Nokia 215,දවස් 29ක් standby එකේ තිබිය හැකි mobile phone එක

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට නොකියා එපා උනේ.... උන්ගේ ස්මාර්ට් ෆෝන් වල 3G Call ෆැසිලිටි එක නෑ නේ...... සදා සැම්සුන් සරණයි ඉතින් මට නම්..... සැම්සුන් ෆෝන් අඩුවට ඕනා නම් කියපල්ලා ජෝන් කීල්ස් වොරන්ටි එක්ක.... :yes:
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මට නොකියා එපා උනේ.... උන්ගේ ස්මාර්ට් ෆෝන් වල 3G Call ෆැසිලිටි එක නෑ නේ...... සදා සැම්සුන් සරණයි ඉතින් මට නම්..... සැම්සුන් ෆෝන් අඩුවට ඕනා නම් කියපල්ලා ජෝන් කීල්ස් වොරන්ටි එක්ක.... :yes:
    bro,Nokia phone වල වැඩි වැඩ කෑලි නැති උනාට කල් පැවැත්ම හොදයි නේද ?:)