Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
No Permit Vehicle: No Lands From Government: Every Cent Of Public Money Duly Returned
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"No Permit Vehicle: No Lands From Government: Every Cent Of Public Money Duly Returned" SC Registrar On Ex-CJ Dep

October 15, 2018

Supreme Court Registrar P.M.S. Dharmakeerthi said former Chief Justice Priyasad Dep, who retired from office on Friday, did not obtain a single vehicle permit during his tenure.

Bidding farewell to the former Chief Justice, the Registrar also said Dep did not obtain the plot of land given by the government, to which he was entitled to as a Supreme Court judge.

"Whenever he came back from an official tour overseas, the former CJ made sure that he returned the money given by the government in advance for his expenses, " he added.

He also hailed Dep as one of the most exemplary Chief Justices ever held office in Sri Lanka.

Dep, an old boy of St. Joseph College, Colombo, was the Solicitor General of the Attorney General's Department before he became a Supreme Court Judge in 2011.

- http://www.asianmirror.lk/news/item/28390-no-permit-vehicle-no-lands-from-government-every-cent-of-public-money-duly-returned-sc-registrar-on-ex-cj

ධන බලයට දණ නොනැමුණු ඩෙෆ්ගේ අන්තිම තීන්දුව..!

October 14, 2018

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

භාරත ලක්ෂ්මන් ඝාතනය වුයේ ප්‍රියසාද් ඩෙෆ් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරුවරයෙකු ලෙස පත්කරන්න මහින්දලා තීරණය කොට සති කිහිපයකට පසුවය. මහින්දලාට ඕනා විදිහට නීතිපති දෙපාර්තමේන්තුව හසුරුවන්න ඩෙෆ් අකැමැති වුවා සේම ඩෙෆ් මහින්දලා සමග ගැටෙන බව නීතිපති දෙපාර්තමේන්තුව දැන සිටින්නට ඇත. ඩෙෆ්ටත් භාරත ලක්ෂ්මන් ඝාතනය අසන්නට ලැබෙන්නේ විනිසුරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ අලුතමය.

භාරත ඝාතනය මුළු රටම හොල්ලපු ඝාතනයකි. ඒ ඝාතනය දේශපාලන කාල බෝම්බයකි. මහින්ද යුද්ධය දින්නාට පසු රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයත්, බණ්ඩාරනායකලගේ ශ්‍රීලනිපයත්, අතර වූ සීතල යුද්ධය එළියට ආවේ එම ඝාතනයත් සමගය. මහින්ද යුද්ධය දිනන තෙක් ශ්‍රීලනිප ය සැලකුවේ ඔහුව දේශපාලන වශයෙන් හදාවඩා ගත් මවක් ලෙසය. ඔහු ශ්‍රීලනිපයට මවක මෙන් ආදරය කළේය. ඔහු ජනාධිපති වූ පසු ඔහුගේ සහෝදරවරු ඔහු වටකොට තාප්ප බැන්දත් මහින්ද ශ්‍රී ලංකාකාරයා අමතක කළේ නැත.

එකල ඔහුගේ විශ්වාසවන්තම සගයා වුයේ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු හිතන්න ඇත්තේ මෛත්‍රීපාල තමාට අගමැති වෙන්න 2004දි පාර කැපුවා සේ කෙදිනක හෝ මෛත්‍රීට අගමැති වෙන්න පාර කපන්නටය. එත් සිතල යුද්ධය දින්නාට පසු සියල්ල වෙනස් විය. මහින්ද මහරජ විය. මහින්ද සහෝදරයන්ගේත්, පවුලේත් හිරකාරයකු බවට පත්විය. මේ පවුල සහ සහෝදරයන් පළමුව මහින්දට ශ්රීලනිපය තුළ ගමන යන්න උදවු කළ මහින්දගේ පරණ සගයන්ට පහර දෙන්න පටන් ගත්තේ ඔවුන් මහින්දට ගරු කළාට තමන්ට ගරු නොකරන බවට ඇති කෝපයෙන්ය.

මේ මහින්දගේ පරණ සටන් සගයන්ට ගහන්න මොවුන් තෝරා ගත්තේ නිලතල,බලතල,වරදාන, වරප්‍රසාදවලට මහින්දගේ සාක්කුවට පැනපු අලි පැටවුන්ය. දුමින්ද සිල්වාත් එවැනි අයෙකි. දුමින්ද මහින්දට එකතු වෙන්නේ ඔහුගේ සහෝදරයාගේ ව්‍යාපාරවලට මහින්ද එල්ල කරන පීඩනය දරාගන්න බැරිවය. එසේම දුමින්දට එරෙහි නඩුවලින් දුමින්දට ගැලවෙන්න බැරිබව තේරුම් යන විටදීය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත් තම පොකට් පුරවගන්න ආ මේ අලි පැටව් මහින්දගේ සාක්කුවට බැස්ස විට ඔවුන්ව හුරතල් කරන්න පටන් ගත්තේ රාජපක්ෂ සහෝදර සමාගමය.

භාරත ලක්ෂ්මන් කියන්නේ මහින්දගේ පරණ සටන් සගයෙකි. 2005 ජනාධිපතිවරණයට මහින්දට කොළඹ පෝස්ටර් ගහන්න මිනිහෙක් හොයාගන්න බැරිව ඉද්දි කොළඹ තාප්පවල මහින්දගේ පෝස්ටර් රෑ එළිවෙන්න ඇලෙව්වේ භාරතය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වී කොළඹින් දේශපාලනයට එන්න කල්යල් බලන විට ඔහුට දැනෙන ඇත්තේ කොළඹ මහින්දගේ සටන් සගයන් වූ උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයන් තමන්ට තැනක් නොදෙයි කියන බයය. ඒ නිසා ගෝඨාභය බැලුවේ කොළඹ දිස්ත්‍රීක්කයේ තමන්ට පාලනය කළ හැකි අනාගත මැතිවරණයකදී තමන්ට මනාප සොයා ගත හැකි යු.ඇන්.පි. කාරයන් කොළඹ ආසනවල පැළ කරන්නටය. දුමින්ද ගෝඨාභය එලෙස තෝරා ගත් චරිතයකි. ගෝඨාභය දුමින්දව ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරන්නේ ඉන් පසුවය.

දුමින්ද ඉල්ලුවේ මහින්දගේ පැරණිම සටන් සගයා වූ භාරතගේ බලකොටුවය. ඔහු ඒ බලකොටුවට ඇවිත් යහමින් මාධ්‍ය සහ මුදල් බලය පාවිච්චි කරද්දී අසරණ වූ භාරත, මහින්දගෙන් රාජ්‍ය බලය සහ පක්ෂ බලය ඉල්ලා සිටියත් ගෝඨාභය මහින්දට එය දෙන්න දුන්නේ නැත. භාරත අසරණ විය. අසරණ වූ භාරත සොයා ගියේ පක්ෂ ලේකම් මෛත්රීපාලවය. 2011 කොලොන්නාව නගර සභා ඡන්දය මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයන් වූ නිමල් සිරිපාල,සුසිල්ගේ සහය ලබපු භාරත සහ රාජපක්ෂ සහෝදර සමාගමේ සහය ලබපු දුමින්දත් අතර මහා සටනක් විය.

භාරතගේ වේදිකාවේ සිටි මෛත්‍රීපාලලා දුමින්දට පහර ගැසීම මහින්දට එරෙහිව කළ කුමන්ත්‍රණයක් ලෙස ගෝඨාභයලා මහින්දට පෙන්වා දුන්නේය. මහින්දත් සහෝදරයන්ගේ ලණු කා දුමින්ද වෙනුවෙන් සටනට බැස්සේය. එහෙත් භාරතගේ ගෝලයෝ,දුමින්දගේ ගෝලයෝ පරාජය කර දිනන බව දැනෙන්න ඇත. දුමින්දලා වියරු වැටුනේ ඉන් පසුවය. ඉන්පසු භාරත ඝාතනය වන්නේ ඒ වියරුවේ අවසන් ජවනිකාවේදීය . ඒ සටන් බිමේ හෙලුණේ රතු ලේ නොව නිල් ලේය. මෛත්‍රීපාලලා මහින්දට එරෙහිව පක්ෂය තුළම කඳවුරු බදින්න පටන් ගත්තේ “අද භාරතට නම් හෙට අපට” කියන එක හොදින් අවබෝධ කරගෙනය.

වැඩිකල් ගියේ නැත. මෛත්‍රී, රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයට එරෙහිව බණ්ඩාරනායකලාගේ ශ්රීලනිපය වෙනුවෙන් එලියට එන්න තීරණය කළේය. රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයේ තිබුණේ මුදල් බලය සහ මැර බලයය. බණ්ඩාරනායකලාගේ ශ්‍රීලනිපයේ තිබුණේ ජන බලයය. භාරත ඝාතනය යටපත් කරමින් දුමින්දව අත්අඩංගුවට ගැනීම වළකාලමින් මුදල් සහ මැර බලයෙන් ශ්‍රීලනිපයේ සැබෑ ජනබලය යටපත් කරන්න ගත් උත්සාහයන් දිහා අප්පිරියාවෙන් බලා සිටි මෛත්‍රී ඒ මැර බලයට සල්ලිබලයට අභියෝග කොට එලියට එන්නේ භාරත දියණිය හිරුණිකාවත් අතින් අල්ලා ගෙනය.

මෛත්‍රී ජනාධිපති වූ පසු භාරත ඝාතනයේ ඝාතකයන්ට අධිකරණය දඬුවම් දෙන්නේ යුක්තිය රජයන ලොවකට රට ගෙන යමිනි. එත් දුමින්දලා හිතන්නේ ඒ තීන්දුව මාධ්‍ය සෙල්ලම් දමලා සල්ලි විසි කරලා වෙනස් කර ගන්න පුළුවන් කියාය. දුමින්දලා පමණක් නොව රාජපක්ෂ පවුලත් ඒ පවුල් සමාගමෙන් යැපුණු සොර මුලත් සිතන්නේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ප්‍රශ්න එනකොට ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වෙනකොට තමන් බලයේ සිටි කාලයේ වගේ නීතිය නමන්න පුළුවන් කියාය. තීන්දුව ලියවාගන්න පුළුවන් කියාය. විනිසුරුවන් මෙල්ල කරගන්න පුළුවන් කියාය.

“බලපල්ලා කොළඹට අපි ගෙනාපු සෙනග අපි අද හෙට එනවා තීන්දුව දීපන් අපට ඕනෑ විදිහට නැත්නම් දන්නවනේ…”

මහින්දලා ජනබලය කිය කියා කොළඹට සෙනග ගෙන්වුයේ මේ නඩු බලය සියතට ගන්නටය. එත් අගවිනිසුරු ඩෙෆ් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල රටටම පණිවුඩයක් දුන්හ. ඒ ඔවුන් තීන්දුව දෙන්නේ බලයේ සිටින ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ශක්තිය කිරා මැනලා බලලා නොව, යුක්තිය කිරා මැන බල්ලා කියන එකය. මාධ්‍ය බලයට හෝ සල්ලි බලයට තීන්දු වෙනස් කරන්න බැරිය කියන එකය. මේ අගවිනිසුරු ඩෙෆ් ගේ අවසන් තීන්දුවය. ඔහුගේ අගවිනිසුරු නිල කාලය අවසන්ය.

ඔහුත්, ශිරාණි බණ්ඩාරනායක වගේ ගෙදර යන්නේ හෘද සාක්ෂිය සාක්කුවේ දමාගෙන නම් නොවේ.

-ගුරුදා විග්‍රහය-

- http://lankanewsweek.com/ධන-බලයට-දණ-නොනැමුණු-ඩෙෆ්ග/

[QUOTE="monson, post: 23748429, member: 30005"] [B][SIZE="5"]"No Permit Vehicle: No Lands From Government: Every Cent Of Public Money Duly Returned" SC Registrar On Ex-CJ Dep[/SIZE][/B] October 15, 2018 [IMG]http://www.asianmirror.lk/media/k2/items/cache/3fdfb1d6fa72191015794278301fb08f_L.jpg[/IMG] Supreme Court Registrar P.M.S. Dharmakeerthi said former Chief Justice Priyasad Dep, who retired from office on Friday, [COLOR="Red"]did not obtain a single vehicle permit during his tenure. Bidding farewell to the former Chief Justice, the Registrar also said Dep did not obtain the plot of land given by the government, to which he was entitled to as a Supreme Court judge. "Whenever he came back from an official tour overseas, the former CJ made sure that he returned the money given by the government in advance for his expenses, " he added. [/COLOR] He also hailed Dep as one of the most exemplary Chief Justices ever held office in Sri Lanka. Dep, an old boy of St. Joseph College, Colombo, was the Solicitor General of the Attorney General's Department before he became a Supreme Court Judge in 2011. - [url]http://www.asianmirror.lk/news/item/28390-no-permit-vehicle-no-lands-from-government-every-cent-of-public-money-duly-returned-sc-registrar-on-ex-cj[/url] [B][SIZE="5"]ධන බලයට දණ නොනැමුණු ඩෙෆ්ගේ අන්තිම තීන්දුව..![/SIZE][/B] [IMG]http://lankanewsweek.com/wp-content/uploads/2018/10/Gota_Duminda3-678x381.jpg[/IMG] October 14, 2018 [SIZE="4"](උපුල් ජෝෂප් ප්‍රනාන්දු) භාරත ලක්ෂ්මන් ඝාතනය වුයේ ප්‍රියසාද් ඩෙෆ් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරුවරයෙකු ලෙස පත්කරන්න මහින්දලා තීරණය කොට සති කිහිපයකට පසුවය. මහින්දලාට ඕනා විදිහට නීතිපති දෙපාර්තමේන්තුව හසුරුවන්න ඩෙෆ් අකැමැති වුවා සේම ඩෙෆ් මහින්දලා සමග ගැටෙන බව නීතිපති දෙපාර්තමේන්තුව දැන සිටින්නට ඇත. ඩෙෆ්ටත් භාරත ලක්ෂ්මන් ඝාතනය අසන්නට ලැබෙන්නේ විනිසුරුවකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ අලුතමය. භාරත ඝාතනය මුළු රටම හොල්ලපු ඝාතනයකි. ඒ ඝාතනය දේශපාලන කාල බෝම්බයකි. මහින්ද යුද්ධය දින්නාට පසු රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයත්, බණ්ඩාරනායකලගේ ශ්‍රීලනිපයත්, අතර වූ සීතල යුද්ධය එළියට ආවේ එම ඝාතනයත් සමගය. මහින්ද යුද්ධය දිනන තෙක් ශ්‍රීලනිප ය සැලකුවේ ඔහුව දේශපාලන වශයෙන් හදාවඩා ගත් මවක් ලෙසය. ඔහු ශ්‍රීලනිපයට මවක මෙන් ආදරය කළේය. ඔහු ජනාධිපති වූ පසු ඔහුගේ සහෝදරවරු ඔහු වටකොට තාප්ප බැන්දත් මහින්ද ශ්‍රී ලංකාකාරයා අමතක කළේ නැත. එකල ඔහුගේ විශ්වාසවන්තම සගයා වුයේ මෛත්‍රීපාල සිරිසේනය. ඔහු හිතන්න ඇත්තේ මෛත්‍රීපාල තමාට අගමැති වෙන්න 2004දි පාර කැපුවා සේ කෙදිනක හෝ මෛත්‍රීට අගමැති වෙන්න පාර කපන්නටය. එත් සිතල යුද්ධය දින්නාට පසු සියල්ල වෙනස් විය. මහින්ද මහරජ විය. මහින්ද සහෝදරයන්ගේත්, පවුලේත් හිරකාරයකු බවට පත්විය. මේ පවුල සහ සහෝදරයන් පළමුව මහින්දට ශ්රීලනිපය තුළ ගමන යන්න උදවු කළ මහින්දගේ පරණ සගයන්ට පහර දෙන්න පටන් ගත්තේ ඔවුන් මහින්දට ගරු කළාට තමන්ට ගරු නොකරන බවට ඇති කෝපයෙන්ය. මේ මහින්දගේ පරණ සටන් සගයන්ට ගහන්න මොවුන් තෝරා ගත්තේ නිලතල,බලතල,වරදාන, වරප්‍රසාදවලට මහින්දගේ සාක්කුවට පැනපු අලි පැටවුන්ය. දුමින්ද සිල්වාත් එවැනි අයෙකි. දුමින්ද මහින්දට එකතු වෙන්නේ ඔහුගේ සහෝදරයාගේ ව්‍යාපාරවලට මහින්ද එල්ල කරන පීඩනය දරාගන්න බැරිවය. එසේම දුමින්දට එරෙහි නඩුවලින් දුමින්දට ගැලවෙන්න බැරිබව තේරුම් යන විටදීය. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිත් තම පොකට් පුරවගන්න ආ මේ අලි පැටව් මහින්දගේ සාක්කුවට බැස්ස විට ඔවුන්ව හුරතල් කරන්න පටන් ගත්තේ රාජපක්ෂ සහෝදර සමාගමය. භාරත ලක්ෂ්මන් කියන්නේ මහින්දගේ පරණ සටන් සගයෙකි. 2005 ජනාධිපතිවරණයට මහින්දට කොළඹ පෝස්ටර් ගහන්න මිනිහෙක් හොයාගන්න බැරිව ඉද්දි කොළඹ තාප්පවල මහින්දගේ පෝස්ටර් රෑ එළිවෙන්න ඇලෙව්වේ භාරතය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වී කොළඹින් දේශපාලනයට එන්න කල්යල් බලන විට ඔහුට දැනෙන ඇත්තේ කොළඹ මහින්දගේ සටන් සගයන් වූ උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයන් තමන්ට තැනක් නොදෙයි කියන බයය. ඒ නිසා ගෝඨාභය බැලුවේ කොළඹ දිස්ත්‍රීක්කයේ තමන්ට පාලනය කළ හැකි අනාගත මැතිවරණයකදී තමන්ට මනාප සොයා ගත හැකි යු.ඇන්.පි. කාරයන් කොළඹ ආසනවල පැළ කරන්නටය. දුමින්ද ගෝඨාභය එලෙස තෝරා ගත් චරිතයකි. ගෝඨාභය දුමින්දව ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරන්නේ ඉන් පසුවය. දුමින්ද ඉල්ලුවේ මහින්දගේ පැරණිම සටන් සගයා වූ භාරතගේ බලකොටුවය. ඔහු ඒ බලකොටුවට ඇවිත් යහමින් මාධ්‍ය සහ මුදල් බලය පාවිච්චි කරද්දී අසරණ වූ භාරත, මහින්දගෙන් රාජ්‍ය බලය සහ පක්ෂ බලය ඉල්ලා සිටියත් ගෝඨාභය මහින්දට එය දෙන්න දුන්නේ නැත. භාරත අසරණ විය. අසරණ වූ භාරත සොයා ගියේ පක්ෂ ලේකම් මෛත්රීපාලවය. 2011 කොලොන්නාව නගර සභා ඡන්දය මෛත්‍රී ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයන් වූ නිමල් සිරිපාල,සුසිල්ගේ සහය ලබපු භාරත සහ රාජපක්ෂ සහෝදර සමාගමේ සහය ලබපු දුමින්දත් අතර මහා සටනක් විය. භාරතගේ වේදිකාවේ සිටි මෛත්‍රීපාලලා දුමින්දට පහර ගැසීම මහින්දට එරෙහිව කළ කුමන්ත්‍රණයක් ලෙස ගෝඨාභයලා මහින්දට පෙන්වා දුන්නේය. මහින්දත් සහෝදරයන්ගේ ලණු කා දුමින්ද වෙනුවෙන් සටනට බැස්සේය. එහෙත් භාරතගේ ගෝලයෝ,දුමින්දගේ ගෝලයෝ පරාජය කර දිනන බව දැනෙන්න ඇත. දුමින්දලා වියරු වැටුනේ ඉන් පසුවය. ඉන්පසු භාරත ඝාතනය වන්නේ ඒ වියරුවේ අවසන් ජවනිකාවේදීය . ඒ සටන් බිමේ හෙලුණේ රතු ලේ නොව නිල් ලේය. මෛත්‍රීපාලලා මහින්දට එරෙහිව පක්ෂය තුළම කඳවුරු බදින්න පටන් ගත්තේ “අද භාරතට නම් හෙට අපට” කියන එක හොදින් අවබෝධ කරගෙනය. වැඩිකල් ගියේ නැත. මෛත්‍රී, රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයට එරෙහිව බණ්ඩාරනායකලාගේ ශ්රීලනිපය වෙනුවෙන් එලියට එන්න තීරණය කළේය. රාජපක්ෂලාගේ ශ්‍රීලනිපයේ තිබුණේ මුදල් බලය සහ මැර බලයය. බණ්ඩාරනායකලාගේ ශ්‍රීලනිපයේ තිබුණේ ජන බලයය. භාරත ඝාතනය යටපත් කරමින් දුමින්දව අත්අඩංගුවට ගැනීම වළකාලමින් මුදල් සහ මැර බලයෙන් ශ්‍රීලනිපයේ සැබෑ ජනබලය යටපත් කරන්න ගත් උත්සාහයන් දිහා අප්පිරියාවෙන් බලා සිටි මෛත්‍රී ඒ මැර බලයට සල්ලිබලයට අභියෝග කොට එලියට එන්නේ භාරත දියණිය හිරුණිකාවත් අතින් අල්ලා ගෙනය. මෛත්‍රී ජනාධිපති වූ පසු භාරත ඝාතනයේ ඝාතකයන්ට අධිකරණය දඬුවම් දෙන්නේ යුක්තිය රජයන ලොවකට රට ගෙන යමිනි. එත් දුමින්දලා හිතන්නේ ඒ තීන්දුව මාධ්‍ය සෙල්ලම් දමලා සල්ලි විසි කරලා වෙනස් කර ගන්න පුළුවන් කියාය. දුමින්දලා පමණක් නොව රාජපක්ෂ පවුලත් ඒ පවුල් සමාගමෙන් යැපුණු සොර මුලත් සිතන්නේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ප්‍රශ්න එනකොට ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් වෙනකොට තමන් බලයේ සිටි කාලයේ වගේ නීතිය නමන්න පුළුවන් කියාය. තීන්දුව ලියවාගන්න පුළුවන් කියාය. විනිසුරුවන් මෙල්ල කරගන්න පුළුවන් කියාය. “බලපල්ලා කොළඹට අපි ගෙනාපු සෙනග අපි අද හෙට එනවා තීන්දුව දීපන් අපට ඕනෑ විදිහට නැත්නම් දන්නවනේ…” මහින්දලා ජනබලය කිය කියා කොළඹට සෙනග ගෙන්වුයේ මේ නඩු බලය සියතට ගන්නටය. එත් අගවිනිසුරු ඩෙෆ් ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ල රටටම පණිවුඩයක් දුන්හ. ඒ ඔවුන් තීන්දුව දෙන්නේ බලයේ සිටින ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ශක්තිය කිරා මැනලා බලලා නොව, යුක්තිය කිරා මැන බල්ලා කියන එකය. මාධ්‍ය බලයට හෝ සල්ලි බලයට තීන්දු වෙනස් කරන්න බැරිය කියන එකය. මේ අගවිනිසුරු ඩෙෆ් ගේ අවසන් තීන්දුවය. ඔහුගේ අගවිනිසුරු නිල කාලය අවසන්ය. ඔහුත්, ශිරාණි බණ්ඩාරනායක වගේ ගෙදර යන්නේ හෘද සාක්ෂිය සාක්කුවේ දමාගෙන නම් නොවේ. -ගුරුදා විග්‍රහය-[/SIZE] - [url]http://lankanewsweek.com/%E0%B6%B0%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%AF%E0%B6%AB-%E0%B6%B1%E0%B7%9C%E0%B6%B1%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%A9%E0%B7%99%E0%B7%86%E0%B7%8A%E0%B6%9C/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom