Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ninehearts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයින් හාර්ට් එකෙන් ආපහු සල්ලි දීලා. මේක පරණනිවුස් එකක්

විලි ලැජ්ජයි නයින්හාට්ස්..පෝස්ටුව හා බැඳේ.

පෝස්ටුව සංස්කරණය කිරීම.

දැනුම්දීම.

නයින්හාට්ස් ආයතනයේ Ninehearts Groupඅතෘප්තිකර සේවා සැපයීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සිදුකල දැණුවත්කිරිම ශෙයා කරමින් කොමෙන්ට් කරමින් අසාධාරණ ක්‍රියාවට විරුද්ධවූ ඔබ සැමට ස්තූතිවන්ත වෙමි.

මෙම සිද්ධිය පිලිබඳව නයින්හාට්ස් ආයතනයේ පාරිභෝගික පැමිණිලි අංශයේ AI රත්නායක මහතා පුද්ගලික අවධානය යොමුකරමින් ඡයාරූප යලි සැකසීමේ උත්සාහයක් ගත් අතර එය පිලිබඳව ඔවුන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඔවුන් අයකල මුදල නැවත භාරදීම සිදුකරන ලද බව දැණුම් දෙමි.

ක්ශණික අවධානය යොමුකිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ඔබට ස්තූතියි.

*තම හැකියාවන් නිර්ලෝභීව ප්රදානය කරමින් මාගේ හානිවූ ඡායාරූප නැවත සකසාදීමට ඉදිරිපත් වූ අන්තර්ජාලයෙන්ම හමුවූ ඒ සැබෑ සහෝදරත්වය වෙනුවෙන් මාගේ භක්ත්‍යාදර ස්තූතිය පිරිනමමි.*

අවසාන වශයෙන් සමාජමධ්ය යනු තවත් එක් 'ආතල් ගැනීමේ මාධ්‍යයක්' ම නොවන බව නැවත තහවුරු වූ අතර පාරිභෝගික ඒකරාශී වීම් තුලින් සමඟම් වල අත්තනෝමතික ක්‍රියාවන්ට වැට බැඳිය හැකි බවත් ඒ සඳහා ක්‍රියා කිරීම මේ මොහොතේ අපගේ කාර්යභාරයක් බවත් තහවුරු වූබව සඳහන් කරමි.

-අකලංක දිසානායක-

21/07/2018

[QUOTE="Akilaperera87, post: 23462741, member: 568101"] [SIZE="5"][COLOR="Red"]නයින් හාර්ට් එකෙන් ආපහු සල්ලි දීලා. මේක පරණනිවුස් එකක්[/COLOR][/SIZE] [COLOR="Blue"]විලි ලැජ්ජයි නයින්හාට්ස්..පෝස්ටුව හා බැඳේ. පෝස්ටුව සංස්කරණය කිරීම. දැනුම්දීම. නයින්හාට්ස් ආයතනයේ Ninehearts Groupඅතෘප්තිකර සේවා සැපයීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සිදුකල දැණුවත්කිරිම ශෙයා කරමින් කොමෙන්ට් කරමින් අසාධාරණ ක්‍රියාවට විරුද්ධවූ ඔබ සැමට ස්තූතිවන්ත වෙමි. මෙම සිද්ධිය පිලිබඳව නයින්හාට්ස් ආයතනයේ පාරිභෝගික පැමිණිලි අංශයේ AI රත්නායක මහතා පුද්ගලික අවධානය යොමුකරමින් ඡයාරූප යලි සැකසීමේ උත්සාහයක් ගත් අතර එය පිලිබඳව ඔවුන් සෑහීමකට පත් නොවීම හේතුවෙන් ඔවුන් අයකල මුදල නැවත භාරදීම සිදුකරන ලද බව දැණුම් දෙමි. ක්ශණික අවධානය යොමුකිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ඔබට ස්තූතියි. *තම හැකියාවන් නිර්ලෝභීව ප්රදානය කරමින් මාගේ හානිවූ ඡායාරූප නැවත සකසාදීමට ඉදිරිපත් වූ අන්තර්ජාලයෙන්ම හමුවූ ඒ සැබෑ සහෝදරත්වය වෙනුවෙන් මාගේ භක්ත්‍යාදර ස්තූතිය පිරිනමමි.* අවසාන වශයෙන් සමාජමධ්ය යනු තවත් එක් 'ආතල් ගැනීමේ මාධ්‍යයක්' ම නොවන බව නැවත තහවුරු වූ අතර පාරිභෝගික ඒකරාශී වීම් තුලින් සමඟම් වල අත්තනෝමතික ක්‍රියාවන්ට වැට බැඳිය හැකි බවත් ඒ සඳහා ක්‍රියා කිරීම මේ මොහොතේ අපගේ කාර්යභාරයක් බවත් තහවුරු වූබව සඳහන් කරමි. -අකලංක දිසානායක- 21/07/2018[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom