Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ninda nathi raye - meaning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථම ප්‍රේමයේ සිහිනය

ගායනය: ගුණදාස කපුගේ

රචනය: රත්න ශ්‍රී

ප්‍රථම ප්‍රේමයේ සිහිනයට අපි සැවොම කඳුළු සලා ඇති. ජීවිතයේ අත්දකින්න පුළුවන් අති විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්‍රථම ප්‍රේමය හදුන් වන්නට පුළුවන්. අන්තිම හුස්ම පොද දක්වාම අපේ සිත් තුල මේ ප්‍රථම ප්‍රේමයේ මිහිර රැඳී තිබේ.

මේ ගීතයේ කියවෙන්නෙත් ප්‍රථම ප්‍රේමයේ විරහව හිතින් දරා ගෙන දුක් වන ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගැන බවය් මගේ හැගීම. මේ ගීතයට විවිද අර්ථකතන විවිද පුද්ගලයන් විසින් ලබාදී ඇති නමුත්, මේ ගීය රසාස්වාදනය කරන විට මට දැනුනු තේරුම මෙහි ලියන්නට මා උත්සහ කරමි.

සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් රාත්‍රී යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නර වෙර දරන ආකාරය කියවේ.

මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්‍රී අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ.

තරුකාවන් කඳුළු ගංගාවේ ගිලි ඒවගේ එළියත් නිවී ගිහින්. වැහි බින්දු වැටි රෝස පෙති කඩා හැලී, ඔවුන්ගේ ආදරය රෝස මලක් නම්, වැහි බින්දු වැටුනම රෝස මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා වගේ, සමාජයෙන් මේ ආදරයට උණු බදාවන් නිසා ඒ ආදරයේ පැවැත්ම නැති වෙලා ගිහින්.

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

හැංගිලා අඩන්නේ අයද ප්‍රථම ප්‍රේමයේ

තරුක දියේ ගිලේ නිල එලිය නිවෙ

වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී

රාත්‍රී යහනේ, පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින් සිහින මවන විට, ඒ සීතල දැනෙන්නේ නැහැ. පියවි සිහියට අපු සැනින් රාත්‍රියේ ඒ මුසල සීතල දැනෙන්නේ ගන්නවා. එවිට තදින් ඇස වසාගෙන පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින්, ඔහුට තුරුළු වෙනවා සිහිනෙන්. නමුත් මේ සියල්ල සිහිනයක් පමනය්. සිහිනයෙන් හෝ මේ ප්‍රේමවන්තයන් දෙදෙනා එකතු වෙනවා. නමුත් දෙදෙනාම දන්නවා මේ දකින්නේ කවමදක වත් සබැ නොවන සිහිනයක් බව.

මේ සුන්දර සිහිනයට හෙට උදේම සමු දෙන්නට වන්නේ ඒ නිසය්.

කිලි පොලා සාලි යමින් නොහිම් සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදිවී යා යුතුව තිබේ

මේ විදිහට දෙදෙනා නිදි නැතිව රය පහන් කරනවා. හිරු පායන්නට තව තියෙන්නේ සුවල්ප වෙලාවක්.රය ගෙවී ගිහින්. සදත් බස ගිහින්. ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ. දැන් ඒ සුන්දර සිහිනයට සමු දෙන්නට වෙලාව ඇවිත්.

ඒ සිහිනය කිසිදා සබැ නොවේ, ඒ සිහිනය සිතේ දරාගෙන ජීවත් වීමත් අපහසුය්. මලක් නැති ගසේ, කියල කියන්නේ සිහිනය සබැ නොවන බව දක්වීමටය්.

නමුත් යථාර්තය පසෙකින් තබා ඒ සිහිනයට ඔවුන් ආදරේ කරනවා. යථාර්තය පිළිගනිම කටු වගේ. නමුත් සිහිනයක් පමනය් කියා දන දැනම ඒ කටුවලට දෙතොල් තිය හාදුවක් දෙනවා. මේ ප්‍රථම ප්‍රේමය ඔවුන්ට කවදාවත් අමතක කරන්න බ. කටු කියා එවත දමන්න බ.

රය ගෙවෙ සදත් නිවෙ දුරය් ජීවිතේ

ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ

කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිබිමි එකම හාදුවය් සොඳුර ඒ මගේ.

මගේ හිතට දැනුනු දේ, වචන වලට පෙරලීමට මම උත්සහ කලේ. මෙම ගීතයයේ තේරුම මීට වඩා වෙනස් වෙන්නටත් පුළුවන්.

[QUOTE="RobinWood, post: 13855442, member: 404956"] ප්‍රථම ප්‍රේමයේ සිහිනය ගායනය: ගුණදාස කපුගේ රචනය: රත්න ශ්‍රී ප්‍රථම ප්‍රේමයේ සිහිනයට අපි සැවොම කඳුළු සලා ඇති. ජීවිතයේ අත්දකින්න පුළුවන් අති විශේෂ අත්දැකීම් වලින් එකක් ලෙස ප්‍රථම ප්‍රේමය හදුන් වන්නට පුළුවන්. අන්තිම හුස්ම පොද දක්වාම අපේ සිත් තුල මේ ප්‍රථම ප්‍රේමයේ මිහිර රැඳී තිබේ. මේ ගීතයේ කියවෙන්නෙත් ප්‍රථම ප්‍රේමයේ විරහව හිතින් දරා ගෙන දුක් වන ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගැන බවය් මගේ හැගීම. මේ ගීතයට විවිද අර්ථකතන විවිද පුද්ගලයන් විසින් ලබාදී ඇති නමුත්, මේ ගීය රසාස්වාදනය කරන විට මට දැනුනු තේරුම මෙහි ලියන්නට මා උත්සහ කරමි. සැබෑ ජීවිතයේදි එකතු වෙන්න බැරි පෙම්වතුන් දෙන්නෙක් රාත්‍රී යහනේ සිහිනෙන් හෝ එකතු වෙන්නර වෙර දරන ආකාරය කියවේ. මේ දෙදෙනා එකතු වීමට තිබුණු සියලු බලාපොරොත්තු අද සුන් වෙලා ගිහින්. රාත්‍රී අහසේ සඳත් නැහැ, අඩුම තරමින් තාරුකා වත් අහසේ දකින්නට නැහැ. තරුකාවන් කඳුළු ගංගාවේ ගිලි ඒවගේ එළියත් නිවී ගිහින්. වැහි බින්දු වැටි රෝස පෙති කඩා හැලී, ඔවුන්ගේ ආදරය රෝස මලක් නම්, වැහි බින්දු වැටුනම රෝස මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා වගේ, සමාජයෙන් මේ ආදරයට උණු බදාවන් නිසා ඒ ආදරයේ පැවැත්ම නැති වෙලා ගිහින්. නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඩන්නේ අයද ප්‍රථම ප්‍රේමයේ තරුක දියේ ගිලේ නිල එලිය නිවෙ වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී රාත්‍රී යහනේ, පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින් සිහින මවන විට, ඒ සීතල දැනෙන්නේ නැහැ. පියවි සිහියට අපු සැනින් රාත්‍රියේ ඒ මුසල සීතල දැනෙන්නේ ගන්නවා. එවිට තදින් ඇස වසාගෙන පෙම්වතා/පෙම්වති ගැන සිහි කරමින්, ඔහුට තුරුළු වෙනවා සිහිනෙන්. නමුත් මේ සියල්ල සිහිනයක් පමනය්. සිහිනයෙන් හෝ මේ ප්‍රේමවන්තයන් දෙදෙනා එකතු වෙනවා. නමුත් දෙදෙනාම දන්නවා මේ දකින්නේ කවමදක වත් සබැ නොවන සිහිනයක් බව. මේ සුන්දර සිහිනයට හෙට උදේම සමු දෙන්නට වන්නේ ඒ නිසය්. කිලි පොලා සාලි යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදිවී යා යුතුව තිබේ මේ විදිහට දෙදෙනා නිදි නැතිව රය පහන් කරනවා. හිරු පායන්නට තව තියෙන්නේ සුවල්ප වෙලාවක්.රය ගෙවී ගිහින්. සදත් බස ගිහින්. ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ. දැන් ඒ සුන්දර සිහිනයට සමු දෙන්නට වෙලාව ඇවිත්. ඒ සිහිනය කිසිදා සබැ නොවේ, ඒ සිහිනය සිතේ දරාගෙන ජීවත් වීමත් අපහසුය්. මලක් නැති ගසේ, කියල කියන්නේ සිහිනය සබැ නොවන බව දක්වීමටය්. නමුත් යථාර්තය පසෙකින් තබා ඒ සිහිනයට ඔවුන් ආදරේ කරනවා. යථාර්තය පිළිගනිම කටු වගේ. නමුත් සිහිනයක් පමනය් කියා දන දැනම ඒ කටුවලට දෙතොල් තිය හාදුවක් දෙනවා. මේ ප්‍රථම ප්‍රේමය ඔවුන්ට කවදාවත් අමතක කරන්න බ. කටු කියා එවත දමන්න බ. රය ගෙවෙ සදත් නිවෙ දුරය් ජීවිතේ ඉතින් අවසරය් මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිබිමි එකම හාදුවය් සොඳුර ඒ මගේ. මගේ හිතට දැනුනු දේ, වචන වලට පෙරලීමට මම උත්සහ කලේ. මෙම ගීතයයේ තේරුම මීට වඩා වෙනස් වෙන්නටත් පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom