Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ninja
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩවසම් යුගයේ ජපානය තුළ පෙරළියක් ඇති කළ සටන්කරුවන් පිරිසක් විය. සුළඟත් පරදවන වේගයෙන් යුතු වූ ඔවුහු දුටුවන් කිසිවකුත් නැත. ඔවුහු හොර රහසේම ඇතුළුවෙති. හොර රහසේම පිටවෙති. නිසල සඳ එළියෙන් මතුවන ඔවුහුගේ අඳුරු සෙවණැලි ක්ෂණයෙන්ම අතුරුදන් වෙති. ස්වභාවධර්මයට පවා ඔවුන් නැවැත්විය නොහැකිවිය. තම ඉලක්කය සනාථ වනතුරුම තම උත්සාහය අත් නොහරින ඔවුහු කවරහුද? ඒ නම් “නින්ජාවරුන්ය”.

ජපන් බසින් නම් “ෂිනොබි” (Shinobi) ලෙස හඳුන්වන නින්ජාවරුන් නැතහොත් මේ අපූරු සටන්කරුවන් ජපන් ඉතිහාසය තුළ එන සමුරායිවරුන්ටත් නොදෙවෙනි තැනක් අත්කරගෙන සිටී. නින්ජාවරුන්ගේ ඉතිහාසය ජපානයේ කොතරම් ඈත අතීතයට දිවයනවාද පැවසුවොත් මේ කාලසීමාවේදී පළමු වරට නින්ජාවරු ඇති වූවාදැයිවත් කිව නොහැකිය. මොවුන්ගේ ක්‍රියාකලාපයන් එකල විවිධ නම්වලින් හඳුන්වනු ලැබීය. එක්තැනක මොවුහු කුලී හේවායන්, ගරිල්ලා සටන්කරුවන්, අභිරහස් සටන්කරුවන් ලෙසත් තවත් තැනක ස්වාධීනව ක්‍රියාත්මක වන සටන්කරුවන් ලෙසත් හඳුන්වනු ලැබීය. ජපන් ජනශ්රැතිය තුළ මොවුන් පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. කෙසේ වෙතත් සාමාන්‍ය භාවිතයේ දී මොවුන් නින්ජාවරු ලෙස හැඳින්වුවද, එය භාවිතයට ගැනුණේ මෑත යුගයේ දී. සාමාන්‍ය ව්‍යවහාරය වනුයේ “ෂිනොබි” ය. එයින් කාන්තා නින්ජාවරු හැඳින්වූයේ “කුනොඉචි” නමිනි. ස්වාධීනව ක්‍රියාත්මක වූ කුලී හේවායන් ලෙස හැඳින්වූ මොවුහු එකල ජපානයේ, නින්දිත පහත් ක්‍රියාවන්වල යෙදෙන සමුරායි මාලිගා තුළ වාසය කළ පුද්ගලයන්ට විරුද්ධව කැරළි ගැසීම සිදු කළෝය. “නින්ජාවරු” මේ ක්‍රියාවන්ටම විශේෂිතව පුහුණු වූ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් විය. ජපානයේ “සෙන්ගොකු යුගයේ” දී ක්‍රියාකාරී වූ නින්ජාවරු වැඩිමනත්ම පුහුණුවීම්වල නිරත වූයේ එකල “ඊගා” (Iga) ප්‍රදේශය තුළය. (අද ඊගා ප්‍රදේශය ‘Mie’ ප්‍රදේශය ලෙස හඳුන්වයි.) තවද ‘කෝගා’ (Kogo) නමින් හඳුන්වන (වර්තමානයේ ‘ෂිගා’ ප්‍රදේශය වේ) ප්‍රදේශය තුළදී ඔවුන්ගේ ක්‍රියා වපසරිය විහිදී ගියේය. මෙම ප්‍රදේශයන් තුළ තිබූ ස්වාභාවික රහසිගත බව එනම්, කඳුහෙල්, තැනිතලා, ඉමක් කොනක් නොපෙනෙන වනාන්තර ආදියේදී නින්ජාවරුන්ගේ රහසිගත වැඩපිළිවෙලත් දියත් කිරීමට සුදුසු ඉඩප්රස්ථා ලැබුණු බව ඉතිහාසය කරුණු මඟින් සනාථ වෙයි. මෙම ඊගා සහ කෝගා යන පළාත්වල ක්‍රියාත්මක වූ නින්ජාවරු ඊගා සහ කෝගා නින්ජාවරු නමින් හැඳින්වූහ. නොබුනගා යුගය තුළදී බොහෝ ඊගා සහ කෝගා නින්ජාවරුන් සමූල ඝාතනය කිරීමට ඇතැම් ජපන් වංශවතුන්. පෙලඹුණු අතර නින්ජාවරුන්ගේ ඇතැම් කණ්ඩායම් කඳුහෙල් අතර සැඟවුණු බව සඳහන්වේ. එහෙත් ටොකුගාවා යුගය වනවිට නින්ජාවරුන්ට අයහපත් කාලසීමාවක් නොවීය. ඇතැම් නින්ජාවරුහට ටොකුගාවා ආරක්ෂක බළකායට බැඳෙන්නටද ඉඩ ප්රස්ථා සැලසිණි. “Hattori Hanzo” ලෙස හඳුන්වන ප්‍රකට නින්ජා චරිතය ටොකුගාවාගේ ආරක්ෂක බළකායේ සිටිය බව පැවැසේ. පසුකාලීනව මෙම බළකායට දහඅට දෙනකු එක් වූ අතර අවසානයේ දී පිරිස හත්සියයක් විය. 1560 දී “ඔකෙහසමා (Okehazama) යුද්ධය” නමින් විවිධ කැරළි දියත් කිරීම සිදුවූ අතර මොවුන්ගේ ප්‍රහාරක ඉලක්ක වූයේ සතුරු බලකොටුය. බොහෝ බලකොටු නින්ජා හමුදාවන්ට නතුවූ අතර ඉන් සමහරක් අතර දැඩි අරගලයන් ඇතිවිය. නින්ජාවරුන්ගේ කල එළි බැසීම 15 වැනි ශතවර්ෂයේ දී වුවද, ඊට පෙර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඉතාම රහසිගත විය. සඳ එළිය පමණක් ඉතිරි අඳුරු රාත්රින්හි පමණක් සක්‍රීය වන නින්ජාවරුන්ගේ සෙවණැලි සතුරන් වෙත ගෙන එන්නේ දැඩි කුතුහලයකි. මන්ද ඔවුන්ට අදෘශ්‍යමාන ලෙස ප්‍රහාර එල්ල කිරීමට සුවිශේෂී දක්ෂතාවයක් තිබෙන නිසාය. ලෝකය පුරාම නින්ජාවරුන් පිළිබඳ විශේෂ අවධානයක් තිබෙන්නේ ඔවුන් සතුව පවතින් විස්මිත සටන් ක්‍රම, ශිල්පීය ක්‍රම නිසාය. එකල ඊගා ගම්මානයේදී නින්ජාවරුන් වීම සඳහා කුඩා කාලයේ පටන්ම දරුවන් පුහුණු කළ බව පැවැසේ. කෙසේ වෙතත් නින්ජාවරු වීම සඳහා මූලික අඩිතාලම දමනුයේ කුඩා කාලයේදීය. ඔවුන්ව පුහුණු කරනු ලබනුයේ වැඩිහිටි නින්ජාවරුන්ය. තරුණ නින්ජා දරුවන්ට පුහුණුවීම අතරතුර ඔත්තු බැලීම පැවැරේ. කුඩා දරුවන් සතු පුහුණුවීම් අතර රහසින් ඇවිදීම, ගස් නැගීම, පිහිනීම ආදී වෙයි. භෞතික පුහුණුවීම ඉතා වැදගත්ය. මේ අතර අධ්‍යාත්මික වර්ධනයද අවශ්‍යය. ඔවුන් බොහෝවිට ‘මාර්ෂල් සටන් කලාව’ ප්‍රගුණ කරනු ලැබේ. නින්ජාවරු තනිව ගමන් කිරීම සිදුනොවන අතර බොහෝවිට කණ්ඩායම් සහිතව ක්‍රියාකිරීම් සිදු වේ. ඔවුන් එකිනෙකාට සන්නිවේදනය සිදුකරන්නේ සංඥා ක්‍රම, මුර පද භාවිතයෙනි. ස්වභාවික ධාතු පාලනය කිරීම ඔවුන් සතු අනෙකුත් ශිල්පීය ක්‍රමයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පෘථිවි ධාතු හතර මනා ලෙස හැසිරවීමට ඔවුන්ට හැකිය. ජලය මත ඇවිදීම, වල් පැළෑටි අතර සැඟවීම ආදිය ජලය සමඟ කරන ශිල්පීය ක්‍රමයට අයත් වේ. එය ජපන් බසින් “Suito no jutsu” ලෙස හඳුන්වයි. මේ ආදී ලෙස ගින්දර, ජලය, ගස්වැල්, පොළොව ඔවුන්ගේ ශිල්පීය ප්රවිධීන්ට අදාළ වේ. ඕනෑම තැනකදී සතුරාට නොපෙනීමට, සැඟවීමේ ක්‍රම ඉහත ක්‍රම ශිල්පයනට අදාළ වේ. ගස් පඳුරක් ලෙස හෝ කළු ගලක් මෙන් වෙස්වලාගැනීම පොළොව සම්බන්ධ ශිල්පීය ක්‍රමයට අදාළ වේ. නින්ජාවරු තම සතුරන්ගේ මෙන්ම පරිසරයේ තිබෙන අනෙකුත් වස්තූන්වල සෙවණැලි මත සැඟවී නොපෙනී යැමට දක්ෂ වෙති. ඔවුහු තම සතුරන්ව පුදුම කිරීමට ඉතාමත් කැමතියි. මෙහිදී සතුරන්ව පුදුම කිරීම යන්නෙහි අදහස කිසිසේත්ම සිතාගත නොහැකි ලෙස ප්‍රහාර එල්ල කිරීමයි. කුඩා පඳුරක්, කුඩා කාමරයක්, කොරිඩෝවක්, ඝන අන්ධකාරය තුළ කිසිවකුත් නොපෙනුනත් නින්ජාවරුන්ගේ ප්‍රහාරවලට තමන් නතු නොවේවි යෑයි ඔවුන්ට, සතුරු පුද්ගලයකුට කිසිසේත්ම සිතිය නොහැකිය. අඳුරෙහි නොපෙනී ගමන් කිරීමට අවශ්‍ය බැවින් නින්ජාවරු කළු වර්ණ ඇඳුමෙන් සැරසෙනු ලැබේ. තම දෙඇස් පමණක් නිරාවරණය වන ලෙස පැලැඳීම සිදුකරනු ලබන අතර ඔවුහු නිතරම නින්ජා කඩුව තමන් සතුව තබාගනී. එය ඇඳුමේ පිටුපසට සවිකරන අතර ඉණ පෙදෙසෙහි ඇති පළල් බඳ පටිය තුළ කුඩා එහෙත් තියුණු උපකරණ තබා ගනිති. ඒ අවශ්‍ය විටක සතුරා හට පහරදීමටය. එලෙස ළඟ තබාගන්නා උපකරණ අතර ප්‍රධාන වශයෙන්ම නින්ජා තරු, (මෙය තරුවක් හැඩැති වානේවලින් නිපදවූ උපකරණයකි) තියුණු ආයුධ වෙති. ඒ අතරට ඔවුන් භාවිත කරණුයේ උස් ස්ථානවලට නැඟීමට යොදාගන්නා කොකු, ආධාරක මෙන්ම කුඩා අත්බෝම්බද මේ අතර වේ. මෙම අත්බෝම්බ තුළ බොහෝවිට විෂදුම් හෝ දුම් පමණක් අඩංගු වේ. මේවා 13 වැනි සියවසේ චීනයෙන් නින්ජාවරු අතට පත්වූවා යෑයි සැලකේ. තමන් තම සතුරාට හසුවුවහොත් නින්ජාවරු මෙම කුඩා අත්බෝම්බ පොළොව මත වේගයෙන් ගසන අතර එයින් පිටවන දුමාරය අතර පළා යති. අනෙකුත් වැදගත් උපකරණයක් වනුයේ ජලය මත ගමන්කිරීමට යොදාගන්නා රවුම් හැඩැති ලී සපත්තුය. මේවා ‘මිසුගුමූ’ ලෙස හඳුන්වයි. මෙම ලී සපත්තු පැලැඳ ජලය මත ගමන් කරනු දැකීම පවා සිත්ගන්නා සුළුය. තම සිරුරේ සැහැල්ලු බවත්, ජලයේ උඩුකුරු තෙරපුමත් තම අධ්‍යාත්මික වර්ධනයත් මේ ක්‍රම ශිල්පයට උපකාරී වන බව අදහසයි.

පරිසරය සමඟ ඇතිකරන්නා තම අධ්‍යාත්මික වර්ධනය නින්ජාවරුන්ට පෘථිවි ධාතුන් පාලනය කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් වේ. මෙලෙස එකල කුලී හේවායන්, සැඟවී පහර දෙන්නන් ලෙස විවිධ සටන් දියත් කළ මොවුහු ඔවුන්ගේ සතුරන් අතර ඇති කළේ දැඩි ව්‍යාකූලත්වයකි. කෙසේ වෙතත් අදටත් නින්ජාවරු අපූරු ක්‍රමවේද රැගත් සටන්කරුවන් ලෙස ජපානය තුළ ප්‍රචලිතය. මෙම නින්ජා චරිතයන් අලලා කාටූන්, චිත්‍රපට පවා නිපදවා තිබේ. ජපානයේ ජීවත්වන අවසාන නින්ජාවරයා ලෙස දැනට 65 වැනි වියෙහි පසුවන ජිනිචි කවකමි හැඳින්විය හැක. නින්ජාවරුන්ගේ සියලුම ක්‍රම ශිල්ප දත් දැනට ජීවත්වන එකම නින්ජාවරයා මොහුය. ඔහුට තම කුටියේ සිට එහා කුටියේ පොළොව මත පතිත වන ඉඳිකටුවක ශබ්දය පවා ඇසිය හැකි අතර එකෙනෙහිම එම කුටියට වැද සතුරන් එක පොකුරකට පරාජය කළ හැකි බවත් කියවේ. මොහුත් නින්ජාවරු විසින් ඉතිරි කර ඇති ක්රමශිල්පයනුත් අද වන විට ජපානයේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයන් වී තිබේ. එකල නින්ජාවරු සිටි ඊගා සහ කෝගා යන ගම්මාන තුළ අද වන විට සංචාරකයන් කුල්මත් කරවන අංගයන් ප්‍රදර්ශනය වේ. නින්ජා ඉතිහාසය සටන් ක්‍රම දැනකියා ගැනීමට මෙන්ම ඒවා අත්හදාබැලීමටත් දැන් අවස්ථාව ලැබේ. ‘නින්ජාවරු’ එදා ‘අභරහස් සටන්කරුවන්’ ලෙස හැඳින්වුවත් අද වන විට නම ලෝකයම ඔවුන් පිළිබඳ මතකය රහසක් නොවේ.

[QUOTE="Lobo88, post: 20710399, member: 559729"] [IMG]http://www.pngall.com/wp-content/uploads/2016/06/Ninja-Download-PNG.png[/IMG] [SIZE="3"][B]වැඩවසම් යුගයේ ජපානය තුළ පෙරළියක් ඇති කළ සටන්කරුවන් පිරිසක් විය. සුළඟත් පරදවන වේගයෙන් යුතු වූ ඔවුහු දුටුවන් කිසිවකුත් නැත. ඔවුහු හොර රහසේම ඇතුළුවෙති. හොර රහසේම පිටවෙති. නිසල සඳ එළියෙන් මතුවන ඔවුහුගේ අඳුරු සෙවණැලි ක්ෂණයෙන්ම අතුරුදන් වෙති. ස්වභාවධර්මයට පවා ඔවුන් නැවැත්විය නොහැකිවිය. තම ඉලක්කය සනාථ වනතුරුම තම උත්සාහය අත් නොහරින ඔවුහු කවරහුද? ඒ නම් “නින්ජාවරුන්ය”. ජපන් බසින් නම් “ෂිනොබි” (Shinobi) ලෙස හඳුන්වන නින්ජාවරුන් නැතහොත් මේ අපූරු සටන්කරුවන් ජපන් ඉතිහාසය තුළ එන සමුරායිවරුන්ටත් නොදෙවෙනි තැනක් අත්කරගෙන සිටී. නින්ජාවරුන්ගේ ඉතිහාසය ජපානයේ කොතරම් ඈත අතීතයට දිවයනවාද පැවසුවොත් මේ කාලසීමාවේදී පළමු වරට නින්ජාවරු ඇති වූවාදැයිවත් කිව නොහැකිය. මොවුන්ගේ ක්‍රියාකලාපයන් එකල විවිධ නම්වලින් හඳුන්වනු ලැබීය. එක්තැනක මොවුහු කුලී හේවායන්, ගරිල්ලා සටන්කරුවන්, අභිරහස් සටන්කරුවන් ලෙසත් තවත් තැනක ස්වාධීනව ක්‍රියාත්මක වන සටන්කරුවන් ලෙසත් හඳුන්වනු ලැබීය. ජපන් ජනශ්රැතිය තුළ මොවුන් පිළිබඳ විවිධ මතිමතාන්තර පවතී. කෙසේ වෙතත් සාමාන්‍ය භාවිතයේ දී මොවුන් නින්ජාවරු ලෙස හැඳින්වුවද, එය භාවිතයට ගැනුණේ මෑත යුගයේ දී. සාමාන්‍ය ව්‍යවහාරය වනුයේ “ෂිනොබි” ය. එයින් කාන්තා නින්ජාවරු හැඳින්වූයේ “කුනොඉචි” නමිනි. ස්වාධීනව ක්‍රියාත්මක වූ කුලී හේවායන් ලෙස හැඳින්වූ මොවුහු එකල ජපානයේ, නින්දිත පහත් ක්‍රියාවන්වල යෙදෙන සමුරායි මාලිගා තුළ වාසය කළ පුද්ගලයන්ට විරුද්ධව කැරළි ගැසීම සිදු කළෝය. “නින්ජාවරු” මේ ක්‍රියාවන්ටම විශේෂිතව පුහුණු වූ පුද්ගලයන්ගෙන් සැදුම්ලත් විය. ජපානයේ “සෙන්ගොකු යුගයේ” දී ක්‍රියාකාරී වූ නින්ජාවරු වැඩිමනත්ම පුහුණුවීම්වල නිරත වූයේ එකල “ඊගා” (Iga) ප්‍රදේශය තුළය. (අද ඊගා ප්‍රදේශය ‘Mie’ ප්‍රදේශය ලෙස හඳුන්වයි.) තවද ‘කෝගා’ (Kogo) නමින් හඳුන්වන (වර්තමානයේ ‘ෂිගා’ ප්‍රදේශය වේ) ප්‍රදේශය තුළදී ඔවුන්ගේ ක්‍රියා වපසරිය විහිදී ගියේය. මෙම ප්‍රදේශයන් තුළ තිබූ ස්වාභාවික රහසිගත බව එනම්, කඳුහෙල්, තැනිතලා, ඉමක් කොනක් නොපෙනෙන වනාන්තර ආදියේදී නින්ජාවරුන්ගේ රහසිගත වැඩපිළිවෙලත් දියත් කිරීමට සුදුසු ඉඩප්රස්ථා ලැබුණු බව ඉතිහාසය කරුණු මඟින් සනාථ වෙයි. මෙම ඊගා සහ කෝගා යන පළාත්වල ක්‍රියාත්මක වූ නින්ජාවරු ඊගා සහ කෝගා නින්ජාවරු නමින් හැඳින්වූහ. නොබුනගා යුගය තුළදී බොහෝ ඊගා සහ කෝගා නින්ජාවරුන් සමූල ඝාතනය කිරීමට ඇතැම් ජපන් වංශවතුන්. පෙලඹුණු අතර නින්ජාවරුන්ගේ ඇතැම් කණ්ඩායම් කඳුහෙල් අතර සැඟවුණු බව සඳහන්වේ. එහෙත් ටොකුගාවා යුගය වනවිට නින්ජාවරුන්ට අයහපත් කාලසීමාවක් නොවීය. ඇතැම් නින්ජාවරුහට ටොකුගාවා ආරක්ෂක බළකායට බැඳෙන්නටද ඉඩ ප්රස්ථා සැලසිණි. “Hattori Hanzo” ලෙස හඳුන්වන ප්‍රකට නින්ජා චරිතය ටොකුගාවාගේ ආරක්ෂක බළකායේ සිටිය බව පැවැසේ. පසුකාලීනව මෙම බළකායට දහඅට දෙනකු එක් වූ අතර අවසානයේ දී පිරිස හත්සියයක් විය. 1560 දී “ඔකෙහසමා (Okehazama) යුද්ධය” නමින් විවිධ කැරළි දියත් කිරීම සිදුවූ අතර මොවුන්ගේ ප්‍රහාරක ඉලක්ක වූයේ සතුරු බලකොටුය. බොහෝ බලකොටු නින්ජා හමුදාවන්ට නතුවූ අතර ඉන් සමහරක් අතර දැඩි අරගලයන් ඇතිවිය. නින්ජාවරුන්ගේ කල එළි බැසීම 15 වැනි ශතවර්ෂයේ දී වුවද, ඊට පෙර ඔවුන්ගේ ක්‍රියාකලාපයන් ඉතාම රහසිගත විය. සඳ එළිය පමණක් ඉතිරි අඳුරු රාත්රින්හි පමණක් සක්‍රීය වන නින්ජාවරුන්ගේ සෙවණැලි සතුරන් වෙත ගෙන එන්නේ දැඩි කුතුහලයකි. මන්ද ඔවුන්ට අදෘශ්‍යමාන ලෙස ප්‍රහාර එල්ල කිරීමට සුවිශේෂී දක්ෂතාවයක් තිබෙන නිසාය. ලෝකය පුරාම නින්ජාවරුන් පිළිබඳ විශේෂ අවධානයක් තිබෙන්නේ ඔවුන් සතුව පවතින් විස්මිත සටන් ක්‍රම, ශිල්පීය ක්‍රම නිසාය. එකල ඊගා ගම්මානයේදී නින්ජාවරුන් වීම සඳහා කුඩා කාලයේ පටන්ම දරුවන් පුහුණු කළ බව පැවැසේ. කෙසේ වෙතත් නින්ජාවරු වීම සඳහා මූලික අඩිතාලම දමනුයේ කුඩා කාලයේදීය. ඔවුන්ව පුහුණු කරනු ලබනුයේ වැඩිහිටි නින්ජාවරුන්ය. තරුණ නින්ජා දරුවන්ට පුහුණුවීම අතරතුර ඔත්තු බැලීම පැවැරේ. කුඩා දරුවන් සතු පුහුණුවීම් අතර රහසින් ඇවිදීම, ගස් නැගීම, පිහිනීම ආදී වෙයි. භෞතික පුහුණුවීම ඉතා වැදගත්ය. මේ අතර අධ්‍යාත්මික වර්ධනයද අවශ්‍යය. ඔවුන් බොහෝවිට ‘මාර්ෂල් සටන් කලාව’ ප්‍රගුණ කරනු ලැබේ. නින්ජාවරු තනිව ගමන් කිරීම සිදුනොවන අතර බොහෝවිට කණ්ඩායම් සහිතව ක්‍රියාකිරීම් සිදු වේ. ඔවුන් එකිනෙකාට සන්නිවේදනය සිදුකරන්නේ සංඥා ක්‍රම, මුර පද භාවිතයෙනි. ස්වභාවික ධාතු පාලනය කිරීම ඔවුන් සතු අනෙකුත් ශිල්පීය ක්‍රමයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පෘථිවි ධාතු හතර මනා ලෙස හැසිරවීමට ඔවුන්ට හැකිය. ජලය මත ඇවිදීම, වල් පැළෑටි අතර සැඟවීම ආදිය ජලය සමඟ කරන ශිල්පීය ක්‍රමයට අයත් වේ. එය ජපන් බසින් “Suito no jutsu” ලෙස හඳුන්වයි. මේ ආදී ලෙස ගින්දර, ජලය, ගස්වැල්, පොළොව ඔවුන්ගේ ශිල්පීය ප්රවිධීන්ට අදාළ වේ. ඕනෑම තැනකදී සතුරාට නොපෙනීමට, සැඟවීමේ ක්‍රම ඉහත ක්‍රම ශිල්පයනට අදාළ වේ. ගස් පඳුරක් ලෙස හෝ කළු ගලක් මෙන් වෙස්වලාගැනීම පොළොව සම්බන්ධ ශිල්පීය ක්‍රමයට අදාළ වේ. නින්ජාවරු තම සතුරන්ගේ මෙන්ම පරිසරයේ තිබෙන අනෙකුත් වස්තූන්වල සෙවණැලි මත සැඟවී නොපෙනී යැමට දක්ෂ වෙති. ඔවුහු තම සතුරන්ව පුදුම කිරීමට ඉතාමත් කැමතියි. මෙහිදී සතුරන්ව පුදුම කිරීම යන්නෙහි අදහස කිසිසේත්ම සිතාගත නොහැකි ලෙස ප්‍රහාර එල්ල කිරීමයි. කුඩා පඳුරක්, කුඩා කාමරයක්, කොරිඩෝවක්, ඝන අන්ධකාරය තුළ කිසිවකුත් නොපෙනුනත් නින්ජාවරුන්ගේ ප්‍රහාරවලට තමන් නතු නොවේවි යෑයි ඔවුන්ට, සතුරු පුද්ගලයකුට කිසිසේත්ම සිතිය නොහැකිය. අඳුරෙහි නොපෙනී ගමන් කිරීමට අවශ්‍ය බැවින් නින්ජාවරු කළු වර්ණ ඇඳුමෙන් සැරසෙනු ලැබේ. තම දෙඇස් පමණක් නිරාවරණය වන ලෙස පැලැඳීම සිදුකරනු ලබන අතර ඔවුහු නිතරම නින්ජා කඩුව තමන් සතුව තබාගනී. එය ඇඳුමේ පිටුපසට සවිකරන අතර ඉණ පෙදෙසෙහි ඇති පළල් බඳ පටිය තුළ කුඩා එහෙත් තියුණු උපකරණ තබා ගනිති. ඒ අවශ්‍ය විටක සතුරා හට පහරදීමටය. එලෙස ළඟ තබාගන්නා උපකරණ අතර ප්‍රධාන වශයෙන්ම නින්ජා තරු, (මෙය තරුවක් හැඩැති වානේවලින් නිපදවූ උපකරණයකි) තියුණු ආයුධ වෙති. ඒ අතරට ඔවුන් භාවිත කරණුයේ උස් ස්ථානවලට නැඟීමට යොදාගන්නා කොකු, ආධාරක මෙන්ම කුඩා අත්බෝම්බද මේ අතර වේ. මෙම අත්බෝම්බ තුළ බොහෝවිට විෂදුම් හෝ දුම් පමණක් අඩංගු වේ. මේවා 13 වැනි සියවසේ චීනයෙන් නින්ජාවරු අතට පත්වූවා යෑයි සැලකේ. තමන් තම සතුරාට හසුවුවහොත් නින්ජාවරු මෙම කුඩා අත්බෝම්බ පොළොව මත වේගයෙන් ගසන අතර එයින් පිටවන දුමාරය අතර පළා යති. අනෙකුත් වැදගත් උපකරණයක් වනුයේ ජලය මත ගමන්කිරීමට යොදාගන්නා රවුම් හැඩැති ලී සපත්තුය. මේවා ‘මිසුගුමූ’ ලෙස හඳුන්වයි. මෙම ලී සපත්තු පැලැඳ ජලය මත ගමන් කරනු දැකීම පවා සිත්ගන්නා සුළුය. තම සිරුරේ සැහැල්ලු බවත්, ජලයේ උඩුකුරු තෙරපුමත් තම අධ්‍යාත්මික වර්ධනයත් මේ ක්‍රම ශිල්පයට උපකාරී වන බව අදහසයි. පරිසරය සමඟ ඇතිකරන්නා තම අධ්‍යාත්මික වර්ධනය නින්ජාවරුන්ට පෘථිවි ධාතුන් පාලනය කිරීමේ හැකියාව ලැබෙන බව සඳහන් වේ. මෙලෙස එකල කුලී හේවායන්, සැඟවී පහර දෙන්නන් ලෙස විවිධ සටන් දියත් කළ මොවුහු ඔවුන්ගේ සතුරන් අතර ඇති කළේ දැඩි ව්‍යාකූලත්වයකි. කෙසේ වෙතත් අදටත් නින්ජාවරු අපූරු ක්‍රමවේද රැගත් සටන්කරුවන් ලෙස ජපානය තුළ ප්‍රචලිතය. මෙම නින්ජා චරිතයන් අලලා කාටූන්, චිත්‍රපට පවා නිපදවා තිබේ. ජපානයේ ජීවත්වන අවසාන නින්ජාවරයා ලෙස දැනට 65 වැනි වියෙහි පසුවන ජිනිචි කවකමි හැඳින්විය හැක. නින්ජාවරුන්ගේ සියලුම ක්‍රම ශිල්ප දත් දැනට ජීවත්වන එකම නින්ජාවරයා මොහුය. ඔහුට තම කුටියේ සිට එහා කුටියේ පොළොව මත පතිත වන ඉඳිකටුවක ශබ්දය පවා ඇසිය හැකි අතර එකෙනෙහිම එම කුටියට වැද සතුරන් එක පොකුරකට පරාජය කළ හැකි බවත් කියවේ. මොහුත් නින්ජාවරු විසින් ඉතිරි කර ඇති ක්රමශිල්පයනුත් අද වන විට ජපානයේ සංචාරක ආකර්ෂණය දිනාගත් අංගයන් වී තිබේ. එකල නින්ජාවරු සිටි ඊගා සහ කෝගා යන ගම්මාන තුළ අද වන විට සංචාරකයන් කුල්මත් කරවන අංගයන් ප්‍රදර්ශනය වේ. නින්ජා ඉතිහාසය සටන් ක්‍රම දැනකියා ගැනීමට මෙන්ම ඒවා අත්හදාබැලීමටත් දැන් අවස්ථාව ලැබේ. ‘නින්ජාවරු’ එදා ‘අභරහස් සටන්කරුවන්’ ලෙස හැඳින්වුවත් අද වන විට නම ලෝකයම ඔවුන් පිළිබඳ මතකය රහසක් නොවේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom