Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
NMRA දත්ත මැකීයාම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවධාරණයයි! පුද්ගලික මතයකි.

මැකී ගිය දත්ත නැවත ලබා ගැනීම මහලොකු රොකට් විද්‍යාවක් නොවේ. වින්ඩෝස් මෙහෙයුම්

පද්ධතියේ නම් RecoverMyFiles මෘදුකාංගය

යොදාගෙන කල හැකිය. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියටත් එසේම කල හැකි ක්‍රම ඇත. දෝෂ සහිත වූ , Encryption Algorithm ආධාරයෙන් තොරතුරු වසන්කල දෘඪ තැටියකට දත්තයන් පවා නැවත ලබා ගත හැක.

Lenovo ආයතනය සහ ලෝකයේ විශාලම ආයතනයක තාක්ෂණවේදීන් නැවත ලබාගත නොහැකියි කියා සඳහන් කල Damaged Encrypted NVMe Disk එකක් මවිසින් දත්තයන් ට කිසිදු කරදයක් නොවන ලෙස අලුත් Disk එකකට දමා නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන එන ලදී. එසේම උක්ත සඳහන් කල දත්ත මැකීගිය මෙහෙයුම් පද්ධති වලින් දත්ත නැවත ලබාගන්නා ලදී.

මින් මා ලද්දේ හුදෙක් ආත්මතෘප්තියක් පමණක් වන අතර කවුරුන් හෝ විසින් මකන ලද ලංකාවේ දැවැන්ත සමාගමක ආයතනික රහස් ඇතුලත් දෘඩ තැටියක දත්ත නැවත ලබාදීම මා මේ තාක්ෂණික දිවියේ ලද උපරිම සතුට ලද දිනයන් කිහිපයකින් එකකි.

අ.පො.ස උස්ස්පෙළ ඉතා විශිෂ්ට ලෙස Fx3ක් ලබා ගනිමින් අසමත් වූ මාහට කල හැකිදේ දේශීය විශේෂඥයන්ට කල නොහැක්කේ මන්දැයි යන්න සැකයකට කරුණකි.

දෘඩ තැටියක දත්තයන් සමූලඝාතන කල හැක්කේ සියලුම blocks වලට 0 ලිවීමෙන් පමණකි. එනම් එය වැරදීමක් නොව හිතොමතාම කල විපත්තියකි. නමුත් සාමාන්‍ය Format හෝ delete කිරීමකදී සිදුවන්නේ අදාල Logical Boundaries හෝ Inode යන් සමඟ ඇති සම්බන්ධය ගැලවීමකි. Kernel Level සහ ප්‍රාථමික පරිගණක භාෂාවන් වල delete යන ක්‍රමයක් නැතිව unlink යන නම දී ඇත්තේ මේ නිසයි.

දත්තයන් නැවත ලබා ගැනීමට අවැසිනම් (විනාස නොකර ඇත්නම්) අදාළ Virtual disk එකේ DD dump එකක් ලබාගෙන ඉන්දියාවේ හෝ ඇමරිකාවේ ඇති Data recovery ආයතනයකට යවා රාජතාන්ත්‍රික මට්ටමෙන් ගොඩදැමීම හැකියාව තවම ඇත. LTTE ය මගින් කුඩු කරන ලද SIM පත් Gemalto ආයතනයට යවා නැවත සකසා ත්රස්තවාදීයා ආගිය තැන් සොයපු රටක් වූ මේ ලංකාව. මේ අවස්ථාවේ කුමක් කරයි දැයි අප බලා සිටිමු.

By Damith Kothalawala

[QUOTE="u_make_me_sick_, post: 26934283, member: 374298"] අවධාරණයයි! පුද්ගලික මතයකි. මැකී ගිය දත්ත නැවත ලබා ගැනීම මහලොකු රොකට් විද්‍යාවක් නොවේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නම් RecoverMyFiles මෘදුකාංගය යොදාගෙන කල හැකිය. ලිනක්ස් මෙහෙයුම් පද්ධතියටත් එසේම කල හැකි ක්‍රම ඇත. දෝෂ සහිත වූ , Encryption Algorithm ආධාරයෙන් තොරතුරු වසන්කල දෘඪ තැටියකට දත්තයන් පවා නැවත ලබා ගත හැක. Lenovo ආයතනය සහ ලෝකයේ විශාලම ආයතනයක තාක්ෂණවේදීන් නැවත ලබාගත නොහැකියි කියා සඳහන් කල Damaged Encrypted NVMe Disk එකක් මවිසින් දත්තයන් ට කිසිදු කරදයක් නොවන ලෙස අලුත් Disk එකකට දමා නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන එන ලදී. එසේම උක්ත සඳහන් කල දත්ත මැකීගිය මෙහෙයුම් පද්ධති වලින් දත්ත නැවත ලබාගන්නා ලදී. මින් මා ලද්දේ හුදෙක් ආත්මතෘප්තියක් පමණක් වන අතර කවුරුන් හෝ විසින් මකන ලද ලංකාවේ දැවැන්ත සමාගමක ආයතනික රහස් ඇතුලත් දෘඩ තැටියක දත්ත නැවත ලබාදීම මා මේ තාක්ෂණික දිවියේ ලද උපරිම සතුට ලද දිනයන් කිහිපයකින් එකකි. අ.පො.ස උස්ස්පෙළ ඉතා විශිෂ්ට ලෙස Fx3ක් ලබා ගනිමින් අසමත් වූ මාහට කල හැකිදේ දේශීය විශේෂඥයන්ට කල නොහැක්කේ මන්දැයි යන්න සැකයකට කරුණකි. දෘඩ තැටියක දත්තයන් සමූලඝාතන කල හැක්කේ සියලුම blocks වලට 0 ලිවීමෙන් පමණකි. එනම් එය වැරදීමක් නොව හිතොමතාම කල විපත්තියකි. නමුත් සාමාන්‍ය Format හෝ delete කිරීමකදී සිදුවන්නේ අදාල Logical Boundaries හෝ Inode යන් සමඟ ඇති සම්බන්ධය ගැලවීමකි. Kernel Level සහ ප්‍රාථමික පරිගණක භාෂාවන් වල delete යන ක්‍රමයක් නැතිව unlink යන නම දී ඇත්තේ මේ නිසයි. දත්තයන් නැවත ලබා ගැනීමට අවැසිනම් (විනාස නොකර ඇත්නම්) අදාළ Virtual disk එකේ DD dump එකක් ලබාගෙන ඉන්දියාවේ හෝ ඇමරිකාවේ ඇති Data recovery ආයතනයකට යවා රාජතාන්ත්‍රික මට්ටමෙන් ගොඩදැමීම හැකියාව තවම ඇත. LTTE ය මගින් කුඩු කරන ලද SIM පත් Gemalto ආයතනයට යවා නැවත සකසා ත්රස්තවාදීයා ආගිය තැන් සොයපු රටක් වූ මේ ලංකාව. මේ අවස්ථාවේ කුමක් කරයි දැයි අප බලා සිටිමු. [URL='https://www.linkedin.com/posts/damithkothalawala_%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA-%E0%B6%B4%E0%B6%AF%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A-%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9C%E0%B6%BA-%E0%B6%AF%E0%B6%AD%E0%B6%AD-activity-6844007277226262528-eEx0']By Damith Kothalawala[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom