Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No more Coping with MCQs @vOL&AL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම හිතපන් බන් ගොනා වගේ හිතපන්

ප්රශ්න 50් ගනින්.

එක ප්රශ්නෙකට උත්තර 5ක් ගනින්

පේපර් ජාති 2ක් තියෙනවා කියල ගනින්.

මේ පලමුවෙනි පේපර් එකේ තියෙන විදිය.

Q1. 2018 FIFA දින්නේ කවුද

Ans1. BRAZIL

Ans2. URUGUAY

Ans3 FRANCE <<< Correct ANS

Ans4. CROATIA

Ans5. ENGLAND

මේ දෙවෙනි පේපර් එකේ තියෙන විදිය.

Q1. 2018 FIFA දින්නේ කවුද

Ans1. CROATIA

Ans2. URUGUAY

Ans3. ENGLAND

Ans4. BRAZIL

Ans5. FRANCE <<< Correct ANS

ඔය විදියට ප්රශ්න 50 ම තියෙනවා. නමුත් උත්තර වල පිලිවෙල වෙනස්.

එතකොට ලමයි උත්තර ලියනකොට එකට මොනවද දෙකට මොනවද කියල ඇහුවට කියන්න ගියාම උත්තර මාරු වෙනවා. තමන් ලග තියෙන්නේ TYPE1 ද TYPE2 පේපරේද කියල හොයාගෙන උත්තර ගහන්න ටිකක් වෙලා යයි. තව සංකීර්ණ කරනවා නම් Types 3ක් 4ක් දාන්න පුලුවන්. ඒ වගේම Types 2ක් තියලා ප්රශ්න පිලිවෙල මාරු කරන්න පුලුවන්. එතකොට පුල් හොල්මන්. පලවෙනි පේපරේ එකේ 10 වෙනි ප්රශ්නෙ දෙවෙනි පෙපෙර් එකේ තියෙන්නේ 25 වෙනියට. ඒවයෙත් උත්තර වල පිලිවෙල වෙනස්. ඒ වගේ

Types 2 යි නම් තියෙන්නේ, පේපර් බලන මනුස්සයා ගාව තියෙන්න ඕන punched holes templates දෙකක් විතරයි. Question paper එකේ සලකුණක් තියෙන්න ඕන මොන template එකද කියල හදුනාගන්න.

එතකොට තාම තියෙන්නේ ප්රශ්න 50යි. එතකොට ප්රශ්න 1000 ක් තිබුනත් අවුලක් නැහැ. Combinations තියල ගොඩක් නැහැ. ප්රශ්න templates දෙකක් දාපු ගමන් වැඩේ අමාරු වෙනවා.

දැනුත් තේරෙන්නේ නැතිනම් ඉතින් ආයෙ ඉස්කෝලෙ පලයන්  ජහ..ජහ..ජහ

Answer sheet එක ගත්තා

Template එක මොකද්ද කියල අදුනාගත්තා. මේකට ටිකක් වෙලාව යයි පේපරේ බලන එකා ගංජා ගහල නම්

මාර්ක් කරගෙන කරගෙන ගියා. ඉවරයි

[QUOTE="Voltage, post: 23416025, member: 391265"] [SIZE="3"]මෙහෙම හිතපන් බන් ගොනා වගේ හිතපන් ප්රශ්න 50් ගනින්. එක ප්රශ්නෙකට උත්තර 5ක් ගනින් පේපර් ජාති 2ක් තියෙනවා කියල ගනින්. මේ පලමුවෙනි පේපර් එකේ තියෙන විදිය. Q1. 2018 FIFA දින්නේ කවුද Ans1. BRAZIL Ans2. URUGUAY Ans3 FRANCE <<< Correct ANS Ans4. CROATIA Ans5. ENGLAND මේ දෙවෙනි පේපර් එකේ තියෙන විදිය. Q1. 2018 FIFA දින්නේ කවුද Ans1. CROATIA Ans2. URUGUAY Ans3. ENGLAND Ans4. BRAZIL Ans5. FRANCE <<< Correct ANS ඔය විදියට ප්රශ්න 50 ම තියෙනවා. නමුත් උත්තර වල පිලිවෙල වෙනස්. එතකොට ලමයි උත්තර ලියනකොට එකට මොනවද දෙකට මොනවද කියල ඇහුවට කියන්න ගියාම උත්තර මාරු වෙනවා. තමන් ලග තියෙන්නේ TYPE1 ද TYPE2 පේපරේද කියල හොයාගෙන උත්තර ගහන්න ටිකක් වෙලා යයි. තව සංකීර්ණ කරනවා නම් Types 3ක් 4ක් දාන්න පුලුවන්. ඒ වගේම Types 2ක් තියලා ප්රශ්න පිලිවෙල මාරු කරන්න පුලුවන්. එතකොට පුල් හොල්මන්. පලවෙනි පේපරේ එකේ 10 වෙනි ප්රශ්නෙ දෙවෙනි පෙපෙර් එකේ තියෙන්නේ 25 වෙනියට. ඒවයෙත් උත්තර වල පිලිවෙල වෙනස්. ඒ වගේ Types 2 යි නම් තියෙන්නේ, පේපර් බලන මනුස්සයා ගාව තියෙන්න ඕන punched holes templates දෙකක් විතරයි. Question paper එකේ සලකුණක් තියෙන්න ඕන මොන template එකද කියල හදුනාගන්න. එතකොට තාම තියෙන්නේ ප්රශ්න 50යි. එතකොට ප්රශ්න 1000 ක් තිබුනත් අවුලක් නැහැ. Combinations තියල ගොඩක් නැහැ. ප්රශ්න templates දෙකක් දාපු ගමන් වැඩේ අමාරු වෙනවා. දැනුත් තේරෙන්නේ නැතිනම් ඉතින් ආයෙ ඉස්කෝලෙ පලයන් :lol: ජහ..ජහ..ජහ[/SIZE] [COLOR="Red"][B] [SIZE="3"]:no: Answer sheet එක ගත්තා Template එක මොකද්ද කියල අදුනාගත්තා. මේකට ටිකක් වෙලාව යයි පේපරේ බලන එකා ගංජා ගහල නම් :lol: මාර්ක් කරගෙන කරගෙන ගියා. ඉවරයි[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom