Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No Fap Life Started!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

NO FAP! මේ සිද්ධිය ගොඩක් තැන්වල දැක්ක නිසා යමක් කියන්න හිතුණ. මේක කියවන්න හැකිනම්.!

ඕකෙන් කියවෙන්නෙ මෙච්චර කල් Control එකක් නැතුව කොර කොර හිටපු දේ නැවැත්වීම සහ බල බල හිටපු දේවල් ඉවත් කිරීම කියන එකනෙ.

ඔතන මෙහෙම දෙයක් තියෙනව. දැන් මේකෙම ගොඩක් අය කියල තියෙනවනෙ... වැඩිම උනොත් මෙච්චර දවසයි. උපරිම හිටියෙ මෙච්චරයි. එතකොට ඕක නොකර ඉන්න පුළුවන් යම් කිසි කාලයක් තම තමන්ගේ හිතේ පාලනය මත. හැබැයි වැඩි දෙනෙක් ට ඕක වැඩි කාලයක් නොකර ඉන්න පුලුවන් වෙලා නැහැ. Delete කරපුවා වගේ දෙගුණයක් විතර ආයෙම හොයාගෙන. මේක නිකම් Loop එකක් වගේ කැරකි කැරකි ඉදිල්ලක් තියෙන්නෙ.

ඕක තමයි හැමෝම මා ද ඇතුළුව මේ ජීවිතේ අහුවෙලා ඉන්න බරපතලම ප්රශ්නය. අපේ සංසාරෙ දික් වෙන්නෙත් ඕකට අහුවෙලා කොරන මෝඩකම් නිසා තමයි.

ගොඩක් අය ඕකෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්න බලල බෑ කියල හිතල ඒ මානසිකත්වයට දිනුම දීල තමන් සම්පූර්ණයෙන් ඒකට යටත් වෙලා ජීවත් වෙනව. (මේ ජාතියේ අය බැඳලත්, වැල බලනව. වෙන ගෑනු පස්සෙ යනව. සමහරු මම අහල තියෙනව බැඳලත් prostitute ලා පස්සෙත් යනව. තව සමහරු ඉතිං පාලනයට එහා දේවල්වලටත් යනව. ඒගොල්ලන්ගේ හිත සම්පූර්ණයෙන් ම ඒ මානසිකත්වයට වහල් වෙලා ඒක සාධාරණීකරණය කරල ඒ වෙනුවෙන් හිතට එන විදිහට වැඩ කරල ජීවිතෙන් සමු ගන්නව.)

කල්පනා කරල බලන්න... මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ Fap කරන් නැති එකවත් බලන වැල Delete කරන එකවත් නෙමෙයි. ඒ දෙකම කරන්න ලේසි වැඩ. මොකද දෙකම භෞතික දේවල්. දැන් select කලා දැන් shift + delete ගැහුව අයින් කලා. හරිම සිම්පල්. ඕනෙ එකෙක් ට කරන්න පුළුවන් ඕක.

හැබැයි නියම ගේම තියෙන්නෙ එහෙම කරල ආයෙම ඒකට නොගිහිං ඉන්න එක. මොකද delete කලේ computer hard එකෙන් උනාට තමන්ගේ හිතෙන් ඒක අයින් උනේ නෑ නෙ.

ඒ නිසා අර loop එක ආයෙම කැරකිලා තමන් ගාවට එද්දි තමන්ටත් නොදැනිම ආයෙම download කරනව. ආයෙම බලනව. තමන්ගෙම හිතට කියාගන්නව තව එක පාරක් විතරයි. මේ පාර විතරයි. ඕනෙ තරම් බලල තියෙන්නෙ ඕක එක පාරක් බැලුව කියල මම අහුවෙන් නෑ. ඒ විදිහට තමන්ටම බොරු කරගෙන ආයෙ ඒකට යන්න පාරක් හදාගන්නව. අන්තිමට කලින් හිටපු තැනමයි.

මේ ජීවිතේ අපි මූණ දෙන බරපතලම මානසික බලවේග වලින් එකක් තමයි රාගය කියන්නෙ. ඒක අපි ඉපදෙද්දිම අරං ඇවිත් තියෙන්නෙ. හැබැයි ඒක අරං ආවට ඒක අපේ නෙමෙයි. හැබැයි හිතන්නෙ අපේ කියල මැරෙනකම්ම. කරන්න තියෙන හොඳම වැඩේ බලෙන් ඕක control කරන එක නෙමෙයි. ඒක කවදාවත් 100% ක් සාර්ථක වෙන් නැහැ තමන්ගේ හිත ඕකට ඇලිල නම්. හිත ඕකට වහලෙක් වෙලා ද කියන එක තමන්ගේම හිතෙන් අහල බලන්න තියෙන්නෙ. තමන්ගෙ හිත තමන් දන්නවනෙ. දැන් කාලෙ ඉන්න උන්ට බණ කිව්වත් භාවනා කරන්න කිව්වත් වැඩක් නැහැ. දැන් තියෙන්නෙ රාගය ඇවිස්සෙන උත්සන්න වෙන කාලයක්. ඒක තේරුම් ගන්න ඕනෙ. ඒක ඇතුලෙ ඉඳගෙනයි අපි මේකෙන් නිදහස් වෙන්න හිතන්නෙ.

වැල තියෙන ඒවා delete කරන්න පුළුවන්. නමුත් මම කියනව... ඒවා delete කරන්න යන්න ඕනෙ නැහැ. ඒවා තියෙන තැන... තමන් දන්න තැන ඒ විදිහටම තිබිච්චදෙන්.! හැබැයි මේවා තියෙද්දි ඒක නොබල ඉන්න තමන්ගේ හිත පුහුණු කරගන්න ඒකයි කරන්න තියෙන්නෙ. දැන් ඒව තියෙනවනෙ? ඕනෙ දවසක බලතැකිනෙ. ආයෙ හොයන්න ඕනෙ නෑ. කොච්චර බැලුවත් ඒකමනෙ.

ඉවසීමේ සීමාවේ කෙලවරට එන්න උනොත් තවත් control කරන්න යන්න ඕනෙ නැහැ. ඒකට යන්න දෙන්න. තමන් ලඟ තියෙන බලන්න ආස එකක් බලාගන්න තියෙන්නෙ. හැබැයි එතනින් පස්සෙ තමන් මෙච්චර කල් පාලනය කලා නේද කියන අදහස හිතට ගන්න ඕනෙ. තමන්ටම ලැජ්ජාවක් දැනෙන්න ඕනෙ වෙච්චි දේ ගැන. ආයෙම හිටිය වගේ තව කාලයක් හෝ ඊට වැඩි කාලයක් ඉන්න ට්‍රයි කරන්න ඕනෙ. වැල බැලීම හෝ fap වැදගත් දෙයක් නොවෙන තැනට තමන්ගෙ හිත ගේන්න පුුළුවන් නම් ඒක ලොකු දිනුමක්. මේ කියන්නෙ 100% ක් අයින් වෙන එකක් ගැන නෙමෙයි. ඒක මම හිතන්නෙ නෑ 90% ක් දෙනාට පුළුවන් ඇති කියල. 90% ක් දෙනා කොච්චර කිව්වත් bluffing තමයි. ඉතුරු 10% දෙන්නෙ භාවනා කරල හිත පුහුණු කරන අයට. ඒ අයටත් රාගය ප්රහාණය කරන්න නම් බැහැ. හැබැයි යටපත් කරන්න පුළුවන් අය ඉන්නව. සමහර විට ජීවිත කාලයටම.

හිතාගන්න බෑ නේද එහෙම ඉන්නව කිව්වම. හැබැයි ඕක අපිට හිතෙන්නෙ ඕක කරන් නැතුව ඉන්නව නම් ඌ *** වෙන්න ඕනෙ කියල. ඌ දන්නෙ නෑ ජීවිතේ ආතල් එක කියල. තනිකරම වැරදියි එහෙම හිතන එක. ඒක යටපත් කරපු කෙනා පුදුම සහනයකින් ඉන්නෙ. මම වැරදියි කියල හිතනව නම් no fap වැඩිම කාලය ගැන හිතල බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියල දැන් ඉන්න විදිහ එක්ක.

හැබැයි මතක තියාගන්න වැදගත් දෙයක් තියෙනව. තමන්ගේ හිත කිසිම දාක විශ්වාස කරන්න යන්න එපා. මම හිතනව ගොඩ දෙනෙක් අත් විඳල ඇති ඔය බලන වැල සහ fap දෙකම ඉඳහිට කාලයකදි එපා වෙලා ටිකක් ඒකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් වෙන කාලයක් එනව. ඒකට හේතුව හිතෙන් අවශ්‍ය පමණට දැන් ආශාව සංතර්පණය වෙලා තියෙන නිසා තාවකාලිකව හිතේ අවශ්‍යතාවය පහල බහිනව.

අපිට හිතෙන්න ගන්නව දැන් නම් මම මේකෙන් අයින් වෙනව. දැන් වැඩිය ඕනෙත් නැහැ. ගොඩ දවසකින් උනෙත් නැහැ. දැන් අවුලක් නෑ මෙහෙම ඉන්න පුළුවන්. ඒ විදිහට හිතෙන්න ගන්නව. එහෙම සමහර විට මාසයක් දෙකක් ඉන්නත් පුළුවන්.

හැබැයි ආයෙම ඔහොම ඉන්න ගමන් හිතනව යකෝ මට දැන් ආසාව නැද්ද? මල කෙලියයි. ඕක නැතිකරගෙන බෑනෙ. පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න ඕනෙ. (අන්න ඒ තමයි ආශාව දැනුණෙ නැතත්... තමන්ගේ හිත මෙච්චර කල් පුහුණු කරල තියෙන්නේ ඕකෙන් fun එක ගන්න නම්... ඒක ලැබුණෙ නැති නිසා ඒ ඇලීම ගැන ආයෙ හිතනව. එතකොට තිබ්බ ආතල් එක ආයෙ හිතනව. ඒක නැතුව පාලුයි වගේ දැනෙනව) ඉතින් ටෙස්ට් කරන්න ගිහිං ආයෙම ගොන්නු වගේ තමන්ගේම හිත තමන්ට අටෝපු උගුලෙ ආයෙම අහුවෙනව.

හොඳම දේ තමයි අර කලිං කිව්ව දේ කරන ගමන්... අප්‍රිය දේ ගැන හිතන එක. ඒ කිව්වෙ පිළිකුල් දේ ගැන හිතන එක. මේ ශරීරය ගැන ඇත්ත දැනගෙනත් ඒකට ඔච්චර හිත ඇලෙනකොට මෝඩයි වගේ නේද? ඉතිං... ශරීරයේ නහරවැල්, හම අයින් කලාම කොහොමද? මස් කෑලි ඔය විදිහට කෑල්ලෙන් කෑල්ල කඩල හිතන්න පුරුදු වුනොත් අර loop එකට අහු නොවී ටිකක් අයින් වෙලා ඉන්න පුළුවන් වෙනව ටික ටික. ආපහුම හැබැයි මෝඩයෝ වගේ ගිහිං පරණ පුරුදු එකටම පැන්නොත් කරන්න දෙයක් නැහැ.

වැදගත් වෙයි කියල හිතෙනව කියවපු කෙනෙක්ට.

[QUOTE="manojdhrma, post: 24994324, member: 370392"] [SIZE=4]NO FAP! මේ සිද්ධිය ගොඩක් තැන්වල දැක්ක නිසා යමක් කියන්න හිතුණ. මේක කියවන්න හැකිනම්.![/SIZE] [SIZE=4]ඕකෙන් කියවෙන්නෙ මෙච්චර කල් Control එකක් නැතුව කොර කොර හිටපු දේ නැවැත්වීම සහ බල බල හිටපු දේවල් ඉවත් කිරීම කියන එකනෙ. [/SIZE] [SIZE=4]ඔතන මෙහෙම දෙයක් තියෙනව. දැන් මේකෙම ගොඩක් අය කියල තියෙනවනෙ... වැඩිම උනොත් මෙච්චර දවසයි. උපරිම හිටියෙ මෙච්චරයි. එතකොට ඕක නොකර ඉන්න පුළුවන් යම් කිසි කාලයක් තම තමන්ගේ හිතේ පාලනය මත. හැබැයි වැඩි දෙනෙක් ට ඕක වැඩි කාලයක් නොකර ඉන්න පුලුවන් වෙලා නැහැ. Delete කරපුවා වගේ දෙගුණයක් විතර ආයෙම හොයාගෙන. මේක නිකම් Loop එකක් වගේ කැරකි කැරකි ඉදිල්ලක් තියෙන්නෙ. [/SIZE] [SIZE=4]ඕක තමයි හැමෝම මා ද ඇතුළුව මේ ජීවිතේ අහුවෙලා ඉන්න බරපතලම ප්රශ්නය. අපේ සංසාරෙ දික් වෙන්නෙත් ඕකට අහුවෙලා කොරන මෝඩකම් නිසා තමයි. [/SIZE] [SIZE=4]ගොඩක් අය ඕකෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්න බලල බෑ කියල හිතල ඒ මානසිකත්වයට දිනුම දීල තමන් සම්පූර්ණයෙන් ඒකට යටත් වෙලා ජීවත් වෙනව. (මේ ජාතියේ අය බැඳලත්, වැල බලනව. වෙන ගෑනු පස්සෙ යනව. සමහරු මම අහල තියෙනව බැඳලත් prostitute ලා පස්සෙත් යනව. තව සමහරු ඉතිං පාලනයට එහා දේවල්වලටත් යනව. ඒගොල්ලන්ගේ හිත සම්පූර්ණයෙන් ම ඒ මානසිකත්වයට වහල් වෙලා ඒක සාධාරණීකරණය කරල ඒ වෙනුවෙන් හිතට එන විදිහට වැඩ කරල ජීවිතෙන් සමු ගන්නව.)[/SIZE] [SIZE=4]කල්පනා කරල බලන්න... මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ Fap කරන් නැති එකවත් බලන වැල Delete කරන එකවත් නෙමෙයි. ඒ දෙකම කරන්න ලේසි වැඩ. මොකද දෙකම භෞතික දේවල්. දැන් select කලා දැන් shift + delete ගැහුව අයින් කලා. හරිම සිම්පල්. ඕනෙ එකෙක් ට කරන්න පුළුවන් ඕක. [/SIZE] [SIZE=4]හැබැයි නියම ගේම තියෙන්නෙ එහෙම කරල ආයෙම ඒකට නොගිහිං ඉන්න එක. මොකද delete කලේ computer hard එකෙන් උනාට තමන්ගේ හිතෙන් ඒක අයින් උනේ නෑ නෙ. [/SIZE] [SIZE=4]ඒ නිසා අර loop එක ආයෙම කැරකිලා තමන් ගාවට එද්දි තමන්ටත් නොදැනිම ආයෙම download කරනව. ආයෙම බලනව. [B][U]තමන්ගෙම හිතට කියාගන්නව තව එක පාරක් විතරයි. මේ පාර විතරයි. ඕනෙ තරම් බලල තියෙන්නෙ ඕක එක පාරක් බැලුව කියල මම අහුවෙන් නෑ.[/U][/B] ඒ විදිහට තමන්ටම බොරු කරගෙන ආයෙ ඒකට යන්න පාරක් හදාගන්නව. අන්තිමට කලින් හිටපු තැනමයි. [/SIZE] [SIZE=4]මේ ජීවිතේ අපි මූණ දෙන බරපතලම මානසික බලවේග වලින් එකක් තමයි රාගය කියන්නෙ. ඒක අපි ඉපදෙද්දිම අරං ඇවිත් තියෙන්නෙ. හැබැයි ඒක අරං ආවට ඒක අපේ නෙමෙයි. හැබැයි හිතන්නෙ අපේ කියල මැරෙනකම්ම. කරන්න තියෙන හොඳම වැඩේ බලෙන් ඕක control කරන එක නෙමෙයි. ඒක කවදාවත් 100% ක් සාර්ථක වෙන් නැහැ තමන්ගේ හිත ඕකට ඇලිල නම්. හිත ඕකට වහලෙක් වෙලා ද කියන එක තමන්ගේම හිතෙන් අහල බලන්න තියෙන්නෙ. තමන්ගෙ හිත තමන් දන්නවනෙ. දැන් කාලෙ ඉන්න උන්ට බණ කිව්වත් භාවනා කරන්න කිව්වත් වැඩක් නැහැ. දැන් තියෙන්නෙ රාගය ඇවිස්සෙන උත්සන්න වෙන කාලයක්. ඒක තේරුම් ගන්න ඕනෙ. ඒක ඇතුලෙ ඉඳගෙනයි අපි මේකෙන් නිදහස් වෙන්න හිතන්නෙ. [/SIZE] [SIZE=4]වැල තියෙන ඒවා delete කරන්න පුළුවන්. නමුත් මම කියනව... ඒවා delete කරන්න යන්න ඕනෙ නැහැ. ඒවා තියෙන තැන... තමන් දන්න තැන ඒ විදිහටම තිබිච්චදෙන්.! හැබැයි මේවා තියෙද්දි ඒක නොබල ඉන්න තමන්ගේ හිත පුහුණු කරගන්න ඒකයි කරන්න තියෙන්නෙ. දැන් ඒව තියෙනවනෙ? ඕනෙ දවසක බලතැකිනෙ. ආයෙ හොයන්න ඕනෙ නෑ. කොච්චර බැලුවත් ඒකමනෙ. [/SIZE] [SIZE=4]ඉවසීමේ සීමාවේ කෙලවරට එන්න උනොත් තවත් control කරන්න යන්න ඕනෙ නැහැ. ඒකට යන්න දෙන්න. තමන් ලඟ තියෙන බලන්න ආස එකක් බලාගන්න තියෙන්නෙ. හැබැයි එතනින් පස්සෙ තමන් මෙච්චර කල් පාලනය කලා නේද කියන අදහස හිතට ගන්න ඕනෙ. තමන්ටම ලැජ්ජාවක් දැනෙන්න ඕනෙ වෙච්චි දේ ගැන. ආයෙම හිටිය වගේ තව කාලයක් හෝ ඊට වැඩි කාලයක් ඉන්න ට්‍රයි කරන්න ඕනෙ. වැල බැලීම හෝ fap වැදගත් දෙයක් නොවෙන තැනට තමන්ගෙ හිත ගේන්න පුුළුවන් නම් ඒක ලොකු දිනුමක්. මේ කියන්නෙ 100% ක් අයින් වෙන එකක් ගැන නෙමෙයි. ඒක මම හිතන්නෙ නෑ 90% ක් දෙනාට පුළුවන් ඇති කියල. 90% ක් දෙනා කොච්චර කිව්වත් bluffing තමයි. ඉතුරු 10% දෙන්නෙ භාවනා කරල හිත පුහුණු කරන අයට. ඒ අයටත් රාගය ප්රහාණය කරන්න නම් බැහැ. හැබැයි යටපත් කරන්න පුළුවන් අය ඉන්නව. සමහර විට ජීවිත කාලයටම. [/SIZE] [SIZE=4]හිතාගන්න බෑ නේද එහෙම ඉන්නව කිව්වම. හැබැයි ඕක අපිට හිතෙන්නෙ ඕක කරන් නැතුව ඉන්නව නම් ඌ *** වෙන්න ඕනෙ කියල. ඌ දන්නෙ නෑ ජීවිතේ ආතල් එක කියල. තනිකරම වැරදියි එහෙම හිතන එක. ඒක යටපත් කරපු කෙනා පුදුම සහනයකින් ඉන්නෙ. මම වැරදියි කියල හිතනව නම් no fap [/SIZE][SIZE=4][SIZE=4]වැඩිම කාලය ගැන හිතල බලන්න කොච්චර වෙනසක් තියෙනවද කියල දැන් ඉන්න විදිහ එක්ක. [/SIZE][/SIZE] [SIZE=4]හැබැයි මතක තියාගන්න වැදගත් දෙයක් තියෙනව. තමන්ගේ හිත කිසිම දාක විශ්වාස කරන්න යන්න එපා. මම හිතනව ගොඩ දෙනෙක් අත් විඳල ඇති ඔය බලන වැල සහ fap දෙකම ඉඳහිට කාලයකදි එපා වෙලා ටිකක් ඒකෙන් අයින් වෙලා ඉන්න පුළුවන් වෙන කාලයක් එනව. ඒකට හේතුව හිතෙන් අවශ්‍ය පමණට දැන් ආශාව සංතර්පණය වෙලා තියෙන නිසා තාවකාලිකව හිතේ අවශ්‍යතාවය පහල බහිනව. [/SIZE] [SIZE=4]අපිට හිතෙන්න ගන්නව දැන් නම් මම මේකෙන් අයින් වෙනව. දැන් වැඩිය ඕනෙත් නැහැ. ගොඩ දවසකින් උනෙත් නැහැ. දැන් අවුලක් නෑ මෙහෙම ඉන්න පුළුවන්. ඒ විදිහට හිතෙන්න ගන්නව. එහෙම සමහර විට මාසයක් දෙකක් ඉන්නත් පුළුවන්. [/SIZE] [SIZE=4]හැබැයි ආයෙම ඔහොම ඉන්න ගමන් හිතනව යකෝ මට දැන් ආසාව නැද්ද? මල කෙලියයි. ඕක නැතිකරගෙන බෑනෙ. පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න ඕනෙ. (අන්න ඒ තමයි ආශාව දැනුණෙ නැතත්... තමන්ගේ හිත මෙච්චර කල් පුහුණු කරල තියෙන්නේ ඕකෙන් fun එක ගන්න නම්... ඒක ලැබුණෙ නැති නිසා ඒ ඇලීම ගැන ආයෙ හිතනව. එතකොට තිබ්බ ආතල් එක ආයෙ හිතනව. ඒක නැතුව පාලුයි වගේ දැනෙනව) ඉතින් ටෙස්ට් කරන්න ගිහිං ආයෙම ගොන්නු වගේ තමන්ගේම හිත තමන්ට අටෝපු උගුලෙ ආයෙම අහුවෙනව. [/SIZE] [SIZE=4]හොඳම දේ තමයි අර කලිං කිව්ව දේ කරන ගමන්... අප්‍රිය දේ ගැන හිතන එක. ඒ කිව්වෙ පිළිකුල් දේ ගැන හිතන එක. මේ ශරීරය ගැන ඇත්ත දැනගෙනත් ඒකට ඔච්චර හිත ඇලෙනකොට මෝඩයි වගේ නේද? ඉතිං... ශරීරයේ නහරවැල්, හම අයින් කලාම කොහොමද? මස් කෑලි ඔය විදිහට කෑල්ලෙන් කෑල්ල කඩල හිතන්න පුරුදු වුනොත් අර loop එකට අහු නොවී ටිකක් අයින් වෙලා ඉන්න පුළුවන් වෙනව ටික ටික. ආපහුම හැබැයි මෝඩයෝ වගේ ගිහිං පරණ පුරුදු එකටම පැන්නොත් කරන්න දෙයක් නැහැ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වැදගත් වෙයි කියල හිතෙනව කියවපු කෙනෙක්ට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom