින් නෙ.වාහන යන එන නිසා දවල්ට උන් පෙන්නේ එන්නෙ නෑලු බයට.මේ පාරේ වාහන වල එහෙම ළමයි හම්බෙන්න ඉන්න කෙනෙක් එහෙම යන එක නම් එච්චර හොද නෑ.මොකද බම්ප් වේවි තමයි යන්නෙ මේ හරියේ. උඩට කිට්ටු වෙනකම්ම මෙහෙමම තමයි වට පිටාව දකින්න ලැබෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උඩට ගිහින්ම බලමු එහෙනම්.ඊට කලින් පරිසරයට විනාඩියක් ගිහින් බලමුද [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www1.picturepush.com/photo/a/12221024/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2332.jpg[/IMG] [/SIZE] [SIZE=3] අපි පහු කරගෙන අපු ප්‍රදේශ තමයි ඔය දකින්නේ. _____________________________________________________________ [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][LEFT][B][SIZE=2]ඉතිරි කොටස පහලින් [/SIZE][/B] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom