Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan Leaf - Review....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්.

කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු.

ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ.

අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි.

ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ.

[QUOTE="Mr.Tom, post: 17853113, member: 462987"] [SIZE="4"]හොද පෝස්ට් එකක් මචං. මේක සාකඡ්චා කරන්න ඕනෙ මාතෘකාවක්. කියවල තියන විදිහට නම් විනාඩි 15 න් චාජ් වෙනවලු. චාජ්වුනහම කිලෝමීටර් 160 ක් වගේ යන්න පුලුවන්ලු. ගෙවල්වල කරන්ට් එකෙන් චාජ් කරන්න පුලුවන් කියන නිසා බයක් වෙන්න දෙයක් නෑ. හැබැයි මේ කාර් එක ව්‍යාප්ත කරන්න මීට වඩා සැලසුමක් තියෙන්න ඕනේ. මොකද ඒකට ෂෙඩ් වල චාජ් කරන්න පහසුකම් හදන්න ඕනේ. එහෙම කරානම් එලහරකටත් නැති මී හරකටත් නැති හයිබ්‍රිඩ් වෙනුවට මේවා ව්‍යාප්ත කරන්න පුලුවන්. හැබැයි ඇදිල්ල කොහොමද දන්නෙ නැ. අනිත් ප්‍රශ්නෙ තමයි රෙපෙයාර් කරන්න තැන් නැති එක. තාම කොළඹවත් හරියට ඕව රෙපෙයාර් කරන තැන් තියනවද දන්නෙ නෑ. තියනව නම් ගිණි ගනං ඇති. වාහනේක ඉතිං රෙපෙයාර් එන්නේ නෑ කියලා කියන්න බෑනේ. ඕවගේ සෙන්සර් ගොඩත් එක්ක කොහොමත් රෙපෙයාර් එයි. ඔය මොන කේස් එක තිබුනත් ඕක හොදට කදු අදිනව නම් මගේ හිතේ ඕක ගැන තියන්නේ ධනාත්මක ආකල්පයක්. හයිබ්‍රිඩ් වෙනුවට ඕක ව්‍යාප්ත කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. කව්රුහරි ව්‍යාපාරිකයෙක් සර්විස්, රෙපෙයාර් කරන තැන් ටිකක් රටේ නගර කීපයකම දැම්මනම් ඕක ව්‍යාප්ත කරන්න අපහසු වෙන එකක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom