Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nokia 7 plus HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු

අද මගේ යාලුවෙක් එකක් ගත්තා

(තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා)

ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ එකත් පට්ට, ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියනවා,කැමරාවත් හොදයි වගේ ඒත් ලොකු දෙයක් කියන්න තරම් බැලුවෙ නැහැ

ඒත් ඔය යූටියුබ්එකේ කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ

ෆස්ට් ටයිම් ඔන් කරනකොටම අප්ඩේට් එකක් තිවුනා ඒකත් දැම්මා

මේ ගත්තු පලවෙනි දවසෙම දැනුනු දේවල් (ඇප් ගොඩක් දාල නිසා කියන්න බැහැ ඇප් මොනවත් නැතිව ස්ටොක් ඇප් ටික සහ තව ඇප් 4ක් 5ක් විතරක් ඉන්ස්ටෝල් කරලා තියෙද්දි)

ඇප් ඩ්‍රෝවර් එක පොඩ්ඩක් ලැග් වෙනවා, ගැස්සි ගැස්සි වගේ ස්ක්‍රොල් වෙන්නෙ. මේක සමහර වෙලාවට නෙමයි නිතරම වගේ වෙනවා

බ්‍රවුසරේ ස්ක්‍රොලින් ලැග් වෙනවා, ලොකු පේජ් නෙමෙයි සමහර වෙලාවල පොඩි පේජ් පවා ලැග් වෙනවා

ෆොටෝ එහෙම සූම් කරද්දි ලැග් වෙනවා, ඇත්තම කිවුවොතින් ගනිපු පලවෙන ෆොටෝ එක සූම් කරද්දි ලැග් උනා

මම හිතුවෙ නෙක්සස් එකක ෆීලින්ග් එක ඇති කියලා ඒත් එහෙම නැහැ (මගෙ ලග නෙක්සස් 5 එකක් තියනවා ඒක පරණ උනාට මීට වඩා පට්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ඒකෙ තියනවා)

සමහරවිට ඉස්සරහදි සොෆ්ට්වෙයා ඔප්ටිමයිස් කරලා මේවා Improve කරයිද දන්නෑ, ෆස්ට් ඉම්ප්‍රෙශන් එක නම් හරි නැහැ

ගත්තෙ 67ට ඒ ගානට පර්ෆෝමන්ස් මදි

[QUOTE="NEMISIS, post: 23118280, member: 494668"] [SIZE="3"]7 Plus එක හිතපු තරම් හොද නැහැ සිංහලු අද මගේ යාලුවෙක් එකක් ගත්තා (තාම සොෆ්ට්ලොජික් එකේ නැහැ ලංකාවෙ ඔෆීශියල් ලෝන්ච් කරලා නැති නිසා, ඒත් සොෆ්ට්ලොජික් වොරන්ටි එක්ක පිට තැන් වල ගන්න තියනවා, සොෆ්ට් ලොජික් හෙඩ් ඔෆිස් කතා කරලා එමි එක කිවුවම උනුත් වොරන්ටි කන්ෆර්ම් කරා) ෆෝන් එක පට්ට ලස්සනයි, ඩිස්ප්ලේ එකත් පට්ට, ප්‍රීමියම් බිල්ඩ් කොලිටි එකක් තියනවා,කැමරාවත් හොදයි වගේ ඒත් ලොකු දෙයක් කියන්න තරම් බැලුවෙ නැහැ ඒත් ඔය යූටියුබ්එකේ කියන තරම් පර්ෆෝමන්ස් හොද නැහැ ෆස්ට් ටයිම් ඔන් කරනකොටම අප්ඩේට් එකක් තිවුනා ඒකත් දැම්මා මේ ගත්තු පලවෙනි දවසෙම දැනුනු දේවල් (ඇප් ගොඩක් දාල නිසා කියන්න බැහැ ඇප් මොනවත් නැතිව ස්ටොක් ඇප් ටික සහ තව ඇප් 4ක් 5ක් විතරක් ඉන්ස්ටෝල් කරලා තියෙද්දි) ඇප් ඩ්‍රෝවර් එක පොඩ්ඩක් ලැග් වෙනවා, ගැස්සි ගැස්සි වගේ ස්ක්‍රොල් වෙන්නෙ. මේක සමහර වෙලාවට නෙමයි නිතරම වගේ වෙනවා බ්‍රවුසරේ ස්ක්‍රොලින් ලැග් වෙනවා, ලොකු පේජ් නෙමෙයි සමහර වෙලාවල පොඩි පේජ් පවා ලැග් වෙනවා ෆොටෝ එහෙම සූම් කරද්දි ලැග් වෙනවා, ඇත්තම කිවුවොතින් ගනිපු පලවෙන ෆොටෝ එක සූම් කරද්දි ලැග් උනා මම හිතුවෙ නෙක්සස් එකක ෆීලින්ග් එක ඇති කියලා ඒත් එහෙම නැහැ (මගෙ ලග නෙක්සස් 5 එකක් තියනවා ඒක පරණ උනාට මීට වඩා පට්ට ස්මූත් එක්ස්පීරියන්ස් එකක් ඒකෙ තියනවා) සමහරවිට ඉස්සරහදි සොෆ්ට්වෙයා ඔප්ටිමයිස් කරලා මේවා Improve කරයිද දන්නෑ, ෆස්ට් ඉම්ප්‍රෙශන් එක නම් හරි නැහැ ගත්තෙ 67ට ඒ ගානට පර්ෆෝමන්ස් මදි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom