Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nokia X10 හා X20 නමින් 5G දුරකථන දෙකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]119605[/ATTACH]

Nokia X10 හා X20මෙහි විශේෂත්වයක් වන්නේ Nokia (HMD Global) විසින් ප්රථම වරට වසර 3 ක් OS Upgrade ලබාදීම සිදුකරන්නේ මෙම දුරකථන ද්විත්වය සඳහා වීමයි. මේවා Android 11 සමග පැමිණෙන අතර Android 12, 13 හා 14 දක්වා Upgrade වීමට නියමිතයි. තවත් විශේෂ සිදුවීමක් වන්නේ පසුගිය වසරේ Apple සමාගම සිදුකළා මෙන් මෙම දුරකථන සමගද චාජර් ලබා නොදීමට තීරණය කර තිබීමයි. (සමහරවිට මෙම චාජර් ලබා නොදීමේ තීරණය යුරෝපය සඳහා පමණක් විය හැක)

මෙම දුරකථන දෙකම බොහෝ සෙයින් එකිනෙකට සමානය. Qualcomm Snapdragon 480 5G (8nm) SoC මගින් බලගැන්වේ. (400 series වුණාට Low end chipset එකක් නොවේ ලු). GPU එක Adreno 619 බව සඳහන්. අඟල් 6.67 IPS LCD තිර මෙම මාදිලි දෙකෙහිම අන්තර්ගත වේ (Full HD+ punch hole).

බැටරි ධාරිතාවය 4500 mAh වන අතර 18W fast charging පහසුකම ලබාදී ඇත.

මාදිලි දෙකෙහි ප්රධානම වෙනස්කම ඇත්තේ කැමරා වල ය. X10 හි ප්රධාන කැමරාව 48MP හා ඉදිරිපස කැමරාව 8MP වන අතර X20 හි ප්රධාන කැමරාව 64MP හා ඉදිරිපස කැමරාව 32MP වේ (Carl Zeiss optics). මීට අමතරව මාදිලි ද්විත්වයෙහිම 5MP Ultra wide lense, 2MP Depth sensor හා 2MP Macro lense අන්තර්ගත වේ.

X10 මාදිලිය 64GB/6GB RAM, 128GB/4GB RAM, 128GB/6GB RAM වශයෙන් ලබන ජුනි මාසයේ සිට ද,

X20 මාදිලිය 128GB/6GB RAM සහ 128GB/8GB RAM වශයෙන් මැයි මාසයේ සිට ද මිලදී ගත හැකි වනු ඇති බව කියවේ.

[QUOTE="Telegram, post: 26288857, member: 564588"] [ATTACH type="full"]119605[/ATTACH] Nokia X10 හා X20මෙහි විශේෂත්වයක් වන්නේ Nokia (HMD Global) විසින් ප්රථම වරට වසර 3 ක් OS Upgrade ලබාදීම සිදුකරන්නේ මෙම දුරකථන ද්විත්වය සඳහා වීමයි. මේවා Android 11 සමග පැමිණෙන අතර Android 12, 13 හා 14 දක්වා Upgrade වීමට නියමිතයි. තවත් විශේෂ සිදුවීමක් වන්නේ පසුගිය වසරේ Apple සමාගම සිදුකළා මෙන් මෙම දුරකථන සමගද චාජර් ලබා නොදීමට තීරණය කර තිබීමයි. (සමහරවිට මෙම චාජර් ලබා නොදීමේ තීරණය යුරෝපය සඳහා පමණක් විය හැක) මෙම දුරකථන දෙකම බොහෝ සෙයින් එකිනෙකට සමානය. Qualcomm Snapdragon 480 5G (8nm) SoC මගින් බලගැන්වේ. (400 series වුණාට Low end chipset එකක් නොවේ ලු). GPU එක Adreno 619 බව සඳහන්. අඟල් 6.67 IPS LCD තිර මෙම මාදිලි දෙකෙහිම අන්තර්ගත වේ (Full HD+ punch hole). බැටරි ධාරිතාවය 4500 mAh වන අතර 18W fast charging පහසුකම ලබාදී ඇත. මාදිලි දෙකෙහි ප්රධානම වෙනස්කම ඇත්තේ කැමරා වල ය. X10 හි ප්රධාන කැමරාව 48MP හා ඉදිරිපස කැමරාව 8MP වන අතර X20 හි ප්රධාන කැමරාව 64MP හා ඉදිරිපස කැමරාව 32MP වේ (Carl Zeiss optics). මීට අමතරව මාදිලි ද්විත්වයෙහිම 5MP Ultra wide lense, 2MP Depth sensor හා 2MP Macro lense අන්තර්ගත වේ. X10 මාදිලිය 64GB/6GB RAM, 128GB/4GB RAM, 128GB/6GB RAM වශයෙන් ලබන ජුනි මාසයේ සිට ද, X20 මාදිලිය 128GB/6GB RAM සහ 128GB/8GB RAM වශයෙන් මැයි මාසයේ සිට ද මිලදී ගත හැකි වනු ඇති බව කියවේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom