Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
NO facebook From 15th March
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාර්තු 15 facebook වහන කතාව බොරුවක්

මේ දිනවල facebook තුල ලැව් ගින්නක් සේ පැතිරෙන්නේ මාර්තු 15 වන දා සිට ලොව ජනප්‍රියතම සමාජ සම්බන්ධතා අඩවිය වන facebook සිය සේවා කටයුතු නවත්වන බවයි.ඒ facebook හිමිකරු මාර්ක් සුකර්බර්ග් විසින් සිදු කල ප්‍රකාශයක් පදනම් කොට ගෙන weeklyworld නිව්ස් විසින් පල කරන ලද ලිපියක් හේතුවෙනි.

එහිදී මාර්ක් සුකර්බර්ග් පවසා ඇත්තේ facebook හි පරිපාලන කටයුතු නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය එපා වී ඇති බවත් මේ සියලු කටයුතු නැවත දැමීමට ඔහුට අවශ්‍ය බවත් කියාය.

weeklyworld වෙබ් අඩවිය මෙවැනි බොරු ප්‍රචාර කලින්ද ගෙන ගොස් තිබෙනවා.ඒ මිශේලි ඔබාමා ගැබ් ගත් බවත් 2011 දී පිටසක්වලින් පෘතුවියට ප්‍රහාරයක් එල්ලවේයයි යන ලිපි මගින්.

කෙසේ නමුත් facebook නිල බ්ලොග් අඩවිය පවසන්නේ ඔවුන්ගේ නිල නිවේදන facebook හරහා පමණක් සිදු කරන බවයි.

[CODE]Source: http://www.gossip9.com/[/CODE]

[QUOTE="Gayan88, post: 9196038, member: 77656"] [CENTER][SIZE="4"][B][U]මාර්තු 15 facebook වහන කතාව බොරුවක්[/U][/B][/SIZE] [IMG]http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TSq6E9bPl-I/AAAAAAAABKY/zA4q-s8kLlY/s1600/MAIN.jpg[/IMG] [SIZE="4"]මේ දිනවල facebook තුල ලැව් ගින්නක් සේ පැතිරෙන්නේ මාර්තු 15 වන දා සිට ලොව ජනප්‍රියතම සමාජ සම්බන්ධතා අඩවිය වන facebook සිය සේවා කටයුතු නවත්වන බවයි.ඒ facebook හිමිකරු මාර්ක් සුකර්බර්ග් විසින් සිදු කල ප්‍රකාශයක් පදනම් කොට ගෙන weeklyworld නිව්ස් විසින් පල කරන ලද ලිපියක් හේතුවෙනි. එහිදී මාර්ක් සුකර්බර්ග් පවසා ඇත්තේ facebook හි පරිපාලන කටයුතු නිසා ඔහුගේ පෞද්ගලික ජීවිතය එපා වී ඇති බවත් මේ සියලු කටයුතු නැවත දැමීමට ඔහුට අවශ්‍ය බවත් කියාය. weeklyworld වෙබ් අඩවිය මෙවැනි බොරු ප්‍රචාර කලින්ද ගෙන ගොස් තිබෙනවා.ඒ මිශේලි ඔබාමා ගැබ් ගත් බවත් 2011 දී පිටසක්වලින් පෘතුවියට ප්‍රහාරයක් එල්ලවේයයි යන ලිපි මගින්. කෙසේ නමුත් facebook නිල බ්ලොග් අඩවිය පවසන්නේ ඔවුන්ගේ නිල නිවේදන facebook හරහා පමණක් සිදු කරන බවයි. [/SIZE] [CODE]Source: http://www.gossip9.com/[/CODE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom