Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NODE JS Programmers Community..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි එකේ කොම්පූටර් කාරයො ටික මෙහෙ වරෙල&#3530

NODE JS - නෝඩ් ජේස් කිව්වම දැන් පරිගණක ලෝකෙ ගොඩක් දෙනෙක් අහල තීන මාතෘකාවක්.. නෝඩ් ජේස් කියන්නෙ ජාවා ස්ක්‍රිප්ට් JavaScript එහෙම නැත්නම් Client Side programming based වෙව්චි පරිගණක භාෂාවක්.. නමුත් නෝඩ් ජේස් මීට හාත්පසින්ම වෙනස් Javascript ප්‍රභේදයක්...මොකද ඒක Server side programming තමයි පාදක වෙලා තීන්නෙ.. මේක හදල තීන්නෙ ඇත්තටම Google ලා ඒගොල්ලන්ගෙ V8 (Javascript Engine) කියල වයාපෘතියක් සදහායි.. V8 කියන්නෙ අපි බොහො දෙනෙක් එදිනෙදා පාවිචිචි කරන Google Chrome කියන වෙබ් බ්‍රව්සරේ වැඩ කරන Javascript Engine එකක්.. (Google created and Open Sourced) පස්සෙ මේකෙ වටිනකම දැකල මේක වෙනම භාශාවක් විදියට දියුණු කරල තීනව.. PHP, Java වගෙ සර්වර් සයිඩ් වැඩ කරන්න පුලුවන් තවත් හොද Language එකක් තමයි NodeJS කියන්නෙ.. වැඩිය ලොකු සීන් එකක් ඕනි නෑ.. මේ භාෂාව ඉගෙන ගන්න හරිම ලේසි.. පරිගණක භාෂා දන්න බොහො කෙනෙක් දන්නව Javascript වල තීන සරල කම... අන්න ඒ වගෙ තමයි නෝඩ් ජේසුත්.. බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත්... ඕගොල්ලන්ගෙන් සමහර අය ආස ඇති මේ භාශාව ගැන ඉගෙන ගන්න... දන්න සහ නොදන්න හැමෝටම වටින කියන වැඩක් මේ දවස් වල ලංකාවෙ සිද්ධ වෙනව..ඒ තමයි NodeJS meetup in SriLanka කියන වැඩ සටහන..

ඕගොල්ල කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තමන්ගෙ දැනුම වැඩිදියුණු කරගන්නත්, එහෙම නැත්නම් තමන්ගෙ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් පුලුවනි..

මෙන්න ඒනම් ලින්ක් එක..

[CODE]

var http = require('http'); http.createServer(function (req, res) { res.writeHead(200, {'Content-Type': 'text/plain'}); res.end('Hello World\n'); }).listen(1337, "127.0.0.1"); console.log('Server running at http://127.0.0.1:1337/');[/CODE]http://nodejs.org/

[YOUTUBE]jo_B4LTHi3I[/YOUTUBE]

[QUOTE="DURApix, post: 10300534, member: 299227"] [b]එලකිරි එකේ කොම්පූටර් කාරයො ටික මෙහෙ වරෙල්[/b] [SIZE=4] [/SIZE][CENTER][URL="https://www.facebook.com/home.php?sk=group_214815238552419"][IMG]http://d2o0t5hpnwv4c1.cloudfront.net/601_node/preview.jpg[/IMG][/URL] [/CENTER] [SIZE=4]NODE JS - නෝඩ් ජේස් කිව්වම දැන් [/SIZE][SIZE=4]පරිගණක [/SIZE][SIZE=4]ලෝකෙ ගොඩක් දෙනෙක් අහල තීන මාතෘකාවක්..:eek: නෝඩ් ජේස් කියන්නෙ ජාවා ස්ක්‍රිප්ට් JavaScript එහෙම නැත්නම් Client Side programming based වෙව්චි පරිගණක භාෂාවක්.. නමුත් නෝඩ් ජේස් මීට හාත්පසින්ම වෙනස් Javascript ප්‍රභේදයක්...[/SIZE][SIZE=4]:yes:[/SIZE][SIZE=4]මොකද ඒක Server side programming තමයි පාදක වෙලා තීන්නෙ..:dull: මේක හදල තීන්නෙ ඇත්තටම Google ලා ඒගොල්ලන්ගෙ V8 (Javascript Engine) කියල වයාපෘතියක් සදහායි.. V8 කියන්නෙ අපි බොහො දෙනෙක් එදිනෙදා පාවිචිචි කරන Google Chrome කියන වෙබ් බ්‍රව්සරේ වැඩ කරන Javascript Engine එකක්.. (Google created and Open Sourced)[/SIZE][SIZE=4] :nerd:පස්සෙ මේකෙ වටිනකම දැකල මේක වෙනම භාශාවක් විදියට දියුණු කරල තීනව.. PHP, Java වගෙ සර්වර් සයිඩ් වැඩ කරන්න පුලුවන් තවත් හොද Language එකක් තමයි NodeJS කියන්නෙ.. [/SIZE][SIZE=4]වැඩිය ලොකු සීන් එකක් ඕනි නෑ.[/SIZE][SIZE=4].:no: මේ භාෂාව ඉගෙන ගන්න හරිම ලේසි.. :yes:පරිගණක භාෂා දන්න බොහො කෙනෙක් දන්නව Javascript වල තීන සරල කම... අන්න ඒ වගෙ තමයි නෝඩ් ජේසුත්.. බොහොම පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ටිකක් මහන්සි වුනොත්... :yes:ඕගොල්ලන්ගෙන් සමහර අය ආස ඇති මේ භාශාව ගැන ඉගෙන ගන්න... දන්න සහ නොදන්න හැමෝටම වටින කියන වැඩක් මේ දවස් වල ලංකාවෙ සිද්ධ වෙනව..ඒ තමයි NodeJS meetup in SriLanka කියන වැඩ සටහන.. ඕගොල්ල කැමති කෙනෙක් ඉන්නවනම් ඒ වැඩසටහන එක්ක සම්බන්ධ වෙලා තමන්ගෙ දැනුම වැඩිදියුණු කරගන්නත්, එහෙම නැත්නම් තමන්ගෙ දැනුම අනිත් අයත් එක්ක බෙදා හදා ගන්නත් පුලුවනි.. :yes: [SIZE=5][B][URL="https://www.facebook.com/home.php?sk=group_214815238552419"]මෙන්න ඒනම් ලින්ක් එක..[/URL][/B] [/SIZE] [/SIZE][CODE] var http = require('http'); http.createServer(function (req, res) { res.writeHead(200, {'Content-Type': 'text/plain'}); res.end('Hello World\n'); }).listen(1337, "127.0.0.1"); console.log('Server running at http://127.0.0.1:1337/');[/CODE][URL]http://nodejs.org/[/URL] [YOUTUBE]jo_B4LTHi3I[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom