Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Niroshan gen mada gahana kunu jepponta kane paarak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Niroshan Premarathne ගරු මන්ත්‍රීතුමනි

මාකදුරේ මදුෂ් සහ තමුන්නාන්සේ අලලා අප කියූ කතාවට තමුන්නාන්සේ අද පාර්ලිමේන්තුවේදී හරිම කලබලයකින් මෙන්ම තරමක කෝපාන්විත ගතියකින් උත්තරයක් දෙනු දුටුවෙමි.

තමුන්නාන්සේ මාකදුරේ මදුෂ්ගේ සල්ලි ගත්තාද නැද්ද යන්න නීතියට භාර කතන්දරයකි.

එය යථා කාලයේදී හෙලිවෙනු ඇත.

අද පාර්ලිමේන්තුවේදී තමුන්නාන්සේ කියූ විදියට තලවතුගොඩ සුපර් මාකට් එක දැමීම සදහා ගොඩනැගිල්ල ලබාගෙන තිබෙන්නේ කුලී පදනමටය.

ඒ මසකට ලක්ෂ පහක මුදලකටය.

කීමනි ගෙවා ගොඩනැගිල්ල ගත් පසු ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා මුදල් නොමැතිව සිටින අවස්ථාවක තලවතුගොඩ සිටින සංගීත් නම් යහළුවා ඔබේ නමට ඉඩමක් ලියා දී ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ණයක් ගන්නා ලෙස පවසා ඇත.

බලාගෙන යන විට තමුන්නාන්සේලාට සිටින්නේ වෙස්සන්තර පන්නයේ මෙලොව නැති කතන්දරවල පමණක් සිටින යහළුවන් ය.

තලවතුගොඩ ප්‍රදේශයේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන් අපට සිටියා නම් මෙලහකට අපි බිල් ගේට්ස්ටත් අභියෝග කරන ව්‍යාපාරිකයන් වී හමාරය.

අමතක නොකරන්න...

මේ කරේ තිබෙන පවුම් භාගේ චේන් පොටට මිනී මරන රටකි.

එවන් රටක තමුන්නාන්සේගේ යහළුවන් සදා වාසනා වේ..

කලකට සමහරුන්ට ආච්චිලා විසින් මැණික් මලු ලබා දේ...

කලකට ආපු විදිය මතක නැතිවේ...

ඒ ආකාරයටම දැන් තමුන්නාන්සේට යාළුවන් ඉඩ කඩම් නොමිලේ ලබා දී ඇත.

කිතුලට නැග්ග අන්දරේ මෙන් කතන්දර නොකියා මීට වඩා ප්‍රායෝගික කතාවක් පාර්ලිමේන්තුව වැනි තැනක කීමට තමුන්නාන්සේ කල්පනාකාරී විය යුතුය.

මොකද ඉන්න උන් මොන බලු වැඩේ කලත් රටම තවමත් ඔය ජවුසන් මඩුව දෙස බලා සිටින නිසාය.

ඊලගට 88/89 දී ජවිපෙ ප්‍රභල සාමාජිකාවක් ලෙස සිට ඝාතනයවූ මදුෂ්ගේ මව ගැන ඔබ සදහන් කලාය.

එහිදී ඔබ කිවේ තම පක්ෂය වෙනුවෙන් මිය ගිය සාමාජිකාවගේ පවුලේ අය ගැන සොයා බැලුවා නම් මදුෂ් කෙනෙක් අද බිහි නොවන බවයි.

එතකොට අපට ඔබගෙන් අසන්නට තිබෙන්නේ 1988 සිට 2008 වසර දක්වා ප්‍රාදේශිය ක්‍රියාකාරී මට්ටමේ සිට ප්රචාරක ලේකම් ධූරය දක්වා තනතුරු හෙබවූ තමුන්නාන්සේ වත්මනේ සාමාජිකත්වය හොබවන ජාතික නිදහස් පෙරමුණේ නිර්මාතෘ විමල් වීරවංශ මහතා මෙන්ම එහි අනෙකුත් නායකයන් ඒ සදහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියලාය.

අමතක නොකරන්න.

වත්මන් ජවිපෙ පමණක් නොව විමල් වීරවංශලා , ජයන්ත සමරවීරලා , පියසිරි විජේනායකලා , ජයන්ත විජේසේකරලා ඇතුළු ජානිපෙ නායකයන්ද පාර්ලිමේන්තු ආවේ රට දැනගත් නායකයන් වූයේ 89 දී මිය ගිය මිනිසුන්ගේ අරගලය මතින් වග.

තමන් ඇදන් සිටින වස්තරය ගැලවී බිම වැටී ඇති වග නොදැන අනුන්ගේ වස්තරවල පැල්ලම් පෙන්නීම හතර විලි ලැජ්ජාවට කාරණයකි.

එකම අවුල තමුන්නාන්සේට එහෙම ලැජ්ජාවක් නැති එකය.

අඩුම තරමේ තමන් සාමාජිකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ආරම්භය ගැනවත් නොදැන මෙහෙම මෝඩ කතා කීම තමුන්නාන්සේ වැනි තරුණයෙකුට ගැලපෙන්නේ නැත.

තමුන් සිටින කදවුරේ උන් විසින් තමන්ගේ පාපකාරී , අවලං , අසික්කිත ,ජඩ වැඩ සදහා සමාජයේ සිටින තරුණයන් මදාවීන් බවට පත් කර පාවිච්චි කිරීමෙන් අනතුරුව උන්ට නමක්ද පට බැද සමාජයේම කතා බහට ලක්වෙන භීතිකාවක් බවට පත්වූ පසු ඒවාට මේ වසර තිහකට එහා 89 ක් අල්ලා ගැනීම රෙදි ඇදගෙන කල නොහැක්කකි.

89 දී මිය ගියේ මදුෂ්ගේ මව පමණක් නොවේ...

මෙරට හැට දහසකට අධික මිනිසුන් සිය ජීවිත අහිමි කරගත් ඒ අරගලයෙන් පසුව ඒ මිනිසුන් සියළු දෙනාගේ දරුවන්, සොහොයුරන් , පියවරුන් සියළු දෙනා පාතාලයන් බවට පත්වුනා නම් මෙලහකට අප සිටිය යුත්තේ අන්දමන් දූපත් දිහාවේය.

89 දී කිරි සප්පයෙකුවූ මදුෂ්ලා පාතාලයන් බවට පත් කලේ තමුන්නාන්සේලා එක්ක කරට අත දමාගෙන දේශපාලනය කරන පාදඩ කල්ලියයි.

පසුගිය කාලය පුරාවට මදුෂ් වැඩ කලේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට බව නොරහසකි.

ලක්ෂ්මන් යාපා අද සිටින්නේ තමුන්නාන්සේ එක්ක එකම කදවුරේ බව ඔබට නොපෙනීම අපට අරුමයකි.

එක කාරණයක් අවසානයටම කීමට හැක

කුඩු විකුණා සල්ලි හම්බ කල හැක.

නමුත් ඒවා යාදෙන්නේ නැත.

ස්තුතියි.

[QUOTE="541100, post: 24192424, member: 494281"] [SIZE=4]Niroshan Premarathne ගරු මන්ත්‍රීතුමනි මාකදුරේ මදුෂ් සහ තමුන්නාන්සේ අලලා අප කියූ කතාවට තමුන්නාන්සේ අද පාර්ලිමේන්තුවේදී හරිම කලබලයකින් මෙන්ම තරමක කෝපාන්විත ගතියකින් උත්තරයක් දෙනු දුටුවෙමි. තමුන්නාන්සේ මාකදුරේ මදුෂ්ගේ සල්ලි ගත්තාද නැද්ද යන්න නීතියට භාර කතන්දරයකි. එය යථා කාලයේදී හෙලිවෙනු ඇත. අද පාර්ලිමේන්තුවේදී තමුන්නාන්සේ කියූ විදියට තලවතුගොඩ සුපර් මාකට් එක දැමීම සදහා ගොඩනැගිල්ල ලබාගෙන තිබෙන්නේ කුලී පදනමටය. ඒ මසකට ලක්ෂ පහක මුදලකටය. කීමනි ගෙවා ගොඩනැගිල්ල ගත් පසු ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා මුදල් නොමැතිව සිටින අවස්ථාවක තලවතුගොඩ සිටින සංගීත් නම් යහළුවා ඔබේ නමට ඉඩමක් ලියා දී ව්‍යාපාරය ආරම්භ කිරීම සදහා ණයක් ගන්නා ලෙස පවසා ඇත. බලාගෙන යන විට තමුන්නාන්සේලාට සිටින්නේ වෙස්සන්තර පන්නයේ මෙලොව නැති කතන්දරවල පමණක් සිටින යහළුවන් ය. තලවතුගොඩ ප්‍රදේශයේ මිලියන තිහ හතලිහක් වටිනා ඉඩමක් වෙනකෙකුගේ නමට සතපහක් නොගෙන ලියා දෙන යහළුවන් අපට සිටියා නම් මෙලහකට අපි බිල් ගේට්ස්ටත් අභියෝග කරන ව්‍යාපාරිකයන් වී හමාරය. අමතක නොකරන්න... මේ කරේ තිබෙන පවුම් භාගේ චේන් පොටට මිනී මරන රටකි. එවන් රටක තමුන්නාන්සේගේ යහළුවන් සදා වාසනා වේ.. කලකට සමහරුන්ට ආච්චිලා විසින් මැණික් මලු ලබා දේ... කලකට ආපු විදිය මතක නැතිවේ... ඒ ආකාරයටම දැන් තමුන්නාන්සේට යාළුවන් ඉඩ කඩම් නොමිලේ ලබා දී ඇත. කිතුලට නැග්ග අන්දරේ මෙන් කතන්දර නොකියා මීට වඩා ප්‍රායෝගික කතාවක් පාර්ලිමේන්තුව වැනි තැනක කීමට තමුන්නාන්සේ කල්පනාකාරී විය යුතුය. මොකද ඉන්න උන් මොන බලු වැඩේ කලත් රටම තවමත් ඔය ජවුසන් මඩුව දෙස බලා සිටින නිසාය.[/SIZE] [SIZE=4] ඊලගට 88/89 දී ජවිපෙ ප්‍රභල සාමාජිකාවක් ලෙස සිට ඝාතනයවූ මදුෂ්ගේ මව ගැන ඔබ සදහන් කලාය. එහිදී ඔබ කිවේ තම පක්ෂය වෙනුවෙන් මිය ගිය සාමාජිකාවගේ පවුලේ අය ගැන සොයා බැලුවා නම් මදුෂ් කෙනෙක් අද බිහි නොවන බවයි. එතකොට අපට ඔබගෙන් අසන්නට තිබෙන්නේ 1988 සිට 2008 වසර දක්වා ප්‍රාදේශිය ක්‍රියාකාරී මට්ටමේ සිට ප්රචාරක ලේකම් ධූරය දක්වා තනතුරු හෙබවූ තමුන්නාන්සේ වත්මනේ සාමාජිකත්වය හොබවන ජාතික නිදහස් පෙරමුණේ නිර්මාතෘ විමල් වීරවංශ මහතා මෙන්ම එහි අනෙකුත් නායකයන් ඒ සදහා ගත් ක්‍රියාමාර්ගය කුමක්ද කියලාය. අමතක නොකරන්න. වත්මන් ජවිපෙ පමණක් නොව විමල් වීරවංශලා , ජයන්ත සමරවීරලා , පියසිරි විජේනායකලා , ජයන්ත විජේසේකරලා ඇතුළු ජානිපෙ නායකයන්ද පාර්ලිමේන්තු ආවේ රට දැනගත් නායකයන් වූයේ 89 දී මිය ගිය මිනිසුන්ගේ අරගලය මතින් වග. තමන් ඇදන් සිටින වස්තරය ගැලවී බිම වැටී ඇති වග නොදැන අනුන්ගේ වස්තරවල පැල්ලම් පෙන්නීම හතර විලි ලැජ්ජාවට කාරණයකි. එකම අවුල තමුන්නාන්සේට එහෙම ලැජ්ජාවක් නැති එකය. අඩුම තරමේ තමන් සාමාජිකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ ආරම්භය ගැනවත් නොදැන මෙහෙම මෝඩ කතා කීම තමුන්නාන්සේ වැනි තරුණයෙකුට ගැලපෙන්නේ නැත. තමුන් සිටින කදවුරේ උන් විසින් තමන්ගේ පාපකාරී , අවලං , අසික්කිත ,ජඩ වැඩ සදහා සමාජයේ සිටින තරුණයන් මදාවීන් බවට පත් කර පාවිච්චි කිරීමෙන් අනතුරුව උන්ට නමක්ද පට බැද සමාජයේම කතා බහට ලක්වෙන භීතිකාවක් බවට පත්වූ පසු ඒවාට මේ වසර තිහකට එහා 89 ක් අල්ලා ගැනීම රෙදි ඇදගෙන කල නොහැක්කකි. 89 දී මිය ගියේ මදුෂ්ගේ මව පමණක් නොවේ... මෙරට හැට දහසකට අධික මිනිසුන් සිය ජීවිත අහිමි කරගත් ඒ අරගලයෙන් පසුව ඒ මිනිසුන් සියළු දෙනාගේ දරුවන්, සොහොයුරන් , පියවරුන් සියළු දෙනා පාතාලයන් බවට පත්වුනා නම් මෙලහකට අප සිටිය යුත්තේ අන්දමන් දූපත් දිහාවේය. 89 දී කිරි සප්පයෙකුවූ මදුෂ්ලා පාතාලයන් බවට පත් කලේ තමුන්නාන්සේලා එක්ක කරට අත දමාගෙන දේශපාලනය කරන පාදඩ කල්ලියයි. පසුගිය කාලය පුරාවට මදුෂ් වැඩ කලේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනට බව නොරහසකි. ලක්ෂ්මන් යාපා අද සිටින්නේ තමුන්නාන්සේ එක්ක එකම කදවුරේ බව ඔබට නොපෙනීම අපට අරුමයකි. එක කාරණයක් අවසානයටම කීමට හැක[/SIZE] [SIZE=4] කුඩු විකුණා සල්ලි හම්බ කල හැක. නමුත් ඒවා යාදෙන්නේ නැත.[/SIZE] [SIZE=4] ස්තුතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom