Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nokia 6 සතියකට පසු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොස්ට් එක දාන්නේ බජට් ෆෝන් එකක් ගන්න ඉන්න කොල්ලෝ සෙට් එක වෙනුවෙන් බව කරුණාවෙන් සලකන්න.පොටෝ ටික ලොකු වැඩිවීම් පිළිබදව මාගේ කනගාටුව

NOKIA 6 එක ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා දැක්කා ගොඩාක් අය.මෙන්න මේ ගැන FULL ත්රෙඩ් එකක් REDDIT සහෝදර අයියාගෙන් බලාගන්න පුළුවන්.

කැමරාව අනම් මනම් ගැන ඒ ත්රෙඩ් එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි.

ඉතින් මන් කතා කරන්න යන්නේ NOKIA 6 32GB එක ගැන සතියක් පාවිච්චි කරාට පස්සේ

MODEL NO AND VERSIONS

පහලින් දාලා තියෙන්නේ ගිය සතියේ ලංකාවට ආපු නොකියා 6 32GB එකේ BOX එක  මේක INTERNATIONAL VERSION එක.

ගොඩාක් ලංකාවේ MODEL NO 32GB Version එන්නේ TA-1021 වගේ තමා.අනිත් no තියන උන් පහලින් කොමෙන්ට් කරපල්ලා

BATTERY

3000mh බැටරියක් තමා ෆෝන් එකට එන්නේ.සාමානයෙන් දවසක් වගේ ඇදගන්න පුළුවන් බැටරි එක normal ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරලා.

හැබැයි ගේම්ස් ගහලා ඉන්ටර්නෙට් යූස් කරලා ඕවා ඔක්කොම කරොත් උපරිම පැය 17 - 18 ක් වගේ තමා බැටරි එක තියෙන්නේ  ඒ වගේම බැටරි එක 15% උන ගමන් පවර් සේවර් එක AUTO ON වෙලා ANDROID UI , Multi Tasking වගේ දේවල් අඩු කරලා ෆෝන් එක ON ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් විදිහට වැඩ ෆෝන් එකේ වැඩ පටන් ගන්නවා.

APPS AND PHONE MEMORY

PHONE එක PURE ANDROID තීම් එකට එන නිසා ගූගල් එකේ දෙන APP විතරයි තියෙන්නේ.os එකටත් ගියාම 22GB වගේ free space එකක් අපට හම්බෙනවා.එතකොට default තියෙන්නේ google photos , google music වගේ app.දැන් ඕවා හෙන අව්ල් වගේ නම් third party apps අපට පාවිච්චි කරන්න පුළුවන්.photo cloud sync කරන අයට ඇරෙන්න Camera photos view කරන්න වගේ නම් එච්චර Google photo app එක හරියන්නේ නැ වගේ  ඉතින් ඕකට කරන්න තියෙන්නේ ඔය පහලින් වගේ app ටිකක් දාගන්න එක

Photo Viewer - Quick Pic / Xperia Photo App

දැන් එතකොට හැමවෙලාවෙම සින්දු අහන වීඩියෝ බලන උන්ට

ඒ කට්ටියට මේ පහල app ගොඩාක් වැදගත් වේවි

Music Match  / Xperia Music / MX Player

PERFORMANCE

ඔය පහලින් දාලා තියන photo එකේ තියෙන්නේ ගේම් ඔක්කොම හොදටම වැඩ.ඒ වගේම Normal Ram usage එක අනම් මනම් ගැන පහලින් අයිඩියා එකක් අරගන්න පුළුවන්.ලැග් නම් නැ හරියට එයාර්ටෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් නිසා ඔන්ලයින් ෆිල්ම්ස් ස්මූත් විදිහට බලන්න පුළුවන් වගේ

SECURITY

fingerprint sensor එක ගොඩාක් හොදට වැඩ කරනවා,ඒක නිසා paypal වගේ ලොග් වෙන කොට වගේම phone එකටත් අපේ fingerprint එක පාවිච්චි කරන්න පුළුවන්.

CHARGING

බැටරිය FULL CHARGE වෙන්න පැය 3 ක් වගේ යනවා.ෆාස්ට් CHARGE තියනවද කියලා නම් දන්නේ නැ  ඒත් උපරිම පැය 3 කියලා තමා ෆෝන් එකේ වැටෙන්නේ

ඔන්න ඕවා තමා ඉතින් නොකියා 6 ගැන කියන්න තියෙන්නේ.ඔන්න ඔය පහලින් තියෙන්නේ ෆෝන් එක හැදෙන විදිහ

[YOUTUBE]33Vb9R-os8M[/YOUTUBE]

[QUOTE="nikashala619, post: 22052429, member: 379013"] [SIZE="5"][COLOR="Red"][B]මේ පොස්ට් එක දාන්නේ බජට් ෆෝන් එකක් ගන්න ඉන්න කොල්ලෝ සෙට් එක වෙනුවෙන් බව කරුණාවෙන් සලකන්න.පොටෝ ටික ලොකු වැඩිවීම් පිළිබදව මාගේ කනගාටුව :D[/B][/COLOR][B] :rolleyes: NOKIA 6 එක ගැන උනන්දුවෙන් ඉන්නවා කියලා දැක්කා ගොඩාක් අය.මෙන්න මේ ගැන FULL ත්රෙඩ් එකක් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1805201"]REDDIT සහෝදර අයියාගෙන්[/URL] බලාගන්න පුළුවන්. කැමරාව අනම් මනම් ගැන ඒ ත්රෙඩ් එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් මන් කතා කරන්න යන්නේ NOKIA 6 32GB එක ගැන සතියක් පාවිච්චි කරාට පස්සේ :rolleyes: [COLOR="red"]MODEL NO AND VERSIONS[/COLOR] පහලින් දාලා තියෙන්නේ ගිය සතියේ ලංකාවට ආපු නොකියා 6 32GB එකේ BOX එක :rofl: මේක INTERNATIONAL VERSION එක. ගොඩාක් ලංකාවේ MODEL NO 32GB Version එන්නේ TA-1021 වගේ තමා.අනිත් no තියන උන් පහලින් කොමෙන්ට් කරපල්ලා :rolleyes: [IMG]http://mynokia.ir/wp-content/uploads/2017/07/Nokia-6-new-box-3.jpg[/IMG] [COLOR="red"]BATTERY [/COLOR] 3000mh බැටරියක් තමා ෆෝන් එකට එන්නේ.සාමානයෙන් දවසක් වගේ ඇදගන්න පුළුවන් බැටරි එක normal ඉන්ටර්නෙට් එහෙම පාවිච්චි කරලා. හැබැයි ගේම්ස් ගහලා ඉන්ටර්නෙට් යූස් කරලා ඕවා ඔක්කොම කරොත් උපරිම පැය 17 - 18 ක් වගේ තමා බැටරි එක තියෙන්නේ :yes: ඒ වගේම බැටරි එක 15% උන ගමන් පවර් සේවර් එක AUTO ON වෙලා ANDROID UI , Multi Tasking වගේ දේවල් අඩු කරලා ෆෝන් එක ON ගොඩාක් වෙලා තියාගන්න පුළුවන් විදිහට වැඩ ෆෝන් එකේ වැඩ පටන් ගන්නවා. [COLOR="red"]APPS AND PHONE MEMORY[/COLOR] PHONE එක PURE ANDROID තීම් එකට එන නිසා ගූගල් එකේ දෙන APP විතරයි තියෙන්නේ.os එකටත් ගියාම 22GB වගේ free space එකක් අපට හම්බෙනවා.එතකොට default තියෙන්නේ google photos , google music වගේ app.දැන් ඕවා හෙන අව්ල් වගේ නම් third party apps අපට පාවිච්චි කරන්න පුළුවන්.photo cloud sync කරන අයට ඇරෙන්න Camera photos view කරන්න වගේ නම් එච්චර Google photo app එක හරියන්නේ නැ වගේ :dull: ඉතින් ඕකට කරන්න තියෙන්නේ ඔය පහලින් වගේ app ටිකක් දාගන්න එක Photo Viewer - [URL="https://play.google.com/store/apps/details?id=com.alensw.PicFolder&hl=en"]Quick Pic[/URL] / [URL="http://www.gizmobolt.com/2017/04/16/sony-album-app-8-2-0-8-8-2-0-6-update-adds-xperia-camera-now-available/"]Xperia Photo App[/URL] දැන් එතකොට හැමවෙලාවෙම සින්දු අහන වීඩියෝ බලන උන්ට :D ඒ කට්ටියට මේ පහල app ගොඩාක් වැදගත් වේවි [URL="http://rexdl.com/android/musixmatch-music-lyrics-premium-unlocked-final-download.html/"]Music Match [/URL] / [URL="http://www.gizmobolt.com/2017/04/24/sony-music-9-3-6-0-1-app-update-brings-blurred-background-player-view/"]Xperia Music[/URL] / MX Player [IMG]http://i.imgur.com/bfdxd6L.png[/IMG] [IMG]http://i.imgur.com/jKP62sA.png[/IMG] [COLOR="red"]PERFORMANCE[/COLOR] ඔය පහලින් දාලා තියන photo එකේ තියෙන්නේ ගේම් ඔක්කොම හොදටම වැඩ.ඒ වගේම Normal Ram usage එක අනම් මනම් ගැන පහලින් අයිඩියා එකක් අරගන්න පුළුවන්.ලැග් නම් නැ හරියට එයාර්ටෙල් ඉන්ටර්නෙට් ස්පීඩ් නිසා ඔන්ලයින් ෆිල්ම්ස් ස්මූත් විදිහට බලන්න පුළුවන් වගේ :rofl::rofl::D [IMG]http://i.imgur.com/Le8m8tl.pngl[/IMG] [IMG]http://i.imgur.com/F1QuzXG.png[/IMG] [IMG]http://i.imgur.com/UGvxSBJ.png[/IMG] [COLOR="red"]SECURITY[/COLOR] fingerprint sensor එක ගොඩාක් හොදට වැඩ කරනවා,ඒක නිසා paypal වගේ ලොග් වෙන කොට වගේම phone එකටත් අපේ fingerprint එක පාවිච්චි කරන්න පුළුවන්. [COLOR="Red"]CHARGING[/COLOR] බැටරිය FULL CHARGE වෙන්න පැය 3 ක් වගේ යනවා.ෆාස්ට් CHARGE තියනවද කියලා නම් දන්නේ නැ :baffled: ඒත් උපරිම පැය 3 කියලා තමා ෆෝන් එකේ වැටෙන්නේ ඔන්න ඕවා තමා ඉතින් නොකියා 6 ගැන කියන්න තියෙන්නේ.ඔන්න ඔය පහලින් තියෙන්නේ ෆෝන් එක හැදෙන විදිහ[/B][/SIZE] [CENTER][YOUTUBE]33Vb9R-os8M[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom