Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nimal ගේ වැඩසිටිකන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nimal ගේ වැඩසිටිකන්ද

ඉතිරි කොටස පහලින්

උඩටම ආවම අපිට මුලින්ම හම්බෙන්නෙ කළුවර පඩි පෙළක් අඩුමගානේ ලයිට් එකක්වත් නෑ පේන මානෙක එතනින් පස්සේ දකින්න ලැබෙන්න පහල දේවාලය

මෙතන තමයි මුලින්ම දකින්න ලැබෙන තැන වැඩිහිටිකන්දේ උඩටම ආවම කතරගම දෙවියන් ඊශ්වර දෙවියන් වෙනුවෙන් පුද පුජා පැවැත්වෙන දේවාලයක් තමයි මේ.වැඩහිටිකන්දේ අපි දැනට දැකපු හොද තත්වයේ තියෙනවා කියන්න පුළුවන් තැනක් තමයි මේක.

මෙන්න එතනම තියෙන කතරගම දෙවියන් වෙනුවෙන්ම වෙන් වූ දේවාල කුටිය.මිනිස්සු මෙතනට ඇවිල්ලා කතරගම දෙවියන් වෙනුවෙන් පුජාපවත්වනවා එක එක කාරනා සදහා පඩුරු ආදිය ගටගාහලා ප්‍රර්තනාවන් කරනවා.මොකද මෙතන කතරගම දෙවියන්ගේ නෙත් යොමු වෙන ස්ථානයක් කියලා පුරාවෘත වලින් සාධක සපයනවා.කතරගම දේවාලය ඉදිකිරීමට කලින් ස්කන්ද කුමාර හෙවත් කතරගම දෙවියෝ මෙම ස්ථානයේ වැඩ සිටි බවත්.කතරගම දේවාලය ස්ථාපනය කිරීමේදී මෙම ස්ථානයේ සිට වර්තමානයේ කතරගම දේවාලය තිබෙන ස්ථානයට ඊයකින් විද ස්ථානය තහවුරු කරගත් බව සදහන් වෙනවා.කතර ගම දෙවියන් වැඩ සිටි කන්ද නිසා පසුකාලීනව වැඩසිටි කන්ද කියලා හදුන්වලු ලැබුවලු.ඔන්න ඔහොමයි ඉතිහාසයේ සදහන් වෙන්නෙ

මෙන්න මෙතනලු අර කතරගම දේවාලයේ පිහිටීම සනාත කරගන්න ඊය විදපු තන මෙතන සෙල්ලිපියක් තිබිබ කියල තමයි කියන්නෙ ඒ අනුව දැන් මේ රතු සුදු තීන්ත බිත්තියෙන් කොටු කරලා තියෙන ස්ථානය හදල තියෙන්නේ.අර ඊතුඩක් ලොකුවට තියෙන්නෙ එක සංකේතවත් කරන්න තමයි.හැබැයි දැන් මේවා බලන්න කොච්චර සෙනග ආවත් කිසිම අලුත් වැඩියාවක් පිරිසිදු කිරීමක් කරන්නේ නැහැලු.නිකන් අත අතැරලා දාපු ස්ථානයක් වගේ එන ඕනෑම කෙනෙක්ට පෙන්නේ.මොකද ඉතින් නිමල් වැඩහිටි කන්දෙන් එන අදායම තනියම භුක්ති විදින්න අරගෙන නිසා කවුරුත් මේවා හොයල බලන්නේ නෑ නෑ. හීල්ලේ ඥනානන්ද දැන් නායක හාමුදුරුවොත් ජිවිතේ ගැන බයෙන් ඉන්නේ.

මේ උඩමළුවේදී දකින්න හම්බෙන බෝධීන් වහන්සේ තමයි අර කලින් අපිට පහලදී හම්බෙච්ච බෝධීන් වහන්සේ දිහා බලද්දී මෙතන නම් දාහින් හොදයි කියන්න පුළුවන් මොකද්ද සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉන්න කාලේ මෙහෙමවත් දෙයක් වෙච්ච එක ගැන.එත් ඉතින් මේවා ගැන නිතර නිතර හොයල බැලිය යුතුයි අනිවාර්යෙන්ම.ගිහියෙක් තනියම මේවා අයිති කරගන්න යනවා කියන්නෙ ඉතින් මේවා මුදල් වෙලා නාස්ති වෙනවා කියන එක තමයි.බලමු තවත් වට පිටාවේ ගැන.

බෝධිය ගාවින් වටේ විපරම් කරහම අපිට දකින්නට ලැබෙන්නේ මෙන්න මේ ලස්සන දර්ශනය තමයි.කොහොමද ඈත ලස්සනයි නේද .මේකේ ඔය කහපාට ඉර පෙන්නේ අපි අපු පාර තමයි.හැබැයි ඔන්න බොහොම පරිස්සමෙන් තමයි මේවයේ ඇවිදින්න ඕනේ පේනවනේ කිසිම තාප්පයක්වත් නෑ පච්ච හෙළ පොඩි කෙනෙක් එහෙම වටුනුත් හරිම කනගාටුවක් තමයි වෙන්නෙ.එහායින් පේනවනේ තාප්පේ බාගෙට ගහලා නවත්තල දාලා තියෙන්නෙ.ඔන්න ඕකයි වැඩහිටි කන්දේ අද තත්වේ.

පරිසරයට විනාඩියක් අවධානය යොමු කොරොත්

දැක්කද ඇතින් තියෙන වැව හිදිලා තියෙන විදිය.වහින කාලෙට වැවත් පිරිලා මේ ප්‍රදේශයම කොලම කොළ පාටයිලු.ඒ තරම් ලස්සනයි ලු බලන්න.මේ පායන කාලේ නිසා ඉතින් එක හරියන්නේ නෑ.ඒ හරියේ මිනිස්සුගේ ගෙවල් එහෙමත් තියෙනවලු

මේ කලින් දැකපු බෝධීන් වහන්සේ තමයි.වැඩිහිටි කන්දට එන බැතිමතුන් එක එක කාරනා සදහා කොඩි වැල් එහෙම එල්ල යන්න අමතක කරලා නෑ.මොනවා උනත් මේ හරිය නම් හොද පිරිසිදුවට තියෙනවා.

ඊළගට අපි යමුකෝ බුදු ගෙට

ඊට කලින් ආයෙත් පරිසරයට විනාඩියක් ගිහින් බලමු

මේ පේන්නෙත් අපි මෙතනට එනකොට පහුකරගෙන ආපු ප්‍රදේශයක් තමයි.ඔය ඇතින් දකින්න තියෙන කන්ද උඩ සෙල්ලිපි වගේම තිබ්බ බුදු පිලිමෙකුත් නිදන් හොරුන් උස්සන් ගිහින්ලු දැන් එතන ලයිට් එක විතරයි ඉතුරු වෙලා තියෙනවා කියන්නෙ.එතනත් නිමල්ගේ හිතවතෙක් හෝටලයක් හදන්නලු හදන්නෙ.එවලින් වෙන්නෙ ඉතින් පරිසරයට හානි වෙලා තියෙන ගස් ටිකත් කැපිලා අනාගත පරපුරට තවත් බිල්ඩින් ගොඩක් දකින්න තියෙන එක තමයි.

මෙන්න තවත් ලස්සන දර්ශනයක් දකින්න හම්බෙන.වැවු ජලයෙන් කරන කුබුරු වල ලස්සන කොහොමද.එතකොට අර පේන චයිත්ය දැක්කද හරිම මනස්කාන්තයි නේද දකිනකොට ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන්නෙ එකනේ ගම්වල.ඒ පෙන්නේ.ඒ පෙන්නේ සෙල්ලකතරගම කියලයි කියන්නෙ.

පරිසරයෙන් අපි ආයෙත් එමු පුජාභුමිය දිහාවට

මේ මචන් බුදුන් වැඩ ඉන්න බුදු කුටිය එහෙම නැත්නම් බුදු ගේ.මොකද හිතන්නේ මේක දැක්කම.මට නම් හරිම දුකයි දැක්කම මේක.අපේ ගියපු හැමෝම වගේ ගොඩක් දුක හිතුනා මෙතන හැටි දැක්කම.මේක හදන්න අරගෙන අත ඇරලා දාල මොකද මේක හදන්න ගෙනාපු පාඩු නිමල් කියන හාදයා එයාගේ පෞද්ගලික නිවාස ඉදිකරන්න අරගෙන ගිහින් ලොවෙත් නැහැලු.මේ පේන යකඩ ෆ්‍රේම් එක කොන්ක්‍රීට් උඩට අදින මැෂින් එක හයි කරන එකලු.නිමල් සේරම ටික හොරෙන්ම ඇදගෙන බුදු ගේ බල්ලට ගිහින්.පොඩ්ඩක් මතක් කරලා හිතල බලන්න ඔයාලගේ නිතර යන එන පන්සලේ බුදු ගේ මේ වගේද නෑ නෙ මීට වඩා හොදින් නියමෙටම තියෙනවා නේද දැක්කම කාටත් හිත ඇදිල යන්න පුළුවන් විදියට.අපේ අයට දේවාල සේරම සුපිරි විදියටම තියෙනවා එත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තියෙන බුදු ගේ ගැන ගාණක්වත් නෑ

මේ තියෙන දොරවල් කිසිම දෙයක් වහන්න කරන්න තියා හොල්ලනවත් බෑ ජරා වෙලා ගිහින්.තක්කෙටම කියන්න පුළුවන් ඔය බුදු පිලිමේත් කවුරුහරි රෑට උස්සන් ගියත් දන්නෙ නෑ.මොකද කිසිම හාමුදුරු කෙනෙක් වැඩහිටි කන්දේ රෑට වැඩ ඉන්නේ නෑ ජිවිතේ ගැන තියෙන බයට ඒ වෙන කාටවත් නෙවෙයි නිමල්ගෙන් හාමුදුරුවන්ට තියෙන තර්ජනවලට ඔය දෙපැත්තේ සිතුවම් කරලා තියෙන්නෙ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සහ ඉන්දියාවේ ඉදල ඇවිල්ලා මේක හදන්න උදව් කරපු වී සංගාර පිල්ලේ කියන පුජකයාගේ සිතුවම් දෙකක්.මේ සිතුවම් ඇදල තියෙන්නෙ දැන් පන්සලේ නායක හාමුදුරුවෝ ඒ දවස් වල කියල තමයි මෙතන ඉන්න අය අපිට කිව්වේ.හාමුදුරුවෝ අපවත් වෙච්ච නිසා සේරම සංවර්ධන ක්‍රියාවලිය නැවතිලා වෙන වෙන අය පැහැරගෙන ගිහින් සේරම.

මේ තියෙන්නෙත් වැඩිහිටිකන්ද වදින්න මිනිස්සු ආවම විඩාව නිවාගෙන යන්න කියල හදන්න ආරම්භ කරපු ධර්ම ශාලාව සහ විශ්‍රාම ශාලාව.ඒවා සේරම නැවතිලා වැඩ ඔතනට යන්නත් බැහැල්ලු දැන් එක කඩන් වැටෙන්න අරගෙන කියලා පහල ඉදල තමයි බලන්න වෙන්නෙ.

මේ තියෙන්නෙ මම මුලදීම කිව්වා පඩිපෙළ තමයි තාම නම් හදල ඉවර නෑ එත් මෙතනින් එහාට හැදෙන එකකුත් නෑ කියල තමයි කිව්වේ.අපි මෙතනට යනකොට වෙලාව දවල් 12 වගේ ඇති එතකොට තමයි හාමුදුරුවෝ එන්නෙ උඩට.ඔය එන හාමුදුරුවෝ තමයි අපිට ගොඩක් විස්තර කිව්වේ වැඩිහිටි කන්ද ගැන පොඩි හාමුදුරු නමක්.ඒ හාමුදුරුවෝ කොලබ ඉගෙන ගන්න හාමුදුරු කෙනෙක්.හාමුදුරුවන්ට වඩින්න වාහනයක්වත් දෙන්නේ නැහැලු වාහන ටික බලෙන් තියාගෙන ඉන්න නිමල් කියන හාදයා.ඇයි මිනිස්සු මෙච්චර කුහක.මේ පඩි පෙළත් රෑට රෑට ඔහුගේ හෙන්චයිදෝ දම්මලා විනාශ කරනවලු ප්‍රවාහන බිස්නස් එක වැඩිකරගන්න.කවුරුත් නැත්නම් කිසිම හාමුදුරු කෙනෙක් ඉන්නේ නෑලු දවල් උනත්.බය නිසා.

මේ පෙන්නේ අර බුදු ගෙට උඩින් තියෙන චයිත්ය තමයි බලන්න කෝ එකේ හැටි

අඩුගානේ සුදු හුණු ටිකක්වත් ගාලා නෑනේ.ඊට එහා මේකේ කොත් කැරැල්ල ප්‍රවාහනේ එකෙක් රැක ගලවාගෙන ගිහින් පොලිසියෙන් තමයි ගලවාගෙන ගියපු කෙනාව අල්ලාගෙන අයේ චයිත්යේ තැන්පත් කරලා තියෙන්නෙ.ඔන්න ඔය වගේ තත්වයක් තමයි අද තියෙන්නෙ

මේ තියෙන්නෙ ඒ කොත් කැරැල්ල.ඊලග පාර යනකොට මේක ආයේ තියෙවා කියලා ප්‍රර්ථනා කරනවා ඔන්න.මේ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන දෙස් විදේශ සංචාරකයින්ගේ බැතිමතුන්ගේ ආදරයට නතුවෙන වැඩිහිටි කන්දට වින කටින නිමල් ගැන කියන්න කලින් අයෙත් පරිසරයට විනාඩියක් අවධානය යොමු කරමු.

මේක ගොඩක් සුම් කරලා ගත්ත පින්තුරයක්.අපිත් එක්ක කතා බහ කරපු හාමුදුරුවෝ කිව්වා විදියට ඔය අතින්ම පෙන්නේ කවුරුත් දන්නා මැණික් ගග කතරගමට ගලන මාවතළු මෙතනට පේන.මැණික් ගග උතුරනකොට එහෙම ඒ පලාතම යටවෙනවලු ගොඩක් වෙලාවට

මෙත් කන්ද උඩ ඉදලා බැලුවම පහල පේන විදිය තමයි.ලස්සනයි නේද වැස්ස නැතුව වේලිලා ගිහින් තියෙන අපුරුව බලන්න කෝ.අලි එහෙම කරක් ගහනකොට උඩ ඉදලා ලස්සනට බලන්න පුළුවන් ලූ.අපිට නම් දකින්න හම්බුනේ නෑ හැබැයි අලියෝ.හවස 3 වෙනකොට උන් එකා දෙන්න ගම්වදින්න ගන්නවලු මේ ගස් අස්සෙන්.

එතකොට කවුද මේ නිමල් කියන්නෙ

මේ දිවයින වෙබ් අඩවියේ වැඩිහිටි කන්දේ සෙල්ලම් ගැන පල වුනු ලිපියක්

සම්පුර්ණ ලිපිය කියවන්න මෙන්න

ඔන්න ඔය කියන නිමල් හෙවත් නිමල් චන්ද්‍රසිරි ගැන තමයි මම මෙච්චර වෙලා කතා කලේ.මේ කියන නිමල් රත්මනාලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඉන්න කාලේ තමයි වැඩහිටි කන්දේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඇවිල්ල තියෙන්නෙ.ඒ හිමියන් අපවත් වෙනකම් හිමියන්ට උවැටන් කරගෙන ඔතන නිදාලා ලොකු හාමුදුරුවෝ අපවත් උනහම උන් වහන්සේ තමන්ට වැඩහිටි කන්දේ සියලු පාලන බලතල පැවරුවා කියලා ව්‍යාජ ඔප්පුවක් එහෙම හදාගෙන බලෙන්ම විහාරයේ දේපල කොල්ල කන්න පටන් අරගෙන තියෙන්නෙ.මේ මනුස්සයා බැදලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම කාන්තාවක්ලු.ඒ බැදලා පවුල් පිටින්ම පන්සලේ තමයි ඉදල තියෙන්නෙ ළමයි හම්බෙලා ඉදල තියෙන්නෙත් පන්සලේ තමයි.ඔන්න අසරණ වෙලා කරදරයක් වෙලා දරුවෝ එක්ක හිටියට කමක් නෑ පන්සලේ එත් ළමයි එක්කම පදිංචි වෙලා ඉන්න සිරිතක් තියෙනවද පන්සලක.මොන තරම් හිරිතිත පහත වැඩක්ද පන්සල කියන්නෙ පුජනිය තැනක් මිසක් කම්සැප විදින්න ගිහියන්ට තියෙන තැනක් නෙවෙයි නෙ.එකත් ලොකු හාමුදුරුවෝ අවෑමෙන් වැඩිහිටි කන්දේ නායකත්වයට ඉන්න හීල්ලේ ඥනානන්දහාමුදුරුවෝ සංගාවාසයෙන් එළවලා

ගොඩ නේන අපායේ පවක් නෙ කරගෙන තියෙන්නෙ දැන් නම් පන්සලෙන් හොරාගත්ත දේපල වලට පිහිට වෙන්න පන්සලටම අයිති ඉඩමක ගෙයක් හදාගේනලු හැබැයි ඉතින් ප්‍රවාහනේ ඉදලා පන්සලට එන හැම මුදලක්ම යන්නේ මේ කියන නිමල් සහ ඔහුගේ පවුලේ අයට තමයි.අනික මේ මනුස්සයා බෞධදයෙක් මිසක් වෙන ආගමක කෙනෙක් නෙවෙයි.කිසිම බෞද්ධයෙක් ශාසනයට දේවල් පරිත්‍යාග කරනවා මිසක් ශාසනයේ දේවල් ගන්නේ නෑ නෙ

අනික කොයි හාමුදුරුවෝද පන්සලක් පාලනයට අයිතිය පවරන්නේ ගිහියෙකුට එකෙන්ම පේනවනේ මේ මිනිහා බොරු ඔප්පු පෙන්නලා මේ කරන නස්පැත්තිය.

මෙන්න මේ ගැන කෙරුණු බැලුම්ගල වැඩසටහන

[YOUTUBE]eXg9qKALlNM[/YOUTUBE]

අහලම බලන්න කෝ නායක හාමුදුරුවෝ කියන කතාව.එතකොට නිමල්ගේ කතාව

හාමුදුරුවරු ඉන්නේ කොච්චර බැන්ද බලන්න කෝ.මෙහෙම ගියොත් වැඩිහිටි කන්ද නැත්තටම නැති වෙලා කිසිම කෙනෙක් එන්නෙ නැතිව යනවා.අඩුගානේ කන්ද උඩ බොන්න වතුර ටිකක්වත් හොයාගන්න නෑ.අන්න ඒ තත්වයට පත් වෙලා

අබෞද්ධයන්ගෙන් බුද්ධ ශාසනයට සිදුවන හානි ගැන බොහෝ සෙයින් කතාවෙන මේ කාලේ නිමල්ලා වගේ බෞද්ධයන්ගෙන් ශාසනයට බුද්ධ පුත්‍රයින්ට සිදුවන හානිය ගැන කතා කරන්න කවුරුත් නෑ.අපි වෙනත් රටකට ගියොත් ඒ රටවල ආගමික ස්ථාන ඉතිහාසගත ස්ථාන ගැන නිතර නිතර හොයල බලන්න ඒ රටවල පාලකයින් විසින් නිතරම පියවර ගන්නවා කවුරු හරි වෙනත් කෙනෙක් අනවශ්‍ය විදියට ඒ දේපොළ කොල්ල කන්න හෝ ඒ ඉන ආගමික නායකයින්ට කරදර කරන්න ගියොත් ඔවුන්ට තරා තිරම නොබලා පියවර ගන්නවා.එත් ලංකාව ගැන හිතනකොට එහෙම නෑ.දුකක් එක්ක කලකිරීමක් විතරයි ඇති වෙන්නෙ මේ වගේ දේවල් අහන්න ලැබෙද්දී.වර්තමානයේ බෞද්ධයින් වෙනුවෙන් කතා කරන්න නොයෙකුත් සංවිධාන බිහිවෙලා තියෙනවා මිට වඩා බරපතල දේවල් ඔවුන්ගේ එක්වීමෙන් විසදිලා තියෙනවා (උදා: - කුරගල). ඒවගේ වැඩිහිටි කන්ද ආදිය ගැනත් අවධානය යොමු වෙලා අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ දේවල් රැකගන්න එකතුවෙයි කියලා අපි ප්‍රර්ථනා කරමු ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.ලංකාවේ මිසක් ලෝකෙ වෙන කොහෙවත් වැඩිහිටි කන්ද හම්බෙන්නෙ නෑනේ

නැත්නම් කෝට්ටේ,මොරටුවේ වගේ භික්ෂු ඝාතන ලැයිස්තුවට තව නම් කිහිපයක් ඉදිරියේදී ඇතුලත් වෙලා තියේවි.

මේ ලිපිය SHARE කරලා හැමෝම දැනුවත් කරන්න

©2013MB/EK.COM

[QUOTE="Mal Baba, post: 14498604, member: 194988"] [b]Nimal ගේ වැඩසිටිකන්ද[/b] [CENTER][SIZE=3][SIZE=3]__________________________________________________ ___________ [SIZE=3][SIZE=3] [/SIZE][/SIZE][/SIZE][/SIZE][LEFT][B][SIZE=2]ඉතිරි කොටස පහලින් [/SIZE][/B][/LEFT] [SIZE=3] උඩටම ආවම අපිට මුලින්ම හම්බෙන්නෙ කළුවර පඩි පෙළක් අඩුමගානේ ලයිට් එකක්වත් නෑ පේන මානෙක එතනින් පස්සේ දකින්න ලැබෙන්න පහල දේවාලය [IMG]http://www5.picturepush.com/photo/a/12219923/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2306.jpg[/IMG] මෙතන තමයි මුලින්ම දකින්න ලැබෙන තැන වැඩිහිටිකන්දේ උඩටම ආවම කතරගම දෙවියන් ඊශ්වර දෙවියන් වෙනුවෙන් පුද පුජා පැවැත්වෙන දේවාලයක් තමයි මේ.වැඩහිටිකන්දේ අපි දැනට දැකපු හොද තත්වයේ තියෙනවා කියන්න පුළුවන් තැනක් තමයි මේක. [IMG]http://www3.picturepush.com/photo/a/12221086/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2299.jpg[/IMG] මෙන්න එතනම තියෙන කතරගම දෙවියන් වෙනුවෙන්ම වෙන් වූ දේවාල කුටිය.මිනිස්සු මෙතනට ඇවිල්ලා කතරගම දෙවියන් වෙනුවෙන් පුජාපවත්වනවා එක එක කාරනා සදහා පඩුරු ආදිය ගටගාහලා ප්‍රර්තනාවන් කරනවා.මොකද මෙතන කතරගම දෙවියන්ගේ නෙත් යොමු වෙන ස්ථානයක් කියලා පුරාවෘත වලින් සාධක සපයනවා.කතරගම දේවාලය ඉදිකිරීමට කලින් ස්කන්ද කුමාර හෙවත් කතරගම දෙවියෝ මෙම ස්ථානයේ වැඩ සිටි බවත්.කතරගම දේවාලය ස්ථාපනය කිරීමේදී මෙම ස්ථානයේ සිට වර්තමානයේ කතරගම දේවාලය තිබෙන ස්ථානයට ඊයකින් විද ස්ථානය තහවුරු කරගත් බව සදහන් වෙනවා.කතර ගම දෙවියන් වැඩ සිටි කන්ද නිසා පසුකාලීනව වැඩසිටි කන්ද කියලා හදුන්වලු ලැබුවලු.ඔන්න ඔහොමයි ඉතිහාසයේ සදහන් වෙන්නෙ [IMG]http://www5.picturepush.com/photo/a/12221158/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2305.jpg[/IMG] මෙන්න මෙතනලු අර කතරගම දේවාලයේ පිහිටීම සනාත කරගන්න ඊය විදපු තන මෙතන සෙල්ලිපියක් තිබිබ කියල තමයි කියන්නෙ ඒ අනුව දැන් මේ රතු සුදු තීන්ත බිත්තියෙන් කොටු කරලා තියෙන ස්ථානය හදල තියෙන්නේ.අර ඊතුඩක් ලොකුවට තියෙන්නෙ එක සංකේතවත් කරන්න තමයි.හැබැයි දැන් මේවා බලන්න කොච්චර සෙනග ආවත් කිසිම අලුත් වැඩියාවක් පිරිසිදු කිරීමක් කරන්නේ නැහැලු.නිකන් අත අතැරලා දාපු ස්ථානයක් වගේ එන ඕනෑම කෙනෙක්ට පෙන්නේ.මොකද ඉතින් නිමල් වැඩහිටි කන්දෙන් එන අදායම තනියම භුක්ති විදින්න අරගෙන නිසා කවුරුත් මේවා හොයල බලන්නේ නෑ නෑ. හීල්ලේ ඥනානන්ද දැන් නායක හාමුදුරුවොත් ජිවිතේ ගැන බයෙන් ඉන්නේ. [IMG]http://www1.picturepush.com/photo/a/12221239/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2301.jpg[/IMG] මේ උඩමළුවේදී දකින්න හම්බෙන බෝධීන් වහන්සේ තමයි අර කලින් අපිට පහලදී හම්බෙච්ච බෝධීන් වහන්සේ දිහා බලද්දී මෙතන නම් දාහින් හොදයි කියන්න පුළුවන් මොකද්ද සිද්ධාර්ථ හාමුදුරුවෝ ඉන්න කාලේ මෙහෙමවත් දෙයක් වෙච්ච එක ගැන.එත් ඉතින් මේවා ගැන නිතර නිතර හොයල බැලිය යුතුයි අනිවාර්යෙන්ම.ගිහියෙක් තනියම මේවා අයිති කරගන්න යනවා කියන්නෙ ඉතින් මේවා මුදල් වෙලා නාස්ති වෙනවා කියන එක තමයි.බලමු තවත් වට පිටාවේ ගැන. [IMG]http://www1.picturepush.com/photo/a/12221284/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2307.jpg[/IMG] බෝධිය ගාවින් වටේ විපරම් කරහම අපිට දකින්නට ලැබෙන්නේ මෙන්න මේ ලස්සන දර්ශනය තමයි.කොහොමද ඈත ලස්සනයි නේද .මේකේ ඔය කහපාට ඉර පෙන්නේ අපි අපු පාර තමයි.හැබැයි ඔන්න බොහොම පරිස්සමෙන් තමයි මේවයේ ඇවිදින්න ඕනේ පේනවනේ කිසිම තාප්පයක්වත් නෑ පච්ච හෙළ පොඩි කෙනෙක් එහෙම වටුනුත් හරිම කනගාටුවක් තමයි වෙන්නෙ.එහායින් පේනවනේ තාප්පේ බාගෙට ගහලා නවත්තල දාලා තියෙන්නෙ.ඔන්න ඕකයි වැඩහිටි කන්දේ අද තත්වේ. පරිසරයට විනාඩියක් අවධානය යොමු කොරොත් [IMG]http://www1.picturepush.com/photo/a/12221344/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2308.jpg[/IMG] දැක්කද ඇතින් තියෙන වැව හිදිලා තියෙන විදිය.වහින කාලෙට වැවත් පිරිලා මේ ප්‍රදේශයම කොලම කොළ පාටයිලු.ඒ තරම් ලස්සනයි ලු බලන්න.මේ පායන කාලේ නිසා ඉතින් එක හරියන්නේ නෑ.ඒ හරියේ මිනිස්සුගේ ගෙවල් එහෙමත් තියෙනවලු [IMG]http://www4.picturepush.com/photo/a/12221357/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2312.jpg[/IMG] මේ කලින් දැකපු බෝධීන් වහන්සේ තමයි.වැඩිහිටි කන්දට එන බැතිමතුන් එක එක කාරනා සදහා කොඩි වැල් එහෙම එල්ල යන්න අමතක කරලා නෑ.මොනවා උනත් මේ හරිය නම් හොද පිරිසිදුවට තියෙනවා. ඊළගට අපි යමුකෝ බුදු ගෙට ඊට කලින් ආයෙත් පරිසරයට විනාඩියක් ගිහින් බලමු [IMG]http://www3.picturepush.com/photo/a/12221386/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2302.jpg[/IMG] මේ පේන්නෙත් අපි මෙතනට එනකොට පහුකරගෙන ආපු ප්‍රදේශයක් තමයි.ඔය ඇතින් දකින්න තියෙන කන්ද උඩ සෙල්ලිපි වගේම තිබ්බ බුදු පිලිමෙකුත් නිදන් හොරුන් උස්සන් ගිහින්ලු දැන් එතන ලයිට් එක විතරයි ඉතුරු වෙලා තියෙනවා කියන්නෙ.එතනත් නිමල්ගේ හිතවතෙක් හෝටලයක් හදන්නලු හදන්නෙ.එවලින් වෙන්නෙ ඉතින් පරිසරයට හානි වෙලා තියෙන ගස් ටිකත් කැපිලා අනාගත පරපුරට තවත් බිල්ඩින් ගොඩක් දකින්න තියෙන එක තමයි. [IMG]http://www4.picturepush.com/photo/a/12221422/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2309.jpg[/IMG] මෙන්න තවත් ලස්සන දර්ශනයක් දකින්න හම්බෙන.වැවු ජලයෙන් කරන කුබුරු වල ලස්සන කොහොමද.එතකොට අර පේන චයිත්ය දැක්කද හරිම මනස්කාන්තයි නේද දකිනකොට ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන්නෙ එකනේ ගම්වල.ඒ පෙන්නේ.ඒ පෙන්නේ සෙල්ලකතරගම කියලයි කියන්නෙ. පරිසරයෙන් අපි ආයෙත් එමු පුජාභුමිය දිහාවට [IMG]http://www1.picturepush.com/photo/a/12221504/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2303.jpg[/IMG] මේ මචන් බුදුන් වැඩ ඉන්න බුදු කුටිය එහෙම නැත්නම් බුදු ගේ.මොකද හිතන්නේ මේක දැක්කම.මට නම් හරිම දුකයි දැක්කම මේක.අපේ ගියපු හැමෝම වගේ ගොඩක් දුක හිතුනා මෙතන හැටි දැක්කම.මේක හදන්න අරගෙන අත ඇරලා දාල මොකද මේක හදන්න ගෙනාපු පාඩු නිමල් කියන හාදයා එයාගේ පෞද්ගලික නිවාස ඉදිකරන්න අරගෙන ගිහින් ලොවෙත් නැහැලු.මේ පේන යකඩ ෆ්‍රේම් එක කොන්ක්‍රීට් උඩට අදින මැෂින් එක හයි කරන එකලු.නිමල් සේරම ටික හොරෙන්ම ඇදගෙන බුදු ගේ බල්ලට ගිහින්.පොඩ්ඩක් මතක් කරලා හිතල බලන්න ඔයාලගේ නිතර යන එන පන්සලේ බුදු ගේ මේ වගේද නෑ නෙ මීට වඩා හොදින් නියමෙටම තියෙනවා නේද දැක්කම කාටත් හිත ඇදිල යන්න පුළුවන් විදියට.අපේ අයට දේවාල සේරම සුපිරි විදියටම තියෙනවා එත් බුදුහාමුදුරුවෝ වෙනුවෙන් තියෙන බුදු ගේ ගැන ගාණක්වත් නෑ [IMG]http://www2.picturepush.com/photo/a/12221530/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2304.jpg[/IMG] මේ තියෙන දොරවල් කිසිම දෙයක් වහන්න කරන්න තියා හොල්ලනවත් බෑ ජරා වෙලා ගිහින්.තක්කෙටම කියන්න පුළුවන් ඔය බුදු පිලිමේත් කවුරුහරි රෑට උස්සන් ගියත් දන්නෙ නෑ.මොකද කිසිම හාමුදුරු කෙනෙක් වැඩහිටි කන්දේ රෑට වැඩ ඉන්නේ නෑ ජිවිතේ ගැන තියෙන බයට ඒ වෙන කාටවත් නෙවෙයි නිමල්ගෙන් හාමුදුරුවන්ට තියෙන තර්ජනවලට ඔය දෙපැත්තේ සිතුවම් කරලා තියෙන්නෙ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ සහ ඉන්දියාවේ ඉදල ඇවිල්ලා මේක හදන්න උදව් කරපු වී සංගාර පිල්ලේ කියන පුජකයාගේ සිතුවම් දෙකක්.මේ සිතුවම් ඇදල තියෙන්නෙ දැන් පන්සලේ නායක හාමුදුරුවෝ ඒ දවස් වල කියල තමයි මෙතන ඉන්න අය අපිට කිව්වේ.හාමුදුරුවෝ අපවත් වෙච්ච නිසා සේරම සංවර්ධන ක්‍රියාවලිය නැවතිලා වෙන වෙන අය පැහැරගෙන ගිහින් සේරම. [IMG]http://www2.picturepush.com/photo/a/12221585/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2321.jpg[/IMG] මේ තියෙන්නෙත් වැඩිහිටිකන්ද වදින්න මිනිස්සු ආවම විඩාව නිවාගෙන යන්න කියල හදන්න ආරම්භ කරපු ධර්ම ශාලාව සහ විශ්‍රාම ශාලාව.ඒවා සේරම නැවතිලා වැඩ ඔතනට යන්නත් බැහැල්ලු දැන් එක කඩන් වැටෙන්න අරගෙන කියලා පහල ඉදල තමයි බලන්න වෙන්නෙ. [IMG]http://www4.picturepush.com/photo/a/12221612/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2318.jpg[/IMG] මේ තියෙන්නෙ මම මුලදීම කිව්වා පඩිපෙළ තමයි තාම නම් හදල ඉවර නෑ එත් මෙතනින් එහාට හැදෙන එකකුත් නෑ කියල තමයි කිව්වේ.අපි මෙතනට යනකොට වෙලාව දවල් 12 වගේ ඇති එතකොට තමයි හාමුදුරුවෝ එන්නෙ උඩට.ඔය එන හාමුදුරුවෝ තමයි අපිට ගොඩක් විස්තර කිව්වේ වැඩිහිටි කන්ද ගැන පොඩි හාමුදුරු නමක්.ඒ හාමුදුරුවෝ කොලබ ඉගෙන ගන්න හාමුදුරු කෙනෙක්.හාමුදුරුවන්ට වඩින්න වාහනයක්වත් දෙන්නේ නැහැලු වාහන ටික බලෙන් තියාගෙන ඉන්න නිමල් කියන හාදයා.[B]ඇයි මිනිස්සු මෙච්චර කුහක[/B].මේ පඩි පෙළත් රෑට රෑට ඔහුගේ හෙන්චයිදෝ දම්මලා විනාශ කරනවලු ප්‍රවාහන බිස්නස් එක වැඩිකරගන්න.කවුරුත් නැත්නම් කිසිම හාමුදුරු කෙනෙක් ඉන්නේ නෑලු දවල් උනත්.බය නිසා. [IMG]http://www3.picturepush.com/photo/a/12221651/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2322.jpg[/IMG] මේ පෙන්නේ අර බුදු ගෙට උඩින් තියෙන චයිත්ය තමයි බලන්න කෝ එකේ හැටි අඩුගානේ සුදු හුණු ටිකක්වත් ගාලා නෑනේ.ඊට එහා මේකේ කොත් කැරැල්ල ප්‍රවාහනේ එකෙක් රැක ගලවාගෙන ගිහින් පොලිසියෙන් තමයි ගලවාගෙන ගියපු කෙනාව අල්ලාගෙන අයේ චයිත්යේ තැන්පත් කරලා තියෙන්නෙ.ඔන්න ඔය වගේ තත්වයක් තමයි අද තියෙන්නෙ [IMG]http://www3.picturepush.com/photo/a/12221676/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2323.jpg[/IMG] මේ තියෙන්නෙ ඒ කොත් කැරැල්ල.ඊලග පාර යනකොට මේක ආයේ තියෙවා කියලා ප්‍රර්ථනා කරනවා ඔන්න.මේ වගේ ඓතිහාසික වටිනාකමක් තියෙන දෙස් විදේශ සංචාරකයින්ගේ බැතිමතුන්ගේ ආදරයට නතුවෙන වැඩිහිටි කන්දට වින කටින නිමල් ගැන කියන්න කලින් අයෙත් පරිසරයට විනාඩියක් අවධානය යොමු කරමු. [IMG]http://www4.picturepush.com/photo/a/12221692/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2311.jpg[/IMG] මේක ගොඩක් සුම් කරලා ගත්ත පින්තුරයක්.අපිත් එක්ක කතා බහ කරපු හාමුදුරුවෝ කිව්වා විදියට ඔය අතින්ම පෙන්නේ කවුරුත් දන්නා මැණික් ගග කතරගමට ගලන මාවතළු මෙතනට පේන.මැණික් ගග උතුරනකොට එහෙම ඒ පලාතම යටවෙනවලු ගොඩක් වෙලාවට [IMG]http://www5.picturepush.com/photo/a/12221723/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/IMG-2314.jpg[/IMG] මෙත් කන්ද උඩ ඉදලා බැලුවම පහල පේන විදිය තමයි.ලස්සනයි නේද වැස්ස නැතුව වේලිලා ගිහින් තියෙන අපුරුව බලන්න කෝ.අලි එහෙම කරක් ගහනකොට උඩ ඉදලා ලස්සනට බලන්න පුළුවන් ලූ.අපිට නම් දකින්න හම්බුනේ නෑ හැබැයි අලියෝ.හවස 3 වෙනකොට උන් එකා දෙන්න ගම්වදින්න ගන්නවලු මේ ගස් අස්සෙන්. [U][B]එතකොට කවුද මේ නිමල් කියන්නෙ[/B][/U] මේ දිවයින වෙබ් අඩවියේ වැඩිහිටි කන්දේ සෙල්ලම් ගැන පල වුනු ලිපියක් [IMG]http://www2.picturepush.com/photo/a/12221785/1024/%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-/Untitled.png[/IMG] [/SIZE][LEFT][SIZE=3]සම්පුර්ණ ලිපිය කියවන්න මෙන්න [/SIZE] [SIZE=3][/SIZE][CENTER][SIZE=3]ඔන්න ඔය කියන නිමල් හෙවත් [B]නිමල් චන්ද්‍රසිරි[/B] ගැන තමයි මම මෙච්චර වෙලා කතා කලේ.මේ කියන නිමල් රත්මනාලේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් ඉන්න කාලේ තමයි වැඩහිටි කන්දේ ඩ්‍රයිවර් කෙනෙක් විදියට ඇවිල්ල තියෙන්නෙ.ඒ හිමියන් අපවත් වෙනකම් හිමියන්ට උවැටන් කරගෙන ඔතන නිදාලා ලොකු හාමුදුරුවෝ අපවත් උනහම උන් වහන්සේ තමන්ට වැඩහිටි කන්දේ සියලු පාලන බලතල පැවරුවා කියලා ව්‍යාජ ඔප්පුවක් එහෙම හදාගෙන බලෙන්ම විහාරයේ දේපල කොල්ල කන්න පටන් අරගෙන තියෙන්නෙ.මේ මනුස්සයා බැදලා තියෙන්නෙත් මේ ප්‍රදේශයේම කාන්තාවක්ලු.ඒ බැදලා පවුල් පිටින්ම පන්සලේ තමයි ඉදල තියෙන්නෙ ළමයි හම්බෙලා ඉදල තියෙන්නෙත් පන්සලේ තමයි.ඔන්න අසරණ වෙලා කරදරයක් වෙලා දරුවෝ එක්ක හිටියට කමක් නෑ පන්සලේ එත් ළමයි එක්කම පදිංචි වෙලා ඉන්න සිරිතක් තියෙනවද පන්සලක.මොන තරම් හිරිතිත පහත වැඩක්ද පන්සල කියන්නෙ පුජනිය තැනක් මිසක් කම්සැප විදින්න ගිහියන්ට තියෙන තැනක් නෙවෙයි නෙ.එකත් ලොකු හාමුදුරුවෝ අවෑමෙන් වැඩිහිටි කන්දේ නායකත්වයට ඉන්න හීල්ලේ ඥනානන්දහාමුදුරුවෝ සංගාවාසයෙන් එළවලා [/SIZE] [SIZE=3]ගොඩ නේන අපායේ පවක් නෙ කරගෙන තියෙන්නෙ දැන් නම් පන්සලෙන් හොරාගත්ත දේපල වලට පිහිට වෙන්න පන්සලටම අයිති ඉඩමක ගෙයක් හදාගේනලු හැබැයි ඉතින් ප්‍රවාහනේ ඉදලා පන්සලට එන හැම මුදලක්ම යන්නේ මේ කියන නිමල් සහ ඔහුගේ පවුලේ අයට තමයි.අනික මේ මනුස්සයා බෞධදයෙක් මිසක් වෙන ආගමක කෙනෙක් නෙවෙයි.කිසිම බෞද්ධයෙක් ශාසනයට දේවල් පරිත්‍යාග කරනවා මිසක් ශාසනයේ දේවල් ගන්නේ නෑ නෙ [/SIZE] [SIZE=3]අනික කොයි හාමුදුරුවෝද පන්සලක් පාලනයට අයිතිය පවරන්නේ ගිහියෙකුට එකෙන්ම පේනවනේ මේ මිනිහා බොරු ඔප්පු පෙන්නලා මේ කරන නස්පැත්තිය.[/SIZE] [SIZE=3] [U] මෙන්න මේ ගැන කෙරුණු බැලුම්ගල වැඩසටහන [/U] [/SIZE] [YOUTUBE]eXg9qKALlNM[/YOUTUBE][SIZE=3] [/SIZE] [LEFT] [/LEFT] [SIZE=3] අහලම බලන්න කෝ නායක හාමුදුරුවෝ කියන කතාව.එතකොට නිමල්ගේ කතාව හාමුදුරුවරු ඉන්නේ කොච්චර බැන්ද බලන්න කෝ.මෙහෙම ගියොත් වැඩිහිටි කන්ද නැත්තටම නැති වෙලා කිසිම කෙනෙක් එන්නෙ නැතිව යනවා.අඩුගානේ කන්ද උඩ බොන්න වතුර ටිකක්වත් හොයාගන්න නෑ.අන්න ඒ තත්වයට පත් වෙලා ______________________________________________________ [COLOR=Red]අබෞද්ධයන්ගෙන් බුද්ධ ශාසනයට සිදුවන හානි ගැන බොහෝ සෙයින් කතාවෙන මේ කාලේ නිමල්ලා වගේ බෞද්ධයන්ගෙන් ශාසනයට බුද්ධ පුත්‍රයින්ට සිදුවන හානිය ගැන කතා කරන්න කවුරුත් නෑ[SIZE=3][SIZE=3].අපි වෙනත් රටකට ගියොත් ඒ රටවල ආගමික ස්ථාන ඉතිහාසගත ස්ථාන ගැන නිතර නිතර හොයල බලන්න ඒ රටවල පාලකයින් විසින් නිතරම පියවර ගන්නවා[SIZE=3] කවුරු හරි වෙනත් කෙනෙක් අනවශ්‍ය විදියට ඒ දේපොළ කොල්ල කන්න හෝ ඒ ඉන ආගමික නායකයින්ට[SIZE=3] කරදර කරන්න[SIZE=3] ගියොත් ඔවුන්ට තරා තිරම නොබලා පියවර ගන්නවා.එත් ලංකාව ගැන හිතනකොට එහෙම නෑ[SIZE=3].දුකක් එක්ක කලකිරීමක් විතරයි ඇති වෙන්නෙ[SIZE=3] මේ වගේ දේවල් අහන්න ලැබෙද්දී.වර්තමානයේ බෞද්ධයින් වෙනුවෙන් කතා කරන්න නොයෙකුත් සංවිධාන බිහිවෙලා තියෙනවා[SIZE=3] මිට වඩා බරපතල දේවල් ඔවුන්ගේ එක්වීමෙන් විසදිලා තියෙනවා ([SIZE=3]උදා: - කුරගල[/SIZE]). ඒවගේ [SIZE=3]වැඩිහිටි කන්ද ආදිය ගැනත් අවධානය යොමු වෙලා අපේ අනාගත පරපුර වෙනුවෙන් මේ දේවල් රැකගන්න එකතුවෙයි කියලා අපි ප්‍රර්ථනා කරමු ඒ වෙනුවෙන් ක්‍රියා කරමු.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][COLOR=Red][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]ලංකාවේ මිසක් ලෝකෙ වෙන කොහෙවත් වැඩිහිටි කන්ද හම්බෙන්නෙ නෑනේ [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE][B] [SIZE=3]නැත්නම් කෝට්ටේ[SIZE=3],මොරටුවේ වගේ භික්ෂු[SIZE=3] ඝාතන[SIZE=3] ලැයිස්තුවට තව නම් කිහිපයක් ඉදිරියේදී ඇතුලත් වෙලා තියේවි.[/SIZE][/SIZE][/SIZE][/SIZE][/B] [B][SIZE=4]____________________________________________________________ [/SIZE][/B][SIZE=3][COLOR=Red] [/COLOR][/SIZE][LEFT][B]මේ ලිපිය SHARE කරලා හැමෝම දැනුවත් කරන්න [/B] [COLOR=RoyalBlue][B]©2013[URL="http://www.facebook.com/malbabata"]MB[/URL]/EK.COM[/B][/COLOR][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom