Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Niwithi tikak kanna asai!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෑදරකම නැතිකරන නිවිති

නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති.

ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි.

අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි.

තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි.

පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි.

දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි.

එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.

[QUOTE="Sadun Buwa, post: 17488380, member: 427884"] [CENTER][COLOR="Black"][SIZE="5"]කෑදරකම නැතිකරන නිවිති [/SIZE][/COLOR] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2014/09/spinach-1.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙන් ආහාර ගැනීමට ඇති කෑදරකම සියයට 95කින් අඩුකරන බව පර්යේෂකයෝ කියති. ස්වීඩන්හි ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ නිවිති නටුවේ අඩංගු කොලපැහැති පටලය එනම් තයිලකොයිඩ්ස් මගින් ශරීර බර සියයට 43 කින් අඩුකරන බවයි. අධික ස්ථුලතාවය ඇති කාන්තාවන් 38 දෙනකු යොදා ගනිමින් මේ පර්යේෂණය සිදුකැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ ආහාරයට ඇති ලොල්බව හේතුවෙන් සිරුරට අහිතකර පැණිරස හා ක්ෂණික ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවක් ඇතිවන බවයි. තයිලකොයිඩ් සිරුරේ සංතෘප්ත හෝමෝන ශක්තිමත් කරයි. එමගින් ආහාරවලට ඇති ලොල්බව අඩුවේ. එය ආහාරය පාලනයට වැදගත් වේ. පර්යේෂණ ප්‍රධානී මහාචාර්ය චාලට් එලන්සන් ඇල්බට්සන් පවසන්නේ තයිලකොයිඩ් අඩංගු පානයක් ආහාරයට පෙර පානය කිරිමෙන් ආහාරයට ඇති තදබල ලොල් බව අඩුවී දිනය පුරාම තෘප්තිමත් හැඟීමෙන් සිටිය හැකි බවයි. පර්යේෂණයට යොදා ගත් කාන්තාවන් කොටස් දෙකකට බෙදා එක් කොටසකට දිනපතා නිවිති යම් ප්‍රමාණයක් ලබාදුන් අතර අනෙක් කණ්ඩායමට වෙනත් ඖෂධයක් ලබාදෙන ලදී. මාස තුනක කාලයක් මේ ආකාරයෙන් ලබාදීමේදී ඔවුන්ට දී තිබූ එකම උපදෙස වූයේ දවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා සමතුලිත ආහාර වේලක් ලබාගත යුතු බව පමණි. දත්ත විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ ඖෂධ ලබාදුන් කණ්ඩායම ශරීරයේ බර කිලෝ ග්‍රෑම් 3.5ක සාමාන්‍යයකින් අඩුකරගෙන තිබිණි. නිවිති ලබාගත් කණ්ඩායමේ ශරීරයේ බර කිලෝ ග්‍රෑම් පහක සාමාන්‍යයකින් අඩුවී තිබිණි. එමෙන්ම මෙහි දී අවධානය යොමුවූ අනෙක් වැදලත් කරුණ වන්නේ නිවිති ලබාගත් කණ්ඩායම දිනයේ ප්‍රධාන ආහාරවේල් තුනෙන් පමණක් සෑහීමකට පත්වී සිටීමයි. අතරමැද අවස්ථාවල දී ඔවුන්ට කුස ගින්නක් සෑදි නැත.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom