Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan PRESEA help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nissan Presea....

මුලින්ම කියන්න ඕනේ සිරා වාහනේ බන්..මේකේ මොඩල් දෙකක් ආව..එකක් තමයි Presea R10 එක..අනිත් එක Presea R11 එක..උඹ හොයන්නේ R11 එක නිසා එක ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ වැඩිය..Presea එක හදල තියෙන්නේ සනී එන්ජින් ම පාවිච්චි කරලා..එත් සනී එකට වඩා Luxury Type එකට තමයි හදල තියෙන්නේ..Bluebird ඒකයි Sunny ඒකයි අතර වගේ mid level luxury කාර් එකක්..ඒ නිසා speedmalli කිව්වා වගේ, සනී එකක මේන්ටේන් පහසුව වගේම බ්ලූබර්ඩ් එකක වගේ සැපක් ලැබෙනවා (සනියට වඩා සැපයි කොහොමහරි)..Presea කියන්නේ JDM වාහන..1992 ඉඳල 1999 වෙනකන් වගේ හදල තියෙනවා..

R10 එකේ තියෙන්නේ FB13 Engine එකමයි..හැබැයි ඩොක්ටර් සනියට වඩා සැප පහසු වාහනේ..

R11 තමයි වාහනේ..පට්ට..ලංකාවේ නම් බහුලව තියෙන්නේ GA15DE (1500cc) එන්ජින් එක තියෙන Presea..GA16DE, SR18DE, SR20DE එන්ජන් තියෙන ඒවා නම් හොයන්න තියෙනවද දන්නෙත් නැහැ..1500 cc තමයි තියෙන්නේ..

300-XXX ඉඳන් G සහ H අකුරු දක්වා වාහන තියෙනවා (R11)...

R11 එකේ මොඩල් දෙකක් ආව..එකක් CT II අනිත් එක Refina..CT II එක පරණයි..Refina එක අලුත්..මට හැබැයි ඕක පොඩි ප්රශ්නයක් මොකද සමහර Refina ලුක් එක තියෙන Presea වල පිටිපස්සේ ගහල තියෙනවා CT II කියලා..එහෙම තියෙන්නේ නම් කලාතුරකින්..මෙහෙමයි බෆර් එකයි Tail Lights නුයි Headlights, Signal Lights මාරු කරන්නත් පුළුවන් මම දන්නා විදියට...මට මේ Presea ගැන හොඳටම දන්නා එකෙක් කිව්වේ ඒවායේ බෆර් ඒකයි, ලයිට් සෙට් එකයි මාරු කරලා, ඒ නිසා තමයි CTII එකේ රෙෆිනා ලයිට් සෙට් එක තියෙන්නේ කියලා..

Same Engine...Refina is more stylish and classier. Refina is the newer version. හැබැයි එකේ Climate Control A/C නැහැ...CT II එකේ Climate Control A/C තියෙනවා...

රෙෆිනා එකේ ඉන්ටීරියර් එක ලස්සනයි..ඒ වගේම refina එකේ ඉස්සරහ CT II එකට වඩා ලස්සනයි..වෙන ලොකු ලොකු වෙනස්කම් නම් නැහැ..CT II එකට වඩා Refina එකට බොඩි parts තියෙනවා..එන්ජින් පාට්ස් නම් ඕනේ තරම් තියෙනවා FB 14 එන්ජින් එකම නිසා..

Refina ගොඩක් තියෙන්නේ English Numbers..ඒ නිසා ගන්නවා නම් පුළුවන් නම් රෙෆීන එකක් ගන්න english numbers තියෙන (අපි ළඟ තියෙන්නේ CT II එකක්.. 301-XXXX)

GA15DE කියන එන්ජින් එකම තමයි FB 14/Pulsar එකේ තියෙන්නේ..ඒ නිසා උඹට එන්ජින් එක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නැහැ...බොඩි පාට්ස් නැත්තේ නැහැ..තියෙනවා..ටොයෝටා කොරොල්ල එකක වගේ පාට්ස් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා ඒවුනාට..දෙල්කඳ/විජේරාමේ රවුමක් ගැහුවම බඩු හම්බෙනවා...

පෙට්රල් වැඩ කිරීම ගැන කිවුවොත්, ඔටෝ එකේ ටිකක් පෙට්රල් වැඩ කරනවා හොරයි..Manual ඒවා නම් හොයන්න අමාරුයි කොල්ලෝ..නැත්තේ නැහැ...Manual එකේ තමයි ආතල් එක තියෙන්නේ  (එක ඉතින් උඹේ කැමැත්තනේ) Manual එකේ ට්රැෆික් එකේ 10-11 ක් වැඩ පෙට්රල්..දුර යද්දී 14-15 ක් වැඩ කරනවමයි..RPM එක 2000ට අඩුවෙන් තියන් යන්න බලපන්, බබා වගේ පෙට්රල් වැඩ කරනවා...මීට වඩා පෙට්රල් වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ..පොඩ්ඩක් ටියුන් කරා නම් හරි..

හොඳට ඉඩ තියෙනවා..විශේෂයෙන් Leg Space පට්ට විදියට තියෙනවා...පිටිපස්සේ දෙන්නෙක් වාදිවුනාම ඕනේ නම් තව පොඩි එකෙක්ට ශේප් එකේ Leg Space එකේ බිම වාඩිවෙලා යන්න පුළුවන්

දිගයි වාහනේ..මාර සෙක්සි...ඒ වගේම ඇරලා තියලා යන්න පුලුවන්..මම නම් උපරිම ගිහින් තියෙන්නේ 145 km/h තමයි..

Air Bags|Power Shutters|Power Mirrors|Retractable Mirrors|Touch A/C (බටන්ස් තියෙන්නේ - Refina එකෙයි CT II එකෙයි A/C Panels දෙක වෙනස්, කලින් කියල තියෙනවා වගේ)

Speed Lock (වාහනේ ස්පීඩ් එක 20 km/h වගේ වෙනකොට දොරවල් හතරම ඔටෝ Lock වෙනවා)

Child Lock (වාහනේ වේගෙන් යද්දී දොරවල්වල locks අරින්න බැහැ)

Frameless Windows (මේක ගති..මේ නිසා පොඩ්ඩක් බීඩින් එහෙම හොඳට බලල ගනින්...පරිස්සම් කරගන්න වෙනවා..දන්නා එකෙක් AMW එකෙන් අහලා..එක බීඩින් එකක් රු.45000 ක් වෙනවා කියලා..  උන්ගේ ඉතින් අස්ප ගණන් නේ කොහොමත්)

ඩිකියේ මනුස්සයෙක් දෙන්නෙක්ව ඔබන්න පුළුවන් කිසි ගින්නක් නැතුව

Power Antenna එනවා..දැන් තියෙන ඒවායේ නම් ඕවා වැඩ ද දන්නේ නැහැ බන්..(අපේ එකේ නම් වැඩ නැහැ)

තව, dashboard එකේ මචන් තියෙනව පොඩි knob එකක්..එකෙන් පුළුවන් නිල් පාටින් illuminate වෙන dashboard light එකේ එලිය අඩු වැඩි කරන්න..පට්ට ගති නිල් පාට ලයිට් එක

මේ විස්තර ඇති කියල හිතනවා මචන්..CT II ගැන ඕනේ විස්තරයක් දෙන්නම්..අපේ කාර් එක ගන්න Speedmalli මට විස්තර කිව්වා...Autolanka එකේ ඉන්නවා මචන් PreseaLover කියල එකෙක්..ඌ Presea die hard fan කෙනෙක්..මම උඩින් දාල තියෙන්නේ "දන්නා එකෙක්" ගැන එහෙම (AMW එකෙන් බීඩින් ගැන අහපු එකා)..ඌ ගැන තමයි මේ කියන්නේ..ඌ නොදන්නා දෙයක් නැහැ..උට Presea එකක් තිබුනා..උ Presea ගන්න ගිහින් ඒ සම්බන්ද කතා ඇහුවම හිතෙනවා මෙහෙමත් එවුන් ඉන්නවද කියල..ඌ තනිකර Presea වාහන ෆොලොව් කරලා අයිතිකාරයව ෆොලොව් කරලා ගිහින් අහන්නේ වාහනේ දෙනවද කියල   උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර...  උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන..

[QUOTE="pranathlcp, post: 19390218, member: 225352"] [SIZE="3"]Nissan Presea.... මුලින්ම කියන්න ඕනේ සිරා වාහනේ බන්..මේකේ මොඩල් දෙකක් ආව..එකක් තමයි Presea R10 එක..අනිත් එක Presea R11 එක..උඹ හොයන්නේ R11 එක නිසා එක ගැන විස්තරයක් කියන්න යන්නේ නැහැ වැඩිය..Presea එක හදල තියෙන්නේ සනී එන්ජින් ම පාවිච්චි කරලා..එත් සනී එකට වඩා Luxury Type එකට තමයි හදල තියෙන්නේ..Bluebird ඒකයි Sunny ඒකයි අතර වගේ mid level luxury කාර් එකක්..ඒ නිසා speedmalli කිව්වා වගේ, සනී එකක මේන්ටේන් පහසුව වගේම බ්ලූබර්ඩ් එකක වගේ සැපක් ලැබෙනවා (සනියට වඩා සැපයි කොහොමහරි)..Presea කියන්නේ JDM වාහන..1992 ඉඳල 1999 වෙනකන් වගේ හදල තියෙනවා.. R10 එකේ තියෙන්නේ FB13 Engine එකමයි..හැබැයි ඩොක්ටර් සනියට වඩා සැප පහසු වාහනේ.. R11 තමයි වාහනේ..පට්ට..ලංකාවේ නම් බහුලව තියෙන්නේ GA15DE (1500cc) එන්ජින් එක තියෙන Presea..GA16DE, SR18DE, SR20DE එන්ජන් තියෙන ඒවා නම් හොයන්න තියෙනවද දන්නෙත් නැහැ..1500 cc තමයි තියෙන්නේ.. 300-XXX ඉඳන් G සහ H අකුරු දක්වා වාහන තියෙනවා (R11)... R11 එකේ මොඩල් දෙකක් ආව..එකක් CT II අනිත් එක Refina..CT II එක පරණයි..Refina එක අලුත්..මට හැබැයි ඕක පොඩි ප්රශ්නයක් මොකද සමහර Refina ලුක් එක තියෙන Presea වල පිටිපස්සේ ගහල තියෙනවා CT II කියලා..එහෙම තියෙන්නේ නම් කලාතුරකින්..මෙහෙමයි බෆර් එකයි Tail Lights නුයි Headlights, Signal Lights මාරු කරන්නත් පුළුවන් මම දන්නා විදියට...මට මේ Presea ගැන හොඳටම දන්නා එකෙක් කිව්වේ ඒවායේ බෆර් ඒකයි, ලයිට් සෙට් එකයි මාරු කරලා, ඒ නිසා තමයි CTII එකේ රෙෆිනා ලයිට් සෙට් එක තියෙන්නේ කියලා.. Same Engine...Refina is more stylish and classier. Refina is the newer version. හැබැයි එකේ Climate Control A/C නැහැ...CT II එකේ Climate Control A/C තියෙනවා... රෙෆිනා එකේ ඉන්ටීරියර් එක ලස්සනයි..ඒ වගේම refina එකේ ඉස්සරහ CT II එකට වඩා ලස්සනයි..වෙන ලොකු ලොකු වෙනස්කම් නම් නැහැ..CT II එකට වඩා Refina එකට බොඩි parts තියෙනවා..එන්ජින් පාට්ස් නම් ඕනේ තරම් තියෙනවා FB 14 එන්ජින් එකම නිසා.. Refina ගොඩක් තියෙන්නේ English Numbers..ඒ නිසා ගන්නවා නම් පුළුවන් නම් රෙෆීන එකක් ගන්න english numbers තියෙන (අපි ළඟ තියෙන්නේ CT II එකක්.. 301-XXXX) GA15DE කියන එන්ජින් එකම තමයි FB 14/Pulsar එකේ තියෙන්නේ..ඒ නිසා උඹට එන්ජින් එක ගැන පොඩ්ඩක්වත් බයවෙන්න ඕනේ නැහැ...බොඩි පාට්ස් නැත්තේ නැහැ..තියෙනවා..ටොයෝටා කොරොල්ල එකක වගේ පාට්ස් හම්බෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා ඒවුනාට..දෙල්කඳ/විජේරාමේ රවුමක් ගැහුවම බඩු හම්බෙනවා... පෙට්රල් වැඩ කිරීම ගැන කිවුවොත්, ඔටෝ එකේ ටිකක් පෙට්රල් වැඩ කරනවා හොරයි..Manual ඒවා නම් හොයන්න අමාරුයි කොල්ලෝ..නැත්තේ නැහැ...Manual එකේ තමයි ආතල් එක තියෙන්නේ :love: (එක ඉතින් උඹේ කැමැත්තනේ) Manual එකේ ට්රැෆික් එකේ 10-11 ක් වැඩ පෙට්රල්..දුර යද්දී 14-15 ක් වැඩ කරනවමයි..RPM එක 2000ට අඩුවෙන් තියන් යන්න බලපන්, බබා වගේ පෙට්රල් වැඩ කරනවා...මීට වඩා පෙට්රල් වැඩ කරන්න පුළුවන් මම හිතන්නේ..පොඩ්ඩක් ටියුන් කරා නම් හරි.. හොඳට ඉඩ තියෙනවා..විශේෂයෙන් Leg Space පට්ට විදියට තියෙනවා...පිටිපස්සේ දෙන්නෙක් වාදිවුනාම ඕනේ නම් තව පොඩි එකෙක්ට ශේප් එකේ Leg Space එකේ බිම වාඩිවෙලා යන්න පුළුවන් :lol: දිගයි වාහනේ..මාර සෙක්සි...ඒ වගේම ඇරලා තියලා යන්න පුලුවන්..මම නම් උපරිම ගිහින් තියෙන්නේ 145 km/h තමයි.. Air Bags|Power Shutters|Power Mirrors|Retractable Mirrors|Touch A/C (බටන්ස් තියෙන්නේ - Refina එකෙයි CT II එකෙයි A/C Panels දෙක වෙනස්, කලින් කියල තියෙනවා වගේ) Speed Lock (වාහනේ ස්පීඩ් එක 20 km/h වගේ වෙනකොට දොරවල් හතරම ඔටෝ Lock වෙනවා) Child Lock (වාහනේ වේගෙන් යද්දී දොරවල්වල locks අරින්න බැහැ) Frameless Windows (මේක ගති..මේ නිසා පොඩ්ඩක් බීඩින් එහෙම හොඳට බලල ගනින්...පරිස්සම් කරගන්න වෙනවා..දන්නා එකෙක් AMW එකෙන් අහලා..එක බීඩින් එකක් රු.45000 ක් වෙනවා කියලා.. :eek: උන්ගේ ඉතින් අස්ප ගණන් නේ කොහොමත්) ඩිකියේ මනුස්සයෙක් දෙන්නෙක්ව ඔබන්න පුළුවන් කිසි ගින්නක් නැතුව :lol: Power Antenna එනවා..දැන් තියෙන ඒවායේ නම් ඕවා වැඩ ද දන්නේ නැහැ බන්..(අපේ එකේ නම් වැඩ නැහැ) තව, dashboard එකේ මචන් තියෙනව පොඩි knob එකක්..එකෙන් පුළුවන් නිල් පාටින් illuminate වෙන dashboard light එකේ එලිය අඩු වැඩි කරන්න..පට්ට ගති නිල් පාට ලයිට් එක :yes: මේ විස්තර ඇති කියල හිතනවා මචන්..CT II ගැන ඕනේ විස්තරයක් දෙන්නම්..අපේ කාර් එක ගන්න Speedmalli මට විස්තර කිව්වා...Autolanka එකේ ඉන්නවා මචන් PreseaLover කියල එකෙක්..ඌ Presea die hard fan කෙනෙක්..මම උඩින් දාල තියෙන්නේ "දන්නා එකෙක්" ගැන එහෙම (AMW එකෙන් බීඩින් ගැන අහපු එකා)..ඌ ගැන තමයි මේ කියන්නේ..ඌ නොදන්නා දෙයක් නැහැ..උට Presea එකක් තිබුනා..උ Presea ගන්න ගිහින් ඒ සම්බන්ද කතා ඇහුවම හිතෙනවා මෙහෙමත් එවුන් ඉන්නවද කියල..ඌ තනිකර Presea වාහන ෆොලොව් කරලා අයිතිකාරයව ෆොලොව් කරලා ගිහින් අහන්නේ වාහනේ දෙනවද කියල :lol: :lol: උගේ ළඟ Presea එකක් තිබිලා මේ ලඟදි විකුණලා, ඔන්න දැන් තව Presea Auto එකක් හොයනවා පොර... :cool: උගෙන් අහපන්, ඕනේ දෙයක් කියයි..අපි පාරේ Presea එකක් දැකල එකේ පොඩ්ඩක් විස්තර කිව්වොත්, ඌ "ඒ වාහනේ" ගැන දන්නවා..එච්චර මීටර් එකේ ඉන්නේ ලංකාවේම තියෙන Presea ගැන.. :lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom