Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Node.JS
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Avishka Indula" data-source="post: 27581562" data-attributes="member: 569955"><p>Java ඕනෙ නෑ මචන් Node JS ඉගෙන ගන්න. JavaScript නම් ඕනේ. මං නම් කියන්නෙ "එකපාරටම" Node JS ඉගෙනගන්න යන්නෙ නැතුව Web Development Bootcamp Course එකකින් ඉගෙනගන්න පටන්ගන්න කියලා. ඒ courses වල බිංදුවෙ ඉඳන්ම Web Development සහ JavaScript උගන්නන්න පටන් ගන්නවා. ඒ courses වල මැද හරියෙදි වගේ Node JS උගන්නන්න පටන් ගන්නවා. හැබැයි course එකේ මැද හරියට එන්න කලින් උගන්නන දේවල් ටික ඉගෙනගන්නෙ නැතුව Node JS ඉගෙන ගන්න යන එක පොඩ්ඩක් අමාරුයි මචන්. ඒ නිසා course එකේ තියෙන දේවල් ඒ පිලිවෙලටම ඉගෙනගන්න ගමන් Node JS උගන්නන තැනට වෙනකන් එන්න. ඊටපස්සෙ Node JS ඉගෙනගන්න එක simple. Web Development Bootcamp Course එකක torrent එකක් හොයාගන්න පුලුවන් නේ. Udemy එකේ 100 Days of Code The Complete Web Development Bootcamp 2022 කියන course එක හොඳයි. මාත් ඒ course එක කරන ගමන් ඉන්නේ. තව Udemy එකේ The Complete 2021 Web Development Bootcamp කියන course එකත් හොඳයි.</p></blockquote><p></p>
[QUOTE="Avishka Indula, post: 27581562, member: 569955"] Java ඕනෙ නෑ මචන් Node JS ඉගෙන ගන්න. JavaScript නම් ඕනේ. මං නම් කියන්නෙ "එකපාරටම" Node JS ඉගෙනගන්න යන්නෙ නැතුව Web Development Bootcamp Course එකකින් ඉගෙනගන්න පටන්ගන්න කියලා. ඒ courses වල බිංදුවෙ ඉඳන්ම Web Development සහ JavaScript උගන්නන්න පටන් ගන්නවා. ඒ courses වල මැද හරියෙදි වගේ Node JS උගන්නන්න පටන් ගන්නවා. හැබැයි course එකේ මැද හරියට එන්න කලින් උගන්නන දේවල් ටික ඉගෙනගන්නෙ නැතුව Node JS ඉගෙන ගන්න යන එක පොඩ්ඩක් අමාරුයි මචන්. ඒ නිසා course එකේ තියෙන දේවල් ඒ පිලිවෙලටම ඉගෙනගන්න ගමන් Node JS උගන්නන තැනට වෙනකන් එන්න. ඊටපස්සෙ Node JS ඉගෙනගන්න එක simple. Web Development Bootcamp Course එකක torrent එකක් හොයාගන්න පුලුවන් නේ. Udemy එකේ 100 Days of Code The Complete Web Development Bootcamp 2022 කියන course එක හොඳයි. මාත් ඒ course එක කරන ගමන් ඉන්නේ. තව Udemy එකේ The Complete 2021 Web Development Bootcamp කියන course එකත් හොඳයි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom