Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
NISSAN LEAF
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...180KM / 260KM පුළුවන් models එනවා..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා..

වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා...

එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා...

gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට..

වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා...

[QUOTE="sp4chamara, post: 20217650, member: 121416"] [SIZE="3"]වාහනේ හොදයි මචන්...ගන්නවා නම් 2014 වගේ එකක් ගන්න...Grades තියෙනවා මේවගේ...AZEO සහ ZEO කියලා models දෙකක් එනවා...180KM / 260KM පුළුවන් models එනවා..2015/2016 models ලංකාවට ගෙනෙල්ලා නෑ තාම tax හින්දා.. වාහනේ සැප පහසුව හොදයි.ඇතුලේ යනකොට කිසිම සද්දයක් දැනෙන්නේ නෑ ..seat එහෙම පට්ටම comfortable.ලංකාවේ ගෙදරදී 220V power line නිසා 4.5hrs වලින් ෆුල් චාර්ජ් වෙනවා..චර්ජින් පොයින්ට් වලින් නම් 20-40 mins වගේ යනවා..චාර්ජින් පොයින්ට් වල unit එකක් රු 50යි ...ෆුල් චාර්ජ් වෙන්න සාමාන්‍යයෙන් unit 20 ක් යනවා... එක චාර්ජ් එකකින් AC දාලා 150KM මම ගිහිල්ලා තියෙනවා..එකෙන් 40km විතර කඳුකරයට ...වාහනේ start කරලා 30Kmph වගේ වෙනකන් බොරුවට fan එකක් වැඩ කරනවා.මොකද ඉදිරියෙන් ඉන්න මිනිස්සුන්ට වාහනේ එනවා කියලා සද්දයක් දැනෙන්න..ඊට පස්සේ එකත් නෑ...වාහනේ යනකොට driving කරන විධිහ අනුව තමයි යන දුර තීරණය වෙන්නේ..ස්පීඩ් එකේ ගිහිල්ලා ටිකක් තදට brake ගහනකොට බැටරිය චාර්ජ් වෙනවා.පල්ලම් වල යනකොට brake එකෙන් යනකොට චාර්ජ් වෙනවා...සාමාන්යෙන් වාහනේ යන්න ideal speed එක 30-60 තමයි...ඊට වඩා යනකොට බැටරිය ගොඩක් පාවිච්චි වෙනවා... gear එකේ 1,2.3 කියලා නෑ .Drive ""D " එකට දාලා යෑමක් තියෙන්නේ..පට්ටම pickup තියෙනවා.70kwh සහ 80kwh මෝටර් දෙකක් එනවා...ඔය දෙකේම pickup නම් පට්ටම පට්ට.. වාහනේ ගන්නවා නම් ගෙදරට 20 ඇම්පියර් plug පොයින්ට් එකක් හදා ගන්න වෙනම ෆියුස් දාලා..ඊට අමතරව 10-20m වගේ දිග extension cable එකක් හදා ගන්න..හදිසියේ කොහෙහරි ගමනක් යනකොට ඉන්න තැනකින් චාර්ජ් කරගන්න...දැනට ලංකාවේ උතුරු පළාත් වල හැරෙන්න ගොඩක් තැන වල චර්ජින් පොයින්ට් තියෙනවා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom