Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට කිව්වට මොකද මාත් ඕක ගන්න සල්ලි බදින්නම ගියා දෙවැනි දවසේ තමා වාහනේ හරියට දැක්කේ. මුල් දවසේ තේරුනේ නෑ බං තිබ්බ හදිස්සියටයි අසාවටයි අන්ද වෙලා හිටියේ. පස්සේ තමා තේරුම් ගියේ මන් මේ සල්ලි කීයක් එක්කද මේ රිස්ක් එකක් ගන්නේ කියලා. ලංකවේ වාහන ගද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා මෙහෙ ඉතින් වාහනයක් ගන්නවා කියන්නේ සෙසතම පුදලා කරන්න ඕන වැඩක් නේ. එක නිසා මන් වාහන ගද්දී ලූක් features අරව මේවා මෝකටත් වඩා වාහනේ quality එකයි resale value එකයි බලන්නේ දැන් නම්. මෙහෙ ඉතින් අපිට ආස වීදියේ වාහන පදිනන් බෑ බං එහෙම පදින්නම ඕන එකෙක් හිටියොත් ඔය වගේ කුණු ගොඩක් තමා කරගහන්න වෙන්නේ.

Kei car තමා බං අපි වගේ අනාථ කුකුලන්ට මේ රටේ ගන්න පුළුවන් හොඳම option එක. මන් නික්ම point form දාන්නම්.

Best fuel economy. තෙල් කරනවා ආයේ සුපිරියට. Hybrid custom z එකක් වගේ ගත්තොත්, City traffic 19kmpl+ , highway upto 32kmpl, ලප කොටා තෙල් වලට කෙලින කෙලිල්ලට මේක තමා වටිනාම point එක.

පොඩි උනාට හොඳට ඉඩ තියෙනවා, leg space තියෙනවා aqua yaris වලට වඩා සමහර ලොකු වාහන වලටත් වඩා ඇතුලේ ඉඩ තියෙනවා. හැබයි boot space and leg space එක පාර ගන්න බෑ. 5ක් වගේ දාගෙන බඩුත් දාගෙන trip යන්න අමාරුයි බැරි නෑ but අමාරුයි.

660 CC කිව්වට වාහනේ හොඳයි pickup. hybrid නම් තවත් pickup. Turbo+ hybrid එකක් ගත්තොත් අම්මට සිරි වෙන්න pickup 0 - 100 10sec හොඳටම ඇති ලංකාවට. මේවා ඉතින් race කාර් නෙමෙයි හිමින් යන්න තියෙන්නේ.

ගෙවන ගානට උපරිම සාධාරණයක් හම්බෙනවා. 660cc නිසා ටැක්ස් එක අඩුයි එක නිසා. පට්ට features එක්ක මේක ගන්න පුළුවන්. Adaptive cruise control, lane keep, pro pilot, blind spot, heated steering wheel + heated seats, break hold, traffic sign recognition. මේ වගේ තව සෑහෙන්න තියෙනවා. මන් දැක්කා අර daihatsu එකක sun roof එකකුත් තියෙනවා .

Resale value - kei car කියන්නේ නිකන් bank cheque එකක් වගේ තමා ඕන වෙලාවක ad එකක් දැම්මොත් පැයෙන් විකුණන්න පුළුවන්  ජනපිරිය model එකක් නම් ඉතින් පට්ටම ලේසි.

Spare parts and repair - මේවගේ repair එනවා අඩුයි එහෙම ආවත් ගොඩ දාගන්න ගේමක් නෑ මෙහෙ ජපානෙට වඩා ස්පරේ parts තියෙනවා wagonr වල වගේ නම්. උබ ට කෑලි ටික අරන් වාහනයක් අලුතෙන් හදාගන්න පුළුවන්

මේවා multi purpose වාහන පිටිපස්සේ seat ටික නවලා පොඩි ලෝරියක් කරන්න පුළුවන් ඕනේ නම්. ගෙදරට හදිසියට බඩුවක් ගෙන්න වගේ ඕනේ උනාම පට්ට වටිනවා.

Ground clearance සුපිරි - මේක නම් ගොඩක් උන්ට හිතෙන් නෑ. ගොඩක් අය හිතන්නේ kei cars වල ground clearance අඩුයි කියලා හැබැයි ඇත්තටම බැලුවම එහෙම නෑ මොකද මේකේ wheel base එක කොට නිසා. හොඳ clearnace එකක් හම්බෙනවා. අපේ axio එකට යන්න බැරි පාරවල් වලට මේවට යන්න පුළුවන්.

අඩුපාඩු ටිකත් කියන්නම්කෝ

ගැස්සෙන පැද්දෙන එක ටිකක් වැඩියි වාහනේ light weight නිසා

Insurance ගණන් වැඩි

බඩු ගොඩක් දාගෙන 5ක් වගේ දාගෙන යන්න බෑ.

------ Post added on [DATETIME="UT"]1786528147[/DATETIME]

[QUOTE="johnferna678, post: 31553794, member: 561849"] උබට කිව්වට මොකද මාත් ඕක ගන්න සල්ලි බදින්නම ගියා දෙවැනි දවසේ තමා වාහනේ හරියට දැක්කේ. මුල් දවසේ තේරුනේ නෑ බං තිබ්බ හදිස්සියටයි අසාවටයි අන්ද වෙලා හිටියේ. පස්සේ තමා තේරුම් ගියේ මන් මේ සල්ලි කීයක් එක්කද මේ රිස්ක් එකක් ගන්නේ කියලා. ලංකවේ වාහන ගද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා මෙහෙ ඉතින් වාහනයක් ගන්නවා කියන්නේ සෙසතම පුදලා කරන්න ඕන වැඩක් නේ. එක නිසා මන් වාහන ගද්දී ලූක් features අරව මේවා මෝකටත් වඩා වාහනේ quality එකයි resale value එකයි බලන්නේ දැන් නම්. මෙහෙ ඉතින් අපිට ආස වීදියේ වාහන පදිනන් බෑ බං එහෙම පදින්නම ඕන එකෙක් හිටියොත් ඔය වගේ කුණු ගොඩක් තමා කරගහන්න වෙන්නේ. [HR][/HR] Kei car තමා බං අපි වගේ අනාථ කුකුලන්ට මේ රටේ ගන්න පුළුවන් හොඳම option එක. මන් නික්ම point form දාන්නම්. Best fuel economy. තෙල් කරනවා ආයේ සුපිරියට. Hybrid custom z එකක් වගේ ගත්තොත්, City traffic 19kmpl+ , highway upto 32kmpl, ලප කොටා තෙල් වලට කෙලින කෙලිල්ලට මේක තමා වටිනාම point එක. පොඩි උනාට හොඳට ඉඩ තියෙනවා, leg space තියෙනවා aqua yaris වලට වඩා සමහර ලොකු වාහන වලටත් වඩා ඇතුලේ ඉඩ තියෙනවා. හැබයි boot space and leg space එක පාර ගන්න බෑ. 5ක් වගේ දාගෙන බඩුත් දාගෙන trip යන්න අමාරුයි බැරි නෑ but අමාරුයි. 660 CC කිව්වට වාහනේ හොඳයි pickup. hybrid නම් තවත් pickup. Turbo+ hybrid එකක් ගත්තොත් අම්මට සිරි වෙන්න pickup 0 - 100 10sec හොඳටම ඇති ලංකාවට. මේවා ඉතින් race කාර් නෙමෙයි හිමින් යන්න තියෙන්නේ. ගෙවන ගානට උපරිම සාධාරණයක් හම්බෙනවා. 660cc නිසා ටැක්ස් එක අඩුයි එක නිසා. පට්ට features එක්ක මේක ගන්න පුළුවන්. Adaptive cruise control, lane keep, pro pilot, blind spot, heated steering wheel + heated seats, break hold, traffic sign recognition. මේ වගේ තව සෑහෙන්න තියෙනවා. මන් දැක්කා අර daihatsu එකක sun roof එකකුත් තියෙනවා 😅. Resale value - kei car කියන්නේ නිකන් bank cheque එකක් වගේ තමා ඕන වෙලාවක ad එකක් දැම්මොත් පැයෙන් විකුණන්න පුළුවන් 😅 ජනපිරිය model එකක් නම් ඉතින් පට්ටම ලේසි. Spare parts and repair - මේවගේ repair එනවා අඩුයි එහෙම ආවත් ගොඩ දාගන්න ගේමක් නෑ මෙහෙ ජපානෙට වඩා ස්පරේ parts තියෙනවා wagonr වල වගේ නම්. උබ ට කෑලි ටික අරන් වාහනයක් අලුතෙන් හදාගන්න පුළුවන් 😅 මේවා multi purpose වාහන පිටිපස්සේ seat ටික නවලා පොඩි ලෝරියක් කරන්න පුළුවන් ඕනේ නම්. ගෙදරට හදිසියට බඩුවක් ගෙන්න වගේ ඕනේ උනාම පට්ට වටිනවා. Ground clearance සුපිරි - මේක නම් ගොඩක් උන්ට හිතෙන් නෑ. ගොඩක් අය හිතන්නේ kei cars වල ground clearance අඩුයි කියලා හැබැයි ඇත්තටම බැලුවම එහෙම නෑ මොකද මේකේ wheel base එක කොට නිසා. හොඳ clearnace එකක් හම්බෙනවා. අපේ axio එකට යන්න බැරි පාරවල් වලට මේවට යන්න පුළුවන්. අඩුපාඩු ටිකත් කියන්නම්කෝ ගැස්සෙන පැද්දෙන එක ටිකක් වැඩියි වාහනේ light weight නිසා Insurance ගණන් වැඩි බඩු ගොඩක් දාගෙන 5ක් වගේ දාගෙන යන්න බෑ. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1786528147[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom