Nokia HERE Maps Released for All Android Smartphones

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,266
    15,836
    113
    පැටියා;17285896 said:
    HERE MAPS පට්ටනෙ බං අපේ ගමේ පාරවලුත් පේනවනෙ මේකෙ. :shocked:
    TFS

    :D
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,266
    15,836
    113
    දනට ගූගල් එක්ක බලද්දි දකුනු ආසියාතික රටවල් වලට වඩා වෙන රටවල් ගොඩක්ම උප්ඩේට් මැප් එකක් තමයි Nokia මැප් එක. ලන්කාවේ නම් තවම ගූගල් තරම් අප්ඩේට් වෙලා නැත්තේ කමියුනිටි එක ගොඩක්ම අඩු නිසා.. ඒවගේම ලන්කාව වගේ රටවල් කරන එඩිට්ස් ඇප්‍රෝව් වෙන්න කාලයක් යන නිසා...

    නමුත් මෑතකදී මුන් අලුත් ස්ට්‍රීට් වීව් කරන කම්පැනියක් අරගත්තා... ඒකෙන් ගූගල් ස්ට්‍රිට් වීව් එකට වඩා වැඩි දෙයක් කරන්න උන් බලාපොරොත්තු වෙනවා කියල කියල තිබුනා... ඒ වගේම 3D බිල්ඩින්ග්ස් දැන් මුන් කරනවා, 2.5D එකත් තියෙනව ගොඩක් තැන්වලට.. මැප් එක ඕෆ්ලයින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන් නිසා මේක නරකම නෑ ගූගල් එකට වඩා.

    :yes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,362
    113
    නිධානයක් උඩ
    lankawe sitiyamama 55 MB wage wenne
    data yanne ne map eka baladdi

    thawama echchara update wela ne..
    details madi..

    hama paarakma penwanawa..

    lokuma awula un dena route eka change karanna bari eka thamayi..