Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Nivana (Attainable or Not ???)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුර,

ඔබේ පිලිතුරු වලට බොහොමත්ම තුති. උපතින්ම බෞද්ධ පහස ලැබීම ඔබත් මාත් ලද භාග්‍යයක්.

මගේ ගැටලුව දහම් කරුණක් සම්බන්ද වූවක් නොවේ. ඔබ බුදු දහමේ සත්‍යය දකී. නමුත් මහායානය යනුද බුදු දහම තමා. ඒ පිලිබඳ යමක් නොදැන වැරදි කියා බැහැර කිරීම මුලාවක් කියා තමා මට සිතෙන්නේ.

සක්කාය දිට්ඨි නැති කිරීම ඔබ නිවන් මගේ යන විට පලමුව පසු කරන කඩුල්ලයි. තමාට නිවැරදි යයි හැඟෙන දේ පිලිගන්නා අතරම අන් අයගේ අදහස් වලටද විවෘත මනසක් ඇති වීම මෙහි කොටස්ක් ලෙස මා දකිනවා.

භෞතික ලෝක වල හිරවී තනියම හිත හිත යන පුහු මාන්නක්කාරයන්ට ඔවුන්ගේ ලෝකයේ සිටීමට ඉඩ දෙන්න. ඔවුන් පුහු මාන්නක්කාරයන් වනුයේ ඔබට වැටහෙන් පමණින්, ඔබේ අර්ත දැක්වීම් වලට අනුවයි. සමහර විට ඔබට වැටහෙන දෙය වැරදි වෙන්නත් පුලුවන් නේද?

ඇතම් පුදගලයන්ට අනුව සත්‍යයට ලඟා විය හැක්කේ තනියම තමාම හිත හිතා යාමෙන් පමණයි. එවැනි පුද්ගලයන් ඔබත් දන්නවා ඇති.සමහර අය(මා වගේ) මේ ගමනේදී නොයෙක් දේ පිලිබඳ ප්‍රශ්න නගනවා. ඔබේ අර්ථ කථනයට අනුව ඒ දේවල් පුහු දේ වෙන්න පුලුවන්. මෙහිදී ඔබට කල හැකි දේ දෙයාකාරයි. කැමති නම් හැකිනම් බුද්දිධිමත් විදිහට එම ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න. නැති නම් එම පුහු දෙයින් ඈත් වන්න.

ඔබ පිලිතුරු දීම මා ඉතා අගයනවා. නමුත් මෙවැනි දෙයක් ඔබ පල කල විට

ඊට සමාන පිලිතුරු බලාපොරොත්තු වන්න.

දහම් කරුනු ගැන විවාදයක් නොමැත. උපතින් බෞද්ධයන් නොවී අවබෝධයෙන් බෞද්ධයන් වීමට විවෘත මනසකින් යුතු විය යුතු බවත්, බුදු දහම තුල සැබවින්ම කංඩායම් නැති බවත් එබැවින් ථේරවාදය පමණක් සත්‍ය බවත් මහායානය අසත්‍ය බවත් වැනි පුහු කතා කීමට අප ඉක්මන් නොවිය යුතු බව මගේ හැඟීමයි.

[QUOTE="AncientGlory, post: 7868859, member: 262433"] [SIZE=4] මිතුර, ඔබේ පිලිතුරු වලට බොහොමත්ම තුති. උපතින්ම බෞද්ධ පහස ලැබීම ඔබත් මාත් ලද භාග්‍යයක්. මගේ ගැටලුව දහම් කරුණක් සම්බන්ද වූවක් නොවේ. ඔබ බුදු දහමේ සත්‍යය දකී. නමුත් මහායානය යනුද බුදු දහම තමා. ඒ පිලිබඳ යමක් නොදැන වැරදි කියා බැහැර කිරීම මුලාවක් කියා තමා මට සිතෙන්නේ. සක්කාය දිට්ඨි නැති කිරීම ඔබ නිවන් මගේ යන විට පලමුව පසු කරන කඩුල්ලයි. තමාට නිවැරදි යයි හැඟෙන දේ පිලිගන්නා අතරම අන් අයගේ අදහස් වලටද විවෘත මනසක් ඇති වීම මෙහි කොටස්ක් ලෙස මා දකිනවා. භෞතික ලෝක වල හිරවී තනියම හිත හිත යන පුහු මාන්නක්කාරයන්ට ඔවුන්ගේ ලෝකයේ සිටීමට ඉඩ දෙන්න. ඔවුන් පුහු මාන්නක්කාරයන් වනුයේ ඔබට වැටහෙන් පමණින්, ඔබේ අර්ත දැක්වීම් වලට අනුවයි. සමහර විට ඔබට වැටහෙන දෙය වැරදි වෙන්නත් පුලුවන් නේද? ඇතම් පුදගලයන්ට අනුව සත්‍යයට ලඟා විය හැක්කේ තනියම තමාම හිත හිතා යාමෙන් පමණයි. එවැනි පුද්ගලයන් ඔබත් දන්නවා ඇති.සමහර අය(මා වගේ) මේ ගමනේදී නොයෙක් දේ පිලිබඳ ප්‍රශ්න නගනවා. ඔබේ අර්ථ කථනයට අනුව ඒ දේවල් පුහු දේ වෙන්න පුලුවන්. මෙහිදී ඔබට කල හැකි දේ දෙයාකාරයි. කැමති නම් හැකිනම් බුද්දිධිමත් විදිහට එම ප්‍රශ්නවලට පිලිතුරු දෙන්න. නැති නම් එම පුහු දෙයින් ඈත් වන්න. ඔබ පිලිතුරු දීම මා ඉතා අගයනවා. නමුත් මෙවැනි දෙයක් ඔබ පල කල විට[/SIZE] [SIZE=4] ඊට සමාන පිලිතුරු බලාපොරොත්තු වන්න. දහම් කරුනු ගැන විවාදයක් නොමැත. උපතින් බෞද්ධයන් නොවී අවබෝධයෙන් බෞද්ධයන් වීමට විවෘත මනසකින් යුතු විය යුතු බවත්, බුදු දහම තුල සැබවින්ම කංඩායම් නැති බවත් එබැවින් ථේරවාදය පමණක් සත්‍ය බවත් මහායානය අසත්‍ය බවත් වැනි පුහු කතා කීමට අප ඉක්මන් නොවිය යුතු බව මගේ හැඟීමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom