Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ninda nathi raye - meaning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි.

තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි.

වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි.

වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි.......

මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදුටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි.

සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය කටුක වුවද අප එයට මුහුණ දිය යුතුය.

එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු.

මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ කටුකත්වය පවතින්නේද ටික කලකටය.

එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය.

වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් කටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය.

ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය.

එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක.

එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි.

මගේ සොඳුරිය........ , මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද?

සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත.

වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි.

නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි.

එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී කටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත.

මේ රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත.

මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති කටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් කටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ කටු අත්තේ කටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය.

මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි.

උපුටාගැනීමකි..

(මට හිතෙන හැටි. බ්ලොගය)

[QUOTE="crazybuddy, post: 14285547, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]නිදි නැති මංගල රාත්‍රියේ ප්‍රථම ප්‍රේමයේ මතකයන් අවදි වී වැලපෙන තම මනාළිය කඳුලු මීදුමක සැඟවී හඬන සඳකට උපමා කෙරෙයි. තාරකා, දියේ ගිලුනු කල එහි නිල් එලිය නිවෙන්නා සේ කඳුලු පිරීමෙන් තාරකා වන්වූ ඇයගේ නෙතු යුගෙහි දීප්තිය නැතිව යයි. වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙති වන් වූ ඇගේ දෙතොල් සලිත වෙයි. වයසින් මුහුකුරා ගිය, ජීවිතයෙහි යථාර්තය අවබෝධ කර ගත් පරිණත වූ ඔහු (මනාළයා) මෙසේ පවසයි....... මේ සියල්ල දකින මාගේ සිත කිලිපොලා යතත් කිසිවක් නුදුටුවා සේ මා දෑස් පියා ගෙන ඔබ උණුසුම පතා තුරුලු වන්නෙමි. සොඳුරිය...... ජීවිතය යනු සිහිනයක් නොවෙයි. එහි යතාර්ථය කටුක වුවද අප එයට මුහුණ දිය යුතුය. එනිසාම ඔබගේ ප්‍රථම ප්‍රේමයේ සිහිනයෙන් ඔබ අවදි වී හෙටින් ඇරඹෙන අපගේ නව දිවියට එක්ව මුහුණ දෙමු. මේ රාත්‍රිය තව ටික මොහොතකින් ගෙවේවි. මේ සඳත් නිවේවි. එලෙසම මේ කටුකත්වය පවතින්නේද ටික කලකටය. එහෙත්, හෙටින් ඇරඹෙන අප ජීවිතය බොහෝ දුරය. වෙනකෙකු නුඹේ සිත් කුසුම නෙලාගෙන ඇත. ප්‍රේමයේ සිත් කුසුම නෙලූ බැවින් කටු අත්තක් වන්වූ පුංචි කුමරියේ, මට ඉඩ දෙන්න, ඔහු මෙන්ම මමද නුඹට ආදරෙයි. එනිසාම ඔහුගේ හාදුව මෙන්ම මගේ මේ හාදුවද නුඹට උණුසුමක් ගෙන දේවි. ඒ හාදු දෙක අතර වෙනසක් නොහැඟේවි. එහෙත් ඒ හාදුව ඔහුගේ නොවේ මාගේය. ඒ, ගීතයෙන් මතුවන එක් අර්ථයක්ය. එලෙසම, තම ප්‍රථම ප්‍රේමය මල් ඵල ගැන්වීමට අපොහොසත් වූ අවාසනාවන්ත පෙම්වත් යුවලක අනියම් හමුවක් ගැන මේ ගීතයෙන් අරුත් ගැන්වෙන අපූරුව මෙසේ සටහන් කල හැක. එහිදී ප්‍රථම ප්‍රේමයේ පෙම්වතා තම පෙම්වතිය අමතමින් මෙලෙස පවසයි. මගේ සොඳුරිය........ , මේ නිදි නැති රාත්‍රියේ, අප ප්‍රථම ප්‍රේමයේ මතකයන් අතර සැඟවී නුඹ අඬන්නේ කිමද? සඳක් වන්වූ නුඹේ මුහුණ කඳුලින් වැසී ඇත. තාරකා වන් වූ නුඹේ නෙතු යුගෙහි දීප්තිය කඳුලින් බොඳවී නිවී ගොස් ඇත. වැහි බිංදු සේ කඳුලු කඩා වැටෙමින් රෝස පෙතිවන්වූ නුඹේ දෙතොල් සලිත වෙයි. නුඹ නොමැති මා මිය ගොසින්ය. තනිකඩව මා ගෙවනා මේ ජීවිතය උණුසුමින් තොරය. ලෝකයා කුමක් කීවත් කලත් ඒ සියල්ලට දෑස් පියා, නොනිම් වූ සීතලෙන් කිළිපොලා යන මගේ ගතත් සිතත් නුඹේ උණුසුම සොයා නුඹට තුරුල් වෙයි. එහෙත් සොඳුරිය, මේ මොහොත කොතරම් සුන්දර වුවත් අප ගෙවන මේ ජීවිතය සිහිනයක් නොවෙයි. එනිසාම මේ සිහිනෙන් අවදිවී කටුක වූ යථාර්තයට අප නැවතත් හෙට සිට මුහුණ දිය යුතුව ඇත. මේ රැය ගෙවේවි. මේ සඳත් නිවේවි. තව ටික මොහොතකින් අප මේ සුන්දර හමුව නිමා කල යුතුව ඇත. එහෙත් කළනොකිරෙන්න. මන්ද අප ජීවිතයේ තව බොහෝ දුරක් ඇත. මගේ පුංචි කුමරියේ සියල්ල අමතක කර දමා ඉතින් මට අවසර දෙන්න. තාවකාලික වුවත් අප මේ මොහොත සතුටින් ගත කරමු. මා නෙලන්නට සිටි මේ ප්‍රේමයේ කුසුම වෙනකෙකු නෙලා ඇත.මලක් නොමැති කටු අත්තක ඵලක් නූපදී. එලෙසම අප මේ හමුව අපට ඵලක් ගෙන නොදේවි. තහනම් පෙමක් කටු අත්තකට දෙන හාදුවක් වැනිය. එතරම්ම භයංකරය. එහෙත් මා සොඳුරිය, ඒ කටු අත්තේ කටු වලට මා දෙතොල් තියා සිඹින්නේ නුඹට ඇති මාගේ අත්‍යන්ත ප්‍රේමය නිසාවෙනි. ඒ හාදුව කවදත් මා ඔබට දෙන ප්‍රේමයේ එකම හාදුවය. මෙලෙසින් මේ ගීතයේ පද වැලෙන් එකිනෙකට හාත්පසින් වෙනස් වූ අර්ථ දෙකක් නිරූපනය වන අයුරු ඉතා අපූරුය. ඒ අපූර්වත්වයම මා මේ ගීතයට බැඳ තබන්නට සමත් වෙයි. [SIZE=4]උපුටාගැනීමක[SIZE=4]ි.. [SIZE=4](මට හිතෙන හැටි.[SIZE=4] [SIZE=4]බ්[SIZE=4]ල[SIZE=4]ොගය[/SIZE][/SIZE][/SIZE][/SIZE])[/SIZE] [/SIZE][/SIZE] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom