Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No, no deer! Deer run too fast! Hard to catch!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපෙ ලසිත් මාලිංගටත් ඔය වගේම වැඩක් උනාලු

ඔන්න මෑන් හා හා පුරා කියල කියල පිටරට match එකකට යන්නලු හදන්නෙ.

මෑන්ට ඉතිං airport එකේදි අහන දේවල් වලට උත්තර දෙන්න අනිත් උන් මූව පුරුදු කරලලු යැව්වෙ.

ඔන්න ඉතිං අර passport එකේ රටින් පිට උනා කියල සීල් එක ගහන තැන (එකට කියන වචනෙ එන්නෑනෙ බං  ) හිටියලු පොඩ්ඩක් ඇස් පේනවා අඩු කණ්නාඩි දාපු පොෂ් කෑල්ලක්. ඉතිං passport එක අරගත්තලු

පොෂ් කෑල්ල : You Name ?

මාලිංග : Lasith Malinga

පොෂ් කෑල්ල : Age ?

මාලිංග : Twenty One

මු කොන්ඩෙ වවල නිසා අරකිට මූව කෙල්ලෙක් වගේලු පෙනුනෙ.

පොෂ් කෑල්ල : Sex ?

සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැති නිසා කවුරුවත් මූට කලින් මේක කියල කියල තිබ්බෙත් නැතිලු. වචනෙ මොකක්ද කියල තේරුම මූ දන්න නිසා පොඩ්ඩක් කල්පනා කරලා කිව්වළු.

මාලිංග : My self three times per day

පොෂ් කෑල්ල : No No I mean Male or Female ?

මාලිංග : No problem both Ok

බැරිම තැන මේ ගෑනි සිංහලෙන් ඇහුවලු

පොෂ් කෑල්ල : නෑ නෑ මම ඇහුවෙ ස්ත්රීලිංගද පුරුෂලිංගද කියල ?

මාලිංග : ඇයි දැන් සැරයක් කිව්වෙ මම මාලිංග කියල. ඇහුන්නැද්ද ?

පොෂ් කෑල්ල : OK ඔයාට යන්න පුලුවන්

කියල සිල් එක ගහල යැව්වලු

පා.ලි. : මේක මේ ආතල් එකට හදපු කතාවක්. මාලිංග කියන්නෙ හොඳ හැකියාවක් තියන මම ආසම Player කෙනෙක්. ඌට මඩ ගහන්න නං නෙමයි මේක දැම්මෙ.

[QUOTE="enadun, post: 18393793, member: 2230"] [COLOR="RoyalBlue"][SIZE="5"] [CENTER][IMG]https://cricketique.files.wordpress.com/2011/01/230px-lasith_malinga_portrait-wikipedia.jpg[/IMG][/CENTER] අපෙ ලසිත් මාලිංගටත් ඔය වගේම වැඩක් උනාලු ඔන්න මෑන් හා හා පුරා කියල කියල පිටරට match එකකට යන්නලු හදන්නෙ. මෑන්ට ඉතිං airport එකේදි අහන දේවල් වලට උත්තර දෙන්න අනිත් උන් මූව පුරුදු කරලලු යැව්වෙ. ඔන්න ඉතිං අර passport එකේ රටින් පිට උනා කියල සීල් එක ගහන තැන (එකට කියන වචනෙ එන්නෑනෙ බං :rolleyes: ) හිටියලු පොඩ්ඩක් ඇස් පේනවා අඩු කණ්නාඩි දාපු පොෂ් කෑල්ලක්. ඉතිං passport එක අරගත්තලු [COLOR="SeaGreen"]පොෂ් කෑල්ල : You Name ? මාලිංග : Lasith Malinga පොෂ් කෑල්ල : Age ? මාලිංග : Twenty One[/COLOR] මු කොන්ඩෙ වවල නිසා අරකිට මූව කෙල්ලෙක් වගේලු පෙනුනෙ. [COLOR="SeaGreen"]පොෂ් කෑල්ල : Sex ?[/COLOR] සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ නැති නිසා කවුරුවත් මූට කලින් මේක කියල කියල තිබ්බෙත් නැතිලු. වචනෙ මොකක්ද කියල තේරුම මූ දන්න නිසා පොඩ්ඩක් කල්පනා කරලා කිව්වළු. [COLOR="SeaGreen"]මාලිංග : My self three times per day පොෂ් කෑල්ල : No No I mean Male or Female ? මාලිංග : No problem both Ok[/COLOR] බැරිම තැන මේ ගෑනි සිංහලෙන් ඇහුවලු [COLOR="SeaGreen"]පොෂ් කෑල්ල : නෑ නෑ මම ඇහුවෙ ස්ත්රීලිංගද පුරුෂලිංගද කියල ? මාලිංග : ඇයි දැන් සැරයක් කිව්වෙ මම [COLOR="Red"]මාලිංග [/COLOR]කියල. ඇහුන්නැද්ද ? පොෂ් කෑල්ල : OK ඔයාට යන්න පුලුවන්[/COLOR] කියල සිල් එක ගහල යැව්වලු [COLOR="Red"]පා.ලි. : මේක මේ ආතල් එකට හදපු කතාවක්. මාලිංග කියන්නෙ හොඳ හැකියාවක් තියන මම ආසම Player කෙනෙක්. ඌට මඩ ගහන්න නං නෙමයි මේක දැම්මෙ.[/COLOR] [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom