Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
no religion in 3000
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 3000 පමණ වෙනවිට ලෝකයේ රටවල් අනුව බෙදීම වලංගු වන්නේ නැත. ප්‍රධාන වශයෙන් ලෝකය ආගම මුල්කරගනිමින් බෙදීමට ලක්වෙනවා. එනවම් බෞද්ධ දර්මය අදහන සියල්ල චීනය,ජපානය,සිංගප්පුරුව සහ කොරියාව මුල්කර ගනිමින් අනිකුත් නොදියුණු බෞද්ධ රටවල් සමඟ ලාඔසය,ලංකාව,වියට් නාමය,තායිලන්තය වැනි රටවල් සමඟ එකම රටක් ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත. ලංකාව එහි අවසාන රට වන අතර මුහුදු මාර්ග ඔස්සේ චීනය විසින් නිර්මාණය කරන ලද පාලමක් උපයෝගී කරගනිමින් ලංකාව බෞද්ධ රාඡ්යට සම්බන්ධවෙයි. ඉහත සඳහන් රටවල් වලට බෞද්ධයෙකු වශයෙන් අපහසුවකින් තොරව ගමන් කර හැකි වෙයි. බොහෝ විට මෙය CITY OF BUDDAH (COB) ලෙස නම් කරනු ලබයි.

තවද කැතලික් ආගම සම්බන්ධ රාඡ්‍ය රෝමය මුල් කරගනිමින් අනිකුත් යුරෝප් රටවල් සමඟ එකම රාඡ්‍යයක් වනු ඇත. මෙය අනිකුත් බෞද්ධ සහ මුස්ලිම් රාඡ්‍ය වලය වඩා අතිෂයෙන් දියුණූ එකක් වෙනු ඇත. එහි අවසාන රට ලෙස ඇමරිකාව එම ක්‍රිස්තියානි රජයට සම්බන්ධවෙයි.දකුණු අප්‍රිකාණූ රටවල් දක්වා මෙමෙ විශාල රජ්‍ය පැතිරෙනු ඇත. ආසියාවෙන් පිලිපීනය එයට සම්බන්දවන විශාලතම රටවෙයි. අනිකුත් සුලුතර ක්‍රිස්තියානි පිරිසටද ඔවුන් ඇරයුම් කරනු ලබයි. ඇමරිකාවේ සිට පිලිපීනය දක්වා මුහුද මතින් ආසියාවට සම්බන්ධ වීමට පාළමක් වැනි යමක් තැනීමට කිසිදු හැකියාවක් නොමැති නිසා එම පිලිපීන දුපත් සියල්ල හිස් වෙනු ඇත. බොහෝ විට එය CITY OF THE JESUS (COJ)ලෙස නම් කිරීමට හැකිය.

මුස්ලිම් රාජ්‍ය ගොඩ නැගෙනු ලබන්නේ සව්දි අරාබිය මුල් කරගනිමින්ය. සහරා කාන්තාරයේ විශාලවශයෙන් ආසියානු මුස්ලිම් සම්බවයක් ඇති පිරිස ගොස් පදිංචි වීමට පටන් ගනු ලබයි. එය ගල්ෆ් රටල් සියල්ල එකට සම්බන්ධවී තනි රාජයක් වෙයි. ආසියානු මුස්ලිම් ජනතාව විශේෂයෙන් ඉන්දියාව තුල වෙසන ( හිංදු පිරිසගෙන් නිතර තාඩන පීඩනයන්ට ලක්වෙන පිරිසකි) ඔවුන් සහරා කාන්තාරයට සංක්රිමණය වෙයි. පසුව පකිස්ථානය සහ ඉන්දුනීසියාවද ඔවුන් අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ සංක්‍රිතිය ඇත්තේ අරාබියේය. පසුව බංගලිදේශය ඇතුලු ඇෆ්ගනිස්තානය දක්වා ඇති කලාපය ජනාවාස නැති හිස් රටක වෙනු ඇත. එම රටවල් විවිධ තාක්ෂණික දේවල් පරික්ෂාකිරීමට යොදාගනු ලබයි. ලංකාවේ වෙසෙන නිතරම බෞද්ධ සහ ක්‍රිස්තියානි පිරිසගෙන් තාඩන පීඩන වලට ලක්වෙන පිරිස ද සවුදි අරාබිය වෙතටද ඔමානය සහ කටාර් රට අතර ඇති කාන්තාර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. බොහෝ විට මෙමෙ රාජය CITY OF MOHAMMED (COM) යනුවෙන් නම් කරනු ලබයි.

මේ වකවානුව වනවිට පලස්තීනය ඊස්රාලය විසින් සම්පුර්ණ බලය අත්පත්කර ගනී. පලස්තීන ජාතිකයින් ද අරාබි රටවල් තුලට සංක්‍රමණය වෙයි. ලොවපුරා වෙසෙන් යුදෙව් ජාතිකයින් සියල්ල වර්ථමාන පලස්තීනයට එක්වී අතිශයෙන් දියුණූ තාක්ෂණයක් ඇති රටක් ලෙස නිරිමණය වෙයි. ඔවුන් මිනිසුන් නොමැති රටවල් තුල විවධ පරීක්ෂණ සියල්ලට හොරෙන් සිදු කරයි. ආසියාවේ චීනය අතිශයෙන් ලෝකයේ බලවතෙකු වන නිසා ඔවුන්ගේ පරීක්ෂණ සාර්ථක කරගැනීමට කිසිදු ඉඩක් ලබානොදෙයි. බොහෝවිට මෙය CITY OF MOSUS ලෙස නම් කරනු ලබයි. චීනය තරම් දියුණූ වීමට නොහැකි වුවද අතිශයෙන් ඉදිරියෙන් සිටිය හැකි රාජයක් ලෙස මොවුන් ඉතිහාස ගතවෙයි.

ඉංදියාව හිංදු පිරිසගේ රාජ්‍ය වෙයි. නේපාලය සහ ඉන්දියාව වර්ථමානයේදීද එකම රටකි. කිසිදු VISA අවශ්‍යතාවයකින් තොරව ගමන් කිරීමට හැකිය. තවද අනිකුත් ලෝකයේ පැතිරී සිටින හිංදු පිරිස ඉන්දියාවට සංක්‍රමණය වීමෙන් පකිස්තානයේ ස්ලාමාබාද් දක්වා දිවයන දැවන්ත හිංදු රාජයක් ගොඩ නැගෙනු ඇත.එම හිංදු රාජය විසින් ශ්‍රී ලංකාවද එයට ඇදෑගැනීමට අතිශයෙන් උත්සහයක නිරතවෙයි. නමුත් චීනයේ බලපෑම අධීක නිසා කිසිසේත් එය ඔවුන්ට හීනයක් පමණක් වනු ඇත. බොහෝ විට මෙය CITY OF SHIVA ලෙස නම් කරනු ලබයි.

රුසියාව 3050 වසර වෙන තෙක් වෙනම හුදකලා වු රාජයක් ලෙස පවතී. පසුව එය CITY OF JESUS වෙත එකතුවෙයි. ෂියා මුස්ලිම් පිරිස වෙසෙන ඉරානයද හුදකලා රාජයක් ලෙස 3250 පමණ වෙනකම් පවතී. පසුව ඔවුන් විශාල ගැටුමකින් පසුව CITY OF MOHOMMED රාජය වෙත එකතුවෙයි.

දියුණු තාක්ෂණයක්ඇති CITY OF JESUS සහ CITY OF BUDDAH තුල වෙසෙන පිරිස හට සංචාරය කිරීම සඳහා VISA ලබාගැනීමට පහසුවෙයි.එයට හේතුව වන්නේ දැඩි ආගමින මතදාරීන් නොවන ඔවුන් වීවෘතව සිතන මිනිසුන් වීමයි. මෙකල ආගම මාරුකිරීම විශාල සපරාධී ක්‍රියාවක් ලෙස සලකයි. නමුත් COJ,COB,COS රාජයන්ගේ පිරිස හට තමන් කැමති ආගමක් ඇදහීමට අවස්තාවක් බලධාරීන් විසින් ලබාදෙයි. උදාහරණයක් හැටියට COJ වැසියෙකු COB රජයේ ආගම වැලද ගත්තේ නම් එම අවස්ථාවේදීම ඔහුව පිටපන් කරනු ලබයි. නැවත් සිය රටට යෑම සඳහා VISA ලබාගත යුතුය.

COM රජයේ කිසිදු අවස්ථාවක ආගම මාරුකිරීමට නොහැකිය. තවද අනිකුත් කුමන රාජයකට වුවද VISA ලබාගැනීමට අතිශයෙන් අසීරුය. ඔවුන්ට ආර්ථ්කමය වශයෙන් විශාල අපහසුතා වලට ලක්වීමට සිදුවෙයි. තෙල් නිධී සියල්ල සිදීයාමෙන් කිසිදු ආර්ථිකයක් ඔවුන්ගේ රාජ්‍යයට නොමැත. ඉන්දියානු සහ ආසියානු සංක්රිමිකයන්ගේ බුද්ධිය උපයෝගී කරගනිමින් විවිධ අත්හදා බැලීම් සිදුකරද එය එතරම් සාර්ථක රාජයක් නොවන්නේය. නිතර ගැටුම් ඇතිවෙන. කිසිදු නව්‍යතාවයක් නැති රටක් වශයෙන් පවතී. ලෙඩ රෝග නිසා විශාල ජන ජීවිත ගණනක් මිය යති. ඔවුන්ට 3010 පමණ වනවිට වතුර ප්රශ්නය තදින්ම බලපායි. ඔවුන්ගේ මුල් වාසස්ථාන වලට නැවත යෑම සඳහා විශාල උද්ගෝෂණ සිදුකරයි. නමුත් නීතියෙන් කිසිම සරණක් නොමැති නිසා බෝට්ටු මගින් සංක්‍රමණය කිරීමේදී විශාල පිරිසක් මිය යති. තුර්කිය සහ ලෙබනානි පිරිස COM රජයෙන් වෙන්වී. ඉස්රාලය ලෙස ස්වයං රාජයක් ගොඩ නැගීමට පෙළබෙයි. ඔවුන් සාර්ථක නොවුනද නොනැසී සිටීමට එය ප්‍රමාණවත් වෙයි....

[QUOTE="Internet Explorer, post: 24484991, member: 489751"] [SIZE="4"][COLOR="Navy"]වසර 3000 පමණ වෙනවිට ලෝකයේ රටවල් අනුව බෙදීම වලංගු වන්නේ නැත. ප්‍රධාන වශයෙන් ලෝකය ආගම මුල්කරගනිමින් බෙදීමට ලක්වෙනවා. එනවම් බෞද්ධ දර්මය අදහන සියල්ල චීනය,ජපානය,සිංගප්පුරුව සහ කොරියාව මුල්කර ගනිමින් අනිකුත් නොදියුණු බෞද්ධ රටවල් සමඟ ලාඔසය,ලංකාව,වියට් නාමය,තායිලන්තය වැනි රටවල් සමඟ එකම රටක් ලෙස ඉදිරියට කටයුතු කරනු ඇත. ලංකාව එහි අවසාන රට වන අතර මුහුදු මාර්ග ඔස්සේ චීනය විසින් නිර්මාණය කරන ලද පාලමක් උපයෝගී කරගනිමින් ලංකාව බෞද්ධ රාඡ්යට සම්බන්ධවෙයි. ඉහත සඳහන් රටවල් වලට බෞද්ධයෙකු වශයෙන් අපහසුවකින් තොරව ගමන් කර හැකි වෙයි. බොහෝ විට මෙය CITY OF BUDDAH (COB) ලෙස නම් කරනු ලබයි. තවද කැතලික් ආගම සම්බන්ධ රාඡ්‍ය රෝමය මුල් කරගනිමින් අනිකුත් යුරෝප් රටවල් සමඟ එකම රාඡ්‍යයක් වනු ඇත. මෙය අනිකුත් බෞද්ධ සහ මුස්ලිම් රාඡ්‍ය වලය වඩා අතිෂයෙන් දියුණූ එකක් වෙනු ඇත. එහි අවසාන රට ලෙස ඇමරිකාව එම ක්‍රිස්තියානි රජයට සම්බන්ධවෙයි.දකුණු අප්‍රිකාණූ රටවල් දක්වා මෙමෙ විශාල රජ්‍ය පැතිරෙනු ඇත. ආසියාවෙන් පිලිපීනය එයට සම්බන්දවන විශාලතම රටවෙයි. අනිකුත් සුලුතර ක්‍රිස්තියානි පිරිසටද ඔවුන් ඇරයුම් කරනු ලබයි. ඇමරිකාවේ සිට පිලිපීනය දක්වා මුහුද මතින් ආසියාවට සම්බන්ධ වීමට පාළමක් වැනි යමක් තැනීමට කිසිදු හැකියාවක් නොමැති නිසා එම පිලිපීන දුපත් සියල්ල හිස් වෙනු ඇත. බොහෝ විට එය CITY OF THE JESUS (COJ)ලෙස නම් කිරීමට හැකිය. මුස්ලිම් රාජ්‍ය ගොඩ නැගෙනු ලබන්නේ සව්දි අරාබිය මුල් කරගනිමින්ය. සහරා කාන්තාරයේ විශාලවශයෙන් ආසියානු මුස්ලිම් සම්බවයක් ඇති පිරිස ගොස් පදිංචි වීමට පටන් ගනු ලබයි. එය ගල්ෆ් රටල් සියල්ල එකට සම්බන්ධවී තනි රාජයක් වෙයි. ආසියානු මුස්ලිම් ජනතාව විශේෂයෙන් ඉන්දියාව තුල වෙසන ( හිංදු පිරිසගෙන් නිතර තාඩන පීඩනයන්ට ලක්වෙන පිරිසකි) ඔවුන් සහරා කාන්තාරයට සංක්රිමණය වෙයි. පසුව පකිස්ථානය සහ ඉන්දුනීසියාවද ඔවුන් අනුගමනය කරනු ලබයි. ඔවුන්ගේ සංක්‍රිතිය ඇත්තේ අරාබියේය. පසුව බංගලිදේශය ඇතුලු ඇෆ්ගනිස්තානය දක්වා ඇති කලාපය ජනාවාස නැති හිස් රටක වෙනු ඇත. එම රටවල් විවිධ තාක්ෂණික දේවල් පරික්ෂාකිරීමට යොදාගනු ලබයි. ලංකාවේ වෙසෙන නිතරම බෞද්ධ සහ ක්‍රිස්තියානි පිරිසගෙන් තාඩන පීඩන වලට ලක්වෙන පිරිස ද සවුදි අරාබිය වෙතටද ඔමානය සහ කටාර් රට අතර ඇති කාන්තාර ප්‍රදේශවලට ගමන් කරනු ලබයි. බොහෝ විට මෙමෙ රාජය CITY OF MOHAMMED (COM) යනුවෙන් නම් කරනු ලබයි. මේ වකවානුව වනවිට පලස්තීනය ඊස්රාලය විසින් සම්පුර්ණ බලය අත්පත්කර ගනී. පලස්තීන ජාතිකයින් ද අරාබි රටවල් තුලට සංක්‍රමණය වෙයි. ලොවපුරා වෙසෙන් යුදෙව් ජාතිකයින් සියල්ල වර්ථමාන පලස්තීනයට එක්වී අතිශයෙන් දියුණූ තාක්ෂණයක් ඇති රටක් ලෙස නිරිමණය වෙයි. ඔවුන් මිනිසුන් නොමැති රටවල් තුල විවධ පරීක්ෂණ සියල්ලට හොරෙන් සිදු කරයි. ආසියාවේ චීනය අතිශයෙන් ලෝකයේ බලවතෙකු වන නිසා ඔවුන්ගේ පරීක්ෂණ සාර්ථක කරගැනීමට කිසිදු ඉඩක් ලබානොදෙයි. බොහෝවිට මෙය CITY OF MOSUS ලෙස නම් කරනු ලබයි. චීනය තරම් දියුණූ වීමට නොහැකි වුවද අතිශයෙන් ඉදිරියෙන් සිටිය හැකි රාජයක් ලෙස මොවුන් ඉතිහාස ගතවෙයි. ඉංදියාව හිංදු පිරිසගේ රාජ්‍ය වෙයි. නේපාලය සහ ඉන්දියාව වර්ථමානයේදීද එකම රටකි. කිසිදු VISA අවශ්‍යතාවයකින් තොරව ගමන් කිරීමට හැකිය. තවද අනිකුත් ලෝකයේ පැතිරී සිටින හිංදු පිරිස ඉන්දියාවට සංක්‍රමණය වීමෙන් පකිස්තානයේ ස්ලාමාබාද් දක්වා දිවයන දැවන්ත හිංදු රාජයක් ගොඩ නැගෙනු ඇත.එම හිංදු රාජය විසින් ශ්‍රී ලංකාවද එයට ඇදෑගැනීමට අතිශයෙන් උත්සහයක නිරතවෙයි. නමුත් චීනයේ බලපෑම අධීක නිසා කිසිසේත් එය ඔවුන්ට හීනයක් පමණක් වනු ඇත. බොහෝ විට මෙය CITY OF SHIVA ලෙස නම් කරනු ලබයි. රුසියාව 3050 වසර වෙන තෙක් වෙනම හුදකලා වු රාජයක් ලෙස පවතී. පසුව එය CITY OF JESUS වෙත එකතුවෙයි. ෂියා මුස්ලිම් පිරිස වෙසෙන ඉරානයද හුදකලා රාජයක් ලෙස 3250 පමණ වෙනකම් පවතී. පසුව ඔවුන් විශාල ගැටුමකින් පසුව CITY OF MOHOMMED රාජය වෙත එකතුවෙයි. දියුණු තාක්ෂණයක්ඇති CITY OF JESUS සහ CITY OF BUDDAH තුල වෙසෙන පිරිස හට සංචාරය කිරීම සඳහා VISA ලබාගැනීමට පහසුවෙයි.එයට හේතුව වන්නේ දැඩි ආගමින මතදාරීන් නොවන ඔවුන් වීවෘතව සිතන මිනිසුන් වීමයි. මෙකල ආගම මාරුකිරීම විශාල සපරාධී ක්‍රියාවක් ලෙස සලකයි. නමුත් COJ,COB,COS රාජයන්ගේ පිරිස හට තමන් කැමති ආගමක් ඇදහීමට අවස්තාවක් බලධාරීන් විසින් ලබාදෙයි. උදාහරණයක් හැටියට COJ වැසියෙකු COB රජයේ ආගම වැලද ගත්තේ නම් එම අවස්ථාවේදීම ඔහුව පිටපන් කරනු ලබයි. නැවත් සිය රටට යෑම සඳහා VISA ලබාගත යුතුය. COM රජයේ කිසිදු අවස්ථාවක ආගම මාරුකිරීමට නොහැකිය. තවද අනිකුත් කුමන රාජයකට වුවද VISA ලබාගැනීමට අතිශයෙන් අසීරුය. ඔවුන්ට ආර්ථ්කමය වශයෙන් විශාල අපහසුතා වලට ලක්වීමට සිදුවෙයි. තෙල් නිධී සියල්ල සිදීයාමෙන් කිසිදු ආර්ථිකයක් ඔවුන්ගේ රාජ්‍යයට නොමැත. ඉන්දියානු සහ ආසියානු සංක්රිමිකයන්ගේ බුද්ධිය උපයෝගී කරගනිමින් විවිධ අත්හදා බැලීම් සිදුකරද එය එතරම් සාර්ථක රාජයක් නොවන්නේය. නිතර ගැටුම් ඇතිවෙන. කිසිදු නව්‍යතාවයක් නැති රටක් වශයෙන් පවතී. ලෙඩ රෝග නිසා විශාල ජන ජීවිත ගණනක් මිය යති. ඔවුන්ට 3010 පමණ වනවිට වතුර ප්රශ්නය තදින්ම බලපායි. ඔවුන්ගේ මුල් වාසස්ථාන වලට නැවත යෑම සඳහා විශාල උද්ගෝෂණ සිදුකරයි. නමුත් නීතියෙන් කිසිම සරණක් නොමැති නිසා බෝට්ටු මගින් සංක්‍රමණය කිරීමේදී විශාල පිරිසක් මිය යති. තුර්කිය සහ ලෙබනානි පිරිස COM රජයෙන් වෙන්වී. ඉස්රාලය ලෙස ස්වයං රාජයක් ගොඩ නැගීමට පෙළබෙයි. ඔවුන් සාර්ථක නොවුනද නොනැසී සිටීමට එය ප්‍රමාණවත් වෙයි....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom