Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නිසාන් මැග්නයිට් ඒම්ටි ඇසෙන්ටා මොඩල් එක අරන් අදට මාස 4 අඩුයි,මගේ මේ තුන් වෙනි වාහනය,මුලින් මැනුවෙල් ඇල්ටෝ එකක්,ඊට පස්සේ ඇක්වා එකක් ,තුන්වෙනි වාහනය තමයි මේ වාහනය,මම වාහනය ගද්දී,කීලෝමීටර් මට මතක විදිහට ලක්ශක හා අවුරුද්දක වගකීමක් තියෙනවා කිව්වා,ඉතින් මම ඒ වාහනය ගත්තා,ඒ වගේම මගේ යාලුවෝ හැමෝටම මේ වාහනය හොදයි කියලා රෙකමන්ඩ් කලා,මගේ යාලුවොත් දැනට තුන් දෙනෙක් මේ වාහනය අරන්,තවත් හතර දෙනෙක් ඇඩ්වාන්ස් කරන්නත් ඉන්නේ.

අද හදිස්සියම උදේ පාන්දර වාහනය පාර මැද නැවතුනා,ඒ වෙද්දී මාස හතරකට ආසන්නව,හා කිලෝ මීටර 11000 පමන දුවලා තිබ්බේ,මම බදුල්ලේ ඉන්නේ,මම කොලඹ යුනීයන් එකෙන් වාහනය ගත්තෙත්,මෙහේ තියෙන authorized dealer කෙනෙකුත් ඉන්නවා,හැබැයි මෙච්චර කාලයක් මම වාහනයේ හැම සර්විස් එකක්ම කරන්න ගියේ kandy pistop එකට මොකද company warrant එකක් තියෙන නිසා 300 km up and down ගිහින් හැම සර්විස් එකක්ම කරා,මගේ කාලය මුදල්,ශ්රමය හැමදේම කැප කරලා.

ඒවගේම brand new vehicle එකක් ගත්තේ ගරාජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසයි.

හරි ඒකත් කමක් නැහැ කියමුකෝ,වාහන කියන්නේ යකඩ ගොඩවල්,break down වෙන්න පුලුවන්,හැබැයි වොරන්ටි පීරියඩ් එකක් ඇතුලත් එහෙම උනොත් මොකක් හරි වගකීමක් තියෙන්න ඕනී නේද,වාහන සේල් එකකින් ගන්නෙත් නැතුව AMW එක Trust කරලා මම ගත්තේ,එයාලා කියන කියන දේවල් වලට එකග වෙන්න නෙවෙයි, එයාලා authorized dealer කෙනෙක් බදුල්ලට නම් කරලා හිටියත්,එයාලගේ කැරියර් එකට මිට කලින් suzuki fronks එකක් රු 48000 kandy pistop එකට යවලාAMW company එකෙන් ඒ මුදල ගෙවලත් තියෙනවා.නමුත් අද එයාලට කතා කරද්දි ,,AMW එකෙන් කියනවා,ඔයා කැරියර් එකට ගෙවලා Kandy වලට අරන් යන්න,ටෙක්නිකල් issue එකක් නම් එයාලා ඒක කරලා දෙන්නම්ලු.ඊට පස්සේ මම රු 48000 ගෙවලා kandy වලටත් අරන් ගියා,kandy pistop එකට දැමීමට පස්සේ ස්කෑන් කරාට පස්සේ,කියනවා ක්ලච් ප්ලේට් ගෙවිලලු,රු 95000 විතර යනවලු හදන්න,ඊට පස්සේ මම වාහනය kandy pistop එකට දාලා ආවා.

මට තියන ප්රශ්නය තමයි මම දුරක ගියත් වාහනය break down උනොත් වොරන්ටි පීරීයඩ් එක ඇතුලේ එයාලගේ සර්විස් සෙන්ටර් එක කොලඹ තියෙනවා නම් මම යාපනේ ඉදලම කොලඹට ලක්ශ ගානක් හරි දීලා අරන් යන්න ඕනීද,එයාලගේ authorized dealerslatath අවසර නැත්නම් වාහනය හදන්න ඒවගේම,එයාලගේ සර්විස් සෙන්ටර්ස් රටපුරා නැත්නම් එක අපේ වරදක්ද.

මම කොහොමත් මේක අතහරින් නැහැ,ඔයාලට තව සතියක් යද්දී media වලින් දකින්න පුලුවන් වෙයි.

මම වාහන තුනක් අවුරුදු ගානක් drive කරලත් මේවගේ ප්රශ්නයක් වෙලා නැහැ,second hand vehicle එකක් ගත්ත නම් දුක නැහැ,ගරාජ් ගානේ හිටියත්,මොකද අවුරුදු ගානක් පට්ට ගහපු වාහන කියලා හරි හිත හදාගන්න තිබ්බා.

Brand new vehicle එකක් අරන් මාස තුනකින් ක්ලච් ප්ලේට යනව නම් ඒවා manufactured issues වෙන්න බැරිද,AMW එක වගකීමක් ගන්න සුදානම් නැත්නම් ලබන සතියේ මම ලංකාවේ මීඩීයා වලටත් කියලා,වාහනය කැරියර් එකක් දාගෙන එයාලගේ නිසාන් කම්පැනි එක ඉස්සරහට ගිහින් මේ වාහනය ගිනි තියලා දානවා,මට පාඩු උනාට කමක් නැහැ,කට්ටක් කාලා වාහනයක් ගන්න ඉන්න මනුස්සයෙකට හරි සාදාරනයක් වෙයි.එකල්ලා,මම legal action අනිවාර්යෙන් ගන්නවා,සල්ලී වියදම් කරලා ගත්ත නම් මට කියක් ගියත් කමක් නැහැ නඩු කියනවා.

ඔයාලගේ අදහස මොකක්ද ...

Source

Owner

Update, AMW management agrees to cover 50% of the cost of repair

Source

[QUOTE="Hyaenidae, post: 31548697, member: 530392"] [HEADING=3][B][SIZE=5]මම නිසාන් මැග්නයිට් ඒම්ටි ඇසෙන්ටා මොඩල් එක අරන් අදට මාස 4 අඩුයි,මගේ මේ තුන් වෙනි වාහනය,මුලින් මැනුවෙල් ඇල්ටෝ එකක්,ඊට පස්සේ ඇක්වා එකක් ,තුන්වෙනි වාහනය තමයි මේ වාහනය,මම වාහනය ගද්දී,කීලෝමීටර් මට මතක විදිහට ලක්ශක හා අවුරුද්දක වගකීමක් තියෙනවා කිව්වා,ඉතින් මම ඒ වාහනය ගත්තා,ඒ වගේම මගේ යාලුවෝ හැමෝටම මේ වාහනය හොදයි කියලා රෙකමන්ඩ් කලා,මගේ යාලුවොත් දැනට තුන් දෙනෙක් මේ වාහනය අරන්,තවත් හතර දෙනෙක් ඇඩ්වාන්ස් කරන්නත් ඉන්නේ.[/SIZE][/B][/HEADING] [SIZE=5]අද හදිස්සියම උදේ පාන්දර වාහනය පාර මැද නැවතුනා,ඒ වෙද්දී මාස හතරකට ආසන්නව,හා කිලෝ මීටර 11000 පමන දුවලා තිබ්බේ,මම බදුල්ලේ ඉන්නේ,මම කොලඹ යුනීයන් එකෙන් වාහනය ගත්තෙත්,මෙහේ තියෙන authorized dealer කෙනෙකුත් ඉන්නවා,හැබැයි මෙච්චර කාලයක් මම වාහනයේ හැම සර්විස් එකක්ම කරන්න ගියේ kandy pistop එකට මොකද company warrant එකක් තියෙන නිසා 300 km up and down ගිහින් හැම සර්විස් එකක්ම කරා,මගේ කාලය මුදල්,ශ්රමය හැමදේම කැප කරලා. ඒවගේම brand new vehicle එකක් ගත්තේ ගරාජ් ගානේ රස්තියාදු වෙන්න බැරි නිසයි. හරි ඒකත් කමක් නැහැ කියමුකෝ,වාහන කියන්නේ යකඩ ගොඩවල්,break down වෙන්න පුලුවන්,හැබැයි වොරන්ටි පීරියඩ් එකක් ඇතුලත් එහෙම උනොත් මොකක් හරි වගකීමක් තියෙන්න ඕනී නේද,වාහන සේල් එකකින් ගන්නෙත් නැතුව AMW එක Trust කරලා මම ගත්තේ,එයාලා කියන කියන දේවල් වලට එකග වෙන්න නෙවෙයි, එයාලා authorized dealer කෙනෙක් බදුල්ලට නම් කරලා හිටියත්,එයාලගේ කැරියර් එකට මිට කලින් suzuki fronks එකක් රු 48000 kandy pistop එකට යවලාAMW company එකෙන් ඒ මුදල ගෙවලත් තියෙනවා.නමුත් අද එයාලට කතා කරද්දි ,,AMW එකෙන් කියනවා,ඔයා කැරියර් එකට ගෙවලා Kandy වලට අරන් යන්න,ටෙක්නිකල් issue එකක් නම් එයාලා ඒක කරලා දෙන්නම්ලු.ඊට පස්සේ මම රු 48000 ගෙවලා kandy වලටත් අරන් ගියා,kandy pistop එකට දැමීමට පස්සේ ස්කෑන් කරාට පස්සේ,කියනවා ක්ලච් ප්ලේට් ගෙවිලලු,රු 95000 විතර යනවලු හදන්න,ඊට පස්සේ මම වාහනය kandy pistop එකට දාලා ආවා. මට තියන ප්රශ්නය තමයි මම දුරක ගියත් වාහනය break down උනොත් වොරන්ටි පීරීයඩ් එක ඇතුලේ එයාලගේ සර්විස් සෙන්ටර් එක කොලඹ තියෙනවා නම් මම යාපනේ ඉදලම කොලඹට ලක්ශ ගානක් හරි දීලා අරන් යන්න ඕනීද,එයාලගේ authorized dealerslatath අවසර නැත්නම් වාහනය හදන්න ඒවගේම,එයාලගේ සර්විස් සෙන්ටර්ස් රටපුරා නැත්නම් එක අපේ වරදක්ද. මම කොහොමත් මේක අතහරින් නැහැ,ඔයාලට තව සතියක් යද්දී media වලින් දකින්න පුලුවන් වෙයි. මම වාහන තුනක් අවුරුදු ගානක් drive කරලත් මේවගේ ප්රශ්නයක් වෙලා නැහැ,second hand vehicle එකක් ගත්ත නම් දුක නැහැ,ගරාජ් ගානේ හිටියත්,මොකද අවුරුදු ගානක් පට්ට ගහපු වාහන කියලා හරි හිත හදාගන්න තිබ්බා. Brand new vehicle එකක් අරන් මාස තුනකින් ක්ලච් ප්ලේට යනව නම් ඒවා manufactured issues වෙන්න බැරිද,AMW එක වගකීමක් ගන්න සුදානම් නැත්නම් ලබන සතියේ මම ලංකාවේ මීඩීයා වලටත් කියලා,වාහනය කැරියර් එකක් දාගෙන එයාලගේ නිසාන් කම්පැනි එක ඉස්සරහට ගිහින් මේ වාහනය ගිනි තියලා දානවා,මට පාඩු උනාට කමක් නැහැ,කට්ටක් කාලා වාහනයක් ගන්න ඉන්න මනුස්සයෙකට හරි සාදාරනයක් වෙයි.එකල්ලා,මම legal action අනිවාර්යෙන් ගන්නවා,සල්ලී වියදම් කරලා ගත්ත නම් මට කියක් ගියත් කමක් නැහැ නඩු කියනවා. ඔයාලගේ අදහස මොකක්ද ...[/SIZE] [IMG]https://i.vgy.me/a8Mm5n.png[/IMG] [URL='https://www.facebook.com/groups/1792295108011223/?multi_permalinks=2169026520338078&hoisted_section_header_type=recently_seen&__cft__%5B1%5D=AZYxpXLF6JTiVh3u---r9dP9clFRGKxdeD_O7FDAnoBqWrJCCKjlF7vS9OhfaQcwP0BZ3-CS0LT8G7nzx9wYkiu54wQ9cEEuQf20W8Ti8k8DxYR8X45Ik2b7vtpXHr8GLr0uc18TDh0V4WcD-Q9Fzb_TMcuBMBDnXFz2309XCreSNCgJqA7686J65BUAzfwNR5Bqrhh0boBre594ZGSc8fog']Source[/URL] [URL='https://www.facebook.com/mahesh.rathnayaka.1291/']Owner[/URL] Update, AMW management agrees to cover 50% of the cost of repair [IMG]https://i.vgy.me/CxPnbW.png[/IMG] [URL='https://www.facebook.com/groups/1792295108011223/?multi_permalinks=2169559136951483']Source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom