Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NKorea says it is open to new dialogue on nukes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මචන් උඹ ඔය තරම් පටු විදියට හිතන්නේ ඔය ප්රවෘතිය හොදට කිiයවල බලපන් යුදමය කටයුතු ගැන මොනව හරි තියෙනවද කියලා. ඔතනදි කතා කරන්නෙ ආර්තික කටයුතු ගැන මිසක් යුදමය කටයුතු ගැන නෙමෙයි.

උඹට ආසවක් තියෙනවා මට පේන විදියට උතුරු කොරියාවත් එක්ක යුද්දයකට ඇමරිකාව යනව බලන්න ඒකනෙ ඔච්චර ඕක ගැනම කියන්නෙ.

මචන් වෙන්නෙ නැති දේවල් ගැන හීන බලන්න එපා බන් උඹ කොච්චර හීන දැක්කත් උඹ හිතන දේ වෙන්නෙ නෑ.

චීනෙටයි රුසියාවටයි ඇමරිකාවත් එක්ක එකතු වෙලා උතුරු කොරියාවට ගහන්න ඕන නෑ මචන්. ගහනවනම් මෙලහකට උතුරු කොරියාවට ගහලා.

මම කොච්චර කිව්වත් උඹ ඕක පිලි ගන්නෙ නෑ මචන්. වරදිලාවත් ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද්දෙකට ගියොත් උඹට ඇත්ත තේරෙයි මිත්රයා. එදාට මම ඔයාට PM එකක් එවන්නම්.

මම වෙන්නෙ නෑ කියලා කියපු මේ දේවල් උනොත් ඔයා thread එකක් දාලා කියන්න David Webb කියන්නෙ මහ මෝඩයෙක් නිකන් බොරුවට අනාවැකි කිව්වා කියලා කියලා. එහෙම උනොත් මම ඒක ප්රසිද්දියෙ පිලිගන්නවා.

ඔබට ජය...!

[QUOTE="David Webb, post: 5246316, member: 163309"] [COLOR="Red"][SIZE="3"]ඇයි මචන් උඹ ඔය තරම් පටු විදියට හිතන්නේ ඔය ප්රවෘතිය හොදට කිiයවල බලපන් යුදමය කටයුතු ගැන මොනව හරි තියෙනවද කියලා. ඔතනදි කතා කරන්නෙ ආර්තික කටයුතු ගැන මිසක් යුදමය කටයුතු ගැන නෙමෙයි. උඹට ආසවක් තියෙනවා මට පේන විදියට උතුරු කොරියාවත් එක්ක යුද්දයකට ඇමරිකාව යනව බලන්න ඒකනෙ ඔච්චර ඕක ගැනම කියන්නෙ. මචන් වෙන්නෙ නැති දේවල් ගැන හීන බලන්න එපා බන් උඹ කොච්චර හීන දැක්කත් උඹ හිතන දේ වෙන්නෙ නෑ. චීනෙටයි රුසියාවටයි ඇමරිකාවත් එක්ක එකතු වෙලා උතුරු කොරියාවට ගහන්න ඕන නෑ මචන්. ගහනවනම් මෙලහකට උතුරු කොරියාවට ගහලා. මම කොච්චර කිව්වත් උඹ ඕක පිලි ගන්නෙ නෑ මචන්. වරදිලාවත් ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද්දෙකට ගියොත් උඹට ඇත්ත තේරෙයි මිත්රයා. එදාට මම ඔයාට PM එකක් එවන්නම්. මම වෙන්නෙ නෑ කියලා කියපු මේ දේවල් උනොත් ඔයා thread එකක් දාලා කියන්න David Webb කියන්නෙ මහ මෝඩයෙක් නිකන් බොරුවට අනාවැකි කිව්වා කියලා කියලා. එහෙම උනොත් මම ඒක ප්රසිද්දියෙ පිලිගන්නවා. ඔබට ජය...! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom