Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Niwataya ~ නිවටයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවටයා

හරිහැටි අධ්*යාපනයක් නොලැබූ සහ ලබන්නට උවමනාවකුත් නොතිබූ වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබූණූ කදිම බඩරස්සාවක් තිබිණි.

ඒ උතුරු මූහූදේ බෝටිටූ මගින් දියත් කෙරුණූ හොර බඩූ වෙළෙඳාමය.

මේ හොර බඩූ වෙළෙන්දෝ පසූ කලෙක ඊට වඩා ලාභදායක ව්*යාපාරයක් වූ මංකොල්ලකෑම් වැනි කටයූතුවල නිරත වූහ.

අනතුරුව ඔව්හූ රටෙි කොතනත් පැවැති සමාජ ආර්ථික දේශපාලනික විෂමතාවන්, තමන්ට පමණක් බලපෑ ප්*රශ්න සහ ගැටලු වශයෙන් විස්තර කරන ලද පැරණි ජාතිකවාදී දේශපාලන ව්*යාපාරයකට එක්වූ අතර එමගින් ස්වකීය පාදඩකම් දේශපාලන වශයෙන් බෞතීස්ම කර ගැනීමට ද සමත් වූවෝය.

ඒ වටපිටාව විසින්ම නිර්මාණය කරන ලද උග්*ර ජාතිවාදයත්, ඒ ජාතිවාදයේ පරමාර්ථ සාධනය උදෙසාම භාවිත කෙරෙන ෆැසිස්ටිවාදී විධික්*රමත් විසින් මේ කණ්ඩායමේ සිටි වඩාත්ම සාහසික මිනිසා ඉක්මණින්ම උඩට ඔසොවා තබන ලද්දේය.

ඔහූගේ නම වේළුපිල්ලේ ප්*රභාකරන්ය. ඔහූ කැමතිම පාට කළු පාටය. කැමතිම ආහාරය සයනයිඩ්ය. කැමතිම නළුවා එම්. ජී. ආර්. ය. කැමතිම රට නෝර්වේය. කැමතිම වීරයා පොල්පොටිය. ඇඟේ මවිල් කෙලින්කර ගැනීම සඳහා ශී්*ර ලංකා හමූදාපති සරත් ෆොන්සේකාගේ නම සිහිපත් කරගන්නා අතර රුධිර පීඩනය වැඩිකර ගැනීම සඳහා ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂගේ නම සිහිපත් කරගනී.   දිනකට කීපවරක් ක්ලාන්ත සූවය ලැබීම පිණිස ඔහූ සිහිපත් කරන්නේ ජනාධිපති මහින්ද රාජපකෂගේ නමය.   දත්කූරු කෑම සඳහා ඔහූ මූලදී සිහිපත් කළේ කරුණා අම්මන් හෙවත් විනයාගමූර්ති මූරලිදරන්ගේ නම වූ අතර දැන් සිහිපත් කරන්නේ තමන්ගෙන් මිදී කෙසේ හෝ යූද මූක්ත කලාපයට පලායන දෙමළ මිනිසූන්ය.

වේලුපිල්ලේ නමැති සාහසිකයා පිළිබඳව වීරාභිවාදනයෙන් යූතුව ලියන ලද කතා කීපයක්ම ඇතත් ඔහූ පිළිබඳ යථාර්ථය ඉහත සඳහන් ආකාරයය.

ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට ප්*රශ්නයකට පවතින්නේද ඔහූ පිළිබඳ මේ යථාර්ථයම වෙයි.

වේළුපිල්ලේ ප්*රභාකරන් අශිෂ්ට, නිවට, බියගුළු නායකයකු නොවේ නම් අහිංසක සිවිල් මිනිසූන් මැද සැඟව ලෝකයේ කවූරුන් හෝ තමන් බේරාගැනීමට එනතුරු කල්මරන්නේ නැත.

මේ මොහොත වන විටද කෙසේ හෝ මේ ම්ලේච්ඡයාගේ ග්*රහණයෙන් මිදුණූ ඇතැම් මිනිසූන් තම අත දරුවන්, රෝගීන් කරපින්නාගෙන යූද මූක්ත කලාපයට පලා එන බව සත්*යයකි. එහෙත්, එසේ කරනූ නොහැකි තව බොහෝ පිරිසක් ඔහූ තම ආවරණය වශයෙන් තබාගෙන සිටී.

එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ සහ හිතවාදී සියලුම වෙබ් අඩවි, ප්*රචාරණ මාර්ග මේ දිනවල බලවත් උත්සාහයක යෙදී සිටින්නේ ශී්*ර ලංකා හමූදා මූලතිව්හි කොටූවී සිටින සිවිල් ජනතාව විනාශ කරන්නේය යන පච ප්*රචාරය වෙනූවෙනි.

කොටි හිතවාදී ජාත්*යන්තර රාජ්*ය නොවන සංවිධාන කීපයක් මළ සිරුරු බහාලන බෑග් 35,000 ක් ඇනවූම් කරන්නේ ලෝකයට එවැන්නක් ඇඟවීමටය.

තමිල්නාඩූවේ වැඩවර්ජන සංවිධාන කෙරෙන්නේ, යූරෝපයේ කුඩා කණ්ඩායම් විරෝධතා දියත් කරන්නේ ශී්*ර ලංකා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාලවලට පහර දෙන්නේ ලෝකයට වෙනම කතාන්දරයක් පෙන්වා දීමටය.

එහෙත් මේ සියල්ලෙහි සත්*යය දෙමළ ජනතාවක් වෙනූවෙන් මතුවූ වේදනාවක් නොව පෙරකී ත්*රස්තවාදී නායකයා කෙසේ හෝ බේරා ගැනීම පිළිබඳව ප්*රශ්නයක්ම වේ.

දැනටමත් ලෝක දේශපාලන විචාරකයන් මතුකරන ප්*රශ්නයක් නම් වේළුපිල්ලේගේ විනාශයෙන් පසූ ශී්*ර ලංකාව තුළ හෝ පිටත එල්. ටී. ටී. ඊ. සංවිධානයට කුමන ඉරණමක් අත්වේද යන්නය.

වීරෝදාර හමූදා සේනාංක හතකට කොටූවී උඩබිම බලමින් සිටින වේළුපිල්ලේ මේ දිනවල කල්පනා කරමින් සිටින්නේ බම්බූ එල්. ටී. ටී. ඊ. යක් ගැන නොව තමන්ගේ පණ බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය.

ඔහූ හොටූ කඳුළු පෙරමින් තමන්ගේම මිනිසූන් තමා වටා රඳවාගෙන සිටින්නේ ඒ නිසාය.

දැන් අපට කිව හැක්කේ, මේ මිනිසා ත්*රස්තවාදීන් අතරවත් මීට පෙර සිටියේ දැයි සැක හිතෙන තරමේ නිවට මිනිසෙක් බවය.

උපුටා ගැනීම දිවයින පුවත්පත කතුවැකිය 2009-02-07

[QUOTE="urajdrlk, post: 3940937, member: 1489"] [B][CENTER]:P :P නිවටයා :P :P [/CENTER][/B] හරිහැටි අධ්*යාපනයක් නොලැබූ සහ ලබන්නට උවමනාවකුත් නොතිබූ වැල්වැටිතුරේ පැත්තේ රස්තියාදුකාර ගැටවරයන් පිරිසකට මීට කලකට ඉහතදී ලැබූණූ කදිම බඩරස්සාවක් තිබිණි. ඒ උතුරු මූහූදේ බෝටිටූ මගින් දියත් කෙරුණූ හොර බඩූ වෙළෙඳාමය. මේ හොර බඩූ වෙළෙන්දෝ පසූ කලෙක ඊට වඩා ලාභදායක ව්*යාපාරයක් වූ මංකොල්ලකෑම් වැනි කටයූතුවල නිරත වූහ. අනතුරුව ඔව්හූ රටෙි කොතනත් පැවැති සමාජ ආර්ථික දේශපාලනික විෂමතාවන්, තමන්ට පමණක් බලපෑ ප්*රශ්න සහ ගැටලු වශයෙන් විස්තර කරන ලද පැරණි ජාතිකවාදී දේශපාලන ව්*යාපාරයකට එක්වූ අතර එමගින් ස්වකීය පාදඩකම් දේශපාලන වශයෙන් බෞතීස්ම කර ගැනීමට ද සමත් වූවෝය. ඒ වටපිටාව විසින්ම නිර්මාණය කරන ලද උග්*ර ජාතිවාදයත්, ඒ ජාතිවාදයේ පරමාර්ථ සාධනය උදෙසාම භාවිත කෙරෙන ෆැසිස්ටිවාදී විධික්*රමත් විසින් මේ කණ්ඩායමේ සිටි වඩාත්ම සාහසික මිනිසා ඉක්මණින්ම උඩට ඔසොවා තබන ලද්දේය. ඔහූගේ නම වේළුපිල්ලේ ප්*රභාකරන්ය. ඔහූ කැමතිම පාට කළු පාටය. කැමතිම ආහාරය සයනයිඩ්ය. කැමතිම නළුවා එම්. ජී. ආර්. ය. කැමතිම රට නෝර්වේය. කැමතිම වීරයා පොල්පොටිය. ඇඟේ මවිල් කෙලින්කර ගැනීම සඳහා ශී්*ර ලංකා හමූදාපති සරත් ෆොන්සේකාගේ නම සිහිපත් කරගන්නා අතර රුධිර පීඩනය වැඩිකර ගැනීම සඳහා ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂගේ නම සිහිපත් කරගනී. :P :P දිනකට කීපවරක් ක්ලාන්ත සූවය ලැබීම පිණිස ඔහූ සිහිපත් කරන්නේ ජනාධිපති මහින්ද රාජපකෂගේ නමය. :P :P දත්කූරු කෑම සඳහා ඔහූ මූලදී සිහිපත් කළේ කරුණා අම්මන් හෙවත් විනයාගමූර්ති මූරලිදරන්ගේ නම වූ අතර දැන් සිහිපත් කරන්නේ තමන්ගෙන් මිදී කෙසේ හෝ යූද මූක්ත කලාපයට පලායන දෙමළ මිනිසූන්ය. :growl: :growl: වේලුපිල්ලේ නමැති සාහසිකයා පිළිබඳව වීරාභිවාදනයෙන් යූතුව ලියන ලද කතා කීපයක්ම ඇතත් ඔහූ පිළිබඳ යථාර්ථය ඉහත සඳහන් ආකාරයය. ඇත්තවශයෙන්ම මේ මොහොත වන විට ප්*රශ්නයකට පවතින්නේද ඔහූ පිළිබඳ මේ යථාර්ථයම වෙයි. වේළුපිල්ලේ ප්*රභාකරන් අශිෂ්ට, නිවට, බියගුළු නායකයකු නොවේ නම් අහිංසක සිවිල් මිනිසූන් මැද සැඟව ලෝකයේ කවූරුන් හෝ තමන් බේරාගැනීමට එනතුරු කල්මරන්නේ නැත. මේ මොහොත වන විටද කෙසේ හෝ මේ ම්ලේච්ඡයාගේ ග්*රහණයෙන් මිදුණූ ඇතැම් මිනිසූන් තම අත දරුවන්, රෝගීන් කරපින්නාගෙන යූද මූක්ත කලාපයට පලා එන බව සත්*යයකි. එහෙත්, එසේ කරනූ නොහැකි තව බොහෝ පිරිසක් ඔහූ තම ආවරණය වශයෙන් තබාගෙන සිටී. එල්. ටී. ටී. ඊ. යට සම්බන්ධ සහ හිතවාදී සියලුම වෙබ් අඩවි, ප්*රචාරණ මාර්ග මේ දිනවල බලවත් උත්සාහයක යෙදී සිටින්නේ ශී්*ර ලංකා හමූදා මූලතිව්හි කොටූවී සිටින සිවිල් ජනතාව විනාශ කරන්නේය යන පච ප්*රචාරය වෙනූවෙනි. කොටි හිතවාදී ජාත්*යන්තර රාජ්*ය නොවන සංවිධාන කීපයක් මළ සිරුරු බහාලන බෑග් 35,000 ක් ඇනවූම් කරන්නේ ලෝකයට එවැන්නක් ඇඟවීමටය. :growl: :growl: තමිල්නාඩූවේ වැඩවර්ජන සංවිධාන කෙරෙන්නේ, යූරෝපයේ කුඩා කණ්ඩායම් විරෝධතා දියත් කරන්නේ ශී්*ර ලංකා තානාපති කාර්යාල, කොන්සල් කාර්යාලවලට පහර දෙන්නේ ලෝකයට වෙනම කතාන්දරයක් පෙන්වා දීමටය. එහෙත් මේ සියල්ලෙහි සත්*යය දෙමළ ජනතාවක් වෙනූවෙන් මතුවූ වේදනාවක් නොව පෙරකී ත්*රස්තවාදී නායකයා කෙසේ හෝ බේරා ගැනීම පිළිබඳව ප්*රශ්නයක්ම වේ. දැනටමත් ලෝක දේශපාලන විචාරකයන් මතුකරන ප්*රශ්නයක් නම් වේළුපිල්ලේගේ විනාශයෙන් පසූ ශී්*ර ලංකාව තුළ හෝ පිටත එල්. ටී. ටී. ඊ. සංවිධානයට කුමන ඉරණමක් අත්වේද යන්නය. වීරෝදාර හමූදා සේනාංක හතකට කොටූවී උඩබිම බලමින් සිටින වේළුපිල්ලේ මේ දිනවල කල්පනා කරමින් සිටින්නේ බම්බූ එල්. ටී. ටී. ඊ. යක් ගැන නොව තමන්ගේ පණ බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඔහූ හොටූ කඳුළු පෙරමින් තමන්ගේම මිනිසූන් තමා වටා රඳවාගෙන සිටින්නේ ඒ නිසාය. :P :P දැන් අපට කිව හැක්කේ, මේ මිනිසා ත්*රස්තවාදීන් අතරවත් මීට පෙර සිටියේ දැයි සැක හිතෙන තරමේ නිවට මිනිසෙක් බවය. :yes: :yes: [CENTER][B]උපුටා ගැනීම දිවයින පුවත්පත කතුවැකිය 2009-02-07[/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom