Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
nokia help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Welcome to 620 club bro !!!

PC එකෙන් app දාගන්නෙ මෙහෙමයි.

http://www.windowsphone.com එකේ ඕනෙ app එක තියෙන page එකට යන්න. Login වෙලා ඉන්න ඕනෙ.

page එකේ වම් පැත්තෙ යටම තියෙනවා "Download and install manually" කියල link එකක්. එක click කළාම .xap ෆයිල් එකක් download වෙනවා.

දැන් phone එක data cable එකෙන් computer එකට සම්බන්ධ කරලා අර .xap ෆයිල් එක මෙමරි කාඩ් එකට copy කරන්න. (ෆෝල්ඩර් එකකට නෙමේ, නිකම්ම මෙමරි කාඩ් එකට)

ඒ කරලා phone එකේ data එහෙම on කරලා ( data on කරන්න ඕනෙ app එක authenticate කරන්න) store app එකට යන්න. දැන් එකේ යටම Micro SD කියල පෙන්නයි. (සමහර වෙලාවට එහෙම පෙන්නන්න phone එක restart කරන්න වෙනවා.)

එකට ගියහම ඔයාගේ app එක install කරන්න පුළුවන්.

PC එක හරහා app update කරන්න නම් විදිහක් නැහැ. හොඳම වැඩේ app එක uninstall කරලා අළුත් version එක PC එක හරහා දාන එකයි. හැබැයි එහෙම කලාම settings එහෙම නැතිවෙයි.

Internet Sharing කරන විදිහ කියල තියෙනවනේ, හැබැයි පුතේ ලොකු ෆයිල් download කරනවානම් ඉතින් phone එක චාජ් එකට ගහගෙනම ඉන්න වෙයි. ඊටත් ඕක hot plate එක වගේ රත්වෙන්න ගනී. පුදුම වෙන්න එපා. Data cable එකෙන් Internet Sharing කරන විදිහක් නම් දන්න තරමින් නැතෝ.

[QUOTE="aba88, post: 16075947, member: 375211"] [SIZE="4"]Welcome to 620 club bro !!! PC එකෙන් app දාගන්නෙ මෙහෙමයි. [URL="http://www.windowsphone.com"]http://www.windowsphone.com[/URL] එකේ ඕනෙ app එක තියෙන page එකට යන්න. Login වෙලා ඉන්න ඕනෙ. page එකේ වම් පැත්තෙ යටම තියෙනවා "Download and install manually" කියල link එකක්. එක click කළාම .xap ෆයිල් එකක් download වෙනවා. දැන් phone එක data cable එකෙන් computer එකට සම්බන්ධ කරලා අර .xap ෆයිල් එක මෙමරි කාඩ් එකට copy කරන්න. (ෆෝල්ඩර් එකකට නෙමේ, නිකම්ම මෙමරි කාඩ් එකට) ඒ කරලා phone එකේ data එහෙම on කරලා ( data on කරන්න ඕනෙ app එක authenticate කරන්න) store app එකට යන්න. දැන් එකේ යටම Micro SD කියල පෙන්නයි. (සමහර වෙලාවට එහෙම පෙන්නන්න phone එක restart කරන්න වෙනවා.) එකට ගියහම ඔයාගේ app එක install කරන්න පුළුවන්. PC එක හරහා app update කරන්න නම් විදිහක් නැහැ. හොඳම වැඩේ app එක uninstall කරලා අළුත් version එක PC එක හරහා දාන එකයි. හැබැයි එහෙම කලාම settings එහෙම නැතිවෙයි. Internet Sharing කරන විදිහ කියල තියෙනවනේ, හැබැයි පුතේ ලොකු ෆයිල් download කරනවානම් ඉතින් phone එක චාජ් එකට ගහගෙනම ඉන්න වෙයි. ඊටත් ඕක hot plate එක වගේ රත්වෙන්න ගනී. පුදුම වෙන්න එපා. Data cable එකෙන් Internet Sharing කරන විදිහක් නම් දන්න තරමින් නැතෝ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom