Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
NOKIA 500 VS NOKIA LUMIA 520
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මම ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.මට ගොඩක්ම ඕනේ හොද Camera එකයි GPS Navigation System එකකුයි තියන ෆෝන් එකක්.

මම NOKIA 500 එකයි NOKIA LUMIA 520 යන ෆෝන් දෙකට කැමතියි.ඒත් NOKIA 500 එක ටිකක් පරණයි.Symbian OS එකක් තියෙන්නේ.ඒත් LUMIA 520 නම් Windows phone 8 අළුත් OS එකක් තියෙන්නේ.internet එකේ rates වලින් නම් උඩින්ම ඉන්නේ LUMIN 520.

NOKIA 500

NOKIA LUMIA 520

http://geekaphone.com/compare/Nokia-Lumia-520-vs-Nokia-500

ලංකාවේ GPS Navigation System වැඩ කරන්නේ නෑ කියලත් සමහර අය කියනවා. NOKIA LUMIA 520 එකේ apps හොයා ගන්න අමාරුයි කියලත් කියනවා.මේ ෆෝන් වර්ග 2 පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒවායේ හොද නරක කියනවාද?මේ දෙකෙන් හොද කොයි ෆොන් එකද?එහෙමත් නැත්නම් වෙන හොද ෆෝන් වර්ග (විශේෂයෙන් හොද Camera එකයි GPS Navigation System එකකුයි) තියනවා නම් ඒ ගැනත් කියන්න.දැනට NOKIA LUMIA 520 එකේ navigation පාවිච්චි කරන අය ඉන්නවා නම් විස්තර පොඩ්ඩක් කියනවාද? Android උනත් අවුලක් නෑ.(රු 20000- රු 30000 අතර) <<ඊට වඩා ගණන් ඒවා නම් එපෝ......>>

[QUOTE="ravinperera206, post: 15669447, member: 454468"] මචංලා මම ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.මට ගොඩක්ම ඕනේ හොද Camera එකයි GPS Navigation System එකකුයි තියන ෆෝන් එකක්. මම NOKIA 500 එකයි NOKIA LUMIA 520 යන ෆෝන් දෙකට කැමතියි.ඒත් NOKIA 500 එක ටිකක් පරණයි.Symbian OS එකක් තියෙන්නේ.ඒත් LUMIA 520 නම් Windows phone 8 අළුත් OS එකක් තියෙන්නේ.internet එකේ rates වලින් නම් උඩින්ම ඉන්නේ LUMIN 520. [COLOR="Green"]NOKIA 500[/COLOR] [IMG]http://s1.sortable-static.com/img/phones/-9223372036854768901/2e0e330d660cb582c92a31153f70e10b-200-392[/IMG] [COLOR="Blue"] NOKIA LUMIA 520[/COLOR] [IMG]http://s1.sortable-static.com/img/phones/-9223372036847335111/2b8e5ddd6adf30666cb9f907a799b59c-200-373[/IMG] [url]http://geekaphone.com/compare/Nokia-Lumia-520-vs-Nokia-500[/url] ලංකාවේ GPS Navigation System වැඩ කරන්නේ නෑ කියලත් සමහර අය කියනවා. NOKIA LUMIA 520 එකේ apps හොයා ගන්න අමාරුයි කියලත් කියනවා.මේ ෆෝන් වර්ග 2 පාවිච්චි කරන අය ඉන්නවා නම් ඒවායේ හොද නරක කියනවාද?[COLOR="Red"]මේ දෙකෙන් හොද කොයි ෆොන් එකද?[/COLOR]එහෙමත් නැත්නම් වෙන හොද ෆෝන් වර්ග ([COLOR="Red"]විශේෂයෙන් හොද Camera එකයි GPS Navigation System එකකුයි[/COLOR]) තියනවා නම් ඒ ගැනත් කියන්න.දැනට NOKIA LUMIA 520 එකේ navigation පාවිච්චි කරන අය ඉන්නවා නම් විස්තර පොඩ්ඩක් කියනවාද? Android උනත් අවුලක් නෑ.(රු 20000- රු 30000 අතර) <<ඊට වඩා ගණන් ඒවා නම් එපෝ......>> [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom