Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ninda nathi raye - meaning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්‍රථම ප්‍රේමයේ විරහව කෙරෙහි වූ යථාර්ථවාදී විදවීම..............

ප්‍රථම ප්‍රේමය ජීවිතයේ අතිෂය සුන්දර වන්නාක් මෙන්ම එයින් ඇතිවන වේදනාවද එ මෙන්ම දරුණුය.. නැතිවීම තනිවීම පරාජය හැම හැගීමක්ම කැටි කරගත් මහා අමුතුම හැගීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මෙම ගීතය එවන් හැගීමක් නිසා මතුවෙන්නාක්දෝ කියා සිතේ.

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ

හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ

තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ

වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ

විරහ වේදනාව නිසා නින්ද නො එන රැයක ඇති හුදකලාව සමග අහස සද තරු කරන්නාවූ ගනුදෙනුව අත්වින්දවුන් දනී. නමුත් විරහව නිසා නැගෙන කදුලු වලින් ඒ සද හැංගිලා තාරකා වල එලිය බොදවෙලා. හරියට වැහි බින්දු වගේ වැටෙන කදුලු බින්දු වල බරට ප්‍රේමයේ සලකුන වූ රෝස මලේ පෙති කඩා වැටෙනවා. එනම් ප්‍රථම ප්‍රේමය ඇස් ඉදිරියේදීම බිදී යනවා...

කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ

තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ

ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ

හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

තනිකම කියන ඉමක් නිමක් නැති සීතල දැනුනාම සිත ඉබේටම ගිහින් ඒ ප්‍රේමයේ උනුසුමට ගුලිවෙනවා. නමුත් ඒ හීනෙන් අවදි වෙන්නට ඔන. ඒ හීනෙන් පස්සේ සැබැවට මුහුන දෙන්න ඔන.

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ

ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ

කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

මේ හුදකලා රැය ගෙවී යනවා. ඒක නතර කරන්න බැ වගේමයි ජීවිතෙත්. ගොඩක් දුර ගමනක් යන්න තියනවා. ආදරයේ අරමුන වුනු ඒ මල කවුරුන්හෝ නෙලාගෙන ඉතිරිය වේදනාකාරි හැගීම් පමනයි. හරියට විෂ කටු වලට දුන් හාදුවක් වගේ. ඒ වේදනාව තනිවම විදගෙන මට යන්න අවසරයි. එනම් ප්‍රථම ප්‍රේමයෙන් සමුගන්නට අවසරයි ජීවිතය යථාර්ථවාදීව දකින්නට.........

[QUOTE="user52, post: 13857730, member: 389798"] [SIZE=4][SIZE=5][B]ප්‍රථම ප්‍රේමයේ විරහව කෙරෙහි වූ යථාර්ථවාදී විදවීම..............[/B][/SIZE] ප්‍රථම ප්‍රේමය ජීවිතයේ අතිෂය සුන්දර වන්නාක් මෙන්ම එයින් ඇතිවන වේදනාවද එ මෙන්ම දරුණුය.. නැතිවීම තනිවීම පරාජය හැම හැගීමක්ම කැටි කරගත් මහා අමුතුම හැගීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මෙම ගීතය එවන් හැගීමක් නිසා මතුවෙන්නාක්දෝ කියා සිතේ. [COLOR=DarkRed][B]නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ[/B][/COLOR] [COLOR=Sienna]විරහ වේදනාව නිසා නින්ද නො එන රැයක ඇති හුදකලාව සමග අහස සද තරු කරන්නාවූ ගනුදෙනුව අත්වින්දවුන් දනී. නමුත් විරහව නිසා නැගෙන කදුලු වලින් ඒ සද හැංගිලා තාරකා වල එලිය බොදවෙලා. හරියට වැහි බින්දු වගේ වැටෙන කදුලු බින්දු වල බරට ප්‍රේමයේ සලකුන වූ රෝස මලේ පෙති කඩා වැටෙනවා. එනම් ප්‍රථම ප්‍රේමය ඇස් ඉදිරියේදීම බිදී යනවා...[/COLOR] [COLOR=DarkRed][B]කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යායුතුව තිබේ...[/B][/COLOR] [COLOR=Sienna]තනිකම කියන ඉමක් නිමක් නැති සීතල දැනුනාම සිත ඉබේටම ගිහින් ඒ ප්‍රේමයේ උනුසුමට ගුලිවෙනවා. නමුත් ඒ හීනෙන් අවදි වෙන්නට ඔන. ඒ හීනෙන් පස්සේ සැබැවට මුහුන දෙන්න ඔන. [/COLOR] [COLOR=DarkRed][B]රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...[/B][/COLOR] [COLOR=Sienna]මේ හුදකලා රැය ගෙවී යනවා. ඒක නතර කරන්න බැ වගේමයි ජීවිතෙත්. ගොඩක් දුර ගමනක් යන්න තියනවා. ආදරයේ අරමුන වුනු ඒ මල කවුරුන්හෝ නෙලාගෙන ඉතිරිය වේදනාකාරි හැගීම් පමනයි. හරියට විෂ කටු වලට දුන් හාදුවක් වගේ. ඒ වේදනාව තනිවම විදගෙන මට යන්න අවසරයි. එනම් ප්‍රථම ප්‍රේමයෙන් සමුගන්නට අවසරයි ජීවිතය යථාර්ථවාදීව දකින්නට.........[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom