Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No more drunk driving.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියැපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියැදුරන් බවයි. රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ. 2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ. 2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි. 2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි. ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ. මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය. මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත. ඒ අනුව රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මත්වූ රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි. ඒ, රියැදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්. ඉන් රියැදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන්ය. ත්‍රීරෝද රථ රියැදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි.

මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

ඉයේ මාවත් තැන් දෙකකින් නැවත්තුව.

[QUOTE="Tea Boy, post: 28962608, member: 352744"] මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් වැටලීම එළඹෙන අගෝස්තු 01 වනදා සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ගෙන රියැපැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්වූ අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ දිනෙන් දින ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වන්නේ ද මත්වූ රියැදුරන් බවයි. රට පුරා සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් ඇති බව පොලිස් වාර්තාවලින් හෙළිවී තිබේ. 2020 වසරේ සිදුවූ රිය අනතුරු 23,704 න් 2,370 දෙනෙකු මියගොස් තිබේ. 2021 වසරේ රිය අනතුරු 22,847ක් සිදුවී ඇති අතර ඉන් මියගිය සංඛ්‍යාව 2,559කි. 2022 දී සිදුවූ රිය අනතුරු 21,992 කින් 2,536 දෙනෙකු මියගොස් ඇත. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (18) දක්වා ගෙවුණු කාලසීමාවේදී පමණක් සිදුවී ඇති රිය අනතුරු සංඛ්‍යාව 8,875කි. ඉන් 1,043 දෙනෙකු මියගොස් තිබේ. මෙලෙස රිය අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස පොලීසිය හඳුනාගෙන ඇත්තේ ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීමය. මත්පැන් භාවිතා කළ පිරිස් සොයාගැනීමට ක්‍රමවේද පැවතියත් මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන්නන් සොයාගැනීමට මීට පෙර ක්‍රමයක් පැවතියේ නැත. ඒ අනුව රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයාබැලීමට රජය මේ වනවිට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. මත්වූ රියැදුරන් හඳුනාගැනීම සඳහා ඛේටය පරීක්ෂා කෙරෙන පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ඇත්තේ ඒ අනුවය. මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැටලීම් ඉකුත් ජුනි 12 වනදා සිට ක්‍රියාත්මක කෙරුණි. ඒ, රියැදුරන් 1,781 දෙනෙක් පරීක්ෂා කරමින්. ඉන් රියැදුරන් 41 දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇතැයි හඳුනාගැනුණු අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන්ය. ත්‍රීරෝද රථ රියැදුරන් 9 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 13 දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවන අතරතුර පොලීසියට හසුවී තිබුණි. මෙහිදී වරදකරුවන් වූ රියැදුරන් 07 දෙනෙකු ශරීර ඇප මත මුදාහැර ඇති අතර තවත් රියදුරන් 15 දෙනෙකුට දඩ පනවා රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කර රියපදවා වරදකරුවන් වූ තවත් රියැදුරන් දෙදෙනක්ට බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය. ඉයේ මාවත් තැන් දෙකකින් නැවත්තුව. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom