Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Nissan Wagon AD vs Wingroad ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AD Wagon තමයි දැන් බාගෙට බාගයක් Wingroad කියල විකුනන්නේ. බාගෙට Convert කරපුවත් තියනව Full ක්න්වර්ට් කරපුවත් තියනවා. බාගෙට කරපුවගේ ඉස්සරහ ෂෙල් එකයි, පිටිපස්සේ ඩිකි දොරයි විතරයි ගොඩක් අය මාරු කරන්නේ. Wingroad වල PS, PM එනවා. AD Wagon එකේ Driver පැත්ත විතරයි PS එනෙනි. අනික්වා වයින්ඩර්ස්.. AD Wagon ගොඩක් ආවේ 1300CC. Wigroad නන් 1500CC. දෙකම එන්නේ Nissan Y11 කියලා. ඔය වාහනේ තෙල් නන් කරනවා අඩුයි. Wingroad එක මාකට්. AD Wagon 1300CC එකේ තෙල් හෙන අඩුයි කරනවා. Spare Parts නන් ඕන හැටි තියනවා. ගනනුත් අඩුයි. පොඩි ඩීසන් බොඩි කිට් පාරක් Wingroad එකේ තියනවා. Wingroad එකක් ගන්න පුලුවන් නන් හොදයි. ගැම්මට තියනවා AD Wagon එකට වැඩිය. Wingroad වල පිටිපස්සේ Headrest තියන ෆුල් සීට් තමයි එන්නේ. ADwagon වල නන් මෙලෝ රහක් නැති පරණ වෑන් වල තියනව වගේ සීට් එකක් තමයි එන්නේ.. ගාන අඩු හන්දා ඕනෙ නන් AD Wagon එකක් හොයාගෙන Full Light ඩිකිදොරයි, ෂෙල් එකයි, Full Seat Set දාල Winroad Conversion කරල කරගන්නත් පුළුවන්.

Original Wigroad Y11

[QUOTE="Elakiri Pora, post: 20727871, member: 391404"] [COLOR="Black"][SIZE="4"]AD Wagon තමයි දැන් බාගෙට බාගයක් Wingroad කියල විකුනන්නේ. බාගෙට Convert කරපුවත් තියනව Full ක්න්වර්ට් කරපුවත් තියනවා. බාගෙට කරපුවගේ ඉස්සරහ ෂෙල් එකයි, පිටිපස්සේ ඩිකි දොරයි විතරයි ගොඩක් අය මාරු කරන්නේ. Wingroad වල PS, PM එනවා. AD Wagon එකේ Driver පැත්ත විතරයි PS එනෙනි. අනික්වා වයින්ඩර්ස්.. AD Wagon ගොඩක් ආවේ 1300CC. Wigroad නන් 1500CC. දෙකම එන්නේ Nissan Y11 කියලා. ඔය වාහනේ තෙල් නන් කරනවා අඩුයි. Wingroad එක මාකට්. AD Wagon 1300CC එකේ තෙල් හෙන අඩුයි කරනවා. Spare Parts නන් ඕන හැටි තියනවා. ගනනුත් අඩුයි. පොඩි ඩීසන් බොඩි කිට් පාරක් Wingroad එකේ තියනවා. Wingroad එකක් ගන්න පුලුවන් නන් හොදයි. ගැම්මට තියනවා AD Wagon එකට වැඩිය. Wingroad වල පිටිපස්සේ Headrest තියන ෆුල් සීට් තමයි එන්නේ. ADwagon වල නන් මෙලෝ රහක් නැති පරණ වෑන් වල තියනව වගේ සීට් එකක් තමයි එන්නේ.. ගාන අඩු හන්දා ඕනෙ නන් AD Wagon එකක් හොයාගෙන Full Light ඩිකිදොරයි, ෂෙල් එකයි, Full Seat Set දාල Winroad Conversion කරල කරගන්නත් පුළුවන්.[/SIZE][/COLOR] Original Wigroad Y11 [IMG]http://www.japaneserides.com/wp-content/uploads/2011/08/Nissan-Wingroad.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom