Nokia Android Nougat Smartphones Comes With Snapdragon 820,2K Displays

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Phones and devices that can upgrade to Windows 10

    https://www.microsoft.com/en-us/win...pgrade?4161f8f5-7e1c-4e98-a5ed-28262407d074=1
    ko lumia 1020 official denne nea ne me list eketh ne you tube eke thiyena ewa nam wiswasa karanna be anika oya video eka beluweth ne kohomath upgrade keranna puluwan list eke oya phone eka ne :P

    :P එකනේ වීඩියෝ එක බලහන් සාක්ෂි සහිතව වින්ඩෝස් 10 ඔන්න ඔය ෆෝන් එකේ දුවනවා

    දෙන්නේ නැත්තම් බන් කොහොමද දුවන්නේ :D
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    සොහොන;20469179 said:
    :P එකනේ වීඩියෝ එක බලහන් සාක්ෂි සහිතව වින්ඩෝස් 10 ඔන්න ඔය ෆෝන් එකේ දුවනවා

    දෙන්නේ නැත්තම් බන් කොහොමද දුවන්නේ :D

    ehenam official dena list eke oya model eka thiyenna epai insider preview hari maokak hari magulak wenna athi official denne ne :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ehenam official dena list eke oya model eka thiyenna epai insider preview hari maokak hari magulak wenna athi official denne ne :rofl:

    :P ඉතින් මොකද බන්

    2013 ආපු වින්ඩෝස් 8 2016 වින්ඩෝස් 10 වලට අප්ඩෙට් කරන්න පුළුවන්

    ස්ලෝ නැතුව ලස්සනට 10 බාවිතා කරන්න පුළුවන්

    ඉතින් මොනවාද තව ප්‍රශ්න
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    සොහොන;20469263 said:
    :P ඉතින් මොකද බන්

    2013 ආපු වින්ඩෝස් 8 2016 වින්ඩෝස් 10 වලට අප්ඩෙට් කරන්න පුළුවන්

    ස්ලෝ නැතුව ලස්සනට 10 බාවිතා කරන්න පුළුවන්

    ඉතින් මොනවාද තව ප්‍රශ්න

    ehenam ai windows 1 laks plus phone dan gahanne neththe minissu gannawa wedi hindada oya e kale apu phones set ekawath kauruth care kale wath nea ne :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ehenam ai windows 1 laks plus phone dan gahanne neththe minissu gannawa wedi hindada oya e kale apu phones set ekawath kauruth care kale wath nea ne :D

    එක ඉතින් මට ආදාළ ප්‍රශ්නයක් නෙමේනේ බන්

    මගේ ගාව තියෙන්නේ එක ලුමියා 540 එකයි

    මම divalap කරන්නේ නැනේ බන් ලුමියා

    එක වගකිය යුත්තන්ට අදාළ ගැටලුවක්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    නොකිය කියන පතාක යෝධයා ලිලිපුට්ටෙක් උනේ වින්ඩෝස් නිසා
    නොකියා බ්‍රෑන්ඩ් එම්බසිඩර් ල තමයි දැන් මයික්‍රොසොෆ්ට් කරන්නේ
    මයික්‍රොසොෆ්ට් ෆෝන් වලට ඇමෙරිකා යුරෝප් වල නම් කොහෙත්ම තැනක් නැහැ , හරියට බජාජ් ත්‍රිවිල් ඇමෙරිකාවේ විකුනන්න හැදුව වගේ
    අන්තිම මාර්කට් එක දකුණු ආසියාවේ තියෙන්නේ , ඒකත් බැහැගෙන යන්නේ ,