Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Nissan TIIDA Latio Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙක ඉදන් මේ ත්රෙඩ් එක දාන්න හිටියෙ ඒත් වාහනේ ටිකක් පැදල බලලම Review එකක් දානවා කියල හිතුව. දැන් කාලෙ හරි

මෙහෙමයි සීන් කෝන් එක. මේ මගේ පලවෙනි කාර් එක. මේක ගන්නකම් මට තිබ්බෙ එහා රටේ හදපු 200cc පල්සරයක්. වාහනයක් ගන්න කාලයක් තිස්සෙ පෙරුම් පිරුවා. එත් කොච්චර කාලයක් බලන් ඉදල හරි 1500cc හෝ ඊට වැඩි රතු පාට ජපනෙක් හෝ ඉයුරෙක් ගන්න තමයි ආසාව තිබ්බෙ.

ඔන්න ඉතින් සල්ලි ලෑස්ති කොරගත්ත. මේ වෙනකොට යහපාලනෙන් වාහන මිලට ෂොට් එක දීල තිබ්බේ. අඳුරන අයටත් කිව්ව වාහනයක් හොයනව කියල. සමහරු 121 උස්සන් ආව ලක්ෂ 32ට වගෙ . එච්චර පරණ වාහනයක් ගන්න හිත දුන්නේ නෑ. Mazda demio එහෙමත් සෙට් වුනා එත් වාහනේ පොඩි නිසා, පාර්ට්ස් අනන් මනං ගාණ වැඩි නිසා සහ 1500cc වලට වඩා අඩු නිසා තව පොඩ්ඩක් හෙව්ව. කටුනායක පැත්තෙන් Suzuki Swift style හොඳ condition වාහනයක් සෙට් වුණා ඒත් ඒකත් 1300cc නිසා තව පොඩ්ඩක් හොයනවා කියල හිටිය .

ඔහොම හොයද්දි තමයි මට රතු පාට 2008 Nissan TIIDA Latio එකක් සෙට් වුනේ ikman එකෙ දාල තිබිල. ගාල්ලෙ neurologist කෙනෙක් permit පිට ගෙනාපු භාණ්ඩයක්. මයිලේජ් එක 80000ක් තිබ්බෙ. ඇතුල් කෝට්ටේ පැත්තෙ sale එකක තිබ්බෙ. ගියා බලන්න. කන්ඩිෂන් හොඳයි වාහනේ. බෆර් එහෙම පොඩ්ඩක් සිරිල තිබ්බ එච්චරයි. නැගල ස්ටාර්ට් කරල steering කරකවල බැලුව අඩේ බටර් වගෙ

ඔන්න මට වාහනේ ගැන මෙව්ව එකක් හිතුන. ඊළඟ දවසෙ ගියා බාස් උන්නැහෙ එක්ක. මූ දැක්ක ගමන් කියපි තෙල් කොරන්නෙ නම් නෑ පුතේ මේකෙ කියල. හිත පොඩ්ඩක් සලිත වුණා ඒක අහල. ඒත් කමක් නෑ වාහනේ බලපන් කිව්ව ඌට. ඌත් එලවල එහෙම බලල වාහනේ අවුලක් නෑ හැබැයි බ්රෑන්ඩ් නිව් ගත්ත වගෙ අවුරුදු දෙක තුනක් repair නැතුව පදින්න හිතාගෙන ගන්න එපා කිව්වා

එක ඉතින් කියන්න දෙයක් නෙවේ නෙ කියල සේල් කාරයට පොඩි advance එකක් දීල ගියා. ඊළඟ දවසෙ ඇවිත් වාහනේ ආපහු මුල ඉදන් අගට බලල ඉතුරු ගාණත් දීල අරන් ගියා ගෙදර

ඔය ඉතින් වාහනේ ගත්ත කතාවනේ. දැන් මෙන්න review එක.

මෙන්න මගෙ භාණ්ඩේ

සමහරු මන් දැක්ක දාල තියෙනව TIIDA එක කැතයි කියල. මම නම් ඉතින් එහෙම කැතක් දැක්කෙ නෑ මේකෙ. කොහොමත් ඉතින් කැත ලස්සන එක එකාට සාපේක්ෂයි නෙ

2008 Nissan TIIDA Latio 1.5 එකට එන්නෙ HR15DE ඇන්ජිම. මේකෙ තියෙන්නෙ timing chain. වෙලාවට එන්ජින් ඔයිල් දැම්ම නම් බඩු lifetime වැඩ

engine type naturally aspirated petrol

engine manufacturer Nissan

engine code HR15DE

cylinders Straight 4

capacity 1.5 litre

1498 cc

(91.414 cu in)

bore × stroke 78 × 78.4 mm

3.07 × 3.09 in

bore/stroke ratio 0.99

double overhead camshaft (DOHC)

4 valves per cylinder

16 valves in total

maximum power output

(jis net) 109 PS (107.5 bhp) (80 kW)

at 6000 rpm

specific output

(jis net) 71.8 bhp/litre

1.18 bhp/cu in

maximum torque

(jis net) 148 Nm (109 ft·lb) (15.1 kgm)

at 4400 rpm

specific torque

(jis net) 98.8 Nm/litre

1.19 ft·lb/cu3

(වැඩ්ඩ වගෙ දැම්මට මෙව්ව තනිකරම ජාලෙන් උස්සපු ඒව පින්වතුනි)

විකී මහතාට අනුව මේකෙ 1.6L, 1.8L variants සහ 4-door sedan, 5-door hatchback යන මාදිලි වලින් එනවා. සුදු මහත්තුරු මේක දන්නේ Nissan Versa කියල. ලංකාවේ නම් මන් තාම hatchback දැකල තියෙන්නෙ දෙකයි. මෙහෙ ගොඩක් තියෙන්නෙ permit පිට ගෙන්නපු international sedan model එක. ගොඩක් එහෙම ඒවගෙ තියෙන්නේ 4 speed automatic ගියර් බොක්ස් එක. එත් මම දැකල තියෙනවා CVT ගියර් බොක්ස් තියෙන JDM model එහෙමත් මෙහෙ ඉඳල හිටල.

බ්රේක් ගැන කියනව නම් ඉස්සරහ ventilated disk පස්සහ drum. ABS තියේ.

වාහනේ ඇතුලෙ සැහෙන්න ඉඩ තියෙනව හොදට හරිබරි ගැහිල යන්න. ඊට හපන්

ඩිකිය. බූට් ස්පේස් එක 467 litres කියල තමයි රට්ටු කියන්නෙ. දැන් ඉතින් ෂුවර් ද අහන්න එපා යකූ. මොකෝ ඉතින් මන් කියල ඕකට වතුර පුරෝල බලන්නද

හොඳ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන කාර් එකක්. හැබැයි ඉතින් මෙහෙ තියන පාලම් බෝක්කු කොන්ක්රීට් උඩින් දාද්දි යට වැදුන අවස්ථා තියෙනව. වදී කියල හිතෙන තැනකින් දාන්නම වෙනව නම් ඉන්න අනිත් උන් ඔක්කොම බස්සල හිමිට ගන්න. එහෙම බස්සලත් වදින තැන් තියෙනව ඉතින් සමහරක් වෙලාවට

මම ගත්ත එකේ interior ආවෙ beige color with teak panels and fabric seats  වාහනේ ෆුල් ඔප්ෂන් (PM, PS, Retractable Mirrors etc.) තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන මේකේ climate control එන A/C එකනම් මාරම ස්ට්රොන්.

මේ වීඩියෝ එකෙන් ඉන්ටීරියර්, ඩෑෂ්බෝර්ඩ් ගැන බලාගන්න පුළුවන්. මේ මන් වාහනේ ඉදන් වීඩියෝ කරපු එකක්. මගෙ හොඳම යාලුවෙක් drive කරන්නේ

[YOUTUBE]P0x3Bjyt5jU[/YOUTUBE]

තෙල් ගැන කියන්නත් එපයි.

අර මොනවා තිබ්බත් වැඩක් නෑ බඩේ ගිණියම තියනකන් කිව්වා වගේ අපිට මොක තිබ්බත් වැඩක් නෑනේ තෙල් කොරන්නෙ නැත්නම්.

මේක අරන් පදින්න ගත්තම කොළඹ තෙල් කලේ ලීටරේට 7.2ක් වගේ

කතරගම ගියා ගත්තට පස්සෙ එතකොට තෙල් කරේ ලීටරේට 11ක් වගේ

දැන් මාසෙකට දෙකකට විතර කලින් ටියුන් අප් එකක් කොරගත්ත ප්ලග් එහෙම ඔක්කොම දාල. දැන් නම් කොළඹ 10ක් කරනව එලියෙ 14ක් - 15ක් කරනව .

හරි තෙල් කෙරුවාවත් කියල ඉවරයි නේ. දැන් මන් කියන්නම් ගත්තට පස්සේ කරපු වියදම් ගැන මේකෙ නඩත්තුව ගැන අදහසක් ගන්න.

ගත්තට පස්සෙ කරපු රෙපෙයාර් ගැන කියනව නම්,

මේක සේල් එකෙන් අරන් ගෙදර යනකොට මෙන්න හොදට වැඩ කරපු හෝන් එක වැඩ කරන්නෙ නෑ . පස්සෙ බැලින්නම් ස්ටියරින් එක කරකවද්දී සමහර තැන් වලට විතරයි හෝන් එක වැඩ. දැම්ම ඒකෙ රිබන් එක 8000ක් විතර ගියා. තෙල් ෆුල් ටෑන්ක් ගැහුවට මීටරේ පෙන්නන්නෙ තුන් කාලයි. බලද්දී වාහනේ ටැංකියේ සෙන්සරේ ෆුල් ටෑන්ක් දැකල තිබ්බේ නෑ කියාන්කො. ඒකෙ ඔක්සයිඩ් බැඳිල. නෙද්දකින් කුණු ඩොකා රුපියල් සීය සීය ගහන්ද කොහෙද පැදල තියෙන්නෙ . ඒක සුද්ද කරගත්ත. කතරගම යන්න කලින් කෝකටත් රේඩියෙටරේ සර්විස් කරගන්න ගියාම දැනගත්ත ටොප් ප්ලාස්ටික් ටැංකියෙ පැල්මක් කියල . ටෑන්ක් එක දාල සර්විස් එක කලා 8500ක් ගියා. ඊට පස්සෙ අරන් මාස 4ක් වගෙ ගියාම එන්ජිමේ මිස් එකක් ආව කියාන්කො. ඒ පාර බැලින්නම් ඉග්නිෂන් කොයිල් එකකට බබා හම්බ වෙලා. දැම්ම ඒ සෙට් එකම එකක් 11,000 ගානෙ. පස්සෙ ටියුන් අප් එක කරගන්න ගියා බුළුගහ හන්දියේ රවී ගාවට. වාහනේ Nissan නම් මූ තමා මෑන්ස් කියල රට්ටු කියන්නෙ. ඉතින් එතනට ගිය වෙලේ ඔක්කොම ටික චෙක් කරවගත්ත පොර ලවා. මේකෙ එන්නෙ ඉරිඩියම් ඩෙන්සො ප්ලග්ස් ඒ ටික දැම්ම එකක් 5600 ගානෙ 22000කට. ටියුන් අප් එකට ගිය වෙලේ එන්ජින් මවුන්ට් ටිකත් දාගත්ත ඔක්කොටම ගියා 14000ක් විතර. ඒකෙන් පස්සෙ තමා වාහනේ සැප වගේම performance හරියටම ඇගට දැනුනේ . ඔහොම ඉද්දි ලඟකදී A/C බ්ලොවර් එකෙන් සද්දයක් එන්න ගත්ත බැලින්නම් මෝටරේ බුෂ් ගෙවිල. අලුත්ම තත්වෙ තියන රිකන්ඩ්ෂන් බ්ලොවරයක් සෙට් වුනා වෙලාවට දෙල්කඳ පොලෙන්. දෙතුන් පාරක්ම චෙක් කරවල දැම්ම කැබින් ෆිල්ටර් එකටත් එක්ක 7500ක් ගියා.

මම පුළුවන් හැම වෙලේම දාන්නෙ ඔරිම ජිනල් ස්පෙයාර් පාර්ට්ස්. එක ලෙඩක් හදාගත්තම ආපහු ඒ ලෙඩෙටම ගැරේජ් එකට දුවන්න ඕනෙ නෑ එතකොට සෑහෙන කාලෙකට

ගත්තට පස්සෙ කරපු එක්ස්ට්රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගැන කියනව නම්,

මේ කුණු ඩොකා මේකට තෙල් ගහල දුවල විතරයි යකූ තිබ්බේ

3M CR 70 එකෙන් ටින්ට් කොරගත්ත.

ආපු ඔරිජිනල් CD player එක ඇඳ යටට විහික්කල Kenwood DDX7015BTM එකක් දාගත්ත රිවස් කැමරා එක්ක. ඒ මදිවට අර සන් ලංකා එකේ රිවස් සෙන්සර් එකත් අරන් හයි කොරගත්ත. යකෝ දැන් මේවා ඔක්කොම හයි කරලත් රිවස් කරන්න ගිහින් ඇනගත්තොත් මට ළිඳ තමයි. වාහනේ තිබ්බේ ආපු ඔරිජිනල් රබර් කාපට්. ඒ ටිකත් ඇඳ යටට විහික්කල දාල beige color එකෙන්ම දැම්ම කොයිල් කාපට් සෙට් එකක්. තව ටිකක් ඉඳල ඇලෝයි වීල් ටිකක් දාගන්න හිතන් ඉන්නෙ

අවසාන වශයෙන් කියන්න තියෙන්න Nissan TIIDA Latio එක හොඳට ඉඩකඩ වගෙම සැප පහසුව තියෙන පවුලේ පාවිච්චියට කියාපු වාහනයක්.

මේක කාලයක් පැදල ඊළගට ගන්න හිත තියෙන්නේ Nissan TEANA එකකට

ඒ වගේම මේ review එකේ මොනව හරි වැරදි අඩුපාඩු තියේ නම් කිරියෙ වාහන වලට අදිපති තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඒවා නිවැරදි කිරීමට සහය දක්වන ලෙසට. සුබ දවසක් !!!

[QUOTE="RCROCKS, post: 20784055, member: 123154"] [SIZE="4"]කාලෙක ඉදන් මේ ත්රෙඩ් එක දාන්න හිටියෙ ඒත් වාහනේ ටිකක් පැදල බලලම Review එකක් දානවා කියල හිතුව. දැන් කාලෙ හරි :cool: මෙහෙමයි සීන් කෝන් එක. මේ මගේ පලවෙනි කාර් එක. මේක ගන්නකම් මට තිබ්බෙ එහා රටේ හදපු 200cc පල්සරයක්. වාහනයක් ගන්න කාලයක් තිස්සෙ පෙරුම් පිරුවා. එත් කොච්චර කාලයක් බලන් ඉදල හරි 1500cc හෝ ඊට වැඩි රතු පාට ජපනෙක් හෝ ඉයුරෙක් ගන්න තමයි ආසාව තිබ්බෙ. ඔන්න ඉතින් සල්ලි ලෑස්ති කොරගත්ත. මේ වෙනකොට යහපාලනෙන් වාහන මිලට ෂොට් එක දීල තිබ්බේ. අඳුරන අයටත් කිව්ව වාහනයක් හොයනව කියල. සමහරු 121 උස්සන් ආව ලක්ෂ 32ට වගෙ :eek:. එච්චර පරණ වාහනයක් ගන්න හිත දුන්නේ නෑ. Mazda demio එහෙමත් සෙට් වුනා එත් වාහනේ පොඩි නිසා, පාර්ට්ස් අනන් මනං ගාණ වැඩි නිසා සහ 1500cc වලට වඩා අඩු නිසා තව පොඩ්ඩක් හෙව්ව. කටුනායක පැත්තෙන් Suzuki Swift style හොඳ condition වාහනයක් සෙට් වුණා ඒත් ඒකත් 1300cc නිසා තව පොඩ්ඩක් හොයනවා කියල හිටිය . ඔහොම හොයද්දි තමයි මට රතු පාට 2008 Nissan TIIDA Latio එකක් සෙට් වුනේ ikman එකෙ දාල තිබිල. ගාල්ලෙ neurologist කෙනෙක් permit පිට ගෙනාපු භාණ්ඩයක්. මයිලේජ් එක 80000ක් තිබ්බෙ. ඇතුල් කෝට්ටේ පැත්තෙ sale එකක තිබ්බෙ. ගියා බලන්න. කන්ඩිෂන් හොඳයි වාහනේ. බෆර් එහෙම පොඩ්ඩක් සිරිල තිබ්බ එච්චරයි. නැගල ස්ටාර්ට් කරල steering කරකවල බැලුව අඩේ බටර් වගෙ :love: ඔන්න මට වාහනේ ගැන මෙව්ව එකක් හිතුන. ඊළඟ දවසෙ ගියා බාස් උන්නැහෙ එක්ක. මූ දැක්ක ගමන් කියපි තෙල් කොරන්නෙ නම් නෑ පුතේ මේකෙ කියල. හිත පොඩ්ඩක් සලිත වුණා ඒක අහල. ඒත් කමක් නෑ වාහනේ බලපන් කිව්ව ඌට. ඌත් එලවල එහෙම බලල වාහනේ අවුලක් නෑ හැබැයි බ්රෑන්ඩ් නිව් ගත්ත වගෙ අවුරුදු දෙක තුනක් repair නැතුව පදින්න හිතාගෙන ගන්න එපා කිව්වා එක ඉතින් කියන්න දෙයක් නෙවේ නෙ කියල සේල් කාරයට පොඩි advance එකක් දීල ගියා. ඊළඟ දවසෙ ඇවිත් වාහනේ ආපහු මුල ඉදන් අගට බලල ඉතුරු ගාණත් දීල අරන් ගියා ගෙදර :love: ඔය ඉතින් වාහනේ ගත්ත කතාවනේ. දැන් මෙන්න review එක. :cool: මෙන්න මගෙ භාණ්ඩේ :yes: [IMG]https://s13.postimg.org/bqs5u8ahz/20160508_130048_1.jpg[/IMG] සමහරු මන් දැක්ක දාල තියෙනව TIIDA එක කැතයි කියල. මම නම් ඉතින් එහෙම කැතක් දැක්කෙ නෑ මේකෙ. කොහොමත් ඉතින් කැත ලස්සන එක එකාට සාපේක්ෂයි නෙ ;) 2008 Nissan TIIDA Latio 1.5 එකට එන්නෙ HR15DE ඇන්ජිම. මේකෙ තියෙන්නෙ timing chain. වෙලාවට එන්ජින් ඔයිල් දැම්ම නම් බඩු lifetime වැඩ :yes: [IMG]https://s17.postimg.org/gcnib0g8v/Nissan_HR15_DE_engine_001.jpg[/IMG] engine type naturally aspirated petrol engine manufacturer Nissan engine code HR15DE cylinders Straight 4 capacity 1.5 litre 1498 cc (91.414 cu in) bore × stroke 78 × 78.4 mm 3.07 × 3.09 in bore/stroke ratio 0.99 double overhead camshaft (DOHC) 4 valves per cylinder 16 valves in total maximum power output (jis net) 109 PS (107.5 bhp) (80 kW) at 6000 rpm specific output (jis net) 71.8 bhp/litre 1.18 bhp/cu in maximum torque (jis net) 148 Nm (109 ft·lb) (15.1 kgm) at 4400 rpm specific torque (jis net) 98.8 Nm/litre 1.19 ft·lb/cu3 (වැඩ්ඩ වගෙ දැම්මට මෙව්ව තනිකරම ජාලෙන් උස්සපු ඒව පින්වතුනි) විකී මහතාට අනුව මේකෙ 1.6L, 1.8L variants සහ 4-door sedan, 5-door hatchback යන මාදිලි වලින් එනවා. සුදු මහත්තුරු මේක දන්නේ Nissan Versa කියල. ලංකාවේ නම් මන් තාම hatchback දැකල තියෙන්නෙ දෙකයි. මෙහෙ ගොඩක් තියෙන්නෙ permit පිට ගෙන්නපු international sedan model එක. ගොඩක් එහෙම ඒවගෙ තියෙන්නේ 4 speed automatic ගියර් බොක්ස් එක. එත් මම දැකල තියෙනවා CVT ගියර් බොක්ස් තියෙන JDM model එහෙමත් මෙහෙ ඉඳල හිටල. බ්රේක් ගැන කියනව නම් ඉස්සරහ ventilated disk පස්සහ drum. ABS තියේ. වාහනේ ඇතුලෙ සැහෙන්න ඉඩ තියෙනව හොදට හරිබරි ගැහිල යන්න. ඊට හපන් ඩිකිය. බූට් ස්පේස් එක 467 litres කියල තමයි රට්ටු කියන්නෙ. දැන් ඉතින් ෂුවර් ද අහන්න එපා යකූ. මොකෝ ඉතින් මන් කියල ඕකට වතුර පුරෝල බලන්නද :angry: හොඳ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන කාර් එකක්. හැබැයි ඉතින් මෙහෙ තියන පාලම් බෝක්කු කොන්ක්රීට් උඩින් දාද්දි යට වැදුන අවස්ථා තියෙනව. වදී කියල හිතෙන තැනකින් දාන්නම වෙනව නම් ඉන්න අනිත් උන් ඔක්කොම බස්සල හිමිට ගන්න. එහෙම බස්සලත් වදින තැන් තියෙනව ඉතින් සමහරක් වෙලාවට :angry: මම ගත්ත එකේ interior ආවෙ beige color with teak panels and fabric seats :love: වාහනේ ෆුල් ඔප්ෂන් (PM, PS, Retractable Mirrors etc.) තව දෙයක් විශේෂයෙන් කියන්න ඕන මේකේ climate control එන A/C එකනම් මාරම ස්ට්රොන්. මේ වීඩියෝ එකෙන් ඉන්ටීරියර්, ඩෑෂ්බෝර්ඩ් ගැන බලාගන්න පුළුවන්. මේ මන් වාහනේ ඉදන් වීඩියෝ කරපු එකක්. මගෙ හොඳම යාලුවෙක් drive කරන්නේ :) [YOUTUBE]P0x3Bjyt5jU[/YOUTUBE] [U][B]තෙල් ගැන කියන්නත් එපයි[/B][/U]. අර මොනවා තිබ්බත් වැඩක් නෑ බඩේ ගිණියම තියනකන් කිව්වා වගේ අපිට මොක තිබ්බත් වැඩක් නෑනේ තෙල් කොරන්නෙ නැත්නම්. :rolleyes: මේක අරන් පදින්න ගත්තම කොළඹ තෙල් කලේ ලීටරේට 7.2ක් වගේ :shocked: කතරගම ගියා ගත්තට පස්සෙ එතකොට තෙල් කරේ ලීටරේට 11ක් වගේ :shocked: දැන් මාසෙකට දෙකකට විතර කලින් ටියුන් අප් එකක් කොරගත්ත ප්ලග් එහෙම ඔක්කොම දාල. දැන් නම් කොළඹ 10ක් කරනව එලියෙ 14ක් - 15ක් කරනව .:cool: හරි තෙල් කෙරුවාවත් කියල ඉවරයි නේ. දැන් මන් කියන්නම් ගත්තට පස්සේ කරපු වියදම් ගැන මේකෙ නඩත්තුව ගැන අදහසක් ගන්න. [B][U]ගත්තට පස්සෙ කරපු රෙපෙයාර් ගැන කියනව නම්, [/U][/B] මේක සේල් එකෙන් අරන් ගෙදර යනකොට මෙන්න හොදට වැඩ කරපු හෝන් එක වැඩ කරන්නෙ නෑ :shocked:. පස්සෙ බැලින්නම් ස්ටියරින් එක කරකවද්දී සමහර තැන් වලට විතරයි හෝන් එක වැඩ. දැම්ම ඒකෙ රිබන් එක 8000ක් විතර ගියා. තෙල් ෆුල් ටෑන්ක් ගැහුවට මීටරේ පෙන්නන්නෙ තුන් කාලයි. බලද්දී වාහනේ ටැංකියේ සෙන්සරේ ෆුල් ටෑන්ක් දැකල තිබ්බේ නෑ කියාන්කො. ඒකෙ ඔක්සයිඩ් බැඳිල. නෙද්දකින් කුණු ඩොකා රුපියල් සීය සීය ගහන්ද කොහෙද පැදල තියෙන්නෙ . ඒක සුද්ද කරගත්ත. කතරගම යන්න කලින් කෝකටත් රේඩියෙටරේ සර්විස් කරගන්න ගියාම දැනගත්ත ටොප් ප්ලාස්ටික් ටැංකියෙ පැල්මක් කියල . ටෑන්ක් එක දාල සර්විස් එක කලා 8500ක් ගියා. ඊට පස්සෙ අරන් මාස 4ක් වගෙ ගියාම එන්ජිමේ මිස් එකක් ආව කියාන්කො. ඒ පාර බැලින්නම් ඉග්නිෂන් කොයිල් එකකට බබා හම්බ වෙලා. දැම්ම ඒ සෙට් එකම එකක් 11,000 ගානෙ. පස්සෙ ටියුන් අප් එක කරගන්න ගියා බුළුගහ හන්දියේ රවී ගාවට. වාහනේ Nissan නම් මූ තමා මෑන්ස් කියල රට්ටු කියන්නෙ. ඉතින් එතනට ගිය වෙලේ ඔක්කොම ටික චෙක් කරවගත්ත පොර ලවා. මේකෙ එන්නෙ ඉරිඩියම් ඩෙන්සො ප්ලග්ස් ඒ ටික දැම්ම එකක් 5600 ගානෙ 22000කට. ටියුන් අප් එකට ගිය වෙලේ එන්ජින් මවුන්ට් ටිකත් දාගත්ත ඔක්කොටම ගියා 14000ක් විතර. ඒකෙන් පස්සෙ තමා වාහනේ සැප වගේම performance හරියටම ඇගට දැනුනේ :love:. ඔහොම ඉද්දි ලඟකදී A/C බ්ලොවර් එකෙන් සද්දයක් එන්න ගත්ත බැලින්නම් මෝටරේ බුෂ් ගෙවිල. අලුත්ම තත්වෙ තියන රිකන්ඩ්ෂන් බ්ලොවරයක් සෙට් වුනා වෙලාවට දෙල්කඳ පොලෙන්. දෙතුන් පාරක්ම චෙක් කරවල දැම්ම කැබින් ෆිල්ටර් එකටත් එක්ක 7500ක් ගියා. මම පුළුවන් හැම වෙලේම දාන්නෙ ඔරිම ජිනල් ස්පෙයාර් පාර්ට්ස්. එක ලෙඩක් හදාගත්තම ආපහු ඒ ලෙඩෙටම ගැරේජ් එකට දුවන්න ඕනෙ නෑ එතකොට සෑහෙන කාලෙකට ;) [B][U]ගත්තට පස්සෙ කරපු එක්ස්ට්රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගැන කියනව නම්,[/U][/B] මේ කුණු ඩොකා මේකට තෙල් ගහල දුවල විතරයි යකූ තිබ්බේ :angry: 3M CR 70 එකෙන් ටින්ට් කොරගත්ත. ආපු ඔරිජිනල් CD player එක ඇඳ යටට විහික්කල Kenwood DDX7015BTM එකක් දාගත්ත රිවස් කැමරා එක්ක. ඒ මදිවට අර සන් ලංකා එකේ රිවස් සෙන්සර් එකත් අරන් හයි කොරගත්ත. යකෝ දැන් මේවා ඔක්කොම හයි කරලත් රිවස් කරන්න ගිහින් ඇනගත්තොත් මට ළිඳ තමයි. වාහනේ තිබ්බේ ආපු ඔරිජිනල් රබර් කාපට්. ඒ ටිකත් ඇඳ යටට විහික්කල දාල beige color එකෙන්ම දැම්ම කොයිල් කාපට් සෙට් එකක්. තව ටිකක් ඉඳල ඇලෝයි වීල් ටිකක් දාගන්න හිතන් ඉන්නෙ :yes: අවසාන වශයෙන් කියන්න තියෙන්න Nissan TIIDA Latio එක හොඳට ඉඩකඩ වගෙම සැප පහසුව තියෙන පවුලේ පාවිච්චියට කියාපු වාහනයක්. මේක කාලයක් පැදල ඊළගට ගන්න හිත තියෙන්නේ Nissan TEANA එකකට :love: ඒ වගේම මේ review එකේ මොනව හරි වැරදි අඩුපාඩු තියේ නම් කිරියෙ වාහන වලට අදිපති තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඒවා නිවැරදි කිරීමට සහය දක්වන ලෙසට. සුබ දවසක් !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom