Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nodomakin Ada Ape Thathta Video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටයිටල් එක දැක්කම කට්ටියක් එන්න ඇති මුගේ අම්මට බීප් බීප් කියාගෙන, තවත් සමහරු එන්න ඇති සිරාවටම මචන් ඇත්ත කියාගෙන,

නමුත් මම කියන්න හදන්නේ ඇත්තටම වෙනස් කතාවක්. අද ලංකාවේ ලොකු ලොකු බජට් දාල සමහරු තමන්ගේ ජීවිතේ පවා විකුණගෙන මියුසික් වීඩියෝ හදන රටක, මේ පොඩි උන් ටික. උන්ට පුළුවන් උපරිම විදියට සුපිරි වැඩක් කරලා තියනවා, ලොකු ස්ටුඩියෝ ඇතුලේ එඩිට් කරලා නෑ, පෙන විදියටනම් යාලුවෙකුගේ බෙඩ් රූම් එකක තමයි ඒ වැඩ කොටස කරලා තියෙන්නෙත්, වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නෙත් සාමාන්‍ය ෆොටෝ ස්ටුඩියෝ වල භාවිතා වෙන ස්ටිල් කැමරා එකකින්.

නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා.

ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි.

ඒ ටියුන් කියන්නේ ලොකු ප්‍රොඩක්ෂන් හවුස් එකක් නෙවේ, ඔය අනිත් ලොකු ඈයෝ තමන්ගේ වීඩියෝ එක කරවගන්නවා වගේ. නමුත් එකට සම්බන්ද අයගේ හැකියාවන් උපරිමයෙන් තියනවා කියන එක ඔප්පු කරලා තියනවා.

Ada Ape Thaththa Behind The Sence - FunkyDirt

[YOUTUBE]SOAzaiZLI9o[/YOUTUBE]

Ada Ape Thaththa Original Video Funky Dirt

[YOUTUBE]GTRLIUQRvBs[/YOUTUBE]

ගල් මුල් තියනවනම් ගහල යන්න. වැරදි තියනවනම් හදල යන්න, රෙපියුටෙෂන් තියනවනම් දීලා යන්න

[QUOTE="Somapaala, post: 15064743, member: 323300"] [SIZE=5][COLOR=DarkRed]ටයිටල් එක දැක්කම කට්ටියක් එන්න ඇති මුගේ අම්මට බීප් බීප් කියාගෙන, තවත් සමහරු එන්න ඇති සිරාවටම මචන් ඇත්ත කියාගෙන, නමුත් මම කියන්න හදන්නේ ඇත්තටම වෙනස් කතාවක්. අද ලංකාවේ ලොකු ලොකු බජට් දාල සමහරු තමන්ගේ ජීවිතේ පවා විකුණගෙන මියුසික් වීඩියෝ හදන රටක, මේ පොඩි උන් ටික. උන්ට පුළුවන් උපරිම විදියට සුපිරි වැඩක් කරලා තියනවා, ලොකු ස්ටුඩියෝ ඇතුලේ එඩිට් කරලා නෑ, පෙන විදියටනම් යාලුවෙකුගේ බෙඩ් රූම් එකක තමයි ඒ වැඩ කොටස කරලා තියෙන්නෙත්, වීඩියෝ එක රෙකෝඩ් කරලා තියෙන්නෙත් සාමාන්‍ය ෆොටෝ ස්ටුඩියෝ වල භාවිතා වෙන ස්ටිල් කැමරා එකකින්. නමුත් මේ නිර්මාණය ඇත්තටම වටිනවා, කොටින්ම කියනවනම් මේක ගමේ ගොඩේ ඉස්කෝල වල ළමයි අතරට පවා ගිහින් තියනවා, මොකද මේ ලඟදි මට දකින්න ලැබුන ගමටම ටී වී තුන හතරක් තියන ගමක ඉස්කෝලෙක ළමයිත් මේ වීඩියෝ එකේ නැටුම අනුකරණය කරනවා. ඉතින් මට කියන්න ඕනේ උනේ, වැඩක් කරද්දී එකට යොදවන මුදල හෝ භාවිතා කරන දේවල් වල සුපිරි මට්ටම නෙවේ බලපාන්නේ කරන වැඩේ සාර්ථකව හරියට කරන එකයි. ඒ ටියුන් කියන්නේ ලොකු ප්‍රොඩක්ෂන් හවුස් එකක් නෙවේ, ඔය අනිත් ලොකු ඈයෝ තමන්ගේ වීඩියෝ එක කරවගන්නවා වගේ. නමුත් එකට සම්බන්ද අයගේ හැකියාවන් උපරිමයෙන් තියනවා කියන එක ඔප්පු කරලා තියනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]Ada Ape Thaththa Behind The Sence - FunkyDirt[/COLOR][/SIZE] [YOUTUBE]SOAzaiZLI9o[/YOUTUBE] [COLOR=red][SIZE=4]Ada Ape Thaththa Original Video Funky Dirt[/SIZE][/COLOR] [YOUTUBE]GTRLIUQRvBs[/YOUTUBE] [SIZE=5][COLOR=DarkRed]ගල් මුල් තියනවනම් ගහල යන්න. වැරදි තියනවනම් හදල යන්න, රෙපියුටෙෂන් තියනවනම් දීලා යන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom