Nirosha perera

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ow mama danuwathwa giya, a dawas wala 20,000, galadari eke

    සිරාද බන් මමත් ඔය කතාව කියනවා අහලා තියෙනවා.
    දැන් ඉන්න නයනතාරා , ශලනිලා වගේ නෙවෙයි බන්..ඒ කාලේ පට්ට සිරා .
    තාමත් දැක්කත් ආසයි

    download.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,608
    17,502
    113
    Issara slave island mudukkuwaka hityie. Channel wala unta puka dila uda giya
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි පුංචි කාලෙ මෙයාගෙ ඒකක් බැලුවා. ඇග සුදු උනාට අතන කළුයි බං
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සිරාද බන් මමත් ඔය කතාව කියනවා අහලා තියෙනවා.
    දැන් ඉන්න නයනතාරා , ශලනිලා වගේ නෙවෙයි බන්..ඒ කාලේ පට්ට සිරා .
    තාමත් දැක්කත් ආසයි

    View attachment 95534

    mage yaluwek issuwa, kanchana yanne galadari witharai.
    mama lobby restaurant eke drink ekak damma 4 hours withara aru gahala enaka,

    dan inna ewun nam mama hithanne wate yana ewun inne ban
    anika dan inna ewun melo rahak ne ban, Okunwa ussala thiyenne media and gossip site walin
     
    • Wow
    Reactions: dhanuka kumara

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    meki issara swarnawahini ye vada kale soma edirisinghe ge putha ekka yalu vela hitiyalu monava unath pattama kalla e kale man e kale podi ni ithin val adahas vadi ithin mata e kale hithuna deyak thamai mekige utte kiri pani dala mix karala yoghurt handakin chutta chutta kanna appo dan hithana kotath appiriyai utte gada mathak unama
    tenor.gif
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    අමුතු ලස්සනක් - අමුතු කෙට්ටුවක්. හරි හරියට භාෂා හත අටක් ලියන්නියක් කතාකරන්නියක්. කවුරුත් දන්න නිවේදිකාවක් නිළියක්. කවුද ඈ... තනිකඩ ජීවිෙත් දැෙනන, හැෙඟන, විඳින, විඳවන විදිහ ගැන කතාකරන්න අපි එන්න කීවේ ඇයට. ඇය
    නිරෝෂා පෙරේරා

    තනිකඩව ගෙවන ජීවිතය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද?
    තනිකඩව ජීවත් වෙනවා විනා මම සමාජයෙන් ඈත්වෙලා හුදෙකලාව ජීවත් වෙනවා නෙවෙයිනෙ සෑහීමකට පත් නොවෙන්න. තනිකඩව ජීවත් වීමම මගේ ජීවිතේ ගොඩාක් සෑහීමකට පත්වෙන්න හේතුවක් වෙලා තියෙනවා කාරණා කිහිපයක් නිසා. මගේ ජීවිතේ සම්බන්ධව කියන කරන හැමදේකම වගකීම මගේ. මම තනිකඩ නිසාම මට ගොඩාක් දේවල් ගැන හිතන්න, ගොඩාක් දේවල් කරන්න මට කාලය ලැබිලා තියෙනවා. සෑහීමකට පත්වෙන්න පුළුවන් ලොකුම දේ තමයි මට ලැබිලා තියෙන මානසික නිදහස. ගොඩාක් අයට මොන දේ තිබුණත් නැතිම දේ ඒකනෙ. ඒ වගේම මට සමාජයේ උදව් අවශ්‍ය අය හඳුනාගෙන ඒ අයට පිහිටක් වෙන්න මට අවකාශ ලැබෙනවා මේ නිසා. මම කරන හැමදේකම අයිතිය තියෙන්නෙ මට විතරයි. මම කොහොමටත් බැඳීම්වලට කැමති කෙනෙක් නෙවෙයි.

    අපි දන්න නිරෝෂා කොහොමත් ඉතින් බැඳලා තියාගන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි?
    මට බැඳිලා ඉන්න ඕනෙත් නැහැ, මම කාවවත් බැඳලා තියාගන්න කැමතිත් නැහැ. ඔයා මෙහෙම කරනවනම් මම කැමතියි කියලා මට කවුරුහරි කියනවට කැමති නැහැ වගේම මමත් එහෙම කාටත් කියන්න කැමති නැති කෙනෙක්. ඒක මගේ හැටියක්. මගේ නිදහසට වගේම මම අනෙක් අයගෙ නිදහසටත් ගරු කරන කෙනෙක්. ඇත්තටම මම තනිකඩව ජීවත්වෙන එක සමරන කෙනෙක්.

    බඳින වයසෙ කෙල්ලෙක් අවිවාහකව ඉන්න එක වැරැද්දක් කියලා ඔබට හිතෙන්නෙ නැද්ද?
    වැරැද්දක් වෙන්නෙ කාටද? මටද? ඔහුටද? නැත්තම් වෙන කාට හරිද? දැන් මම නොබැඳ ඉන්න එකෙන් කාටත් වැරුද්දක් වෙලා තියෙනවද? මම අවිවාහකව ඉන්න එකෙන් කාටත් වැරැද්දක් සිද්ධවෙලා නැහැ, සෙතක් මිසක්. මම බොහෝ සමාජසේවා කටයුතුවල නිරතවෙලා ඉන්නවා, විශේෂයෙන් මගේ මව්පියන්ගෙන් ලැබුණු ආභාෂය නිසා. විවාහ වී හිටියනම් මට ඒ දේවල් කරන්න ලැබෙන්නෙ නැහැනෙ. පෞද්ගලිකව මම කරන ඔය වගේ දේවල් කවුරුත් දැනගන්නවට මම කැමතිත් නැහැ.

    ඔබ අවිවාහකව ඉන්න, තනිකඩව ඉන්න බලපෑ විශේෂ හේතුවක් තියෙනවද?
    එහෙම ප්‍රබල හේතුවක් නෑ. ඒක මගේ තෝරාගැනීම. විවාහයක් කරගන්න මට උනන්දුවක් තිබුණෙ නැහැ. මම විවාහ ජීවිතයක් පතපු කෙනෙක් නෙවෙයි. සමහර අය ප්‍රථම ප්‍රේමය බිඳවැටුණු නිසා විවාහවෙලා නැහැ. සමහරු විවාහවෙන්න උත්සාහ කරලා බැරිවුණු අය ඉන්නවා. මම කවදාවත් හීන මැව්වෙ නැහැ මේ වගේ කෙනෙක් මට ලැබෙන්න ඕනෙ, මේ වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න ඕනෙ කියලා. විවාහයක් කියන්නෙ හිරයක් කර ගන්නවා කියලා කියමනක් තියෙනවනෙ. හිර බන්ධනයක්. හිරයක් කර ගන්නවා කියන්නෙ ඉතින් හිර කරගන්න එකනෙ. කවුද දෙවියනේ එහෙම හිරවෙලා ඉන්න කැමති වෙන්නෙ. මම ජීවත් වෙන්නෙ මට හොඳයි කියලා හිතන විදිහට. මම විවාහ වෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි, මම බිරියක් වෙන්න නිර්මාණය වුණු කෙනෙක් නෙවෙයි. විවාහය තමයි ජීවිතේ සිදුවන ලොකුම ලෞකික බැඳීම. මට ගෙවල් දොරවල් යාන වාහන තිබ්බට මට ඒවට අවශ්‍ය විදිහට ජීවත් වෙන්න ඕනෙ නැහැනෙ. ඒත් පුද්ගලයෙක් එක්ක බැඳීමක් ඇතිකර ගත්තොත් අපි පවුල් කන්න ඕනෙ. පවුල් කෑමේ වුවමනාවක් මට නැහැ.

    ඒ තීරණය ගැන කොයි මොහොතකවත් ඔබ පසුතැවෙන්නෙ නැහැ?
    පසුතැවෙන්න කිසිම හේතුවක් නැහැ, දවසින් දවස ඒ ගැන සතුටු වෙනවා මිසක්. විවාහ සංස්ථාව තුළ මට කරන්න පුළුවන් චරිතයක් මට පේන්නෙ නැහැ, මට දැනෙන්නෙත් නැහැ. මම කොච්චර නිහතමානීද බලන්න. මට කරන්න බැරි චරිත ගැනත් මම කියනවනෙ.

    ඔබ විවාහයට බයද?
    ඒක බයක් නෙවෙයි. විවාහය කියන්නෙ මොකද්ද කියලා දැනගන්නෙ නැතුව බයවෙන්න හේතුවක් නැහැනෙ. තව කෙනෙක් එක්ක ගනුදෙනු කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ ක්‍රියා පද්ධතිය ගැනයි මට චකිතයක් තියෙන්නෙ.

    මේ ජීවිතේ ගැන, විශේෂයෙන් අනාගතය ගැන ඔබට බයක් වගේ දෙයක් දැනෙන්නෙ නැද්ද?
    ඒකට පළවෙනි උත්තරේ තමයි මම නොපෙනෙන හෙටක් ගැන හිතන කෙනෙක් නෙවෙයි. අනිත් එක තමයි විවාහය නිසා ඇතිවන ආරක්ෂාව ගැන හෝ සුරක්ෂිතභාවය ගැන හිතද්දි මම අහන්නෙ විවාහ වන සියලුම දෙනා ආරක්ෂිතද? විවාහ වූ නිසා ආරක්ෂිත නොවූ කොච්චර අය ඉන්නවද? ඉතින් මම කොහොමද බලාපොරොත්තු වෙන්නෙ විවාහ වූ පමණින් මගේ අනාගතය සුරක්ෂිත වෙයි කියලා. සමහරු හිතනවා නම් විවාහ වෙන්න ඕනෙ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් කියලා, ඒක මට තියෙනවා. ඒකට මට විවාහයක් කරගන්න ඕනෙ නැහැ. තවත් සමහරු සමාජ තත්ත්වය නිසා විවාහ වෙනවා. ඒකත් මට තියෙනවා. විවාහ වෙන්නෙ ස්වාමියාගේ ආරක්ෂාව පතාගෙන නම්, එයාට කලින් ස්වාමියා නැතිවුණොත් එතැන ඇතිවෙන තත්ත්වය මොකද්ද? නොපෙනෙන හෙටක් ගැන මම හිතන්නෙ නැහැ.

    ජීවිතේ දුක සැප බෙදාගන්න, අඩුම ගානෙ ආධ්‍යාත්මිකව, කෙනෙක් නැතුව මනුස්සයකුට ජීවත් වෙන්න පුළුවන්ද?
    මම නම් කියන්නෙ එහෙම දුක සැප බෙදාගන්න සැමියෙක්ම ඉන්න ඕනෙ නැහැ. ඒකට හොඳ යාළුවො ඉන්න පුළුවන්, සහෝදර සහෝදරියො ඉන්න පුළුවන්, හොඳ දෙමාපියො ඉන්න පුළුවන්. විවාහයක් ගැන මට මතක් නොවෙන්න එක හේතුවක් තමයි පවුලෙ තියෙන දැඩි බැඳීම. අනික මම කිසිම කෙනෙක් එක්ක මගේ දේවල් බෙදාහදා ගන්න කෙනෙක් නෙවෙයි. යාළුවො මාත් එක්ක ගොඩාක් දේවල් බෙදාහදා ගත්තට මට එහෙම මගේ දේවල් බෙදාහදා ගන්න පුරුද්දක් නැහැ.

    ඔයාට ප්‍රේම සම්බන්ධකම් තිබුණෙම නැද්ද?
    නව යොවුන් වියේ ආකර්ෂණය වුණු අය ඉන්නවා. මට මතකයි මම මුලින්ම ඒ වගේ දෙයකට ඇදුණු කාලය. ඒක මගේ මුල්ම අත්දැකීම. ඒත් එයාව බැඳලා එයත් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න ඕනෙ කියන හැඟීම මට තිබුණෙම නැහැ. එයාගෙන් කවදාවත් මම අහන්නෙ නැහැ ඔයා කොහෙද ඉන්නෙ, ඔයා කෑවද, නිදාගන්නෙ කීයටද කියලා. මට බඩගිනිනම් මම කනවා. අනික මම එයාගෙන් කොහෙද ඉන්නෙ කියලා ඇහුවොත් එයා ඉන්න තැන කියන්න ඕනෙද? මම මොකටද අහන්නෙ? ඒ වගේම තමයි මගෙන් ඕවා අහනවටත් මම කැමති නැහැ. දවසක් එයා කියනවා &නිරෝෂා අඩුම ගානෙ මම කෑවද, ඉන්නෙ කොහෙද කියලවත් අහන්නකො* කියලා. මට ඒක එන්නෙම නැහැ. කියපු නිසා මම අහනවා, ඒත් ඒ අහන්නෙ මම නෙවෙයි. ඔන්න එතකොට මම අසතුටින්. ඊටපස්සෙ එයා තීරණය කරන්න පටන් ගන්නවා මම අඳින්න ඕනෙ කොහොමද, ආශ්‍රය කරන්න ඕනෙ යාළුවො කවුද, හැමදේම හොයන්න පටන් ගත්තා. මම ඉන්න තැන කියන්න ඕනෙ. ළඟ ඉන්න අය ගෑනුද පිරිමිද කියන්න ඕනෙ. මම උත්සාහ කරනවා. ඒත් මට එහෙම වෙන්න බෑ. මට එහෙම පුරුදු නෑ. කවුරුහරි මාව පාලනය කරනවනම් මට ඒක හිසරදයක්. මම පුරුදුවෙලා හිටියෙ මගෙ අම්මටයි තාත්තටයි වාර්තා කරන්න විතරයි. එහෙම වෙනකොට එයා පිට කෙනෙක් කියලා මට තේරෙනවා. තව කෙනෙක් සතුටු කරන්න මට බොරු කරන්න බැහැ. මම නොවෙන කෙනෙක් වෙන්න මටනම් බැහැ. එයා කියනවා මටත් කියන්නලු එයා කොහොමද ඉන්න ඕනෙ කියලා.

    තනිකඩව ඉන්න ගෑනු ළමයකුට විශේෂයෙන් කලා ලෝකය ඇතුළෙ නිදහසේ වැඩ කරන්න බාධාවක් තියෙනවද?
    මම වෘත්තිය පටන් ගත්තෙ පොඩි වයසෙන්. තමන් ශක්තිමත් නම්, තමන් ගැන විශ්වාසයක් තියෙනවනම්, තමන්ට ලොකු බලපෑමක් එල්ල වෙන්නෙ නැහැ.

    ඔබ කේන්දර හඳහන් විශ්වාස කරන කෙනෙක්ද? ඒ අනුව ඔබේ අනාගතය ලියැවිලා තියෙන්නෙ කොහොමද?
    මම විශ්වාස කරන්නෙ කර්මය. ඒ කියන්නෙ පින් පව්. අපි කවුරුත් ස්වභාවධර්මයේ නීතියට යටත්. මම විශ්වාස කරන්නෙ මේ සත්‍ය විතරයි. මට වැඩියෙන්ම විශ්වාසය තියෙන්නෙ මා ගැන, හඳහන් ගැන නෙවෙයි.

    උපුටා ගැනීම - දේශය පුවත්පත
     
    Last edited:

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden

    මේක උබ කරපු interview එකක්ද? :P