nine eleven return

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ada september 11 apita normal day akak unata usa natnam americawata aka dark day akak american history akama change karapu day akak
    balamu yaluwane api passata gihin
    apit kalayak ma wage bayan hitiya nada

    videos and documentary collection of 9/11 attack

    BEST 9 11 DOCUMENTARY EVER

    ZERO HOUR

    inside the twin towers

    inside the 9/11

    more videos from history channel
    http://www.history.com/interactives/witness-to-911
    http://www.history.com/topics/9-11-attacks

    ma videos america wala tv or media wala telecast karana aka nawattala tyanne
    ayala kamati natuwa ati samaharawita akata
    habai lankawe nam ahama wanna na tawa awurudu 100k gyat ltte war aka market karawi balanna next year wanakota:P:angry:
    habai obama tamai tambi osamawa alla gatte habai obama election akedi osama meruwe mamai kyala aka market kale ne akata lankawe hama suttatama
    yudde dinnane :lol:

    ltte attack colombo

    central bank

    bia colombo

    oyala danna information tyanawa nam ma gana share karamu elakiri yaluwo akka
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ඔය සින් එක බොරුවක් කියලා කියනවා. අමරිකවෙන්ම උන්ටම ගහ ගත්ත කියලා. මොකද බන් ඔය වගේ plane එකක් හැප්පුනා කියලා ඕකට ඔච්චර හානි වෙන්න පුලුවන්ද ? පොඩ්ඩක් හොයල බලපන් ඒ ගැන documentary එකක් තිබ්බ. ප්ලේන් එක හැප්පෙන්න කලින් බෝම්බයක් පුපුරනවා වගේ එළියක් එනවා කියලා. අනේ මන්ද
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    9/11 eka gana sira documentary ekak thibba eeka ungema plan ekak kiyala..
    eke thiyena widiyata baluwama kathawa aththa wage, ane manda
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මචං ඔය සින් එක බොරුවක් කියලා කියනවා. අමරිකවෙන්ම උන්ටම ගහ ගත්ත කියලා. මොකද බන් ඔය වගේ plane එකක් හැප්පුනා කියලා ඕකට ඔච්චර හානි වෙන්න පුලුවන්ද ? පොඩ්ඩක් හොයල බලපන් ඒ ගැන documentary එකක් තිබ්බ. ප්ලේන් එක හැප්පෙන්න කලින් බෝම්බයක් පුපුරනවා වගේ එළියක් එනවා කියලා. අනේ මන්ද

    oka thamai mamath kiwwe. eke kiyana widiyatanam boru kiyala hithanna ba
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මචං ඔය සින් එක බොරුවක් කියලා කියනවා. අමරිකවෙන්ම උන්ටම ගහ ගත්ත කියලා. මොකද බන් ඔය වගේ plane එකක් හැප්පුනා කියලා ඕකට ඔච්චර හානි වෙන්න පුලුවන්ද ? පොඩ්ඩක් හොයල බලපන් ඒ ගැන documentary එකක් තිබ්බ. ප්ලේන් එක හැප්පෙන්න කලින් බෝම්බයක් පුපුරනවා වගේ එළියක් එනවා කියලා. අනේ මන්ද
    oya kyana seen akak ahalama na yaluwa
    puluwan nam a documentary aka denna balanna
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    :yes: