Nokia 3/5/6 ෆෝන් වලට Software ගහමු
2017 වර්ශයේ නිශ්පාදනය කෙරුනු Nokia 3/5/6 කියන ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහන එක අපි අනිත් Android ෆෝන් වලට සොෆ්ට්වෙයා ගහනවට වඩා ටිකක් වෙනස් මේකට භාවිතා කරන tools එහෙමත් ටිකක් වෙනස් අවරැදු 2ක වගේ නිහැඬියාවකින් පස්සේ ආයෙත් බ්ලොග් එක පටන් ගත්තෙ කරන්න තිබුනු ආසාව නිසා ඉතින් අපි පටන්ගමු, ඉස්සල්ලාම මම අපිට මේ වැඩේට ඕනි කරන Tools සහ Firmware(Stock Rom) ඩවුන්ලෝඩ් කර ගන්න වෙනවා.

මෙතනින් ගිහින් පෝස්ට් එක බලන්න ඔක්කොම දාන්න බැරි නිසයි එක Link දාන්නෙ
Last edited: